PDA

View Full Version : ෆොන් එකක් ගන්න උදව්

copper
01-20-2014, 10:28 PM
මමත් ෆොන් එකක් ගන්න කියලා බැලුවේ ඉතින්...තියෙන්නේ නම් 36ක් විතර තමයි ඉතින් මම හිතුවේ Sony Xperia L එකක් ගන්න. ඒක 30ක් වගේලු දැන් වෙන්නේ. ඒක හොදයිද නැත්නම් නොකියා Lumia 820 එක හොදයිද? සෝනි නම් ඉක්මනට ටච් එක යනවා කියලා අහන අහන එකා කියනවා. :growl:පොඩ්ඩක් මේ ෆොන් පාවිච්චි කරන කෙනෙක් කිව්වා නම් මේවාගේ හැටි. ඒ වගේම 36කට වගේ නොකියා සෝනි ඇරුණු කොට ගන්න පුලුවන් හොද ෆොන් මොනාද? ඒ වගේම කොළඔ පැත්තේ වගකිමක් ඇතුව ෆොන් එකක් ගන්න පුලුවන් කොහේන්ද? celltronics (celltronics.lk/)කොල්ලුපිටියේ ෆොන් ෂොප් එක හොදයිද? කට්ටිය දෙමු බලන්න මට හෙල්ප් එකක්.

kiripaan
01-21-2014, 12:01 AM
sony xperia V

http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQtpU0CH-cP6mco-nC_cJFwk3seTm_B94wi-GQAizQlAaAcAfoIIQ

මම හිතන්නේ මේක තමයි ඔය ගානට ගන්න පුළුවන් හොඳම එක තව 2000ක් විතර දැම්මොත් ,

මෙතනින් phone එකට (http://www.gsmarena.com/sony_xperia_v-4958.php)

මෙතනින් ලංකාවේ price එකට (http://www.ideabeam.com/mobile/sony-xperia-v-price.html)

copper
01-21-2014, 12:10 AM

තැන්ක්යු මචන් විස්තරයට. ෆොන් එකක් ගන්න මේ තැනේ තියෙන සේරම ෂොප් හොදයිද. එක එක තැන්වල එක එක ගණන්නේ. හොද ෂොප් එකක් එහෙම දන්නවාද?

kiripaan
01-21-2014, 07:31 AM
තැන්ක්යු මචන් විස්තරයට. ෆොන් එකක් ගන්න මේ තැනේ තියෙන සේරම ෂොප් හොදයිද. එක එක තැන්වල එක එක ගණන්නේ. හොද ෂොප් එකක් එහෙම දන්නවාද?

ඒක නම් හරියට දන්නේ නැහැ. තව පොඩ්ඩක් හොයල බැලුවනම් හරි. ඔයා වියදම් අරණ ගානට ඔය phone එක තමයි ලාබම.

Shenal Fernando
01-21-2014, 04:29 PM
:no:

masterchif
01-21-2014, 06:32 PM
මමත් ෆොන් එකක් ගන්න කියලා බැලුවේ ඉතින්...තියෙන්නේ නම් 36ක් විතර තමයි ඉතින් මම හිතුවේ Sony Xperia L එකක් ගන්න. ඒක 30ක් වගේලු දැන් වෙන්නේ. ඒක හොදයිද නැත්නම් නොකියා Lumia 820 එක හොදයිද? සෝනි නම් ඉක්මනට ටච් එක යනවා කියලා අහන අහන එකා කියනවා. :growl:පොඩ්ඩක් මේ ෆොන් පාවිච්චි කරන කෙනෙක් කිව්වා නම් මේවාගේ හැටි. ඒ වගේම 36කට වගේ නොකියා සෝනි ඇරුණු කොට ගන්න පුලුවන් හොද ෆොන් මොනාද? ඒ වගේම කොළඔ පැත්තේ වගකිමක් ඇතුව ෆොන් එකක් ගන්න පුලුවන් කොහේන්ද? celltronics (celltronics.lk/)කොල්ලුපිටියේ ෆොන් ෂොප් එක හොදයිද? කට්ටිය දෙමු බලන්න මට හෙල්ප් එකක්.

අඩේ මචන් මමත් මේ මාසේ වේ Sony Xperia L ඔය phone එක ගන්න හිටියේ මටත් තියන්නේ 38000 විතර අතේ පස්සේ දැක්කේ sony xperia Vගණන් අඩුවෙලා තියනවා එක නිසා ගනින්

masterchif
01-21-2014, 06:35 PM
තැන්ක්යු මචන් විස්තරයට. ෆොන් එකක් ගන්න මේ තැනේ තියෙන සේරම ෂොප් හොදයිද. එක එක තැන්වල එක එක ගණන්නේ. හොද ෂොප් එකක් එහෙම දන්නවාද?

Mobile Planet
17/6, 24th Lane
R.A. De Mel Mawatha
Colombo-03
Telephone: +94 777 65 55 65

sony xperia V මෙතැන එක 37000 කියලා දලාතියනවා

copper
01-21-2014, 07:20 PM
Mobile Planet
17/6, 24th Lane
R.A. De Mel Mawatha
Colombo-03
Telephone: +94 777 65 55 65

sony xperia V මෙතැන එක 37000 කියලා දලාතියනවා

මේ කනඩ ෂුවර්ද දන්නේ නෑ බන්. අපේ එකෙක් හොදයි කියලා කියලා ගල්කිස්සේ කඩේකින් ෆොන් එකක් ගත්තා. අරන් මාස 6යි ටච් එක ගියා. දැන් කඩේ එවුන් වැල් බයිලා කියනවා ලු.

thilinaz
01-21-2014, 07:28 PM
sony xperia V

http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQtpU0CH-cP6mco-nC_cJFwk3seTm_B94wi-GQAizQlAaAcAfoIIQ

මම හිතන්නේ මේක තමයි ඔය ගානට ගන්න පුළුවන් හොඳම එක තව 2000ක් විතර දැම්මොත් ,

මෙතනින් phone එකට (http://www.gsmarena.com/sony_xperia_v-4958.php)

මෙතනින් ලංකාවේ price එකට (http://www.ideabeam.com/mobile/sony-xperia-v-price.html)

හැදුවේ මේකමයි උඹ L එක ගැන දැම්මම, මේක 4G LTE එකක්, නැත්නම් Sony Xperia C බලපන්.

thilinaz
01-21-2014, 07:29 PM
Dialcom.lk එකේ ටිකක් අඩු කරලා තිබුනා පොඩ්ඩක් බලපන්. දැනට ඒකෙන් ගත්ත xperia දෙකක් හොඳට දුවනවා. උන්ගේ service හොඳයි. shop 4ක්ද කොහෙද තියෙනවා. site එකේ බලපන්කෝ.

මරු හිරා
01-21-2014, 08:00 PM
Xperia V එක අවුලක් නෑ. ගානේ හැටියට වැඩ ගොඩක් තියනවා. ඒක ගනින් කවුරු මොනවා කිව්වත් සෝනි නොකිය වගේ පට්ට ගහන්න නම් බෑ. හැබැයි නොකිය වල Android නැති එකයි අවුල

Viraj_rox
01-21-2014, 08:15 PM
Xperia V එකට පස්සේ නේ L එක ආවේ වී එක 2012දි කොහේද ආවේ

hasitha2010
01-22-2014, 08:39 AM
sony thamai hoda...
sony ekak arandaanna...

mamanam gaththe Xperia P

PREMIER TELECOM SERVICES (http://www.premiermobile.lk/categories.php?path=1-5)

hasiya
01-22-2014, 11:50 PM
Xperia V eke battery eka pata gala bahinawa, 4g on kalama godak ikmanta battery bahinawa, lumia 820 camera cha, 720 nam cam eka patta ekath 32-33 wage wenne, samsung ace 3 lte phone ekath hodai 30/= wage wei. xperia L ekath hodai hebei sony display wala viewing angles anthimai, touch yana problem eka denatamath dannawane :-)

thilanka mihiranga
01-31-2014, 09:58 AM
බම්ප්