PDA

View Full Version : මෙන්න Wi-Fi වලින් තවත් වැඩක්



මරු හිරා
02-16-2014, 08:30 AM
කලින් මම දාපු ගින්දර Wi-Fi hotspot එකක් හදමු (http://www.zoom.lk/forums/showthread.php?t=14077) කියන ත්‍රෙඩ් එකෙන් ඔන්න කියල දුන්න Android ෆෝන් එකට ලැප් එක වයිෆයි කනෙක්ට් කරගන්න විදිහ. දැන් මම කියන්න යන්නේ වයිෆයි හරහා PC එකයි ෆෝන් එකයි අතර පහසුවෙන් ෆයිල්ස් හුවමාරු කරගන්න විදිහ ගැන. මේකට අපිට පොඩි App එකක් ඕන කරනවා. මේක ගූගල් එකෙන් ගන්නවා නම් සල්ලි දීල තමයි ගන්න වෙන්නේ. කාටද සල්ලි තියෙන්නේ. ඒ නිසා පහල තියන ලින්ක් එකට ගිහින් බාගෙන ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න.



http://www.curveexpert.net/main/wp-content/uploads/2010/10/download_button.png
(http://adbla.us/nEzx)

හරි දැන් එහෙනම් ඒ ඉන්ස්ටෝල් කරගත්ත app එකට ගිහින් අපේ කලින් ත්‍රෙඩ් එකේ විදිහට කනෙක්ට් වෙලා තියන වයිෆයි හොට් ස්පොට් එක තෝරලා දෙන්න. ඊට පස්සේ ෆෝන් එකේ පහල පින්තූරේ විදිහට වැටෙයි.

http://i.imgur.com/xWKemMn.png


ඔය විදිහට වැටෙන URL එක ඔයාගේ බ්‍රවුසර් එකේ ටයිප් කරලා එන්ටර් කරන්න. ඊට පස්සේ පහල පින්තූරේ විදිහට ෆෝන් එකේ ෆයිල් ටික ලස්සනට පෙන්නයි.

http://i.imgur.com/z9775fK.jpg


හරි එහෙනම් මේකේ තියන ෆයිල් PC එකට ගන්නවා නම් පහල විදිහට ඩවුන්ලෝඩ් දුන්නම හරි. මේ විදිහට බ්ලූටූත් වලට වඩා ගොඩක් වේගෙන් ෆයිල් හුවමාරු කරගන්න පුළුවන්.

http://i.imgur.com/xJoE27O.jpg




[CENTER]http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

danukamax
02-16-2014, 10:08 AM
අඩෝ එල බන්...උබනම් දෙයියෙක්...අසරණ සරණ මරු හිරු.....ඔන්න සැලකුව හොදේ....

මරු හිරා
02-16-2014, 11:36 AM
අඩෝ එල බන්...උබනම් දෙයියෙක්...අසරණ සරණ මරු හිරු.....ඔන්න සැලකුව හොදේ....

එල එල තෑන්ක්ස් රිටර්න් කරලා ඇති 13ක්

janith nilanga
02-16-2014, 01:24 PM
Thanks Hira Rep 5 +++++

මරු හිරා
02-16-2014, 03:43 PM
Thanks Hira Rep 5 +++++

එල එල අයියන්ඩි

thilinaz
02-16-2014, 07:08 PM
උඹ නම් දෙයියෙක් බන්

මරු හිරා
02-16-2014, 08:01 PM
උඹ නම් දෙයියෙක් බන්

:grin:

Ireshpalitha
02-16-2014, 09:09 PM
මරැ හිරා මාරයිනේ

මරු හිරා
02-16-2014, 10:15 PM
මරැ හිරා මාරයිනේ

Thanks meya!

Sankaja
02-16-2014, 10:35 PM
meken kohomada phone ekata files danne?

මරු හිරා
02-17-2014, 04:47 PM
meken kohomada phone ekata files danne?

Drag and drop

NEXiZE
02-17-2014, 05:01 PM
Thanks ! මරු හිරො :cool:

NEXiZE
02-17-2014, 05:03 PM
මරු හිරො දන්නවද Thread එකක් කරන හැටි.:growl:

මරු හිරා
02-17-2014, 05:11 PM
මරු හිරො දන්නවද Thread එකක් කරන හැටි.:growl:

http://www.zoom.lk/forums/showthread.php?t=10691

ඕක බලපන්

NEXiZE
02-17-2014, 05:19 PM
http://www.zoom.lk/forums/showthread.php?t=10691

ඕක බලපන්

Thanks !:):

මරු හිරා
02-17-2014, 05:31 PM
Thanks !:):

:)

eshen
02-18-2014, 09:54 AM
:cool::thumbsup::40_002::thumbsup::thumbsup:

මරු හිරා
02-18-2014, 01:15 PM
:cool::thumbsup::40_002::thumbsup::thumbsup:

:D

thilanka mihiranga
02-20-2014, 11:11 AM
ඔන්න මගෙනුත් හිරො රෙප්+++++5

මරු හිරා
02-24-2014, 07:21 AM
ඔන්න මගෙනුත් හිරො රෙප්+++++5

thanks saho

CREATIVEN
05-24-2014, 08:14 PM
:14_002:http://www.zoom.lk/forums/images/smilies/new/14_002.gif

djnirmal
05-24-2014, 08:18 PM
ela machan:yes:

Code#M
05-24-2014, 08:58 PM
:P

prasannalive
05-24-2014, 10:11 PM
ගූඩ් පොස්ට්

You must spread some Reputation around before giving it to මරු හිරා again.

hasitha2010
05-25-2014, 07:30 PM
නියමයි ......
rep 2+

gdplk
05-25-2014, 09:40 PM
එල මචං... මේක සැහෙන වටිනවා... :thumbsup::thumbsup::thumbsup:

Kistlak
05-25-2014, 10:10 PM
Ela Ela , Super !! :D

Street Fighter
05-25-2014, 10:35 PM
tnkz .. http://www.zoom.lk/forums/images/smilies/new3/grin.gif 3+

Roshantha0819
09-26-2014, 11:25 PM
මචන් මේක වැඩ කරන්නෙ නෑනෙ වයි ෆයි අවුලක් වගේ. computer එකේ වයි ෆයි settings මොනවා හරි වෙනස් කරන්න ඕනෙද????

damithperera
09-27-2014, 12:30 AM
patta patta hiraa

USG
10-02-2014, 04:06 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

isuru503
10-04-2014, 10:48 AM
Rep 3

sameeramw
10-04-2014, 02:36 PM
ඔන්න අයියට මගෙනුත් එකක්. රෙප්+

yevon1992
10-04-2014, 07:27 PM
tfs saho

trasch2110
02-05-2015, 10:26 PM
link eka wada karanne nh ne sahoo

sumuduRox
02-06-2015, 01:46 AM
tnx

Seeker
02-06-2015, 08:38 AM
:cool:

sumane
02-06-2015, 09:56 AM
good post

TharakaMadushan
02-06-2015, 07:44 PM
අඩෝ එල බන්...උබනම් දෙයියෙක්...අසරණ සරණ මරු හිරු.....ඔන්න සැලකුව හොදේ....

:yes::yes:

merlin
03-22-2015, 10:04 PM
muru ne