PDA

View Full Version : Subtitles Portal - Hush (2009) Sinhala Subtitles



HEDZ
10-19-2011, 01:12 PM
Hush (2009) Sinhala Subtitles


http://www.zoom.lk/forums/downloads/subs/hush.jpg

කට්ටියම උපසිරැසි දෙනකොට මටත් ඉතින් ෆිල්ම් එකකට සබ් දෙන්න හිතුවා.එක නිසා පොඩ්ඩක් ලෙසි ෆිල්ම් එකක් වගේමකට්ටිය බලන්න ආසවෙයි කියලා හිතන ෆිල්ම් එකකට සබ් දුන්නා.මේකේ කතාව මෙහෙමයි.බෙත් සහා ශෙක් කියන්නේ පෙම්වතුන් දෙන්නෙක්එයාලා දවසක් රෑ වහනේ යනකොට දකිනවා ඉස්සරහා ට්‍රක් එකක ගැණු කෙනෙක් හිර කරගෙන යනවා.මේ අය ඒ ට්‍රක් එක පස්සේ පැන්නුවත්අන්තිමට පොලිසියට කතා කරලා කියලා එයාලා යන්න ආව ගමන් යන්න පටන් ගන්නවා.නමුත් ටික වේලාවකට පස්සේ ශේක් ගේ ගෑණු ළමයා
බෙත් අතුරුදහන් වෙනවා.පස්සේ ශේක් දැනගන්නවා එයාගේ ගෑණු ළමයත් පැහැරගෙන තියෙන්නේ එයාලා අර දැක්කේ ට්‍රක් එකේ මිනිස්සු කට්ටියමයි කියලා.ඉතින් මේ ශෙක් එයාගේ පෙම්වතිය හොයාගෙන ට්‍රක් එක පස්සේ ලුහුබදිනවා.මෙයාලට මොනවා වෙයිද?ශෙක්ට එයාගේ පෙම්වතියව පණ පිටින් හොයාගන්න පුලුවන් වෙයිද?නැතිනම් මේ අයට අන්තිමට මොනා‍වෙයිද එක දැන ගන්න කතාව බලන්නම වෙනවා.මේක මගේ පලවෙනි ෆයිල් එක නිසා වැරැද්දක් එහෙම තියෙනවා නම් මට ඒ ගැන කියලා කමෙන්ට් එකක් දානවානම් හරිම වටිනවා.[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/angel_senuri.html"]Angel_Senuri (http://btjunkie.org/torrent/Hush-2009-DVDRIP-XviD-ZEKTORM/3952c89d27324545785c9c43fdf67aece8727c76aa8c) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Hush (2009) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=35)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=35))

tharaka
10-19-2011, 01:37 PM
මේක හොඳයි කියලා හිතෙනවා ,මීට කලින් බලල නැහැ .
ගොඩක් ස්තූතියි. ඉදිරියටත් සබ් දෙන්න

*maheshi*
10-19-2011, 01:38 PM
නියමයි සෙනු..දිගටම සබ් දෙන්න

Demax
10-19-2011, 01:45 PM
ela ne digatama sub danna

CREATIVEN
10-19-2011, 03:57 PM
ෂා නියමයිනෙ සෙනූ ..
අදම බලන්න ඕන..
මගේ යාලුවෙක් ලඟ තිබුන ෆිල්ම් එකනම් ..

දිගටම කරමු මේ වැඩේ නම් නියමයි..
:)

සෝරෝ
10-19-2011, 04:33 PM
තැන්කිවු වේවා.. රෑට බාන්නෝන.... :)

Punisher
10-19-2011, 08:57 PM
niyamai senu :)

Angel_senuri
10-19-2011, 09:48 PM
මේක හොඳයි කියලා හිතෙනවා ,මීට කලින් බලල නැහැ .
ගොඩක් ස්තූතියි. ඉදිරියටත් සබ් දෙන්න

balala waradi thiyenawanam kiyanna.oya kattiya ithin subs gana expertlane :)

Angel_senuri
10-19-2011, 09:49 PM
නියමයි සෙනු..දිගටම සබ් දෙන්න

oki sis. oya tharam mama hodada danne na ithin

Angel_senuri
10-19-2011, 09:49 PM
ela ne digatama sub danna

thanks demax

Angel_senuri
10-19-2011, 09:49 PM
ෂා නියමයිනෙ සෙනූ ..
අදම බලන්න ඕන..
මගේ යාලුවෙක් ලඟ තිබුන ෆිල්ම් එකනම් ..

දිගටම කරමු මේ වැඩේ නම් නියමයි..
:)

:) :) balannako.. balala kiyanna hodaida kiyala :)

Angel_senuri
10-19-2011, 09:50 PM
තැන්කිවු වේවා.. රෑට බාන්නෝන.... :)

raata banne oya wawul paramparawe kenek welada? Ohh..!! :O

Angel_senuri
10-19-2011, 09:50 PM
niyamai senu :)

:) :) thank u

mtchinthaka
10-19-2011, 10:16 PM
thanx senuri... mamath balannam....thanx mahansi wela sub dhemmata.

MANJU
10-19-2011, 11:14 PM
ෂා නියමයිනෙ සෙනූ ..
අදම බලන්න ඕන..
මගේ යාලුවෙක් ලඟ තිබුන ෆිල්ම් එකනම් ..

දිගටම කරමු මේ වැඩේ නම් නියමයි..
:)

මාමේ මටත්

MANJU
10-19-2011, 11:14 PM
මගේ ලග මේක නෑ

බොරලුගොඩ
10-20-2011, 07:57 AM
නියමයි ඔන්න මමත් ගත්තා

CREATIVEN
10-20-2011, 08:27 AM
මාමේ මටත්

:D
හා...

MANJU
10-20-2011, 07:47 PM
:D
හා...

http://www.zoom.lk/forums/images/smilies/new3/happy.gif

copper
10-21-2011, 09:23 AM
http://www.zoom.lk/forums/downloads/subs/hush.jpg

film eka baluwa maxxa

zoomboy
02-09-2012, 12:42 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE