PDA

View Full Version : Subtitles Portal - Transformers 3 Dark of the Moon Sinhala Subtitles

HEDZ
10-28-2011, 09:01 PM
Transformers 3 Dark of the Moon Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=37)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=37))
http://www.zoom.lk/forums/downloads/subs/trans2.jpg

මෑත කාලීනව ආපු සුපිරිම චිත්‍රපටයක් ඕන්න සිංහල උපසිරැසි එක්කම අරන් ආවා.‍මේ Transformers කතා මාලාවේ තෙවැන්නයි මේම චිත්‍රපට මාලාවේ පලමුවැන්න එළිදැක්වුනේ 2007 වර්ශයේදිය.ඉන්පසු වසර 2කට පසු Transformers: Revenge of the Fallen චිත්‍රපටය 2009 වසරේ එළිදැක්වුනා.ඉන්පසු නැවතත් වසර 2කට පසුව අද මේ චිත්‍රපටය එනම් Transformers: Dark of the Moon චිත්‍රපටය එළිදැක්වුනා සමහර විට දැනටමත් ඔබ මේ චිත්‍රපටය නරඹලා ඇති.ඔයාලට මේ ෆිල්ම් එක පසුගිය කතා 2ක තරම් හරි නෑ කියලා හිතුනද?එහෙනම් මම කියන්නේ සිංහල උපසිරැසි එක්ක බලලා ඔයාලට හිතුන දේ බලන්නකෝ.කථාවේ සාරංශය ගැන සදහන් කලොත් සයිබ්‍රටෝනියන් (Cybertronian) එහි පැවතුන යුද්ධයකින් පරදින විට නැවත ග්‍රහලොවක් සැදිමට අවශය යන්ත්‍ර ටික අරන් පලා යන්න උත්සහා කරනවා.නමුත් මෙම යානය සදේ අදුරු පැත්තට කඩා වැටෙනවා.මේක පෘතුවියේ සිටින අයට සංඥා මගින් දැන ගන්න ලැබෙනවා.පසුව මිනිසුන් සදට ගොස් මෙම යානයේ තිබෙන දැ පෘතුවියට ගෙන එනවා.එතනින් පස්සේ සිදුවෙන දේ කතාව බැලුවම ඔබට තේරෙයි.මේ වගේ ෆිල්ම් සිංහල සබ් එක්ක නැරඹිය යුතුම නිසයි අනිවාර්යෙන් කොහොම හරි සිංහල උපසිරැසි සහිතවම දුන්නේ නැත්නම් නිකම් සද්දගොඩක් තියන පරිගනක ප්‍රයෝග විතරක් තිබුන කතාවක් වගේ පෙනේවි.එහෙනම් අපේ මහන්සිය අගය කරන්න පුලුවන් වෙන්නේ කමෙන්ට් එකක් දාලා තමයි.නිකම්ම ඩවුන්ලොඩ් කරගෙන යන්න කලින් කමෙන්ට් එකකින් අපිව දිරිමත් කරන ලෙස අපි ඉල්ලනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
10-28-2011, 09:27 PM
elaz..nice

CREATIVEN
10-28-2011, 09:28 PM
ඔන්න ගන්නවා.. අරගෙන කියන්නම්

Punisher
10-28-2011, 09:32 PM
නියමයි මචෝ...හෙට බලන්න පුලුවනි ... ජයවේවා

Demax
10-28-2011, 09:32 PM
niyamai thanks a lot :)

mtchinthaka
10-28-2011, 09:45 PM
onna tharaka mamath download kara gannawa. comment ekak demma nam. apita rep+ ekakwath denna

TharinduFox
10-28-2011, 09:48 PM
ela ela onna ehenma methanath comment ekak damma. :) thanks sub ekata

MANJU
10-28-2011, 09:52 PM
මාත් ගත්තා

gamage
10-28-2011, 09:56 PM
ela onna mama gaththa :)

RaviTH
10-28-2011, 10:09 PM
බොහොම ස්තුතියි.අපි වෙනුවෙන් මේ වගේ දෙයක් කරනවට ස්තුතියි සහෝ.
ලගදිම තව හොද නිර්මාණයක් දෙයි කියලා හිතනවා

dani_baba
10-28-2011, 10:16 PM
sub walata thanks :)

tharaka
10-28-2011, 10:44 PM
ඔන්න ෆිල්ම් එක දාලා තියෙනවා.මෙකට ඉක්මනින් සබ් දාන්න වුනා ලයින් 2000 වැඩියි, හදිසියේ සබ් දාපු නිසා ගොඩක් අතපසුවිම් වෙන්න ඇති කියලා මට හිතෙනවා,ඒකට සමාව අයදිමි.සබ් එකේ නොගැලපෙන තැන් තියෙයි.හැම දෙනාගෙම අදහස්වලට ස්තූතියි.මටනම් හිතෙන්නේ මෙකේ සබ් එක ගොඩක් හොඳට කරන්න බැරි වුනාකියලා.ඔයාලගේ අදහස් වලින් ඒක හොඳද නරකද කියලා බලන්න පුළුවන් වෙයි. ස්තූතියි

mtchinthaka
10-28-2011, 10:47 PM
ඔන්න ෆිල්ම් එක දාලා තියෙනවා.මෙකට ඉක්මනින් සබ් දාන්න වුනා ලයින් 2000 වැඩියි, හදිසියේ සබ් දාපු නිසා ගොඩක් අතපසුවිම් වෙන්න ඇති කියලා මට හිතෙනවා,ඒකට සමාව අයදිමි.

හොඳයි. ලයින් ගාන 2000ට වැඩි නිසා අපි ඔයාට සමාව දෙන්නම්. හැබැයි ලයින් ගාන 2000ට අඩු නම් සමාව දෙන්නම් බෑ හොඳේ. අනිත් අය මොකද කියන්නේ ? ලයින් ගාන 2000ට වැඩි නම් විතරක් සමාව දෙමු නේද ?

Mal Baba
10-28-2011, 10:59 PM
Maxxza Maxza Brooooooooooooooooooooooooooooooooooooooooooooooo
Thanks Sub Ekata Thanks Lot

Mal Baba
10-28-2011, 11:00 PM
හොඳයි. ලයින් ගාන 2000ට වැඩි නිසා අපි ඔයාට සමාව දෙන්නම්. හැබැයි ලයින් ගාන 2000ට අඩු නම් සමාව දෙන්නම් බෑ හොඳේ. අනිත් අය මොකද කියන්නේ ? ලයින් ගාන 2000ට වැඩි නම් විතරක් සමාව දෙමු නේද ?

Ganan Karala Balamu 2000ta Wedida Kiyala

MANJU
10-28-2011, 11:09 PM
ඔන්න ෆිල්ම් එක දාලා තියෙනවා.මෙකට ඉක්මනින් සබ් දාන්න වුනා ලයින් 2000 වැඩියි, හදිසියේ සබ් දාපු නිසා ගොඩක් අතපසුවිම් වෙන්න ඇති කියලා මට හිතෙනවා,ඒකට සමාව අයදිමි.සබ් එකේ නොගැලපෙන තැන් තියෙයි.හැම දෙනාගෙම අදහස්වලට ස්තූතියි.මටනම් හිතෙන්නේ මෙකේ සබ් එක ගොඩක් හොඳට කරන්න බැරි වුනාකියලා.ඔයාලගේ අදහස් වලින් ඒක හොඳද නරකද කියලා බලන්න පුළුවන් වෙයි. ස්තූතියි

අවුලක් නෑ අයියේ වරදින්නැත්තෙ කාටද

mtchinthaka
10-28-2011, 11:21 PM

එහෙම කොහොමද ? වැරදිලා තිබුණොත් බලාගමු. :)

tharaka
10-28-2011, 11:22 PM
අවුලක් නෑ අයියේ වරදින්නැත්තෙ කාටද

මල්ලි හරි මල්ලි මිනිස්සුන්ටනේ වරදින්නේ.ස්තූතියි.

tharaka
10-28-2011, 11:23 PM
බොහොම ස්තුතියි.අපි වෙනුවෙන් මේ වගේ දෙයක් කරනවට ස්තුතියි සහෝ.
ලගදිම තව හොද නිර්මාණයක් දෙයි කියලා හිතනවා

ඉදිරියටත් සබ් දෙනවා.අපේ ZOOM එක වෙනුවෙන් , ඔයාලා වෙනුවෙන්

lakith
10-29-2011, 12:57 AM
Superb Niyamai Machan Go Head

Zen
10-29-2011, 07:39 AM
sub ekata thanks macho :)

*maheshi*
10-29-2011, 07:45 AM
බොහොම ස්තුතියි තාරක..ඔයා සිංහල උපසිරැසි දාපු චිත්‍රපටි මම බලලා තියන නිසා කියන්න පුලුවන්.මේකත් හදිසියේ දැම්මත් හුගක් හොදට සබ් දාලා ඇති.බොහොම ස්තුතියි.
අනිත් එක තමයි මට සබ් එක බාර ගත්ත් වැඩ රාජකාරි වැඩි විම නිසා තාරක සබ් එක අරන් කරපු එක හුගක් හොදයි.මම ලගදිම හොද ෆිල්ම් එකකට සබ් දෙන්නම්.ලබන සතියේ 7වෙනිදයින් පස්සේ මට විවේකයක් ලැබෙනවා.එතකොට තියන හොද ෆිල්ම් එකකට දවස් 2න් සබ් එක දෙන්නම්

පොඩ්ඩා
10-29-2011, 08:09 AM
mamath sub eka gaththa macho :)

BLacK HuNTeR
10-29-2011, 03:58 PM
එල ඔන්න ෆිල්ම් එක ගත්තා මචෝ

Shaggy
10-30-2011, 08:09 PM
thanks machan..man godak kal balan hitiya meka enakan

වයර් ෂෝට්
10-31-2011, 12:14 AM
awulak naha malli.dhan thama film eka therune.kalin baluwa melo rahak naha .
sinhala sub eka nisa thamayi film eka therune.thanx malliyo

LKnerd
10-31-2011, 06:55 AM
thanks machan sub ekata

MANJU
10-31-2011, 09:51 PM
ෆට්ට සබ් එක නියමෙට තිබුනා ෆිල්ම් එක වගේම

zoomboy
02-09-2012, 12:42 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

sachinim
08-01-2012, 11:45 AM
hodai tawa sub tikak hadannako ;):rolleyes:;)

PASANJAYASINGHE
08-13-2012, 03:08 PM
Thanks Brother..........

chathurazeez
02-15-2013, 10:07 PM
tnx brother....menna banawa..

thilanka mihiranga
04-04-2013, 04:28 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Naveen
04-04-2013, 04:41 PM
http://i.imgur.com/ZBcUo6Q.jpg

Time Traveler
04-04-2013, 06:19 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif