PDA

View Full Version : Koffee With Karan



Punisher
02-16-2014, 10:15 AM
මම ආසාවෙන් බලන යු ටියුබ් වැඩ සටහනක් තමයි කොෆි විත් කරන් කියන්නේ. මේක ඇත්තටම ආරම්භ වෙන්නේ 2004 අවුරුද්දේ. වැඩසටහන ඉදිරිපත් කරන්නේ Kuch Kuch Hota Hai,Kabhi Alvida Naa Kehna,Kal Ho Naa Ho,Kabhi Khushi Kabhie Gham,I Hate Luv Storys වැනි චිත්‍රපටි ඔබ වෙතට ගෙන ආ Karan Johar විසින්. මේ ඔහුගේම අදහසට අනුව නිර්මාණය උන වැඩසටහනක්. දැනට මෙහි 4වැනි සිසන් එක විකාශනය වෙන්නේ. එයින් සිත්ගත් වැඩසටහන් කිහිපයක් මම මෙතැන දානාවා කැමැති අය බලන්න. වැඩසටහන් තියෙන්නේ ඉංග්‍රිසි භාෂාවෙන්. එක නිසා හැමෝටම තේරුම් ගන්න පුලුවන්.මේකේ දැනට කොටස් 16ක් වගේ ගිහින් තියෙනවා. එවායින් සුපිරිම කොටස් ටික මම දාන්නම් එහෙනම් බලලා කියන්නකෝ කොහොමද කියලා.

Koffee With Karan : - Salman Khan


http://www.youtube.com/watch?v=FiNyMQCa0As



Koffee With Karan - Aamir and Kiran


http://www.youtube.com/watch?v=aRPk0TbiIyI

Punisher
02-16-2014, 10:18 AM
Koffee With Karan :Sonakshi and Shahid


http://www.youtube.com/watch?v=-96XdFDd8_k


Koffee With Karan - Emraan Hashmi and Mahesh Bhatt


http://www.youtube.com/watch?v=pb-GbHZ8g5I

Punisher
02-16-2014, 10:20 AM
Koffee With Karan - Akshay Kumar


http://www.youtube.com/watch?v=tfCxdNxM_s4



Koffee With Karan : Farhan Akhtar and Vidya Bala


http://www.youtube.com/watch?v=XWnkzKOOXWI

copper
02-16-2014, 10:36 AM
සල්මාගේ ඉන්ටර්විව් එක බලාගෙන යන්නේ...මරු කතානේ කියන්නේ :D

මරු හිරා
02-16-2014, 11:32 AM
elaz

jk perera
02-16-2014, 05:50 PM
පට්ටනේ
4+

janith nilanga
02-16-2014, 06:13 PM
:32_002::32_002::32_002::thumbsup::thumbsup::thumb sup:

Ireshpalitha
02-16-2014, 09:26 PM
බම්ප්

thilanka mihiranga
02-20-2014, 12:21 PM
bump