PDA

View Full Version : MX Player Pro අලුත්ම එක ඕනද?



මරු හිරා
02-03-2014, 08:26 AM
Android පාවිච්චි කරනවා නම් මේ ප්ලේයර් එක ගැන නොදන්නවා වෙන්න බෑ. මේකේ ෆ්‍රී වර්ෂන් එක තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. හැබැයි Pro එකේ ඊට වඩා තව වැඩකිඩ ගොඩක් කරගන්න පුළුවන්. මම මේ දෙන්න යන වර්ෂන් එක නිකුත් උනේ January 31, 2014 වෙනිදා. මේක Google Play Store එකෙන් ගන්න කැමති අය ඉන්නවා නම් මෙතනින් ගන්න. (https://play.google.com/store/apps/details?id=com.mxtech.videoplayer.pro&hl=en) හැබැයි ඉතින් $5.61 වගේ මිලක් ගෙවල තමයි ගන්න වෙන්නේ. අපිට නම් කොහෙන්ද ඉතින් ඕව සල්ලි දීල ගන්න තරම් සල්ලි. එහෙම බැරි මම වගේ යට පහල තියන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. මේකේ තියන අලුත් වැඩ කෑලි තමයි මේ තියෙන්නේ,

Recognize cover arts.
Added subtitle up/down/zoom gestures.
Additional ARMv6 VFP, MIPS, and x86 codec package is not required anymore for Google play edition.
Make a workaround for crash on some Asus Android 4.3 devices using Intel Atom CPU.
Added three soft button display options for Android 4.4 on Settings > Player > Screen > Soft buttons.
Added folder hiding feature which allows excluding specific folders from the video folder list while keeping upper folders unchanged.


http://www.curveexpert.net/main/wp-content/uploads/2010/10/download_button.png (http://www.mediafire.com/download/54opdi8zyhzv42v/MX%20Player%20Pro%20v1.7.23%20Maruhira.zip)


http://2.bp.blogspot.com/-15LclNAGlbk/UbwZfNcFfcI/AAAAAAAABo0/gJL36ARYyx8/s400/mx.jpg

http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

මගේ අනිත් පෝස්ට් මරු හිරාගේ මරු වැඩක් (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html) ටැග් එක ක්ලික් කිරීමෙන් බලාගන්න

http://i.imgur.com/97ahLVM.png

Demax
02-03-2014, 09:34 AM
නියමයි මචන් ස්තුතියි.

මරු හිරා
02-03-2014, 11:10 AM
නියමයි මචන් ස්තුතියි.

:)

චන්ඩි_බන්ඩි
02-03-2014, 12:00 PM
එල

මරු හිරා
02-03-2014, 02:12 PM
එල

elaz

jk perera
02-03-2014, 08:08 PM
ස්තුතියි මචන්

You must spread some Reputation around before giving it to මරු හිරා again.

මරු හිරා
02-03-2014, 08:13 PM
ස්තුතියි ලොක්කා

:rolleyes:

prasannalive
02-03-2014, 08:26 PM
Thankzz Machan Hira.....:cool:

thilinaz
02-03-2014, 08:35 PM
Thanks hiro

මරු හිරා
02-04-2014, 06:33 AM
Thankzz Machan Hira.....:cool:


Thanks hiro

:D

sachesc
02-04-2014, 11:21 AM
Ela ela aaa

pavara
02-04-2014, 03:38 PM
ela ela

danukamax
02-04-2014, 06:49 PM
:D

මරු හිරා
02-04-2014, 07:20 PM
:D

pathumdananjaya
03-10-2014, 01:16 AM
Thanks bro

Seeker
03-10-2014, 07:18 AM
bump

Code#M
03-10-2014, 10:14 AM
api thama java:k0233:

NEXiZE
03-10-2014, 10:26 AM
:D ස්තුති.

thilanka mihiranga
03-10-2014, 05:05 PM
You must spread some Reputation around before giving it to මරු හිරා again.

damithperera
03-10-2014, 05:09 PM
එල එල පට්ට මචෝ...ඔන්න රෙප්++++++ දුන්නා...

Tharindu DINUSHAN
08-18-2014, 10:27 AM
thaxxxxxxxxxx

%asanka%
08-18-2014, 10:55 AM
thanks

pathumdananjaya
08-18-2014, 11:45 AM
pattai

gdplk
08-18-2014, 12:18 PM
thankz hira..