PDA

View Full Version : Subtitles Portal - Super 8 Sinhala Subtitles



HEDZ
11-01-2011, 09:48 AM
Super 8 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=39)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=39))

http://www.zoom.lk/forums/downloads/subs/super8s.png



http://www.zoom.lk/forums/downloads/subs/super8s.jpg

මේ අවුරුද්දේ ජුනි මාසෙ 10 වෙනිද රිලීස් කරපු, J.J. Abrams ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන, Steven Spielberg නිෂ්පාදනය කරපු පට්ට ෆිල්ම් එකක් ගෙනාව.මේවන විට මේ චිත්‍රපටය IMDB (http://www.imdb.com/title/tt1650062/) Rating හි 7.4ක් ලබාගෙන තියනවා.කතාව සැකවින් මේසේය.1979 ග්‍රීස්ම සෘතුවෙදී යාළුවො සෙට් එකක් ඒයාල හදන Super 8 චිත්‍රපටිය පටිගත කරන අතරෙ කෝච්චි අනතුරක් දකිනව. ඒ සිදුවීමෙන් දින කීපයකට පස්සෙ අසාමාන්‍ය අතුරුදන්වීම් සහ විසඳිය නොහැකි සිදුවීම් පෙලක් නගරය තුල සිදුවෙනව.මේ සිද්ධියෙ ඇත්ත තත්වය හංගන්න පාලකයො උත්සහ කරනව. ඒක එයාලට කරන්න පුළුවන් වෙයිද කියල බලන්න පුළුවන් චිත්‍රපටිය අරගෙනම නේද?
[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/surangawanni.html"]SurangaWanni (http://btjunkie.org/torrent/Super-8-2011-BRRip-Xvid-ExtraTorrentRG/3219542dcad4d7d6f906fb1dd4883c24b84b72ac7a5a) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
11-01-2011, 10:07 AM
sub eka gaththa macho
thanks :)

*maheshi*
11-01-2011, 10:09 AM
බොහොම ස්තුතියි සබ් එකට
ෆිල්ම් එක ගත්තේ නෑ දැන් ගන්නවා.තව පැය 3.වි 25කින් ෆිල්ම් එක ඩවුන්ලොඩ් වේවි

වයර් ෂෝට්
11-01-2011, 10:27 AM
මම මිට සති දෙකකටකලින් වෙන සයිට් එකක තිබිලා මේ ෆිල්ම් එක බැලුවා ඔයාගෙම සබ් එකත් එක්ක.නියමයි.ගොඩක් ස්තූතියි.

TharinduFox
11-01-2011, 10:35 AM
ස්තුතියි මචන් ෆිල්ම් එකට

BLacK HuNTeR
11-01-2011, 11:05 AM
එල නියමයි මචෝ..ෆිල්ම් එක තියනවා සබ් එකත් මැච් වෙනවා තැන්ක්ස්

CREATIVEN
11-01-2011, 05:28 PM
ස්තුතියි මචං..
ඔන්න ගත්ත.. ෆිල්ම් එක නම් තිබුන බලමු අරගෙන මේකට ගැලපෙනවද කියල...
:( අපොයි ඒකට ගැලපෙන්නෙ නැහැ..
Super 8[2011]BRRip XviD- එක නෙමෙයි මගේ ලඟ තියෙන්නෙ Super.8.2011.DVDSCR.XViD-EVO එක..
ආපුම දවස් වල ගත්තෙ... තවම බැලුවෙත් නැහැ

*maheshi*
11-01-2011, 05:46 PM
ස්තුතියි මචං..
ඔන්න ගත්ත.. ෆිල්ම් එක නම් තිබුන බලමු අරගෙන මේකට ගැලපෙනවද කියල...
:( අපොයි ඒකට ගැලපෙන්නෙ නැහැ..
Super 8[2011]BRRip XviD- එක නෙමෙයි මගේ ලඟ තියෙන්නෙ Super.8.2011.DVDSCR.XViD-EVO එක..
ආපුම දවස් වල ගත්තෙ... තවම බැලුවෙත් නැහැ

ඒ අරන් තියෙන්නේ කැමරා කොපි එකක් නේද?

සෝරෝ
11-01-2011, 05:58 PM
සබ් එක... තැංකිවුස්...!!

මේ ටොරන්ට් ලිංක් එක වැඩ නෑ නේ.....

RaviTH
11-01-2011, 06:05 PM
ela onna gannawa :)

RaviTH
11-01-2011, 06:06 PM
සබ් එක... තැංකිවුස්...!!

මේ ටොරන්ට් ලිංක් එක වැඩ නෑ නේ.....

ow mai btjanki site eke awulak aparade thepiratebay.org ekak dammanam hari ekath ela site eka

tharaka
11-01-2011, 08:32 PM
thanx.great work macho

Punisher
11-01-2011, 08:43 PM
නියමයි මචන් සබ් එක ගත්තා

kterulz
11-01-2011, 09:14 PM
නියම නියම ගොඩක් ස්තුතියි මචෝ...:thumbsup:

Demax
11-01-2011, 10:11 PM
thanks :)

පොඩ්ඩා
11-02-2011, 11:38 AM
ස්තුතියි මචෝ

මරු හිරා
11-03-2011, 07:24 AM
elaz

zoomboy
02-09-2012, 12:41 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE