PDA

View Full Version : කට්ටියගෙන් උදව්වක් ඕනි

මරු හිරා
10-26-2011, 09:07 PM
මේක මගේ හිතට වද දෙන පුරශ්නයකි.මේකෙ ගොඩක් සිටින්නේ IT වලින් ඉදිරියට යන කට්ටිය නිසා මේක අසා දැන ගැනීමට හොඳම අවස්ථාව මෙයයි.

මට දැනගන්න ඕන මෙන්න මේකයි Bsc Honours in Information Technology වැනි සුදුසුකම් තිබෙනා දුප්පත් කොල්ලෙකුට ලබා ගත හැකි රැකියා මොනවාද? පඩි එහෙමත් කොහොමද? තව ගොඩක් විස්තර දන්නව නම් කියන්න..pleease..https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SMojCLNI/AAAAAAAAAGQ/gpNUySkAkAo/s800/Happy10.gif

kterulz
10-26-2011, 09:10 PM
මමනම් ඔය ගැන වැඩිය දන්නේ නැ මචෝ ...

මරු හිරා
10-26-2011, 09:12 PM
මමනම් ඔය ගැන වැඩිය දන්නේ නැ මචෝ ...

awulak na machan

Punisher
10-26-2011, 09:23 PM
ජොබ් නම් සැහෙන්න තියනවා මචෝ.හැබැයි මම දන්න විදියට එක පාරටම ලොකු අතු අල්ලන්න වෙන්නේ නෑ.මුලින්ම උඔට ටිකක් මැරෙන්න වේවි..අවුරුදු 4 5කින් මැරිලා වැඩ කරපු එකේ ප්‍රතිඵල තියේවි

මරු හිරා
10-26-2011, 09:27 PM
ජොබ් නම් සැහෙන්න තියනවා මචෝ.හැබැයි මම දන්න විදියට එක පාරටම ලොකු අතු අල්ලන්න වෙන්නේ නෑ.මුලින්ම උඔට ටිකක් මැරෙන්න වේවි..අවුරුදු 4 5කින් මැරිලා වැඩ කරපු එකේ ප්‍රතිඵල තියේවි
අනේ මට ලොකු අතු ඕනි නැතේ.... මේ ඉන්න තත්වෙන් ටිකක් අනාගතේ ඉස්සරහට එන්න ජොබක් තිබ්බත් ඇති...මේ කන කට්ටෙ හැටියට ඉතුරු ටිකත් අනාගතේ කන්න සූදානම්... මට තව විස්තර හරියට දැනගන්න ඕනි
ජොබ් තියන තැන් එහෙම මම හරියටම ගොඩක් විස්තර එක්ක දන්නෙ නෑ...පුලුවන් නම් කියන්න

Punisher
10-26-2011, 09:33 PM

මෙන්න මේක උඔලට හරි යනවා..හැබැයි ඉතින් මැරිල්ල තමයි
virtusa.com (http://www.virtusa.com)

මරු හිරා
10-26-2011, 09:35 PM
මෙන්න මේක උඔලට හරි යනවා..හැබැයි ඉතින් මැරිල්ල තමයි
virtusa.com (http://www.virtusa.com)

මේක නම් දනිමි...මැරිලා හෝ ගොඩට එන්න ලැබෙයි නම් එල

Demax
10-26-2011, 09:44 PM
dan sahenna IT karana aya wadi bun :(
ane manda mama nam danne na

මරු හිරා
10-26-2011, 09:48 PM
dan sahenna IT karana aya wadi bun :(
ane manda mama nam danne na
අවුලක් නෑ බන් එල෴

MANJU
10-26-2011, 10:48 PM
මටත් ජොබක් ඕනා

mtchinthaka
10-26-2011, 11:36 PM
oya topjobs eke daily check karanna. oyaata yanna wenne (ASE) thamayi. e kiyanne Associate Software Engineer / Junior SE wage thamayi. eath Java karana thenakata yanna. eka hodayi. mokada Java karala xperience awama hoda salary ekakata yanna puluwan.

eth ekkama OCP (Oracle Certified Professional) exam tikath karanna.
puluwan nam UML exam tikath hemin hemin goda danna.

e deka karala iwara weddi oya hoda xperience kenek.
eta passe oyaa karanna Architecture exam tika. eth ekka PMP course ekakuth karanna. PMP - Project Management Professional .
IT wala Top level kiyanne Project Management thamayi. eaka nisa PMP exam one. oyaa netAssist eke site ekata giyaa nam details hoya ganna puluwan.

