PDA

View Full Version : ඩිවිඩි පට ඉල්ලු සියලු සමාජිකයන් වෙත දැන්&#

Tictic
11-09-2011, 11:59 AM
ඩිවිඩි පට ඉල්ලු සියලු සමාජිකයන් වෙත දැන්විමයි.ඩිවිඩි පට ඉල්ලිමේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහල යන නිසා අප කනගාටුවෙන් වුවද පහත සදහන් කොන්ද්සි වලට යටත්ව ඩිවිඩි පට යැවිමට කටයුතු කරයි.මෙම කොන්දේසි කලින් දැනුම් දි තිබුනත් සමාජිකයන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක කලේ නැත.නමුත් දැනට පවතින ඉහල ඉල්ලුම හේතුවෙන් අප කලින් දැන්වු කොන්දේසි සියල්ල ක්‍රියාත්මක කිරිමට අප තිරණය කල ඇත.අද දිනයේ (2011/11/08) සිට ඩිවිඩි පට නොමිලේ යවනු ලබන්නේ වෙබ් අඩවියේ ක්‍රියාකාරි සමාජිකයන් වෙත පමණි.වෙබ් අඩවියේ පැමිනේන හා ඔබ විසින් වෙබ් අඩවිය තුල ගත කරන කාලය අනුව හා අවම වශයෙන් http://www.zoom.lk/forums/images/ranks/senior.png senior member කෙනෙක් විය යුතුමයි.තවද REPUTATION POINTS ප්‍රමාණය අනිවාර්යෙන් 50කට වඩා වැඩි විය යුතුමය.
එසේ නොමැති සමාන්‍ය සමාජිකයෙකු නම් නම් තැපැල් ගාස්තු හා ඩිවිඩි පටයේ ගාස්තු ගේවා ඔබට ඩිවිඩි පට ලබා ගත හැකිය.
ඉහත තිරණ ගනු ලැබුවේ මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරි සමාජිකයන්ටද ඩිවිඩි ලැබිමේ ප්‍රමාදවිම් සිදුවන බැවින් හා දිනකට ලැබෙන අසිමිත ඉල්ලිම් සලකා ගෙන එයට විසදුමක් වශයෙනි.

සැ.යු - තවද පිටරට සිටින පුද්ගලන් සදහා ඩිවිඩි පට තැපැල් මගින් එවනු ලබන්නේ නැති බව කරුනාවෙන් සලකන්න.

Demax
11-09-2011, 12:04 PM
mama illapu DVD tika late ea nisada apoi :O

sts
11-09-2011, 12:07 PM
eka nam hoda wedak. den meka nisa wath active kattiya wedi wei.

:yes::yes::yes:

tama nam mama Film 1k illuwe nam ne hebai matath issarahata Film mehema genna ganna weida danne ne. 45 connection 1ka newathuwa nisa film 1k ganna widihakuth ne den.

:P:P:P

*maheshi*
11-09-2011, 12:10 PM

45 නැවැත්තුව එක සැහෙන්න ප්‍රශ්නයක් වෙලා කට්ටියටම නේද? අපේ යාලුවොත් බනිනවා සැහෙන්නම

Tictic
11-09-2011, 12:29 PM
eka nam hoda wedak. den meka nisa wath active kattiya wedi wei.

:yes::yes::yes:

tama nam mama Film 1k illuwe nam ne hebai matath issarahata Film mehema genna ganna weida danne ne. 45 connection 1ka newathuwa nisa film 1k ganna widihakuth ne den.

:P:P:P

මේහෙම කරන්න හෙතුවුනේ ලගදි ඉදලා ඉල්ලිම් ගොඩක් වැඩි උනා.අද දවසට විතරක් ඊමේල් 11ක් ඇවිත්.සමහර අය වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙනවා ඩිවිඩි හම්බුනාට පස්සේ ආපහු සයිට් එක පැත්ත පලාතේ එන්නේ නෑ.අපහු ඩිවිඩි ඔන උනේ ගමන් මේල් එකක් දානවා.මේවා නිසා තමයි මේ වගේ තිරණයක් ගන්න උනේ

copper
11-09-2011, 12:31 PM

ekath aththa.limited connection thibbath awith api dana thread ekakata comment ekak hari sub dunna kenekta comment ekak danna puluwanne.ehemawth karanne na hugak aya :no:
apitatnam ewanwa neda api VIP :k0243:

gamage
11-09-2011, 12:54 PM
එක හොදයි මමත් පුලුවන් වෙලාව සයිට් එක පැත්තේ එන යන කෙනෙක්.ඇපහු මටත් ඩිවිඩි ගෙන් නගන්න වේවි.මොකද දැන් 45 සහනාදාරේ කපලනේ

පොඩ්ඩා
11-09-2011, 12:57 PM
mama eka parak illala DVD ewala thibba thanks :)
mamath puluwan welawata site ekath ekka innawa.mage thread ehema dakala athi ne :D

BLacK HuNTeR
11-09-2011, 05:01 PM
අපි නම් ඉතින් කොහොමත් සිනියර්

CREATIVEN
11-09-2011, 06:04 PM
අපොයි මගේ DVD ලැබෙන්නෙ නැද්ද එතකොට... :?:
අපොයි මං පව් දෙයියනේ...

MANJU
11-09-2011, 10:42 PM
මම member නෙවෙයි senior member නෙවෙයි නේ

copper
11-09-2011, 10:44 PM
මම member නෙවෙයි senior member නෙවෙයි නේ

ai oyata mama (මාමා) inne film denna :P

MANJU
11-09-2011, 10:49 PM
ai oyata mama (මාමා) inne film denna :P

ගලෙන් ෆට්ටයක් ගන්නෝ වගේ ඊසි වැඩක් නේ අයියේ

copper
11-10-2011, 10:33 AM
ගලෙන් ෆට්ටයක් ගන්නෝ වගේ ඊසි වැඩක් නේ අයියේ

ehenam ithin DVD ekak genna ganin

mtchinthaka
11-10-2011, 10:39 AM
මම නම් කැමති ඔය නීතිය මෙහෙම ගෙනෙනවානම්. කොහොමත් පොස්ට් 50ක් දාපු ගමන් member වෙනවා. එක නිසා අපි කියමු රෙප් පොයින්ට් 50ක් වත් තියෙන්න ඕනේ කියලා. එතකොට ඇක්ටිව් අයට විතරයි ගන්න පුලුවන්.

*maheshi*
11-10-2011, 10:47 AM
මම නම් කැමති ඔය නීතිය මෙහෙම ගෙනෙනවානම්. කොහොමත් පොස්ට් 50ක් දාපු ගමන් member වෙනවා. එක නිසා අපි කියමු රෙප් පොයින්ට් 50ක් වත් තියෙන්න ඕනේ කියලා. එතකොට ඇක්ටිව් අයට විතරයි ගන්න පුලුවන්.

එකත් ඇත්ත නැත්නම් පොස්ට් 50ක් දාන එක සිම්පල් වැඩක්

MANJU
11-10-2011, 10:48 AM
මම නම් කැමති ඔය නීතිය මෙහෙම ගෙනෙනවානම්. කොහොමත් පොස්ට් 50ක් දාපු ගමන් member වෙනවා. එක නිසා අපි කියමු රෙප් පොයින්ට් 50ක් වත් තියෙන්න ඕනේ කියලා. එතකොට ඇක්ටිව් අයට විතරයි ගන්න පුලුවන්.

මාසෙකට පෝස්ට් 250ක් වත් දාන්න ඕනා

MANJU
11-10-2011, 10:49 AM
එකත් ඇත්ත නැත්නම් පොස්ට් 50ක් දාන එක සිම්පල් වැඩක්

මටනං ඉතිං 50 විනාඩි 5යි

copper
11-10-2011, 10:53 AM
මාසෙකට පෝස්ට් 250ක් වත් දාන්න ඕනා

ow ekath aththa thamai

MANJU
11-10-2011, 10:54 AM
ow ekath aththa thamai

අයියේ gm

Mal Baba
11-10-2011, 11:22 AM
හ්ම් තීරණය නරක නෑ
මේ ආර්ථික තත්වයත් එක්ක කලින් දුන්න වගේ දෙන්න අමාරුයි
ඔන්න මමත් කලින් ෆිල්ම් ටික ගෙන්න ගත්තා
ඒකට නැවතත් ස්තුති කරනවා

