PDA

View Full Version : Subtitles Portal - Brothers [2009] Sinhala Subtitles



HEDZ
11-08-2011, 08:03 PM
Brothers [2009] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=42)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=42))

http://www.zoom.lk/forums/downloads/subs/brothers2.jpg

මේ චිත්‍රපටය ගැන කතාකරද්දී, සමාජයේ සිදුවූ සහ දැනටත් සිදුවෙන යම් යම් සිදුවීම් වලට අදාල මානසික තත්වයන් පදනම් කර මේ චිත්‍ර පටය නිමවා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නෙ Jim Sheridan විසින් වන අතර, මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකවන පිරිස අතර, Spider Man ලෙස ඔබ හොඳින් හදුනන Tobey Maguire මෙහි "Capt. Sam Cahill" ලෙස ප්‍රධාන චරිතයක නිරූපනය කරනවා. එමෙන්ම Jake Gyllenhaal විසින් "Tommy Cahill" චරිතයද,Natalie Portman විසින් "Grace Cahill"චරිතයද නිරූපනය කරමින් ප්‍රබල රංගනයක නිරතවනවා..
IMDB වර්ගීකරනයේ Drama | Thriller | War කාණ්ඩ යටතට අයත් කරමින්,10න් 7.2ක පේක්ෂක ආකර්ෂනය දිනාගෙන ඇති අතර මෙම චිත්‍රපටය නැරඹීමට මා ඔබට යෝජනා කරන්නට කැමතියි.
කතාව දිව යන්නෙ ඇෆ්ගනිස්ථානයේ යුධ සේවයේ නිරත සෑම් සහ සිපිරි ගෙයි සිට නිවසට එන ඔහුගේ සොහොයුරා වන සෑම් අතරය. සෑම් ඇෆ්ගනිස්ථානයට යුධ මෙහෙයුමක් සඳහා ගමන් කරන ගුවන් යානය අනතුරට ලක් වනවා. සෑම්ගේ නිවසට සෑම් අනතුරෙන් මියගොස් ඇති බව දන්වනවා. එහෙත් ඔහු ඇෆ්ගනිස්ථාන කැරලිකරුවන් අතරට හසුව ඇති අතර, ඔහුට ඇෆ්ගනිස්ථාන කැරලිකරුවන් කුමක් කරයිද ?
සෑම් ජීවත් වෙයිද ? නැත්ද ?යන්න දනගැනීමට චිත්‍රපටය නැරඹීමට ඔබට සිදු වෙයි.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CREATIVEN (http://www.zoom.lk/forums/members/creativen.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

sts
11-08-2011, 08:28 PM
meke sub 1ka enakan hitiye balanna

:) :) :)

Punisher
11-08-2011, 08:31 PM
එල එල ඔන්න ගත්තා

මරු හිරා
11-08-2011, 09:28 PM
:)

පොඩ්ඩා
11-08-2011, 09:29 PM
ස්තුතියි මචෝ

tharaka
11-09-2011, 12:39 AM
2009 film ekak wunata balala naha .sinhala sub ekata godak sthuthiyiiiiiiiiiiiii

*maheshi*
11-09-2011, 09:21 AM
මෙක කලින්ම අරන් තිබ්බේ ටොරන්ට් එක දැන් බලන්න පුලුවන්

Demax
11-09-2011, 10:29 PM
බොහොම ස්තුතියි.ඩිරෙක්ට් ලින්ක් දුන්න එක තමයි හොදම

Angel_senuri
11-10-2011, 08:54 AM
thank you...ada meka balanna ona :)

MANJU
11-10-2011, 11:16 AM
අපේ මාමා වැඩක් කරොත් ඉතිං ෆට්ටමතමයි

Mal Baba
11-10-2011, 11:19 AM
එළ එළ එළ
බලන්න ඕනේ අරගෙන

CREATIVEN
11-10-2011, 03:36 PM
:D

MANJU
11-14-2011, 03:23 PM
මම මේක ගත්තා ඩිරෙක් ලිංක් එකෙන් එල එල හැම ෆිල්ම් එකකටම ඩිරෙක් ලිංක් දෙන්න පුලුවන්නම් හොදයි

zoomboy
02-09-2012, 12:40 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

hetti1984
12-04-2012, 01:50 PM
thx machan.....

Time Traveler
12-04-2012, 03:08 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

shashi1987
12-07-2012, 12:06 PM
:thumbsup: ස්තූතියි යාළුවා.....

thilanka mihiranga
04-05-2013, 01:01 PM
http://www.shaftindia.com/images/thankyou.gif