PDA

View Full Version : උණ කටුවේ බලය



badyfady
02-06-2011, 07:55 PM
බයාදු මිනිසකු වූ දයාසිරි රෝගීව සිටි තම කටකාර බිරිඳ දොස්තර මහතා වෙත කැඳවාගෙන ගියේය. දොස්තර මහතා රෝග ලක්ෂණ විමසා, උණ කටුවක් ගෙන ඇගේ මුවට ඔබා ‘දැන් කට වහගෙන ඉන්න’ යයි කීය. වෛද්‍යවරයා නැවතත් උණ කටුව ඉවතට ගන්නා තෙක් බිරිඳ කට තදින් වසා ගෙන නිසොල්මනේ සිටිනු දයාසිරි බලා සිටියේ මුවද විවර කරගෙනය.
බිරිඳට ප්‍රතිකාර කර අවසන් වූ පසු ඇයත් සමඟ කාමරයෙන් පිටතට ආ දයාසිරි , නැවතත් වහා වෛද්‍යවරයා වෙත ගොස්, මේසය මත තිබු උණ කටුව පෙන්නා මෙසේ ඇසීය.
‘දොස්තර මහත්තයෝ මේවයින් එකක් කීයකට විතර ගන්ඩ පුළුවන් ද?’

badyfady
02-06-2011, 07:55 PM
comment danna haoadanam

TharinduFox
02-06-2011, 08:00 PM
ela ela mekath ara joke thread ekatama dammanam hoda nathda bun?

badyfady
02-06-2011, 08:07 PM
ela ela mekath ara joke thread ekatama dammanam hoda nathda bun?

ekata damu machan thread ekak dekak danna ona nisa damme thx for comment

TharinduFox
02-06-2011, 08:10 PM
ekata damu machan thread ekak dekak danna ona nisa damme thx for comment

එල එල ඔන්න මමත් කතා ටිකක් දැම්මා බන් බලපන් හොදද කියලා...

senarath
02-06-2011, 09:37 PM
good one mate

badyfady
02-06-2011, 11:28 PM
good one mate

thx

IveyStyle
02-06-2011, 11:39 PM
lolz

badyfady
02-08-2011, 12:10 AM
thx for comment