PDA

View Full Version : හූ හඩ



copper
11-07-2011, 08:47 AM
ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ජෝන් පර්යේෂණයක් සඳහා අප්‍රිකාවේ වනාන්තරයකට ගියේය. ඔහුගේ සහායකයින් ලෙස ඔහු හා පැමිණියේ ගෝත්‍රිකයන් දෙදෙනෙක්ය.

ජෝන් තමන්ට අවශ්ය කරුණු එකතු කරමින් සහායකයින් දෙදෙනා සමග වනයේ ඉදිරියට ගමන් කරද්දී ගල් ගුහාවක් හමුවිය. ගල් ගුහාව තුලින් හූ හඩ 3ක් ඇසුණි. ජෝන් සමග සිටි ගෝත්‍රිකයෙක්ද හූ 3ක් තියා අමුඩයක් ගසාගෙන ගුහාව තුළට පැන්නේය.

ගෝත්‍රිකයාගේ ක්‍රියාව නිසා පුදුමයට පත් වූ ජෝන් "ඒ මොකක්ද අයිසේ වුණේ" යැයි තමන් සමග ඉතිරි වූ අනෙක් ගෝත්‍රිකයාගෙන් ඇසීය.

"මේකනේ සර්. ඔය ගුහාව ඇතුළේ ඉඳන් හූ කිව්වේ ගෑණු කෙනෙක්.අපේ ගෝත්‍රයේ ගෑණු කෙනෙක්ට පිරිමියෙක් අවශ්ය වුණාම දෙන සංඥාව තමයි ඒ. දැන් කරන්න දෙයක් නෑ සර්. අපි අපේ ගමන යමු"යි ඉතිරි වූ ගෝත්‍රිකයා පිළිතුරු දුන්නේය.

ජෝන් හා සහායකයා තම පරීක්ෂණ කරමින් තවත් ඉදිරියට ගියේය. ඒ යන අතරතුර ඔවුන්ට තවත් ගල් ගුහාවක් හමුවුණි. මෙවරත් ගුහාව ඇතුලෙන් හූ හඩ 3ක් ඇසුණි. ජෝන් සමග සිටි අනෙක් ගෝත්‍රිකයාද වහාම හූ 3ක් කියා අමුඩයක් ගසාගෙන ගුහාව තුළට පැන්නේය.

තම සහායකයන් දෙදෙනා නොමැති වුවුද පර්යේෂණය කෙසේ හෝ සිදු කළ යුතු බැවින් ජෝන් තවත් ඉදිරියට ගමන් කළේය.

ජෝන්ට ද ගල් ගුහාවක් හමු විය. ගල් ගුහාව තුළින් හූ හඩ 3ක් ජෝන්ට ඇසුණි. කාන්තාවකගේ පහස ලබා ගැනීමට තමාට ඇති හොඳම අවස්ථාව මෙය යයි සිතූ ජෝන් වහාම අමුඩයක් ගසාගෙන ගල් ගුහාව තුළට පැන්නේය...


( කතාව ඉවරයි කියලද හිතන්නේ..??? තාම කතාව ඉවර නෑ. පහළ ටිකත් කියවන්නකෝ ජෝන්ට මොකද වුනෙ කියල දැනගන්න )

































මේ සිද්ධිය වූ දිනට පසු දින අප්‍රිකාවේ පුවත් පතක මෙවැනි ප්‍රවෘතියක් පලවී තිබුණි.

"අමුඩයක් ගසා ගත් සුද්දෙක් බිං ගෙයක් තුළදී දුම්රියකට පැන සියදිවි නසා ගනී"

මරු හිරා
11-07-2011, 09:02 AM
විලිලැජ්ජාවෙ පණ යනෝ බන්

RaviTH
11-07-2011, 09:19 AM
:lol:

*maheshi*
11-07-2011, 09:38 AM
:shocked::shocked:

Amila
11-07-2011, 10:52 AM
apoi paw wade :D

Punisher
11-07-2011, 11:33 AM
මදැයි සුද්දට උන සින් එක!

TharinduFox
11-07-2011, 11:59 AM
kalin ahala thiyanawa ea unata ela

BLacK HuNTeR
11-07-2011, 12:25 PM
පව් අහිංසක සුද්දා

mtchinthaka
11-07-2011, 02:17 PM
mamath ahalaa nam thiyenawa. eth thanx machan.

LKnerd
11-07-2011, 05:30 PM
ela ela maxxa kathawa

MANJU
11-07-2011, 06:04 PM
මලලසේකර විලිලැජ්ජබර 77.77

kterulz
11-07-2011, 06:08 PM
:lol:

Zen
11-08-2011, 08:46 AM
kalin ahala thiyanawa.ea unata ela

dani_baba
11-09-2011, 09:16 AM
සුද්දට බඩු හරි

සෝරෝ
11-09-2011, 02:41 PM
:lol: :lol:

පොඩ්ඩා
11-09-2011, 09:28 PM
නියමයි මරු කතාව

tharaka
11-09-2011, 10:40 PM
ela ela

gamage
11-10-2011, 04:46 PM
ela kathawa

Time Traveler
04-14-2013, 02:33 AM
:lol:

thilanka mihiranga
04-14-2013, 10:27 PM
:)::)::):

pasan ravindu
04-27-2013, 12:26 PM
:lol: :lol: :lol:

Seeker
04-27-2013, 12:41 PM
:lol:

yohan
04-28-2013, 07:09 AM
:lol::lol::lol::lol::lol:

Axio
04-28-2013, 09:08 AM
He hee...!!! :D

Best
04-28-2013, 10:00 AM
පව් සුද්දා:D

chathurazeez
04-28-2013, 10:31 AM
ගොං සුද්දට වෙච්චි දෙයක්.

Dilzan
04-28-2013, 11:37 AM
:lol:

Gayan Gamage
04-29-2013, 01:09 PM
ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ජෝන් පර්යේෂණයක් සඳහා අප්‍රිකාවේ වනාන්තරයකට ගියේය. ඔහුගේ සහායකයින් ලෙස ඔහු හා පැමිණියේ ගෝත්‍රිකයන් දෙදෙනෙක්ය.

ජෝන් තමන්ට අවශ්ය කරුණු එකතු කරමින් සහායකයින් දෙදෙනා සමග වනයේ ඉදිරියට ගමන් කරද්දී ගල් ගුහාවක් හමුවිය. ගල් ගුහාව තුලින් හූ හඩ 3ක් ඇසුණි. ජෝන් සමග සිටි ගෝත්‍රිකයෙක්ද හූ 3ක් තියා අමුඩයක් ගසාගෙන ගුහාව තුළට පැන්නේය.

ගෝත්‍රිකයාගේ ක්‍රියාව නිසා පුදුමයට පත් වූ ජෝන් "ඒ මොකක්ද අයිසේ වුණේ" යැයි තමන් සමග ඉතිරි වූ අනෙක් ගෝත්‍රිකයාගෙන් ඇසීය.

"මේකනේ සර්. ඔය ගුහාව ඇතුළේ ඉඳන් හූ කිව්වේ ගෑණු කෙනෙක්.අපේ ගෝත්‍රයේ ගෑණු කෙනෙක්ට පිරිමියෙක් අවශ්ය වුණාම දෙන සංඥාව තමයි ඒ. දැන් කරන්න දෙයක් නෑ සර්. අපි අපේ ගමන යමු"යි ඉතිරි වූ ගෝත්‍රිකයා පිළිතුරු දුන්නේය.

ජෝන් හා සහායකයා තම පරීක්ෂණ කරමින් තවත් ඉදිරියට ගියේය. ඒ යන අතරතුර ඔවුන්ට තවත් ගල් ගුහාවක් හමුවුණි. මෙවරත් ගුහාව ඇතුලෙන් හූ හඩ 3ක් ඇසුණි. ජෝන් සමග සිටි අනෙක් ගෝත්‍රිකයාද වහාම හූ 3ක් කියා අමුඩයක් ගසාගෙන ගුහාව තුළට පැන්නේය.

තම සහායකයන් දෙදෙනා නොමැති වුවුද පර්යේෂණය කෙසේ හෝ සිදු කළ යුතු බැවින් ජෝන් තවත් ඉදිරියට ගමන් කළේය.

ජෝන්ට ද ගල් ගුහාවක් හමු විය. ගල් ගුහාව තුළින් හූ හඩ 3ක් ජෝන්ට ඇසුණි. කාන්තාවකගේ පහස ලබා ගැනීමට තමාට ඇති හොඳම අවස්ථාව මෙය යයි සිතූ ජෝන් වහාම අමුඩයක් ගසාගෙන ගල් ගුහාව තුළට පැන්නේය...


( කතාව ඉවරයි කියලද හිතන්නේ..??? තාම කතාව ඉවර නෑ. පහළ ටිකත් කියවන්නකෝ ජෝන්ට මොකද වුනෙ කියල දැනගන්න )

































මේ සිද්ධිය වූ දිනට පසු දින අප්‍රිකාවේ පුවත් පතක මෙවැනි ප්‍රවෘතියක් පලවී තිබුණි.

"අමුඩයක් ගසා ගත් සුද්දෙක් බිං ගෙයක් තුළදී දුම්රියකට පැන සියදිවි නසා ගනී"

හූ.. හූ.. හූ...
පට්ට කතාව සහෝ...
:thumbsup::thumbsup::thumbsup:

janith nilanga
04-29-2013, 02:56 PM
:lol::lol::lol::lol:

ajiya
04-29-2013, 08:55 PM
හොද වෙලාවට අපේ කට්ටිය හූ කියන්නේ නැත්තේ.................හි හි

Shasz
04-29-2013, 10:36 PM
අපිට වෙන්නෙත් මේ වගේ කපෝළ තමයි බන්

Dilzan
04-29-2013, 11:35 PM
:P

shashi1987
04-30-2013, 11:38 AM
:57:

shashi1987
04-30-2013, 03:06 PM
:57:

wiraj
04-30-2013, 03:11 PM
elazzzzz

damith225
04-30-2013, 05:30 PM
පව් සුද්ද

Coolguy94
06-23-2013, 04:49 PM
හූ හූ හූ...

sahanyugantha
06-23-2013, 05:47 PM
මදැයි සුද්දට උන සින් එක!

:yes:

janee
06-23-2013, 05:57 PM
:X:......:65:.......:06:

naduniza83
06-24-2013, 07:13 PM
:cool:

S.T.A.L.K.E.R.
06-30-2013, 01:15 PM
:D:D