PDA

View Full Version : Sony Xperia Z2 ....පට්ට



prasannalive
02-26-2014, 11:19 PM
මෙන්න ලගදිම එන්න තියෙන සුපිරි Sony Mobile එකක්


Introducing the Xperia™ Z2

http://api.sonymobile.com/files/xperia-z2-hero-white-1240x840-3e10d78449d87fa41b4b9126a53ff806.jpg

http://api.sonymobile.com/files/xperia-z2-gallery-04-amazing-display-1240x840-1636d70e11527f212bebb67d794a78c1.jpg

http://api.sonymobile.com/files/xperia-z2-gallery-02-premium-feel-1240x840-81b1406622791007f1b667e4028be168.jpg


මේකේ තියෙන්නේ 4K camcorder and a 20.7 MP camera එකක් ඒ කියන්නේ ඉතින් සුපිරිම තමා


A 4K camcorder and a 20.7 MP camera, combined in a smartphone
The Xperia Z2 combines 4K video capture with a large 1/2.3” 20.7 MP Exmor RS™ for mobile image sensor, Sony’s award-winning G Lens and the intelligent BIONZ™ for mobile image-processing engine. This unique combination means the Xperia Z2 has the same quality and performance as a real compact digital camera. The result is images that are delivered with a superior sharpness, clarity and brightness – always.



http://www-static.se-mc.com/blogs.dir/0/files/2014/01/xperia-z2-camera-4k-camcorder-and-20mp-camera-4b974654a579a0fd1cdfb843105ed905-460.jpg

http://www-static.se-mc.com/blogs.dir/0/files/2014/01/xperia-z2-camera-low-light-bright-shots-8e79521ed4189c7aca8429c8bec3f8ca-940.jpg


Bye bye blur


http://www-static.se-mc.com/blogs.dir/0/files/2014/01/xperia-z2-camera-bye-bye-blur-b7f3c482c99227a1f55c04ebff1a3b0f-940.jpg



Motion detection for blur-free images

Are you living life in the fast lane? Just keep moving – with the best camera phone at hand, your pictures will always come out sharp. The bright F2.0 lens and high sensitivity sensor enable you to take photos with a higher shutter speed. The BIONZ™ for mobile image-processing engine has Motion Detection – it chooses a higher shutter speed to capture blur-free images when your subject is moving. The Superior Auto mode does all the hard work for you.

4K - Ultra High Definition video recording

http://www-static.se-mc.com/blogs.dir/0/files/2014/01/camera-ultra-hd-video-recording-acac0670ab1c805513d73343c4584e5a-940.jpg


http://www.youtube.com/watch?feature=player_embedded&v=I9Bv1J0wK3k


http://www.youtube.com/watch?feature=player_embedded&v=ugKr-GFZXuI

මේකේ Design එකත් පට්ට


http://www.youtube.com/watch?feature=player_embedded&v=6m4FWZKhNsA

RAM: 3 GB

3D and motion gaming

3D surround sound

Bluetooth 4.0 wireless technology

5.2”, 16,777,216 colours, Full HD 1920x1080 pixels

2.3 GHz Qualcomm MSM8974AB Quad-core processor

තව ඉතින් මොනවද ඔනි නේද?

Only the best of Sony brings you closer to the real experience


මේ ටිකේ university වැඩ කටයුතු නිසා පොඩ්ඩක busy.ඒකයි Tread එකක් එහෙම දාන්න බැරී වුනේ. මම ගියා පස්සේ සෙට් වෙමු .

Code#M
02-26-2014, 11:29 PM
අඩෝ එළ පෝස්ට් එක. මෙයින් එකක් ගත්තොත් පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙයි.:16_002::16_002::16_002::16_002 ::16_002::16_002::16_002::16_002::16_002::16_002:: 16_002::16_002:

මරු හිරා
02-27-2014, 07:14 AM
යකෝ ඉඳල ඉඳල Z1 එකක් ගන්න කියල හැදුවම මුන් Z2 එකකුත් ගහලනේ. කමක් නෑ. දෙකේ පොඩි වෙනසක් තියෙන්නේ. වීඩියෝ නම් කොහොමත් මට ලොකුවට කෙරෙන්නේ නෑනේ. බලමුකෝ

damithperera
02-27-2014, 07:40 AM
පට්ටම පට්ට මැක්සා බන් කියලා වැඩක් නෑ

raddarshana
02-27-2014, 08:18 AM
ela macho...........

NEXiZE
02-27-2014, 09:13 AM
ඉදිරියට කා‍ෙහා‍ෙම ෆා්‍ෙන් එයිද දන්නෑ. Rep++++ :thumbsup:

thilanka mihiranga
02-27-2014, 12:55 PM
:cool:

Imal619
02-27-2014, 07:04 PM
මං ගාවත් තියෙනවා දැන් XPERIA Z2 ෆෝන් පින්තූරයක් ....

prasannalive
03-11-2014, 09:57 AM
අඩෝ එළ පෝස්ට් එක. මෙයින් එකක් ගත්තොත් පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙයි.:16_002::16_002::16_002::16_002 ::16_002::16_002::16_002::16_002::16_002::16_002:: 16_002::16_002:


සිරාවට බන් බලපන්කො සෝනි උන් ගහන ෆෝන්

prasannalive
03-11-2014, 09:58 AM
මං ගාවත් තියෙනවා දැන් XPERIA Z2 ෆෝන් පින්තූරයක් ....


අහන්නත් ආසාවේ බැ අනේ හී හී

prasannalive
03-11-2014, 10:01 AM
යකෝ ඉඳල ඉඳල Z1 එකක් ගන්න කියල හැදුවම මුන් Z2 එකකුත් ගහලනේ. කමක් නෑ. දෙකේ පොඩි වෙනසක් තියෙන්නේ. වීඩියෝ නම් කොහොමත් මට ලොකුවට කෙරෙන්නේ නෑනේ. බලමුකෝ

ඒකනේ බන් බලපන්කො ගහන ෆෝන් ටික,මේක 4 k video තියනවා ඒක තමයි ලොකුම වෙනස.

prasannalive
03-11-2014, 10:01 AM
:cool:

:yes:

prasannalive
03-11-2014, 10:01 AM
පට්ටම පට්ට මැක්සා බන් කියලා වැඩක් නෑ

අනිවා බන්

prasannalive
03-11-2014, 10:02 AM
ඉදිරියට කා‍ෙහා‍ෙම ෆා්‍ෙන් එයිද දන්නෑ. Rep++++ :thumbsup:

අපිට හිතා ගන්න බැරී features එයි බන්

prasannalive
03-11-2014, 10:03 AM
ela macho...........

:yes:

achala2010
03-11-2014, 12:00 PM
මං ගාවත් තියෙනවා දැන් XPERIA Z2 ෆෝන් පින්තූරයක් ....

මගෙ ගාවත් තියනවා බන්
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol: