PDA

View Full Version : Android Phone එකට පට්ටම 3D Launcher එකක්.



jk perera
01-22-2014, 11:18 PM
http://i.imgur.com/f8qqvGO.png

ඔන්න යාලුවනේ ගෙනාවා Android Phone එකට පට්ටම පට්ට 3D Launcher එකක්. ආයේ ඉතින් සිරාම Launcher එකක් තමයි. Launcher එකක් දාගෙන Phone එක ලස්සන කරගන්න කැමති අය ඉන්නවනම් මේක සෙට් වෙනවා එකෙන්ම. මේකේ homescreen එක නම් පට්ට ලස්සනයි. මේ ලෝන්චර් එකට සපෝට් කරන Themes , Widgets , Icons බර සෙට් එකක් Play එකෙන්ගන්න පුලුවන්. හැබැයි මේ Launcher එක Play එකෙන් ගන්නවනම් $ 8.90 වෙනවා. ඒත් මම දීලා තියන ලින්ක් එකෙන් මේකේ PROVersion එකම නොමිලේම ගන්න පුලුවන්. මේ Launcher එකේ Intro Video එක අනිවා බලන්නකෝ. මේකේ තියන වැඩ කෑලි ගැන හොදටම දැනගන්න පුලුවන්. මේ Launcher එකේ නම TSF Shell 3D Launcher


http://i.imgur.com/FsH2bVq.gif

TSF Shell 3D Launcher එක මෙතනින් බාගන්න.

http://i.imgur.com/1hsIFx8.jpg (http://bit.ly/1eA0bcl)


http://i.imgur.com/FsH2bVq.gif

TSF Shell 3D Launcher Intro Video


http://www.youtube.com/watch?v=-07hcHuTT6s


http://i.imgur.com/FsH2bVq.gif

http://i.imgur.com/OSRkUK3.png

2.2 and up

http://i.imgur.com/nJvn5wi.png


http://i.imgur.com/FsH2bVq.gif

Main features:
========================

1.Fantastic animation transition effects. All operations, including deletion, addition, menu showing-up or vanishing, are provided with natural, glaring and butter-smooth animation transition effects.

2.Miraculous and effective 3D home screen switching mode and freewheeling home screen element layout mode. More than 10 independent layout home screens supported.

3.Unlimited dock bar. Ability to change its position, length and angle as well as to modify the size and the status (hidden or showed) of icons and folders in the dock bar. You can open the apps and the folders in the dock bar with wave-sliding mode.

4.Batch icon selecting for home screens, folders and dock bar.
5.More than 10 TSF Shell exclusive widgets, such as Message, Clock, Weather, Memo, Music, Gallery etc. All 3D widgets provide unique visual and operative experience.

6.More than 9 gestures supported for Android shortcuts, e.g. app launching, phone call, sms, as well as TSF Shell shortcuts, e.g. home screen switching, status bar hiding, TSF Shell side bar hiding.

7.TSF Shell Arch Shortcut Menu with special animation effects and operative experience. Ability to complete quick custom shortcut operations on any home screen.

8.Pioneering icon editing tool. Ability to customize icon back image, upon image, text label style, etc.

9.Many nice free third-party themes are available.

10.Funny and intuitive TSF Shell settings menu. You can preview the corresponding settings directly.


http://i.imgur.com/FsH2bVq.gif

http://i.imgur.com/0lfSG61.png

http://i.imgur.com/67b49Wj.png

http://i.imgur.com/mUREt4j.png

http://i.imgur.com/slDvNoR.png

http://i.imgur.com/zmS2xOq.png

http://i.imgur.com/Frl30Pc.png

http://i.imgur.com/gVafj.gif
http://i.imgur.com/1B2eM.png
http://i.imgur.com/Pfwv4.gif
http://i.imgur.com/QFYF2Ql.gifhttp://i.imgur.com/QFYF2Ql.gif
http://i.imgur.com/IbmCU77.png

Dj | නිමන්ත
01-23-2014, 12:39 AM
මරැ කොල්ලෝ මාර ලස්සනයි බං මාත් දාගන්න ඕනේ හෙනම ලුක් බං මේක ඔන්න මම සැලකුවා ++++ දීලා :D

මරු හිරා
01-23-2014, 04:58 AM
Mata mechchara kal dapu eka Launcher ekakwath hari giye na.mwka try karannamko

jk perera
01-23-2014, 06:59 AM
මරැ කොල්ලෝ මාර ලස්සනයි බං මාත් දාගන්න ඕනේ හෙනම ලුක් බං මේක ඔන්න මම සැලකුවා ++++ දීලා :D

එල එල
ඔන්න මගෙනුත් 3+

jk perera
01-23-2014, 07:01 AM
Mata mechchara kal dapu eka Launcher ekakwath hari giye na.mwka try karannamko

මේකත් ට්‍රයි කරලා බලන්නකෝ.
3+

hasitha2010
01-23-2014, 08:09 AM
පට්ට පට පට කියන්නෙ මේකටනේ ......
Rep +2

prasannalive
01-23-2014, 09:36 AM
patta aaaa Rep +5

Anushiz
01-23-2014, 09:51 AM
mamath dala balanna ona :)

jk perera
01-23-2014, 01:20 PM
පට්ට පට පට කියන්නෙ මේකටනේ ......
Rep +2

ස්තුතියි සහෝ
3+

jk perera
01-23-2014, 01:21 PM
patta aaaa Rep +5

ස්තුතියි සහෝ
3+

jk perera
01-23-2014, 01:21 PM
mamath dala balanna ona :)

අනිවා බලන්න
3+

thilanka mihiranga
01-31-2014, 09:52 AM
එල එල බන්.....