PDA

View Full Version : මං මුලා වූ ප්‍රේමය



Crazy Buddy
11-05-2011, 11:55 PM
http://ih2.redbubble.net/work.4244967.1.flat,550x550,075,f.a-man-alone.jpg

බලං හිටියා... හුගාක් කාලයක්.දන්නවද,දින,සති මාස නොව අවුරුද්දක් ගෙවිලා ගිහින්.අද වෙනතුරුම මං බලං උන්නා මේ තරම් කාලයක් ඉවසීම කියනෙක තිබුනද කියලා මටවත් හිතාගන්න බෑ.විශ්වාස කරන්න... ඔයා වෙනුවෙන් තවත් බොහෝ කාලයක් වුව බලාන ඉන්න තරන් ඉවසීමක් මට තිබුනා.එය නිෂ්ඵල දෙයක් නොවුනා නම්.

අහන්න.....අද මුණ ගැහෙයි හෙට මුණගැහෙයි කියලා බලාපොරොත්තුවෙන් දින ගෙවිලා ගියාට ඒ කවදාවත්ම ඔයා ආවෙ නෑ..මුණ ගැහුනෙත් නෑ.ඒ ගෙවිලා ගිය හැම දවසකම හැම මොහොතකම මගේ හිත හඩා වැටුණු තරම ඔයා නෙවෙයි කවුරුවත්ම දැන උන්නෙ නෑ.ඔයා දන්නවද.මගේ හිතින් ඔයා ගොඩක් ඈතට ගිහින්.මේ හිතේ දැන් නුඹ වෙනුවෙන් සෙනෙහසක් නෑ.සත්තකයි..ඒත්....ඒත්....එකම එක වතාවකට...පුංචිම පුංචි තත්පරයකට ඔයාගෙ ඔය මුහුණ බලන්න තිබුනා නම්.ඇත්තමයි හිනා නොවුනත්,කතා නොකළත්,මං දිහා නොබැලුවත් මං අහිතක් නෑ.

දන්නවද මේ හිතේ දැන් ඔයා ගැන අංශු මාත්‍රයක්වත් හැගීමක් නෑ.එහෙම වෙන්න අපි අතරෙ ලෙංගතුකමක්වත් සුහදත්වයක්වත් තිබුනෙත් නෑ.ඒත්.... අතීතයේ එක්තරා කාලයකදි මං තනිවම ඔයත් එක්කලා කතා කලා..ආදරේ වුනා මහා හුගක්.බොහොම පිරිසිදු නොකිලිටි ඒක පාර්ශ්වීය ප්‍රේමයක් එය.ඒත්....එය ප්‍රේමයක් නොව මුලාවක් බව දැනෙනකොට මං හිතින් හුගාක් දුර ගිහින්.ඒ ආදරයට අරමුණක් අරුතක් නෑ කියලා හිතෙද්දි මං මගේ හදවතට පැරදිලා අවසානයි...ඒ දෛවය ද නොලැබීමද කියලා මටවත් තේරුම් ගන්න බෑ.වැරදි ඔයා නෙවේ මමයි..

ඒත්..අහන්න අදටත් නුඹ හිතට එන හැම මොහොතකම මහා මූසල පාළුවක්,කියාගන්න බැරි තනිකමක්, හිස් බවක් හිතට දැනෙනවා. විශ්වාස කරන්න ඒ එකදු මොහොතකටවත් ඔයා ගැන අහිතක් හිතෙන් නෑ මට. ඇත්තමයි.... ඒක පාර්ශ්වික ආදරය කියන්නෙ සදාකාලික දුකක්...වේදනාවක්. ආයෙම වතාවක් ඒ වරද මගේ අතින් වෙන්නෙ නෑ කියලා හිතද්දි ඔයා ඇවිත් හිත අස්සෙ පැල පදියම් වෙන්නෙ ඇයි.? ඒ.... තවමත් ඔයා මගේ හිත පතුලෙ ජීවත් වෙන හින්ද ද....?

Punisher
11-06-2011, 07:58 AM
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්න දුක හොදටම වැඩියි.... :(

බොරලුගොඩ
11-06-2011, 08:36 AM
ජිවිතය තිබෙන්නේ විදවන්නට මිස දුක් විද විද විදවන්න නොවෙයි

RaviTH
11-06-2011, 09:20 AM
adare karaddi me hamadeyakma daraganna puluwan wenna ona :(
ehema barinam adare nokara inna ona. okai. aththa

copper
11-06-2011, 09:57 AM
mewa gana nam katha karala wadak na bun duka thamai :(

Amila
11-06-2011, 11:02 AM
mona krannada macho adraya sundara waradaki

BLacK HuNTeR
11-06-2011, 04:06 PM
sad truth :(

CREATIVEN
11-06-2011, 05:53 PM
මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ..
♥♥♥

මරු හිරා
11-06-2011, 06:24 PM
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්න දුක හොදටම වැඩියි.... :(

oya tika thamai matath kiyanna thiyenne

sujeewa
02-05-2012, 05:28 PM
ජිවිතය තිබෙන්නේ දුක් විද විද විදවන්න නොවෙයි

Podi_Malli
05-08-2012, 10:04 AM
ohoma thamai machanla jeewithe...ganangannepaa...as wala kadulu thiyenne adanna..kawadahari sanaseemak,sathutak labei..

Castiel
05-08-2012, 10:33 AM
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්න දුක හොදටම වැඩියි.... :(

අත්දැකීමෙන් වගේ කියන්නේ,

harsha0101
05-08-2012, 07:14 PM
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්න දුක හොදටම වැඩියි.... :(
:yes::yes:

Ushantha
05-08-2012, 08:09 PM
පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා..
මගේම ලිවුමක රටකජු ඔතලා ඈ මට විකුණනවා..
රට කජු කනවද ලිවුම බලනවද මම දැන් ලතවෙනවා...
මගේම ලිවුමේ මොනවා බලන්නද මම රටකජු කනවා..

Punisher
05-08-2012, 08:12 PM
පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා..
මගේම ලිවුමක රටකජු ඔතලා ඈ මට විකුණනවා..
රට කජු කනවද ලිවුම බලනවද මම දැන් ලතවෙනවා...
මගේම ලිවුමේ මොනවා බලන්නද මම රටකජු කනවා..

කෙල්ලගේ දත ගලවලා වගේ..පව් දැන් රටකජු විකුනනවලුනේ

Ushantha
05-08-2012, 08:17 PM
කෙල්ලගේ දත ගලවලා වගේ..පව් දැන් රටකජු විකුනනවලුනේ

දත විතරක් නෙවෙයි ගලවන්න පුලුවන් හැමදේම ගැලෙව්වා.. අන්තිමේ ගලවන්න දෙයක් නැති උනාම අතඇරලා දැම්මා..:07::07::21_002::21_002:

Punisher
05-08-2012, 08:27 PM
දත විතරක් නෙවෙයි ගලවන්න පුලුවන් හැමදේම ගැලෙව්වා.. අන්තිමේ ගලවන්න දෙයක් නැති උනාම අතඇරලා දැම්මා..:07::07::21_002::21_002:

:O :O විලිලැජ්ජයි සේරම ගැලෙව්වද? අපිට ගලවන්න දෙන්නෙම නෑ..මගේ නම් දත් සෙට්එකම අවුරුදු කාලේ ගැලවුනා

Ushantha
05-08-2012, 08:37 PM
:O :O විලිලැජ්ජයි සේරම ගැලෙව්වද? අපිට ගලවන්න දෙන්නෙම නෑ..මගේ නම් දත් සෙට්එකම අවුරුදු කාලේ ගැලවුනා

අපි දැන් අර මොනවද වගේ පදම් වෙලා ඉන්නේ. දැන් නම් මගේ දතක් තියා කෙස් ගහක් වත් ගලවන්න බෑhttp://www.zoom.lk/forums/images/smilies/new/21_002.gif

Punisher
05-08-2012, 08:40 PM
අපි දැන් අර මොනවද වගේ පදම් වෙලා ඉන්නේ. දැන් නම් මගේ දතක් තියා කෙස් ගහක් වත් ගලවන්න බෑhttp://www.zoom.lk/forums/images/smilies/new/21_002.gif

අපි තාම මුල නේ..පස්සේ පස්සේ අපිත් ඉතින් ඔහොම වෙයි නේ

Ushantha
05-08-2012, 08:44 PM
අපි තාම මුල නේ..පස්සේ පස්සේ අපිත් ඉතින් ඔහොම වෙයි නේ

තඹත් පිත්තලත් කල හැක මකාලා..
බැලුවම එකයි හැම **** **ලා...
ඒ බව නොදත් අපෙ **** පුතාලා..
දිවි නහ ගනී එක **** බදාලා..

ඕක සුභාෂිතයේ තිබුණේ..

Punisher
05-08-2012, 08:49 PM
තඹත් පිත්තලත් කල හැක මකාලා..
බැලුවම එකයි හැම **** **ලා...
ඒ බව නොදත් අපෙ **** පුතාලා..
දිවි නහ ගනී එක **** බදාලා..

ඕක සුභාෂිතයේ තිබුණේ..

අම්මපා මමත් අහලා තිබ්බා.

Ushantha
05-08-2012, 08:51 PM
අම්මපා මමත් අහලා තිබ්බා.

:D:D:D:D:D

tanuja
08-09-2012, 07:51 PM
ජිවිතය තිබෙන්නේ දුක් විද විද විදවන්න නොවෙයි

:yes:

ESPN
08-14-2012, 09:39 AM
:k0230: