PDA

View Full Version : Subtitles Portal - Shaolin (2011) Sinhala Subtitles



HEDZ
10-17-2011, 09:50 PM
Shaolin (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=34)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=34))



http://www.zoom.lk/forums/downloads/subs/shaolinposter.jpg
1982 දී Jet-li රංගනයෙන් දායක වුන The Shaolin Temple (http://www.imdb.com/title/tt0079891/) නවතම සංස්කරණයක් ලෙස තමයි මේ චිත්‍රපටය එළි දකින්නේ.මෙහි ප්‍රධාන චරිතවලට පන පොවන්නේ Andy Lau, Nicholas Tse සහ Jackie Chan.දැනටම මෙය IMDB (http://www.imdb.com/title/tt1533749/) හි 6.6 අගයක් ගෙන තිබෙනවා ආරම්භය සිට අවසානය දක්වා කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර මෙහි ඇති සටන් ජවනිකාද සිත් ඇදගන්නා සුලුලෙස නිර්මාණය කර ඇත..එහෙනම් ඩවුන්ලොඩ් කරගෙන බලලා හොද නරක කියලා යන්න..




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

CREATIVEN
10-17-2011, 10:17 PM
අපරාදෙ මම මේක අරගෙන අයින් කලා බැලුවෙවත් නැහැ,
මංජුගෙ ලඟ ඇති ඕක, ගන්න පුලුවනි, එළ ,
මෙච්චර ඉක්මනට සබ් එක දීපු එක හොඳයි,
බලලම හොඳ නරක කියන්නම්
ස්තුතියි

MANJU
10-17-2011, 10:19 PM
අපරාදෙ මම මේක අරගෙන අයින් කලා බැලුවෙවත් නැහැ,
මංජුගෙ ලඟ ඇති ඕක, ගන්න පුලුවනි, එළ ,
මෙච්චර ඉක්මනට සබ් එක දීපු එක හොඳයි,
බලලම හොඳ නරක කියන්නම්
ස්තුතියි
ඇක්ශන් වලද තිබුනේ මේක

CREATIVEN
10-17-2011, 10:21 PM
ඇක්ශන් වලද තිබුනේ මේක

ඔව් මතක විදියට..

Punisher
10-17-2011, 10:27 PM
නියමයි මචන්..තාරක ගේ සබ් ගැන ඉතින් අපි දන්නවනේ

mtchinthaka
10-17-2011, 10:30 PM
thanx... ko ape tharaka comment ekak dhaanawada apita rep ekak denna .

RaviTH
10-17-2011, 10:32 PM
ela machan niyamai ikmanata sub dunnata thanks

Mal Baba
10-17-2011, 10:34 PM
Maxza Bro Niyamai

TharinduFox
10-17-2011, 10:37 PM
ela ela thanks macho

Dilshan
10-17-2011, 10:49 PM
sub walata thanks a lot :)

සෝරෝ
10-17-2011, 11:09 PM
මම මේක බැලුවා.. පස්ට පහර.... http://www.myemoticons.com/images/what-s-hot/new-featured/that-s-what-i-said-boot-traps.gif

tharaka
10-18-2011, 12:13 AM
හැමදෙනාගෙම අදහස් වලට ස්තූතියි. වෙනස් දෙයක් කරන්න ඕන නිසයි චීන ඇක්ෂන් ෆිල්ම් එකකට සබ් දුන්නේ , ඊළඟට බොඩිගාඩ් හින්දි ෆිල්ම් එකට සබ් එකක් දෙනවා, පසුව ටැමිල් ෆිල්ම් එකකට සබ් දෙන්න බලනවා.මං මේක කලින් දිලා තිබ්බේ , ෆාස්ට් ෆයිව් ඉක්මනට දෙන්න ඕන නිසයි මේක අද දැම්මේ. ඔන්න ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට මේ ෆිල්ම් එක බලන්න පුළුවන්

Gecko
10-18-2011, 06:38 AM
thanks tharaka
meka maru film eka

dani_baba
10-18-2011, 06:46 AM
එල ෆිල්ම් එකට ස්තුතියි

*maheshi*
10-18-2011, 07:26 AM
බොහොම ස්තුතියි මේ වගේ මහන්සි වෙලා සබ් දලා දෙනවට

CREATIVEN
10-18-2011, 11:44 AM
හැමදෙනාගෙම අදහස් වලට ස්තූතියි.
ෆාස්ට් ෆයිව් ඉක්මනට දෙන්න ඕන නිසයි මේක අද දැම්මේ.

Thanx Macho
Mama nisa oyage sub eka late unata sorry ok brother..


rep +

MANJU
10-18-2011, 05:50 PM
ෆට්ටයි අයියේ
මමත් ගන්න ඕනා තාම බැලුවේ නෑ මේක +

tharaka
10-28-2011, 08:51 PM
Thanx Macho
Mama nisa oyage sub eka late unata sorry ok brother..


rep +
awulak na machan, api hamoma balan hitiye fast five sub eka enakan , thanx sub ekata

zoomboy
02-09-2012, 12:44 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE