View Full Version : එන්න චැටක් දාමු
බොරලුගොඩ
02-06-2011, 08:14 AM
මොකද කට්ටිය කරන්නේ කම්මැලිකම යන්නත් එක්ක වරේල්ලා වැට් එකක් දාගෙන අපි ඉමු:smart::smart:
Punisher
02-06-2011, 08:22 AM
Chatterbox එකේ ඉතින් චැට් එකක් දාන්නනේ ඕන...එල එල උඔම මුලින් පටන් ගනින්කෝ මොකක් හරි කියවන්න:69:
dani_baba
02-06-2011, 08:48 AM
ආ..........ගුඩ්මෝර්නින් කිව්වා කට්ටියටම http://media.superpimper.com/graphics/Good_Morning/good-morning-112.jpg
බොරලුගොඩ
02-06-2011, 09:04 AM
ආ..........ගුඩ්මෝර්නින් කිව්වා කට්ටියටම http://media.superpimper.com/graphics/good_morning/good-morning-112.jpg
good morning macho
TharinduFox
02-06-2011, 11:00 AM
boraluwanam hoda hotel ekakin lagadima kanawa
Ushantha
02-06-2011, 11:03 AM
boraluwanam hoda hotel ekakin lagadima kanawa
දිරවගන්න පුලුවන් වේද දන්නෑ.. පව් අහින්සක බොරලු..
බොරලුගොඩ
02-06-2011, 11:04 AM
බොරලුවා බාවමු (බොරලුවා බාවම)
kawuda aaaaaaaa mehema tag ekak damme???
TharinduFox
02-06-2011, 11:05 AM
දිරවගන්න පුලුවන් වේද දන්නෑ.. පව් අහින්සක බොරලු..
onna balapanko mama kiwwe boruda kiyala mu lagadima hodatama kanawa
TharinduFox
02-06-2011, 11:12 AM
බොරලුවා බාවමු (බොරලුවා බාවම)
kawuda aaaaaaaa mehema tag ekak damme???
මම නම් නෙමෙයි ඔන්න :62:
Ushantha
02-06-2011, 11:13 AM
මම කැපෙනවා මචන්ලා. වැඩ ගොඩක් තියෙනවා බන් කරන්න. මේකට වෙලා හිටියොත් එකක් වත් කර ගන්න වෙන් නෑ...
සුබ දවසක් උඹලා හැමෝටම.
TharinduFox
02-06-2011, 11:15 AM
මම කැපෙනවා මචන්ලා. වැඩ ගොඩක් තියෙනවා බන් කරන්න. මේකට වෙලා හිටියොත් එකක් වත් කර ගන්න වෙන් නෑ...
සුබ දවසක් උඹලා හැමෝටම.
ela ela passe set wemu ehenam
බොරලුගොඩ
02-06-2011, 11:19 AM
මම කැපෙනවා මචන්ලා. වැඩ ගොඩක් තියෙනවා බන් කරන්න. මේකට වෙලා හිටියොත් එකක් වත් කර ගන්න වෙන් නෑ...
සුබ දවසක් උඹලා හැමෝටම.
ela ela awulak na. wada tika hodata karaganin!
බොරලුගොඩ
02-06-2011, 11:31 AM
මම නම් නෙමෙයි ඔන්න :62:
ube hati mama dannawane
tintin
02-06-2011, 12:31 PM
api chat karamuuuuuuuuuuuuuuuuuuuuuuu...................
IveyStyle
02-06-2011, 02:49 PM
mata nam fatta kammeliy onna
Punisher
02-06-2011, 04:03 PM
mata nam fatta kammeliy onna
moka bun kammali kamen? inne?
dani_baba
02-06-2011, 04:18 PM
mata nam fatta kammeliy onna
:24::24::24::24: matath wasa kammali bun!!
IveyStyle
02-06-2011, 04:34 PM
moka bun kammali kamen? inne?
ada irida ne ban...
kawadath irida fatta chater....
oba koheda inne priye?
IveyStyle
02-06-2011, 04:34 PM
:24::24::24::24: matath wasa kammali bun!!
sinduwak wath kyiamuda?
dani_baba
02-06-2011, 04:37 PM
sinduwak wath kyiamuda?
ehemawath karamu bun! nathnam epa wenawane!
ZEAroX
02-06-2011, 04:39 PM
matath kammali bun balanna hoda holman film ekak kiyapanko bun?
Punisher
02-06-2011, 04:40 PM
matath kammali bun balanna hoda holman film ekak kiyapanko bun?
meke horror movie mega thread ekak thibba eka hoyagena eken ekak balapan
ZEAroX
02-06-2011, 04:52 PM
meke horror movie mega thread ekak thibba eka hoyagena eken ekak balapan
ela ela thread ekanam habuna bt film wala torrent nam dila na bun ekai awula
Punisher
02-06-2011, 04:52 PM
ela ela thread ekanam habuna bt film wala torrent nam dila na bun ekai awula
uba hoyala balapan hambune nathnam kiyapan hoyala dennam
TharinduFox
02-06-2011, 07:51 PM
matath kammali bun balanna hoda holman film ekak kiyapanko bun?
matath aluth ewa tikak ona bun english nathuwa wena language walin thiyana films ehemath thinawa ewa hoyagena balapan
Shaggy
09-05-2011, 08:51 AM
honda pattama aluth action film 1k kiyanna puluwan da?? chater seen nathi,.., :D
MANJU
09-05-2011, 12:08 PM
එල එල බොරලු අයියා අපි සෙට්
Shaggy
09-06-2011, 01:41 PM
එල එල බොරලු අයියා අපි සෙට්
mama me MANJU wa meeta kalin dakala thibune naane ?? :no: :no:
gceal
09-06-2011, 05:36 PM
aloooo
sujeewa
02-05-2012, 04:47 PM
Yaluwana aluth action film 1k kiyanna puluwan da:59::59:
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.