PDA

View Full Version : මේ ආදරේ ඔබටයි ලියේ



RANGANA BLC
02-14-2014, 10:18 PM
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/t1/1902939_640525719317560_1371313740_n.jpg

සිහිනේ විලසින් මේ නෙතු වශී වෙලා වාගේ
පායා ආ සොමිකැන් සේ කැලුමන් පුරා
පාවේ මේ තරු රැයේ සද රැයේ පාවෙලා
කෙලෙසක මා පවසමි දෙසවන් පුරා
මේ ආදරේ ඔබටයි ප්‍රියේ සැමදා සැමදා මා ඔබේ
මේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ ආදරේඔබ මගේ

මගේ ජීවේ යැදුමයි ඔබේ ආදරේ
නිම් තෙරේ සද එළියයි ඔබ මේ රැයේ
හද ගැස්සමේ රාවය ඔබ වෙයි ආදරේ
ඔබගේ තුරුලේ ඔබගේ සෙනෙහේ
සසරින් බැදී -පෙරුමන් පුරා
සෙනෙහසේ - ලියවිලා ආ පතා

මේ ආදරේ ඔබටයි ප්‍රියේ සැමදා සැමදා මා ඔබේ
මේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ ආදරේඔබ මගේ

හැරදා ගියාදෝ නිහඩ මේ ලෙසේ
උමතු වී හඩලා මා සිත පාළුවේ
සගවන්නේ මා හිමි මේ ආදරේ
කෙලෙසක හොමේ බැදී ආදරේ මේ
පිලිගන්නේදෝ ජීවේ පුරා
ආදරේ නාමයෙන් මා පතා

මේ ආදරේ ඔබටයි ප්‍රියේ සැමදා සැමදා මා ඔබේ
මේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ ආදරේඔබ මගේ

mage page eka .......https://www.facebook.com/THINETHA

මරු හිරා
02-14-2014, 10:56 PM
ආදරවන්තයන්ගේ දිනය දවසේ මේ ආදරණීය පොස්ට් එක දැම්මට මගෙන් 13+ ඔන්න

kiripaan
02-15-2014, 06:45 AM
:heartbeat::heartbeat::heartbeat:

rep + + +

Seeker
02-15-2014, 08:19 AM
:D

thilanka mihiranga
02-20-2014, 12:44 PM
:D

harshana001
05-03-2016, 07:13 PM
මගෙ ආදරේ

kushanchathuranga
05-04-2016, 07:07 AM
:yes: