PDA

View Full Version : Subtitles Portal - Colombiana (2011) Sinhala Subtitles



HEDZ
11-06-2011, 08:50 AM
Colombiana (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=41)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=41))



http://www.zoom.lk/forums/downloads/subs/Colo.jpg

Zoom.lk වෙබ් අඩවිය වෙනුවෙන්ම මම නිර්මානය කල පලවෙනි උපසිරැසිය ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නේ.මේ ෆිල්ම් එක මේ අවුරුද්දෙ අගෝස්තු 26 වෙනිද රිලීස් කරපු මේ වෙනකොට IMDB Rating වල 6.0/10 ක අගයක් ගත්ත ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ ප්‍රධාන කතා නායිකාවගේ පවුලේ අයව කොලොම්බියා වලදි ඝාතනය කරනවා. පසුව ඇය තමන්ගේ මිණිමරුවන්ව හොයාගෙන මරණ විදිය ෆිල්ම් එක බාගෙනම බලමු නේද.
කමෙන්ට් එකකුත් දාල අපිව දිරිමත් කරන්න කියල අහිංසක ඉල්ලීමකුත් කරනවා.
Zoom.lk එකත් එක්ක රැඳිල ඉන්න හැමෝටම ජයවේවා.[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/surangawanni.html"]SurangaWanni (http://torrents.thepiratebay.org/6729560/Colombiana_2011_CROPPED_HDRip_Xvid-SceneLovers.6729560.TPB.torrent) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
11-06-2011, 09:17 AM
සිංහල උපසිරැසි වලට ස්තුතියි.දිගටම හොද ෆිල්ම් වලට සබ් දාන්න

RaviTH
11-06-2011, 09:23 AM
thanks machan sub wlata :)

copper
11-06-2011, 09:52 AM
ela ela onna torrent eka DL wenna damma :D

Amila
11-06-2011, 10:37 AM
ela film ekanam aniwa gannawa

tharaka
11-06-2011, 10:46 AM
thanx a lot macho

gamage
11-06-2011, 11:13 AM
නියමයි මචෝ නියම ෆිල්ම් එකක් වගේ
thanks

Mal Baba
11-06-2011, 11:58 AM
Ela Ela Maxza Wedak Thamai

CREATIVEN
11-06-2011, 01:04 PM
ස්තුතියි මචො .. මමත් ගත්ත.. ෆිල්ම් එක බලල හොඳ නරක කියන්නම්..

සෝරෝ
11-06-2011, 01:05 PM
මමත් බෑවෙන්න දැම්මා...

ස්තූති වේවා.......!!

BLacK HuNTeR
11-06-2011, 04:06 PM
සිංහල උපසිරැසි වලට ස්තුතියි

Punisher
11-06-2011, 05:49 PM
මේක නියම එකක් පාටයි ඔන්න බානවෝ

මරු හිරා
11-06-2011, 06:23 PM
ela thanxx

CREATIVEN
11-06-2011, 06:24 PM
ela thanxx

ෆිල්ම් එක මම ගත්ත යාලුවා..

kterulz
11-07-2011, 06:07 PM
ගොඩක් ස්තුතියි මචෝ ...:thumbsup:

MANJU
11-07-2011, 08:03 PM
ස්තුතියි මචො .. මමත් ගත්ත.. ෆිල්ම් එක බලල හොඳ නරක කියන්නම්..

මාම ගත්තා කියන්නේ ඉතිං මටත් ලැබෙයි ලබන අවුරුද්දේ අගෝස්තු විතර බලල දෙන්නං කමෙන්ට් එකක්

sachinthaka
11-11-2011, 04:42 PM
thamx

MANJU
11-14-2011, 03:12 PM
ෆට්ට ෆිල්ම් එක තෑන්ක්ස් හැමෝටම

tharaka
11-14-2011, 08:54 PM
matha kalaye mama sinhala sub ekka balapu supirima film eka meka .
thanx a lot suranga wanni.

CREATIVEN
11-14-2011, 08:57 PM
මාම ගත්තා කියන්නේ ඉතිං මටත් ලැබෙයි ලබන අවුරුද්දේ අගෝස්තු විතර බලල දෙන්නං කමෙන්ට් එකක්

:||

DiN3sH
11-15-2011, 10:57 AM
පට්ට. මේක සුපිරි චිත්‍රපටයක්. සබ් මරුවට මැච් වෙනවා

zoomboy
02-09-2012, 12:44 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE