PDA

View Full Version : Media Competition



සෝරෝ
10-22-2011, 02:10 PM
:79: :79: :79: :79: :79:

:announce: :announce: :announce: :announce: :announce:

http://i53.tinypic.com/ht7aqe.jpg

:thumbsup: :thumbsup: :thumbsup: :thumbsup: :thumbsup:

Mal Baba
10-22-2011, 03:17 PM
Ela Wedak Boss

CREATIVEN
10-22-2011, 03:30 PM
නියමයි මචං..

gceal
10-22-2011, 04:31 PM
hmm

Punisher
10-22-2011, 05:42 PM
එල එල

Demax
10-22-2011, 07:07 PM
soro ge wadak wage

මරු හිරා
10-22-2011, 07:11 PM
fatta ban

සෝරෝ
10-23-2011, 05:45 AM
සියළුම දෙනාට ස්තූතී... !

සෝරෝ
10-25-2011, 11:18 PM
වර්ෂ 1936 පටන් පාසල් මාධ්‍ය ක්‍ෂ්ත‍්‍රය තුළ නියමුවානන් ලෙසින් වැජඹුන අපි ශී‍්‍ර ලංකාවේ දෙවන ගුවන්විදුලි නාලිකාව හැසිරවීමට වරම් ලද්දන් වෙමු. සියනෑවේ සුසිරිත ස්වරය සියනෑසර 96.1 ඔස්සේ විකාශය කරමින් ද සියනෑ රූ නමින් රූපවාහිනී විකාශයක් පවත්වමින් ද මුළු මහත් දෙරණම අමන්දානන්දයට පත් කිරීමට බණ්ඩාරනායක විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ වර්තමාන සගයන්වූ අපිට හැකි වුනෙමු.

අභියෝග 2009 අයුරින් අති සාර්ථක ප‍්‍රභාවත් මාධ්‍ය දිනයක් අභියෝගයකින් තොරව නිර්මාණය කරමින් පාසල් මාධ්‍ය දින නැමැති සංකල්පයට අලුතින් පිටුවක් එක් කිරීමට පිවිසුණුු අප එලෙස සුසංහිත මාධ්‍ය දිනයක තතු කියාපාන්නේ මීට දෙවසරකට ඉහතදීය. අභියෝග 2010, එහි දෙවන පියවර ගිය වසරේ තැබූ අප මෙවර එහි සොභාගමත් පියවර ලෙස අභියෝග 2011 ඉදිරිපත් කරන්නේ සාහිත්‍ය මාධ්‍ය කලාවක් උදෙසා එල්ල වන නායකත්වයේ තෙවන අභියෝගය ලෙසිනි. එහි අන්තර් පාඨශාලීය ද්වී භාෂා නිවේදන හා තාක්‍ෂණික දැනුම මිනුම තරඟාවලිය පහත අයුරින් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.


දිනය : 2011-10-26
වේලාව : පෙ.ව 08.30
මාධ්‍ය : සිංහල හා ඉංගී‍්‍රසි
ස්ථානය : බණ්ඩාරනායක විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාව
තරග අංශ : ප‍්‍රාථමික/අන්තර් මධ්‍යම/ජ්‍යෙෂ්ඨ/තාක්‍ෂණික



බස් රේඩියෝ මධ්‍ය අනුග්‍රයෙන් පැවැත්වෙන දෙවන සජිවිකරණ අත්දැකිම හෙට උදෑසන සිට බස්රේඩියෝවෙන් බලාපොරොත්තු වන්න

HEDZ
10-26-2011, 08:08 AM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif වැඩේ සාර්ථකව කරගන්න සූභ පැතුම් :yes:

සෝරෝ
10-26-2011, 10:25 AM
තැංකිවු බොස්...!! :)


http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif වැඩේ සාර්ථකව කරගන්න සූභ පැතුම් :yes:

:::N E O:::
01-18-2012, 05:16 PM
:36_002::36_002::36_002::36_002::36_002::36_002: