PDA

View Full Version : Android උපාංගයෙන් උසස් ශබ්ද රසයකින් යුතුව සංගීතය රසවිදින්න. ” Poweramp Music Player “



jk perera
01-20-2014, 09:02 PM
http://i.imgur.com/dBYiIf6.jpg

ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා සුපිරිම Android App එකක්. ඔබගේ Android උපාංගයෙන් ඉතා උසස් ශබ්ද රසයකින් යුතුව සංගීතය රස වීදීමට හැකි සුපිරිම Android Music Player එකක් තමයි ” Poweramp Music Player ” කියන්නේ. ප්‍රදානතම Audio Format සියල්ලටම සහය දක්වන මෙම Poweramp Music Player එක 10 band optimized graphical equalizer එකකින් සමන්විත නිසා ඉතා උසස් ශබ්ද රසයකින් සමන්විතයි. තවත් අමතර වාසියක් වන්නේ බැටරි බලය අවම වශයෙන් බාවිතයයි. ” Poweramp Music Player ” එක Google Play හි $ 3.99 වන අතර පහත සබැදියෙන් Poweramp Music Player හී PRO Version එක බාගන්න පුලුවන්.

http://i.imgur.com/9vP4Cmt.png


http://www.youtube.com/watch?v=Sl8R7LuPS34

http://i.imgur.com/FsH2bVq.gif

Poweramp Music Player v2.0.9 [ Apk + Unlocker ] apk ගොනුව මෙතනින් බාගන්න.

http://i.imgur.com/9WkJkLU.gif (http://bit.ly/1eMZk6u)

http://i.imgur.com/FsH2bVq.gif

http://i.imgur.com/LgANRsG.png

මෙහෙමයි Install කරගන්නේ.

* ඉස්සෙල්ලම Poweramp Music Player apk ගොනුව සාමාන්‍ය විදිහට Install කරගන්න.
* ඊට පස්සෙ Poweramp Full Version Unlocker එකත් Install කරගන්න.
* දැන් බලන්න Poweramp Music Player එක Full Version වෙලා ඇති.

http://i.imgur.com/gRJjZgh.png

http://i.imgur.com/OSRkUK3.png

Requires Android :- 2.1 and up

http://i.imgur.com/0lfSG61.png

http://i.imgur.com/KmkN6Bj.png

http://i.imgur.com/0er4MXs.png

http://i.imgur.com/5W2sST9.png

http://i.imgur.com/xQBZyTt.png

http://i.imgur.com/S37JylB.png

http://i.imgur.com/yhF0Jy9.png

http://i.imgur.com/gVafj.gif
http://i.imgur.com/1B2eM.png
http://i.imgur.com/Pfwv4.gif
http://i.imgur.com/QFYF2Ql.gifhttp://i.imgur.com/QFYF2Ql.gif
http://i.imgur.com/IbmCU77.png

මරු හිරා
01-20-2014, 09:10 PM
එල එල මාත් පාවිච්චි කරන්නේ මේක තමයි Sound Quality එක ගැන නම් අහන්න දෙයක් නෑ. සුපිරිම සුපිරි

jk perera
01-20-2014, 09:23 PM
එල එල මාත් පාවිච්චි කරන්නේ මේක තමයි Sound Quality එක ගැන නම් අහන්න දෙයක් නෑ. සුපිරිම සුපිරි

අනිවා මචන්. ස්තුතියි

..::SPARK::..
01-21-2014, 12:35 AM
mama pawichchi kale Player Pro (http://www35.zippyshare.com/d/4302072/19/PlayerPro%20Music%20Player%20v.2.72.apk) eka. mekanam patta. ela.

jk perera
01-21-2014, 06:37 AM
mama pawichchi kale Player Pro (http://www35.zippyshare.com/d/4302072/19/PlayerPro%20Music%20Player%20v.2.72.apk) eka. mekanam patta. ela.

ඒකත් දාලා බලමොකෝ..

biri
01-21-2014, 08:05 AM
මම නම් JET Audio PLUS අලුත් එක
ඒකෙ AM3D Audio Enhancer තියෙන නිසා ඕකට වඩා පට්ට Qulity එකක් එනවා
මාත් ඉස්සර Poweramp තමා ඒත් දැන් මේක ..........................................
මම කියනවට බලන්නකෝ

jk perera
01-21-2014, 01:15 PM
මම නම් JET Audio PLUS අලුත් එක
ඒකෙ AM3D Audio Enhancer තියෙන නිසා ඕකට වඩා පට්ට Qulity එකක් එනවා
මාත් ඉස්සර Poweramp තමා ඒත් දැන් මේක ..........................................
මම කියනවට බලන්නකෝ

මම Jet Audio එකත් පාවිච්චි කරනවා මචන්

jetAudio Android Phone එකට දාගන්න. (http://www.zoom.lk/forums/showthread.php?t=13465)

thilanka mihiranga
02-27-2014, 12:53 PM
ela ela machoo....