PMP course eka iwara wunaama PMP exam eka karanna. eka karala iwara wela mama ada mehema kiwuwa kiyala mawa mathak kara ganna.

mtchinthaka
10-26-2011, 11:40 PM
thawa ekak.

oyage BSc ekata job dei kiyala nam hithanna epa. eka nisa lebena job ekakata yanna . eth Java ekak nam without salary wunath kamak nae yanna. java programmer kenek experience wunama hoda salary ekak thiyenawa. ex : 3 years - 70K-80k, 4 years - 1L-1.25L

anith eka Sun Java (OCP) exam tika karanna.

මරු හිරා
10-27-2011, 07:50 AM

ස්තුතියි ලොක්කා... මම හිතුවට වඩා සෑහෙන්න දේවල් කරන්න තියනවා...කිව්වට ගොඩක් තෑන්ක්ස්

Punisher
10-27-2011, 08:06 AM
thawa ekak.

oyage BSc ekata job dei kiyala nam hithanna epa. eka nisa lebena job ekakata yanna . eth Java ekak nam without salary wunath kamak nae yanna. java programmer kenek experience wunama hoda salary ekak thiyenawa. ex : 3 years - 70K-80k, 4 years - 1L-1.25L

anith eka Sun Java (OCP) exam tika karanna.

ඔව් ඔව් දැන් ඕනම ජොබ් එකකට ගන්න කොට වැඩියම අහන්නේ experience කොහොමද කොහේ හරි වැඩ කරලා තියනවද කියල තමයි.පුලුවන් නම් ඉගෙන ගන්න ගමන් ‍ඔය පැත්තටම සම්බන්ධවෙන පොඩි ජොබ් එකක් කරලා අත්දැකිම් ගනින්.හැබැයි ජොබ් කරන්න ගිහින් ඉගෙන ගන්න වැඩේ කෙල කරගන්න එපා.මොකද හුගක් එවුන්ට වෙන්නේ අන්තිමට ජොබ් එක ලොකු වෙලා ඉගෙන ගන්න එක නවත්තනවා.එහෙම කරන්නේ නැතුව දෙකම කරගෙන ගියාම හරි.ටික කාලයක් දුක්විදියි අවුරුදු 5කින් පස්සේ කාර් එකක් එහෙම අරගෙන තව කෙනෙක් ඉස්සරහා සිට් එකේ දාගෙන යනකොට කොහොමද

පලි.අන්තිම ටික විලිලැජ්ජයි නේද :P

මරු හිරා
10-27-2011, 08:11 AM

ඔව් ජොබ් කට්ටක් සෙට් කරගන්නෙ නැතුව නම් ඔය සේරම කරන්න බෑ... මොකද ඕව කරන්නත් සල්ලිත් ඕනමයි... තව සෑහෙන්න කල් තියනවනේ බලමුකො ඉතින්...

අන්තිම ටික නම් ටිකක් විතර විලි ලැජ්ජයි..:lol:

මරු හිරා
03-21-2012, 07:11 PM
:43_002:

sujeewa
03-21-2012, 07:26 PM
:43_002:
ජොබ් එකක් හම්බුනාද

මරු හිරා
03-21-2012, 09:02 PM
ජොබ් එකක් හම්බුනාද

mama thama igenagannawa... me thread eka dala baluwe thathwe kohomada kiyala

Castiel
03-21-2012, 09:47 PM
mama thama igenagannawa... me thread eka dala baluwe thathwe kohomada kiyala

එකම බෝට්ටුවේ,

මරු හිරා
03-21-2012, 10:01 PM
එකම බෝට්ටුවේ,

තනි ඇහැට ඇඬෙනව බන්

Castiel
03-21-2012, 10:41 PM
තනි ඇහැට ඇඬෙනව බන්

http://yoursmiles.org/msmile/pozitive/m1205.gif

මරු හිරා
03-23-2012, 10:40 AM

:21_002: