PDA

View Full Version : Subtitles Portal - Bodyguard (2011) Sinhala Subtitles



HEDZ
10-21-2011, 10:39 AM
Bodyguard (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=36)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=36))

http://www.zoom.lk/forums/downloads/subs/body.jpg





මේ ෆිල්ම් එක නිකුත් වුනේ මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ 31 වෙනිදා. සුප්‍රකට නළු සල්මන් ඛාන් සමඟ සුප්‍රකට නිලි කරිෂ්මා කපූර් රඟපාන මේ චිත්‍රපටයේ කතාවෙ ගෙතී තියෙන්නෙ ඉහල පැලැන්තියේ පුද්ගලයෙකුගේ ආරක්ෂක භටයෙක් වටායි.මේක ක්‍රියාදාම,විහිළු වගේම ආදරය ගැනත් කියවෙන ෆිල්ම් එකක්. මේ ධනවත් පුද්ගලයාගේ දුවව බලාගන්න එක මේ ආරක්ෂක භටයට සාමාන්‍ය කෙනෙක් බලාගන්නවට වඩා කොච්චර අමාරු වැඩක්ද කියන දේ ඔයාලාට මේ කතාව අරගෙන බැලුවම තේරෙයි.මෑතකදී ලංකාවේ තිරගත වූ ෆිල්ම් එකක් වන මෙය ලංකාවේද වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුනා.කොහොම වුනත් මේ ගැන හොඳ නරක කියලා යන්න අමතක කරන්න එපා. [/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/tharaka.html"]tharaka (http://1337x.org/torrent/251245/0/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
10-21-2011, 10:58 AM
නියමයි නේ...ඔන්න එහෙනම් සබ් එකයි ෆිල්ම් එකයි දෙකම ඩවුන්ලොඩ් වෙන්න දැම්මා :)

RaviTH
10-21-2011, 11:10 AM
thanks machan film ekata :)

TharinduFox
10-21-2011, 11:16 AM
ela ela patta

මරු හිරා
10-21-2011, 11:59 AM
elama thamaaa

පොඩ්ඩා
10-21-2011, 12:06 PM
ඔන්න මමත් ගත්තා

LKnerd
10-21-2011, 12:40 PM
niyama wadak!

Gecko
10-21-2011, 01:05 PM
මරු වැඩක් මචෝ එල

Amila
10-21-2011, 01:15 PM
thanks a lot sub walata
onna gaththa :yes::yes:

kterulz
10-21-2011, 01:41 PM
ගොඩක් ස්තුතියි තාරක මචෝ ...

BLacK HuNTeR
10-21-2011, 05:31 PM
niyamai sub walata thanks

Punisher
10-21-2011, 08:19 PM
ඔන්න ඩවුන්ලොඩ් වෙන්න දැම්මා..හින්දි නම් නොබලා කොහාමද?

වයර් ෂෝට්
10-21-2011, 08:42 PM
niyamayi lokka, hondhata wade karala thiyenawa, johny english reborn ekatath sab dhenna

mtchinthaka
10-21-2011, 09:28 PM
thanx machan. mama meke tamil eka nam beluwa. hindi ekath balanna one . thanx machan.

CREATIVEN
10-22-2011, 07:24 AM
ෆට්ට...
මම පුද්ගලඉකව හින්දි ෆිල්ම වලට ආස නැතිවුනත් ඒවට ආස අය ගොඩාක් ඉන්නවනේ ..
මමත් මේක අරගන්නම්.. එළ...

Demax
10-22-2011, 07:08 PM
meka baluwa sub ekkama thanks hode :)

mtchinthaka
10-22-2011, 09:59 PM
මම කිවුවා වගේම මේක කාවලන් කියන දෙමළ ෆිල්ම් එකේ කොපි එකක්. විජේ රඟපාපු දෙමල ෆිල්ම් එකේ කොපියක්. ෆිල්ම් එක නැතුව සබ් ගැන කියනවා නම් සබ් එක හොඳට තිබුණා මචන්. ස්තූතියි අපි වෙනුවෙන් මහන්සි වුනාට

බොරලුගොඩ
10-23-2011, 07:26 AM
බොහොම ස්තුතියි මචෝ සබ් වලට

Canon
12-14-2011, 03:36 PM
film eka hodai da machan..හින්දි නම් downlod කරලා බලන්න තරම් කැමැත්තක් නැ..එකයි ඇහුවේ?

zoomboy
02-09-2012, 12:35 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE