PDA

View Full Version : The Karate Kid | සිංහල උපසිරැසි සහිතව



Wikiya
11-04-2011, 09:24 AM
http://1.bp.blogspot.com/-ZnS-li88zto/TVtzv36PEpI/AAAAAAAAACQ/YehLI89ZYrI/s1600/The-Karate-Kid-2010.jpg

සිංහල උපසිරැසිත් එක්කම මේ දෙන්න යන්නේ මැක්සා ‍ෆිල්ම් එකක්... ඒ තමයි The Karate Kid !!
කවුරුත් මේකෙ මුල් කතා ටික බලලා ඇතිනේ...
මේක TV එකෙත් සිංහල හඩ කවා ගියා... මතක ඇති..
මේකෙ කතා 4කින් සමන්විත මුල් කතාව 1984 දී තමයි නිකුත් කරලා තියෙන්නේ..

මුල් කතා වගේම මේකත් හුගාක් ජනප්‍රිය තලයට ආපු එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. නමුත් මේකේ IMDb ratings නම් 6.2/10 වගේ තරමක් පහල අගයක තමයි තියෙන්නේ.. නමුත් ඒ පමණින් කතාවේ ගුණාත්මක භාවය අඩුයි කියලා තක්සේරු කරන්න බැහැ..මොකද කතාව එක එක කෙනාට එක එක විදිහට දැනෙන්න පුලුවන්..

කතාව ගැන පොඩ්ඩක් කිවුවොත් මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ අපි කවුරුත් දන්නා දක්ෂ සටන් ශිල්පියෙක් වන Jackie Chan විසින්..
ඒ වාගේම ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රිය විල් ස්මිත් මෙම ‍ෆිල්ම් එක නිර්මාණය කිරීමේදී දායක වෙලා තියෙනවා වගේම ඔහුගේ පුතා වන Jaden Smith මෙහි අනිත් ප්‍රධාන චරිතයට පණ පොවනවා..

කතාව ගලාගෙන යන හැටි කිව්වොත්, මේ කතාවේ කතා නායකයා එහෙමත් නැත්නම් Jaden Smith කොලු පැටියා චීනයට යනවා...
චීනයට ඒමත් සමග Jaden Smithට ගත කරන්න වෙන්නේ ඉතාමත් දුක්බර ජීවිතයක්..
වෙන මොනවා නිසා වත් නෙමේ,
ඔහුගේ පාසලේ ඉන්නා නරක කොලු කල්ලියකගේ තාඩන පීඩන නිසා..
ඒ නිසා ඔහු හැම විටම උත්සාහ කරන්නේ නිහඩ නිසංසල ජීවිතයක් ගත කරන්න..
නමුත් එක් දිනකදී මේ මැර කොලු පිරිස මොහුට කරදර කරන්නට පැමිණෙන විට නාඳුනන මිනිසෙකු විසින් ඔහුව බේරා ගන්නවා...
එදායින් පස්සේ මේ කොලු පැංචාගේ මුලු ජීවිතයම වෙනස් වෙනවා...
මොහු බේරා ගන්නා පුද්ගලයා කවුද?...
මොහුට ජීවිතයට නොබියව මුහුණ දිය හැකිද...?
මේක කියවන ඔයාලට කුතුහලය මුසු වෙච්ච මේ වගේ ප්‍රශ්න මතු වෙන්න පුලුවන්..
ඒකට උත්තරය දැනගන්න නම් සෙනහස..මිත්‍රත්වය....මනාවට පෙන්වන මේ අතිසුවිශේශී නිර්මාණය ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතුමයි...

මෙන්න බාගන්න ලින්ක්ස්..

පළමු කොටස සඳහා මෙතන කොටන්න (http://www.mediafire.com/?2ebqbb7shvf)

දෙවන කොටස සඳහා මෙතන කොටන්න (http://www.mediafire.com/?ad6zd4cdk8q)

සැලකිය යුතුයි. තුන් වන කොටස සඳහා මුර පදය : urgrove.com

තෙවන කොටස සඳහා මෙතන කොටන්න (http://www.mediafire.com/?g1ns4qvajud)

සිව්වන කොටස සඳහා මෙතන කොටන්න (http://www.mediafire.com/?met9ee5721k)

සිංහල උපසිරැසි මෙතනින් ගන්න..
සිංහල උපසිරැසි
(http://www.mediafire.com/?5fl9btj4pdsaba9)
මූවි එක ගැන වැඩි විස්තර මෙතනින්...
The Karate Kid (2010) - IMDb (http://www.imdb.com/title/tt1155076)

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ මහන්සියට ඔබෙන් ලැබෙන එකම දේ තමයි කමෙන්ට් එකකින් ලැබෙන සහයෝගය..ඒ නිසා කමෙන්ට් එකකින් ඔයගොල්ලන්ගේ අදහස් දීලා යන්න අමතක කරන්න එපා..

Mal Baba
11-04-2011, 02:12 PM
ela ela thanks kiwwa

CREATIVEN
11-04-2011, 02:23 PM
රෙප්ස්

සෝරෝ
11-04-2011, 02:27 PM
එල කිරිස්........!!

මරු හිරා
11-04-2011, 03:24 PM
elada brrrraaaaaaaaaaz

Demax
11-04-2011, 05:17 PM
ubada sub damme ela ne onna gaththa

බොරලුගොඩ
11-04-2011, 05:24 PM
එල කොල්ලෝ පට්ට වැඩේ.සයිට් එකටම කියලා දැම්මනම් හරි නේ
අවුලක් නෑ ඔන්න බෑවා

Punisher
11-04-2011, 06:13 PM
මේක පට්ට ෆිල්ම් එකක් නේ...බැලුව නැති අය අනිවා බලන්න

RaviTH
11-04-2011, 10:19 PM
thanks machan meka bagayai baluwe
sub thiyana nisa apahu balamu

*maheshi*
11-05-2011, 09:09 AM
thanks movie ekatai sub ekatai

Wikiya
12-23-2011, 02:34 PM
කමෙන්ට් කල හැමෝටම බොහොමත් ඉස්තූතියි :thumbsup:

zoomboy
02-09-2012, 12:34 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

janiyaaaa
12-20-2016, 09:35 PM
Mata karate kid sub oneee

SanjanaMKT
02-20-2017, 08:15 PM
ane mata meke download link ekk dennako