PDA

View Full Version : සැම්සුන්ග් Galaxy ෆෝන් රූට් නොකර සිංහල දා ගමු... :)



Wikiya
10-29-2011, 07:38 PM
සැම්සුන්ග් ගැලැක්සි කාණ්ඩයට අයත් ෆෝන් වලට සිංහල ෆොන්ට් දැමීමට දැන් රූට් කිරීමට අවශ්‍ය නොවන අතර..එහි තිබෙන ෆොන්ට් චේන්ජ් එක මගින්ම එය සිදු කර ගත හැකිය...

ප්‍රථමයෙන් Font for Galaxy SP ( http://goo.gl/3RRDK ) ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඉස්තාපනය කර ගත යුතු වේ..ඊට පසු S අකුරෙන් ඇති ෆොන්ට් කාන්ඩ වල සිංහල ‍ෆොන්ට් තෝරා ඉන්ස්ට්‍රෝල් කර ගත යුතු වේ. ඊට පසු..

Home > Setting > Display > Font වෙත ගොස් සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරන්න...


FIRST OF ALL
You have to check "unknown sources" option.

* Go to home screen> settings> applications, and check unknown sources.

* If your device contains Flip Font library, You don't have to root your device.

* Some Carrier doesn't allow side downloaded application(non-market app). In this case you should root your device to use this utility.

WHAT IS THIS??
- Font for Galaxy is a Fonts package for SAMSUNG Galaxy Devices.
- You can download font apk from this app.
- Font installer apps are not on Android market(side download). So, you have to check "unknow sources" option in "applications setting"(See FIRST OF ALL)

HOW TO USE?
- Check if your device is SAMSUNG Galaxy series.
- Although your device is from SAMSUNG, some network provider(carrier) doesn't allow side downloaded app(non-market app), in this case you should root your galaxy to use "Fontomizer SP"
- Run this app, and click a font what you want to use.
- Download procedure will be appeared.
- After download, install downloaded apk.
- After install downloaded apk, go to font setting menu.
*Home > Setting > Display > Font
- If everything ok, you can see a new font name on font list.
- Choose a font what you want to use.
- Enjoy it.

CREATIVEN
10-29-2011, 08:14 PM
එළ..
ඒත් කෝ සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් එකක්.. :lol:

CREATIVEN
10-29-2011, 08:15 PM
එළ..
ඒත් කෝ සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් එකක්.. :lol:

මරු හිරා
10-29-2011, 08:24 PM
elaz..... oya jathiye 1k mage cousinta thibe..balanna oni

Punisher
10-29-2011, 09:15 PM
පොස්ට් එක නම් සිරා.
එත්..ඇත්තටම කෝ ගැලක්සි ෆොන් එකක්..

copper
10-29-2011, 09:35 PM
thanks macho
me jathiye 4n thiyana ayata wadagath wei

gamage
10-29-2011, 10:56 PM
thanks 4 info

BLacK HuNTeR
10-30-2011, 06:55 AM
එල මේ වගේ ෆොන් එකක් ගන්න තිබ්බනම්
විස්තර කිව්වට ඕන්න රෙප්+

sts
10-30-2011, 09:20 AM
:yes::yes::yes:

indiwow
11-04-2011, 03:29 PM
පොස්ට් එක නම් නියමයි මුලින්ම පොස්ට් එකට ස්තුතියි....
Samsung Galaxy Ace (O.S. Android 2.2) ෆෝන් එකක් මගෙ තියෙන්නෙ.. එකට ඔය විදියට ෆොන්ට් දැම්මට පස්සෙ.. නොර්මල්.. English ෆොන්ට් ඒ විදියටත්.. සිංහල..ෆොන්ට් සිංහලෙනුත්.. පේනවද... හරියට..PC එකට යුනිකෝර්ඩ් දැම්මම වගෙ...

Wikiya
11-04-2011, 05:50 PM
අනිවා වෙන වෙනමම පේනවා දාලා බලන්න...
ජය වේවා!

indiwow
11-05-2011, 01:18 AM
අනිවා වෙන වෙනමම පේනවා දාලා බලන්න...
ජය වේවා!

ස්තුතියි....දාමු එහෙනම්....