PDA

View Full Version : 3D ෆිල්ම් හැමෝටම බලන්න පුලුවන්ද.....

indiwow
10-18-2011, 06:22 AM
3D ෆිල්ම් හැමෝටම බලන්න පුලුවන්ද.....

ගොඩක් අයට 3D ෆිල්ම් බලන්න... විදියක් නෑ 3D Tv නැති නිසා.. නැත්නම්..තව ක්‍රම තියෙනව කියල දන්නැති නිසා....
මෙන්න ඒකට විසඳුම....

මට 3D උන හැදුනෙ අවු 20 කට විතර කලින් රුබී එකේ වගෙ මතක 3D ෆිල්ම් එකක් බැලුව.
එදා ඉදන් තිබුනු එකක් නිසා 3D ෆිල්ම් නෙට් එකට අපු ගමන්... බලන්න ව්දියක් හෙව්ව...
අන්තිමට හොයා ගත්ත....දැන් මාස 5ක් විතර ඉඳන් මම හැම ෆිල්ම් එකක්ම 3D බලනව...

එක වෙන්නෙ මෙහෙමයි... මුලින්ම 3D කන්නාඩි යුගලක් ඔන වෙනව...ඒක ලංකාවෙ නම්
හොයල හොයල බොහොම අමාරුවෙන් මහරගම ඇමිටි බිල්ඩින් එකෙ... "The CD Shop"
එකෙන් හොයගත්ත එකක් රු:1500/= Ebay එකෙන් ගන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුලුවන්...

ඊලඟට 3D DVD එකක් ඔනම DVD player එකක දාල ඔනෙම Tv එකක බලන්න....මතක ඇතුව කන්නාඩි 2 ඇහේ දාගන්න... නැත්තන් 2D තමයි පේන්නෙ...
ඒ වගේම කම්පියුටර් එකෙ ඔනෙම ප්ලේයර් එකකත් බලන්න පුලුවන්...

මෙකෙ වදගත් කාරනයක් වෙන්නෙ ටීවී එක හෝ කම්පියුටර් මොනිටර් එක විසාල වෙන තරමට නියම 3D අත්දැකීමක් ලබන්න පුලුවන්...
ඒ වගෙම තිරයෙ ඉදල ඔබ ඉන්න දුර අනුව 3D ගැඹුර වෙනස් වෙනව.... එ වගෙම තිරය හරි මැද ඉදන් බැලුවොත්The-Final-Destination-3D film එකෙ කාර් එකෙන් ගැලවිල එන යකඩ කෑල්ලක් ඔයාගෙ නහයට ඇවිත් වදින එක විඳ ගන්න පුලුවන්...

ඊ ලඟට ස්ටීරියෝ කොපික් කියන වර්ගයෙ 3D ෆිල්ම් ඔයාලට නෙට් එකෙන් බාන්න පුලුවන්....
ඒව බලන්න පුලුවන් Stereoscopic Player එකෙන් විතරයි... Stereoscopic Player එක මෙතනින් (http://extratorrent.com/torrent/2422522/Stereoscopic+Player1.7.1+incl+crack.html) බා ගන්න..

දැන් 3Dෆිල්ම් නම් බලන්න පුලුවන්නෙ.... ඒත් හැම එකක් ම බලන්නෙ කොහොමද.......
එක කරන්නෙ මෙහෙමයි..

හැම එකක්ම 3D විදියට බලන්න ( 3D නොවන සාමාන්‍ය ෆිල්ම් ) මුලින්ම CyberLink PowerDVD v11 instol කරගන්න...ඒක මෙතනින් (http://download.cnet.com/3001-13632_4-10352449.html?spi=5686c02ca6243c2636cf2504ff1afe23 ) බාගන්න...

ඒකෙ පහල දකුනු කෙලවරේ තියෙන 3D බට්න් එක ක්ලික් කරාම ඔයාට ෆිල්ම් විතරක් නෙවේ ෆොටොස් වුනත් 3D විදියට බලන්න පුලුවන්.....

මම මගෙ PC එක මොනිටර් එක වෙනුවට LCD 32" ටීවී එකට කනෙක් කරල තමයි ෆිල්ම් බලන්නෙ... වෙන කිසිම දෙයක් ඔන වෙන්නෑ... 3D Tv ඔන වෙන්නෑ...

Ruwan indika
Contact : [email protected]

Gecko
10-18-2011, 06:40 AM
thanks 4 info machan

dani_baba
10-18-2011, 06:48 AM
එල ඔන්න රෙප්+

*maheshi*
10-18-2011, 07:23 AM
thanks 4 info
rep + add

Demax
10-18-2011, 08:06 AM
ela ne

sts
10-18-2011, 09:47 AM
:) :) :)

CREATIVEN
10-18-2011, 07:59 PM
මේකනම් වැදගත් පුවතක් ..
මෙන්න මගේ ගානෙ 3D කණ්නාඩි කුට්ටමක් ගෙදරදීම පහසුවෙන් සාදා ගන්නා අයුරු..

http://www.youtube.com/watch?v=sIEn9z0oBE8

http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-037.gif

copper
10-18-2011, 08:39 PM
ela ne

මරු හිරා
10-21-2011, 12:34 PM
bump

LKnerd
10-21-2011, 12:38 PM
niyamai :)

indiwow
10-22-2011, 01:29 PM
කමෙන්ට් සහ රෙප් දැමූ සැමටම බොහොම ස්තූතියි....
රුවන් ඉන්දික... ( indi wow )

Punisher
10-22-2011, 06:49 PM
නියමයි මචෝ
රෙප්+

mtchinthaka
10-22-2011, 10:20 PM
thanx machan meakata nam .....rep +

Ishan Gihantha
10-23-2011, 04:02 PM
Thanks 4 the in 4 ..Nice Post

indiwow
11-04-2011, 10:40 AM
3D ෆිල්ම් හැමෝටම බලන්න පුලුවන්ද.....

ගොඩක් අයට 3D ෆිල්ම් බලන්න... විදියක් නෑ 3D Tv නැති නිසා.. නැත්නම්..තව ක්‍රම තියෙනව කියල දන්නැති නිසා....
මෙන්න ඒකට විසඳුම....

මට 3D උන හැදුනෙ අවු 20 කට විතර කලින් රුබී එකේ වගෙ මතක 3D ෆිල්ම් එකක් බැලුව.
එදා ඉදන් තිබුනු එකක් නිසා 3D ෆිල්ම් නෙට් එකට අපු ගමන්... බලන්න ව්දියක් හෙව්ව...
අන්තිමට හොයා ගත්ත....දැන් මාස 5ක් විතර ඉඳන් මම හැම ෆිල්ම් එකක්ම 3D බලනව...

එක වෙන්නෙ මෙහෙමයි... මුලින්ම 3D කන්නාඩි යුගලක් ඔන වෙනව...ඒක ලංකාවෙ නම්
හොයල හොයල බොහොම අමාරුවෙන් මහරගම ඇමිටි බිල්ඩින් එකෙ... "The CD Shop"
එකෙන් හොයගත්ත එකක් රු:1500/= Ebay එකෙන් ගන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුලුවන්...

ඊලඟට 3D DVD එකක් ඔනම DVD player එකක දාල ඔනෙම Tv එකක බලන්න....මතක ඇතුව කන්නාඩි 2 ඇහේ දාගන්න... නැත්තන් 2D තමයි පේන්නෙ...
ඒ වගේම කම්පියුටර් එකෙ ඔනෙම ප්ලේයර් එකකත් බලන්න පුලුවන්...

මෙකෙ වදගත් කාරනයක් වෙන්නෙ ටීවී එක හෝ කම්පියුටර් මොනිටර් එක විසාල වෙන තරමට නියම 3D අත්දැකීමක් ලබන්න පුලුවන්...
ඒ වගෙම තිරයෙ ඉදල ඔබ ඉන්න දුර අනුව 3D ගැඹුර වෙනස් වෙනව.... එ වගෙම තිරය හරි මැද ඉදන් බැලුවොත්The-Final-Destination-3D film එකෙ කාර් එකෙන් ගැලවිල එන යකඩ කෑල්ලක් ඔයාගෙ නහයට ඇවිත් වදින එක විඳ ගන්න පුලුවන්...

ඊ ලඟට ස්ටීරියෝ කොපික් කියන වර්ගයෙ 3D ෆිල්ම් ඔයාලට නෙට් එකෙන් බාන්න පුලුවන්....
ඒව බලන්න පුලුවන් Stereoscopic Player එකෙන් විතරයි... Stereoscopic Player එක මෙතනින් (http://extratorrent.com/torrent/2422522/Stereoscopic+Player1.7.1+incl+crack.html) බා ගන්න..

දැන් 3Dෆිල්ම් නම් බලන්න පුලුවන්නෙ.... ඒත් හැම එකක් ම බලන්නෙ කොහොමද.......
එක කරන්නෙ මෙහෙමයි..

හැම එකක්ම 3D විදියට බලන්න ( 3D නොවන සාමාන්‍ය ෆිල්ම් ) මුලින්ම CyberLink PowerDVD v11 instol කරගන්න...ඒක මෙතනින් (http://download.cnet.com/3001-13632_4-10352449.html?spi=5686c02ca6243c2636cf2504ff1afe23 ) බාගන්න...

ඒකෙ පහල දකුනු කෙලවරේ තියෙන 3D බට්න් එක ක්ලික් කරාම ඔයාට ෆිල්ම් විතරක් නෙවේ ෆොටොස් වුනත් 3D විදියට බලන්න පුලුවන්.....

මම මගෙ PC එක මොනිටර් එක වෙනුවට LCD 32" ටීවී එකට කනෙක් කරල තමයි ෆිල්ම් බලන්නෙ... වෙන කිසිම දෙයක් ඔන වෙන්නෑ... 3D Tv ඔන වෙන්නෑ...

Ruwan indika
Contact : [email protected]

3D කන්නාඩි යුගලක් Rs: 450 ක් වැනි මුදලකට ඔබට ගෙදරටම ගෙන්වා ගැනීමට තැනක් මෙන්න....

මුලින්ම මට මෙම වෙබ් අඩවිය දැන්වූ...පමෝද් සනාතන සොයුරාට..ස්තුති කරමි...

3D කන්නාඩි යුගලක් Rs: 450 ක් වැනි මුදලකට ඔබට ගෙදරටම ගෙන්වා ගැනීමට මෙම වෙබ් අඩවියෙ..
සදහන් ආකාරයට.. පුලුවන් වෙතියි මම විස්වාස කරමි.. තවත් ඔබට අවශ්‍ය නවතම නිපැයුම් මෙයින්
සොයා ගත හැකි වේයයි සිතමි... ඔබ උත්සාහ කර බලන්න... පහත..සඳහන්
ලින්ක් එකට යන්න..

Brand new items (http://slelectronics.xp3.biz//brand_new_items.html)

සාර්තක අසාර්තක.. බව හෝ ඔබේ අදහස්.. දන්වනවානම් ස්තුතිවන්ත වෙමි... (post quick Reply )

Ruwan indika
Contact : [email protected][/QUOTE]

CREATIVEN
11-04-2011, 02:00 PM

ස්තුතියි මචං..
මේක ෂුවර් නේද.. :?:

indiwow
11-04-2011, 05:42 PM
ස්තුතියි මචං..
මේක ෂුවර් නේද.. :?:[/QUOTE]

මේ වෙබ් එකෙන් මම ගෙන්න ගත්තෙ නෑ... ට්‍රයි කරල බලපන් මචෝ.... ගෙදරට ගෙනාවම නෙ සල්ලි දෙන්න ඔනෙ....

Angel_senuri
11-04-2011, 07:41 PM
wow! watinama thread ekak.
thank you bro!!!!!
REP++++
:) :)

RaviTH
11-04-2011, 10:30 PM
3D කන්නාඩි යුගලක් Rs: 450 ක් වැනි මුදලකට ඔබට ගෙදරටම ගෙන්වා ගැනීමට තැනක් මෙන්න....

මුලින්ම මට මෙම වෙබ් අඩවිය දැන්වූ...පමෝද් සනාතන සොයුරාට..ස්තුති කරමි...

3D කන්නාඩි යුගලක් Rs: 450 ක් වැනි මුදලකට ඔබට ගෙදරටම ගෙන්වා ගැනීමට මෙම වෙබ් අඩවියෙ..
සදහන් ආකාරයට.. පුලුවන් වෙතියි මම විස්වාස කරමි.. තවත් ඔබට අවශ්‍ය නවතම නිපැයුම් මෙයින්
සොයා ගත හැකි වේයයි සිතමි... ඔබ උත්සාහ කර බලන්න... පහත..සඳහන්
ලින්ක් එකට යන්න..

Brand new items (http://slelectronics.xp3.biz//brand_new_items.html)

සාර්තක අසාර්තක.. බව හෝ ඔබේ අදහස්.. දන්වනවානම් ස්තුතිවන්ත වෙමි... (post quick Reply )

Ruwan indika
Contact : [email protected][/QUOTE]

mekata thanks machan
balamu 450k nam genna ganna ona

indiwow
11-05-2011, 02:26 AM
රෙප් හා කමෙන්ට් දැමූ සැමට තුති.

Roshan Malinda
11-10-2011, 02:36 PM
මම මේ දැන් ඊ බේ එකෙන් 1.95$ වලට 3ඩීකන්නාඩි දෙකක් ඹ්ඩර් කලා

Angel_senuri
11-10-2011, 02:37 PM
මම මේ දැන් ඊ බේ එකෙන් 1.95$ වලට 3ඩීකන්නාඩි දෙකක් ඹ්ඩර් කලා

dawas kiyakin eka enawada?

CREATIVEN
11-10-2011, 03:35 PM
මම මේ දැන් ඊ බේ එකෙන් 1.95$ වලට 3ඩීකන්නාඩි දෙකක් ඹ්ඩර් කලා

Free Shiping ද.. මටත් ලින්ක් එක දෙන්න..
Alrtpay වලින් ගෙවන්න බැරිද මචං..
මගේ Alrtpay එකේ 3$ක් විතර තිබුන මතකයි..:69:

CREATIVEN
11-10-2011, 03:39 PM
Paypal තියෙන කෙනෙක් මට උදව් කරන්න Red Blue Cyan NVIDIA 3D VISION Myopia General Glasses | eBay (http://www.ebay.com/itm/Red-Blue-Cyan-NVIDIA-3D-VISION-Myopia-General-Glasses-/190596869953?pt=LH_DefaultDomain_0&hash=item2c60756f41) මේක ගන්න.. මම Alertpay වලින් හරි නැත්නම් Rs වලින් හරි ගෙවන්නම්..

බොරලුගොඩ
11-10-2011, 04:48 PM
eBay - New & used electronics, cars, apparel, collectibles, sporting goods & more at low prices (http://www.ebay.com/itm/Red-Blue-Cyan-NVIDIA-3D-VISION-Myopia-General-Glasses-/190596869953?pt=LH_DefaultDomain_0&hash=item2c60756f41)

මේකේ තියන එක මැක්සා වගේ..ඔර්ඩර් කරන්න ඕන බලන්න.යාලුවෙක් ගාව තිබ්බා වෙබ් කාඩ් එකක්

CREATIVEN
11-10-2011, 06:07 PM
Paypal තියෙන කෙනෙක් මට උදව් කරන්න Red Blue Cyan NVIDIA 3D VISION Myopia General Glasses | eBay (http://www.ebay.com/itm/Red-Blue-Cyan-NVIDIA-3D-VISION-Myopia-General-Glasses-/190596869953?pt=LH_DefaultDomain_0&hash=item2c60756f41) මේක ගන්න.. මම Alertpay වලින් හරි නැත්නම් Rs වලින් හරි ගෙවන්නම්..

:(

Punisher
11-10-2011, 06:25 PM
Paypal තියෙන කෙනෙක් මට උදව් කරන්න Red Blue Cyan NVIDIA 3D VISION Myopia General Glasses | eBay (http://www.ebay.com/itm/Red-Blue-Cyan-NVIDIA-3D-VISION-Myopia-General-Glasses-/190596869953?pt=LH_DefaultDomain_0&hash=item2c60756f41) මේක ගන්න.. මම Alertpay වලින් හරි නැත්නම් Rs වලින් හරි ගෙවන්නම්..

මේක 450කට නුගේගොඩ විකුනන්න තියනවා නම් දැක්කා.හැබැයි මේක ගත්තොත් 250ක් ලබයි.හැබැයි ඉතින් එනකම් බලන් ඉන්න වෙනවා

CREATIVEN
11-10-2011, 07:12 PM
මේක 450කට නුගේගොඩ විකුනන්න තියනවා නම් දැක්කා.හැබැයි මේක ගත්තොත් 250ක් ලබයි.හැබැයි ඉතින් එනකම් බලන් ඉන්න වෙනවා

:)
ela..

indiwow
11-13-2011, 04:33 AM
මගෙ පෝස්ට් එකට පස්සෙ 3 ෆිල්ම් බලපු කෙනෙක් ඉන්නවද... ඒ අත් දැකීම කොහොමද කියල මම දැනගන්න කැමතියි...

2 කොටස දෙන්න තවම අලුත්ම සොෆ්ට් වේයාර් එකක ක්‍රැක් එකක් නැතුව ඉන්නෙ... ඒක ලැබුන ගමන්... 2 කොටස පෝස්ට් කරනව....

http://www.cosgan.de/smiliegenerator/ablage/781/262.png

DiN3sH
11-13-2011, 04:09 PM
ela. ela.

chamila
11-14-2011, 04:54 PM
:)
ela..

Machan nugegoda koheda thiyenne....

CREATIVEN
11-14-2011, 08:20 PM
Machan nugegoda koheda thiyenne....

දන්නෙ නැහැ මචෝ දාපු කෙනාගෙන් අහන්න..
මම තැන කොහෙද දන්නෙ නැහැ

ips
11-15-2011, 12:21 AM
Thanks machooooooooooooo......

DiN3sH
11-15-2011, 02:31 PM
ඇස් වලට ප්‍රශ්නයක් වෙනව කියලා මං අහල තියෙනවා. ඒක ඇත්තක්ද,

indiwow
11-16-2011, 02:41 AM
ඇස් වලට ප්‍රශ්නයක් වෙනව කියලා මං අහල තියෙනවා. ඒක ඇත්තක්ද,

සමහරු එහෙම කියනව... ඒත් තාම පරීක්ෂණ වලින් ඔප්පු කරා කියල නම් අහල නෑ... ටීවී බලනකොට... කම්පියුටර් එකෙ මොනිටරෙ බලන් ඉන්නකොට තියෙන.. අවුලම ඇති කියල මට නම් හිතෙන්නෙ.....

Active Shutter Glasses.... වලින් නම් Anaglyphic Glasses වල මුලින් දැනෙන අමාරුව නෑ.. ඒත් ඒක දවස් 2 ක් වගෙ බලනකොට නැති වෙනව..
Active Shutter Glasses... කොහොමත් හැම අතින්ම හොඳයි ඒත් ගානත් හොඳයිනෙ...(ලංකාවෙ රු: 12,000/= ත් 15,000/= අතර වෙනව )

indiwow
11-23-2011, 04:17 AM
ස්තුතියි මචං..
මේක ෂුවර් නේද.. :?:[/QUOTE]

මේ වෙබ් එකෙන් සහෝදරයෙක් 3D කන්නාඩි යුගලක් ගෙන්නගෙන තිබුන.. පෝස්ට් ඔෆිස් එකට ගිහින් සල්ලි ගෙවල ගන්න තියෙන්නෙ.. හැබැයි 3D ක්ලිප් වල සීඩී එක දෙකට කැඩිල තිබුන.. ගන්නකොට බලල ගන්න...

Aktamge
11-23-2011, 09:41 AM
සිරාද ?

Aktamge
11-23-2011, 09:48 AM
Paypal තියෙන කෙනෙක් මට උදව් කරන්න Red Blue Cyan NVIDIA 3D VISION Myopia General Glasses | eBay (http://www.ebay.com/itm/Red-Blue-Cyan-NVIDIA-3D-VISION-Myopia-General-Glasses-/190596869953?pt=LH_DefaultDomain_0&hash=item2c60756f41) මේක ගන්න.. මම Alertpay වලින් හරි නැත්නම් Rs වලින් හරි ගෙවන්නම්..

මටත් ඔනා
හැබයි මට නම් දෙන්න පුළුවන් රුපියල් වලින් තමා
ගෙන්න ගන්න කවුරුත් සෙට් උනොත් මටත් කියන්න

indiwow
11-23-2011, 10:36 AM
සිරාද ?

සිරා සිරා, මම දාලත් බැලුව....

thisanths
09-10-2012, 06:56 PM
machanla 3D glasses onenam kiyahalla. rs. 430 wage hodama ewa ganna puluwan.

thisanths
09-10-2012, 06:57 PM
onenam help ekak dennam macho. ginnak ne.

thisanths
09-10-2012, 06:58 PM
ok lokka no mattter help ekak denna puluwan macho. contact me.

gayan159
09-10-2012, 07:28 PM
සමහරු එහෙම කියනව... ඒත් තාම පරීක්ෂණ වලින් ඔප්පු කරා කියල නම් අහල නෑ... ටීවී බලනකොට... කම්පියුටර් එකෙ මොනිටරෙ බලන් ඉන්නකොට තියෙන.. අවුලම ඇති කියල මට නම් හිතෙන්නෙ.....

Active Shutter Glasses.... වලින් නම් Anaglyphic Glasses වල මුලින් දැනෙන අමාරුව නෑ.. ඒත් ඒක දවස් 2 ක් වගෙ බලනකොට නැති වෙනව..
Active Shutter Glasses... කොහොමත් හැම අතින්ම හොඳයි ඒත් ගානත් හොඳයිනෙ...(ලංකාවෙ රු: 12,000/= ත් 15,000/= අතර වෙනව )

athakota mehe 3d hall wala denne mona glass da Active Shutter Glasse da? Anaglyphic Glasses?

thisanths
09-26-2012, 08:31 PM
ස්තුතියි මචං..
මේක ෂුවර් නේද.. :?:[/QUOTE]

Macho menna megollo 400 wikunanawa

..:::.. Sri Lankan Top Rate Ebay Officail Seller ..:::.. (http://slebayseller.blogspot.com/)

Deegayu
09-26-2012, 10:00 PM
meka hariyayi daaaaaaaaaaaaa?////////////:shocked:

indiwow
09-27-2012, 03:56 AM
meka hariyayi daaaaaaaaaaaaa?////////////:shocked:

අනිවාර්යෙන්ම .. හරි යනව. මම පාවිච්චි කරනව.

dushan075
09-27-2012, 08:42 PM
uba kiyanna machan apilaga tyana ona film ekak CyberLink.PowerDVD.v11.0 eken ,ape normal LCD moniter eka haraha 3D vidihata balanna puluwan kiyalada macho ?

sudu kolla
09-27-2012, 09:09 PM
mama kalin 3D glass 1k hadala KMP 1n 3D karagena beluwa bt wede hari giye na mchn

dushan075
09-27-2012, 11:32 PM
bump

Himarsha
09-28-2012, 04:49 AM
ela mchn:D

sachinprabash
10-26-2012, 04:25 PM
නියමයි......

Time Traveler
10-26-2012, 06:16 PM
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි මචන්! රෙප් +2
:)

chathuravt
10-26-2012, 07:03 PM
http://isanam.com/scraps/smiley-face-gif/smiley-51.gifhttp://isanam.com/scraps/smiley-face-gif/smiley-51.gif

kasun sanjaya
10-26-2012, 11:07 PM
මචන් උබ කියපු තැනෙන් සිරාටම 3D කන්නාඩි ගන්න පුලුවන්ද?

shashi1987
10-27-2012, 09:41 AM
ස්තූතියි...

Sameera Karunaratne
11-13-2012, 08:50 PM
ගොඩක් ස්තුතියී

Nebuchadnezzer
11-14-2012, 09:44 AM
Patta