PDA

View Full Version : නට් ලූස් වෙන UK සඟරාව 18+



චන්ඩි_බන්ඩි
03-05-2014, 08:46 AM
ඔන්න අපේ කොල්ලන්ගේ හොඳ ප්‍රතිචාර මැද තවත් PDF මෙව්වා එකක් අරන් ආව. තොපි 18ට අඩු නම් මේකට අතවත් තියනවා එහෙම නෙවේ. හැබැයි බොලව් මේ ජරාව නෙවෙයි. හරිය? වරදවා තේරුම් ගන්න එපා. ස්ත්‍රී ලාලිත්‍ය බලල සතුටු වෙයල්ලා. Nuts UK – 28 February 2014 තමයි මේක. නියම එකේ කවරේ ෆොටෝ එක මෙතන දාන එක හරි නෑ වගේ නිසා වෙන එකක එකක් දාන්නේ. බලන එවුන් බාගෙනම කවරේ බලපල්ලා.



http://downmagaz.com/uploads/posts/2014-02/1391564057_l_m_uk_2014_02_10_downmagaz.jpg


මෙතන කොටලා බාගනිල්ලා (http://adbla.us/CtPF)

copper
03-05-2014, 08:50 AM
නියම එකේ කවරේ හොරාට දැම්මා නම් මොකෝ වෙන්නේ

චන්ඩි_බන්ඩි
03-05-2014, 08:54 AM
නියම එකේ කවරේ හොරාට දැම්මා නම් මොකෝ වෙන්නේ

එහෙම හොරට දාන සීන් එකක් මම දන්නේ නෑනේ බන්

මරු හිරා
03-05-2014, 09:24 AM
මෙන්න බොලේ තවත් එකක්. දෙනව කියල මෙහෙමත් දෙනවද බන්

චන්ඩි_බන්ඩි
03-05-2014, 05:16 PM
මෙන්න බොලේ තවත් එකක්. දෙනව කියල මෙහෙමත් දෙනවද බන්

ඔව් බොල. අපි දුන්නොත් එහෙම තමා. මදි නොකියන්න දෙනවා

Imal619
03-05-2014, 07:17 PM
දෙනකොට ටොකු ඇන ඇන දෙනවා කියන්නේ ඕකට තමයි....

Imal619
03-05-2014, 07:18 PM
මෙන්න බොලේ තවත් එකක්. දෙනව කියල මෙහෙමත් දෙනවද බන්

චන්ඩි බන්ඩියෝ, මරු හිරාට exam එකට පාඩම් කරන්න දෙන්නෙම නැද්ද?????

hasitha2010
03-05-2014, 07:21 PM
පටන් ගනිල්ල, තවත් අලුකුත්තේරු වැඩක් ....
ඔන්න මම නම් බෑවේ නෑ .................!

SupunWe
03-05-2014, 07:26 PM
එල එල...

චන්ඩි_බන්ඩි
03-05-2014, 07:51 PM
පටන් ගනිල්ල, තවත් අලුකුත්තේරු වැඩක් ....
ඔන්න මම නම් බෑවේ නෑ .................!

චී චී එහෙම කියන්න එපා කොල්ලෝ මේක අධ්‍යාපනික සහ විනෝදාත්මක සඟරාවක්

thilanka mihiranga
03-07-2014, 11:15 AM
bump