PDA

View Full Version : Subtitles Portal - Captain America [The First Avenger] Sinhala Subtitles



HEDZ
10-29-2011, 10:26 PM
Captain America [The First Avenger] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=38)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=38))



http://www.zoom.lk/forums/downloads/subs/captain2.jpg

මම මේ සයිට් එකට දෙන මුල්ම සබ් එක.ඒත් මම හිතනවා සිංහල සබ් එක්ක චිත්‍රපටි බලන අයට මගේ නම හුරු පුරුදු ඇති කියලා. ඉතින් මම හිතනවා හැමෝම බලන්න කැමති වෙන චිත්‍රපටියක් වේවි කියලා.කථාව ගැන පොඩි සදහනක් ‍කලොත් කථාව පටන් ගන්නකොටම පෙන්නන්නේ පරික්ෂකයන් පිරිසටකට අවුරුදු ගානක් හිම මත වැලලිලා තිබුන යානාවක් හම්බවෙනවා.මේ යානය කුමක්ද මෙහි සිටියේ කවුද?එය වසර 70ක පමණ අතිතයකට දිව යනවා.එම කතාවත් කෙටියෙන් කියන්නම් Steve Rogers නම් පුද්ගලයෙක් ඇමරිකානු හමුදාවට බැදිමට උත්සහා කරනවා.නමුත් මොහුගේ තිබෙන අසනිප තත්වයක් හේතුවෙන් මොහුව පරික්ෂනයෙන් අසමත් වෙනවා.එත් Steve ගේ උත්සහය ඔහු අත අරින්න ලැස්තිවෙන්නේ නෑ.කෙසේ හෝ ඔහු ඇමරිකානු හමුදාවට සම්බන්ධ වෙනවා වගේම ඔහුගේ ඇති ධෛර්ය හා උනන්දුව නිසා හමුදාව විසින් සිදු කරන විශේෂිත පරික්ෂනයක් මොහුව යොදාගෙන සිදු කරනවා එතනින් පස්සේ Steve Rogers සිදුවන්නේ කුමක්ද චිත්‍රපටය නැරඔමෙන් ඔබට ඉතුරු විස්තර දැනගන්න පුලුවන් වේවි.IMDB ශ්‍රේණි ගත කිරිම් වලට අනුව මෙයට 7.0ක අගයක් ලැබි තිබෙනවා. මෙය ලබන වසරේ එළි දක්වනු ලබන Avengers චිත්‍රපටයේ අඩංගු තවත් එක් චරිතයකි.ඉතින් චිත්‍රපටිය රසවිදලා ඔයාලගේ කමෙන්ට් එකත් දා ගෙන යන්න අමතක කරන්න එපා. ජය වේවා!!



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Amila Pradeep Mananadewa (http://www.zoom.lk/forums/members/amila-pradeep-mananadewa.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
10-29-2011, 10:42 PM
එල ඔන්න එහෙනම් පලවෙනි කමෙන්ට් එක මගෙන්.උපසිරැසි දාන්න අලුත් කෙනෙක් පැමිණිම සතුටුයි.
ටොරන්ට් එක ඩවුන්ලොඩ් වෙන්න දැම්මා.සබ් දෙනකම් ෆිල්ම් එක ගත්තේ නෑ.බුලුරේ රිප් එකකට දුන්නට ස්තුතියි

copper
10-29-2011, 10:48 PM
thanks machan onna methanath comment ekak damma :)

mtchinthaka
10-29-2011, 10:57 PM
thanx thanx machan. api ekka ekathu wunaata.

gamage
10-29-2011, 11:00 PM
අලුත් යාලුවෙක් එකතු විම සතුටක්..ඉදිරියට හොද චිත්‍රපට දෙයි කියලා හිතනවා

RaviTH
10-29-2011, 11:07 PM
thanks machan sub walata

tharaka
10-29-2011, 11:16 PM
thanx a lot . thawath aluth film walata sub dhenna hakiwewa!!!!!!!!!!!!!!!!!

මරු හිරා
10-30-2011, 04:28 AM
tnxxxxxx

TharinduFox
10-30-2011, 06:46 AM
sub eka gaththa machan

BLacK HuNTeR
10-30-2011, 06:57 AM
එල මමත් ඔන්න ගත්තා

*maheshi*
10-30-2011, 08:20 AM
ඔන්න මමත් ගත්තා..
සූම් එකට එකතු විම ගැන සතුටුයි

වයර් ෂෝට්
10-30-2011, 11:03 AM
thanx lokka.

සෝරෝ
10-30-2011, 02:56 PM
හෙට බාන්නම්... තැංකිවු වේවා....!!

Mal Baba
10-30-2011, 09:02 PM
මම ගාව තියෙන රිප් එකත් එක්ක සබ් එක පොඩ්ඩක් වේගෙන් යනවා සබ් පොයින්ට් එකක් ඉවර වෙලා තමයි ඒකට අදාල වොයිස් එක යන්නේ ඒක හදාගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද


සබ් එකට තෑන්ක්ස් මචන් නියමෙට කරල තියෙනවා සතුටුයි.

Zen
10-30-2011, 09:36 PM
film ekatai sub ekatai thanks machan

Zen
10-30-2011, 09:37 PM
මම ගාව තියෙන රිප් එකත් එක්ක සබ් එක පොඩ්ඩක් වේගෙන් යනවා සබ් පොයින්ට් එකක් ඉවර වෙලා තමයි ඒකට අදාල වොයිස් එක යන්නේ ඒක හදාගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද


සබ් එකට තෑන්ක්ස් මචන් නියමෙට කරල තියෙනවා සතුටුයි.

oya awula matath ena nisa dan mama film eka denakam copy DL karaganne na
nathnam hugak welawata oya prashnaya wenawa

LKnerd
10-31-2011, 06:56 AM
thanks machan sub ekata :yes:

kterulz
10-31-2011, 07:23 AM
මගේ උණුසුම් සුබ පැතුම් මචන්...බොහොම ස්තුතියි ....

Demax
10-31-2011, 07:33 AM
නියම වැඩක් දිගටම සූම් එක්ක ඉන්න

පොඩ්ඩා
10-31-2011, 07:46 AM
මමත් ගත්තා ඔන්න කමෙන්ට් එකකුත් දැම්මා

සෝරෝ
11-01-2011, 08:00 AM
තැංකිවු වේවා...
ඔන්න මමත් බෑවෙන්න දැම්මා...!!

CREATIVEN
11-01-2011, 08:55 AM
ස්තුතියි
මෙන්න ගත්ත..

Mal Baba
11-01-2011, 07:32 PM
oya awula matath ena nisa dan mama film eka denakam copy DL karaganne na
nathnam hugak welawata oya prashnaya wenawa

mage thiyenne voice point ekata hariyana sub eka iwara unata passe thamai eke voice yanne poddak sub eke speed eka adu karaganna system ekak nedda

zoomboy
02-09-2012, 12:41 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

thomesh
09-02-2012, 01:50 PM
Thank you very much....

PASANJAYASINGHE
09-09-2012, 09:04 PM
Thanks Friend.......

danushamadushan
01-27-2013, 10:14 PM
:shocked:

shashi1987
01-28-2013, 08:27 AM
:thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
04-04-2013, 07:42 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Time Traveler
04-04-2013, 08:12 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

chanuhp
04-25-2015, 09:45 PM
Tnx

A$itha
04-26-2015, 02:08 PM
ගොඩක් ස්තුතියි . :D:D:D

TharakaMadushan
05-01-2015, 05:02 PM
http://www.picturesanimations.com/t/thank_you/AAA-thnk-you-veer.gif