Mal Baba
11-10-2011, 11:24 AM
මටනං ඉතිං 50 විනාඩි 5යි

ow tag ma gahala

Demax
11-10-2011, 11:26 AM
meka hodai ethakota piliwelak thiyanawane

MANJU
11-10-2011, 12:32 PM
ow tag ma gahala

කවුද ටැග් ගැහුවේ විලිලැජ්ජයි

Mal Baba
11-10-2011, 12:33 PM
කවුද ටැග් ගැහුවේ විලිලැජ්ජයි

manju

Roshan Malinda
11-10-2011, 02:03 PM
හ්ම්ම්ම්ම එක නම් හොදයි නිකන් දෙන නිසා බලපු ෆිල්ම් උනත් ඉල්ලන අය ඉන්නවා....

copper
11-10-2011, 02:11 PM
හ්ම්ම්ම්ම එක නම් හොදයි නිකන් දෙන නිසා බලපු ෆිල්ම් උනත් ඉල්ලන අය ඉන්නවා....

eka thamai ape ayage waradda.nikam dunnama ohe illanawa

මරු හිරා
11-10-2011, 02:39 PM
nikan denna giyama ohoma thamai

mtchinthaka
11-10-2011, 09:14 PM
මම නම් අද වෙනතෙක් එකක් වත් ඉල්ලුවේ නෑ. පුලුවන් හැම එකම මම ඩවුන්ලෝඩ් කර ගන්නවා.

MANJU
11-10-2011, 10:38 PM
මම නම් අද වෙනතෙක් එකක් වත් ඉල්ලුවේ නෑ. පුලුවන් හැම එකම මම ඩවුන්ලෝඩ් කර ගන්නවා.
මාත්

Punisher
11-10-2011, 10:45 PM
මාත්

ඇයි මමත් එහෙමයි

MANJU
11-10-2011, 10:45 PM
ඇයි මමත් එහෙමයි

එල නේ

vimu
11-14-2011, 10:41 AM
mamath DVD akak elluwe asawen, puluwannam mata aka laba denna lokuma loku udawwak

Punisher
11-14-2011, 11:27 AM
mamath DVD akak elluwe asawen, puluwannam mata aka laba denna lokuma loku udawwak

සයිට් එකේ ෆිල්ම් එකකට කමෙන්ට් එකක් වත් කට්ටිය දාන්නේ නෑ නේ බන් එකයි ලු අවුල වෙලා තියෙන්නේ.කෝකටත් කියලා බලපන්කෝ

ips
11-16-2011, 10:00 PM
ඔන්න මමත් email එකක් දැම්මා. අනේ කට්ටිය මගේ ඉල්ලිමත් අහක දාන්න එපා හොදේ. :D

Aktamge
11-17-2011, 11:39 AM
එක හොදයි
දැන් මට පුළුවන්ද ඉල්ලන්න
:k0243::k0243:

Chinthana
11-19-2011, 06:48 PM
මේ dvd නිකන්ද දෙන්නෙ?
සල්ලි ගෙවනවානම් කෝමද ගෙවන්න ඕන?? :)

Punisher
11-19-2011, 06:54 PM
මේ dvd නිකන්ද දෙන්නෙ?
සල්ලි ගෙවනවානම් කෝමද ගෙවන්න ඕන?? :)

නිකම්ම තමා දෙන්නේ..ඔය මේල් එකක් දාලා විස්තර අහලා බලන්න..

Chinthana
11-19-2011, 06:59 PM
නිකම්ම තමා දෙන්නේ..ඔය මේල් එකක් දාලා විස්තර අහලා බලන්න..

ශා මරුනේ...එල වැඩක්.. :) ඒත් මම තාම ජූනියර් මෙම්බර් කෙනෙක් නේ... :( වැඩේ අප්සට් යයි වගේ

Djwathila
11-19-2011, 07:47 PM
:(:(:(:(:(

CREATIVEN
11-19-2011, 07:54 PM
වැඩේ හිතුවට වඩා අමාරු වෙලා.. ඉල්ලීම් වැඩිවෙලා ...
කරගන්න බැරුව ඇති..
මම ඉල්ලපු ඩීවීඩී එපා...

copper
11-19-2011, 08:31 PM
නිකම්ම තමා දෙන්නේ..ඔය මේල් එකක් දාලා විස්තර අහලා බලන්න..

ආයෙත් අහලා මම දෙපාරක්ම ගෙන්න ගත්තා

..::SPARK::..
11-20-2011, 02:05 PM
අපි නම් ඉතින් කොහොමත් සිනියර්

mamat me lagadi tamai senior une. :P

Aktamge
11-21-2011, 04:21 PM
අපිටත් ඔනා

chirath
12-24-2011, 06:24 AM
මම අලුත්!!!! අපොයි මට තව සැහෙන කාලයක් බලන් ඉන්ඩ වෙයි වගෙ

MANJU
12-24-2011, 11:52 AM
වැඩේ හිතුවට වඩා අමාරු වෙලා.. ඉල්ලීම් වැඩිවෙලා ...
කරගන්න බැරුව ඇති..
මම ඉල්ලපු ඩීවීඩී එපා...

මාමේ බිය නොවන්න ෆිල්ම් බානා හැටි මම පෙන්වමි

princekrish
12-24-2011, 08:04 PM
මාමේ බිය නොවන්න ෆිල්ම් බානා හැටි මම පෙන්වමි
:giggle::giggle::giggle::giggle::giggle:

MANJU
12-24-2011, 08:31 PM
:giggle::giggle::giggle::giggle::giggle:

:rolleyes:

CREATIVEN
12-24-2011, 08:48 PM
:rolleyes:

:thumbsup::hypnotised:

CREATIVEN
12-24-2011, 08:49 PM
මාමේ බිය නොවන්න ෆිල්ම් බානා හැටි මම පෙන්වමි

Drive (2011) මේක මම ගත්ත..
Trespass.2011
Warrior (2011) හොයාගත්ත :D

MANJU
12-24-2011, 08:52 PM
Drive (2011) මේක මම ගත්ත..
Trespass.2011
Warrior (2011) හොයාගත්ත :D

එනකොට ගේන්න හොදේ

CREATIVEN
12-24-2011, 08:52 PM
එනකොට ගේන්න හොදේ

හා :D

MANJU
12-24-2011, 08:54 PM
හා :D

:P:P:yes::yes:

KUMU
01-06-2012, 07:39 PM
Ok, Aiyyala mama kamathi dvd walatai තැපැල් ගාස්තු හා ඩිවිඩි පටයේ ගාස්තු mama gewannam mata e gana tikak kiyanawada keeyak witara denna oneda?..................

මිනියා
01-06-2012, 08:23 PM
:thumbsup::thumbsup::thumbsup:

chirath
01-14-2012, 10:54 AM
ඔන්න මමත් DVD ඉල්ලල Requests එක් දැම්ම කොච්චර කල්යයිද?

chirath
01-14-2012, 10:56 AM
වැඩෙනම් එල

chirath
01-14-2012, 10:59 AM
Ok, Aiyyala mama kamathi dvd walatai තැපැල් ගාස්තු හා ඩිවිඩි පටයේ ගාස්තු mama gewannam mata e gana tikak kiyanawada keeyak witara denna oneda?..................

තැපැල් ගාස්තු හා ඩිවිඩි පටයේ ගාස්තු ඔක්කෝම DVD 1k සදහා Rs150 ලු

MANJU
01-14-2012, 10:59 AM
:sad::sad::sad::sad:

Punisher
01-14-2012, 11:52 AM
:sad::sad::sad::sad:

මොකෝ මංජුවා දුකින්

Punisher
01-14-2012, 11:53 AM
තැපැල් ගාස්තු හා ඩිවිඩි පටයේ ගාස්තු ඔක්කෝම DVD 1k සදහා Rs150 ලු

මොනා කරන්නද බන්..නිකම් දෙන කොට කට්ටිය ආතල් ගත්තලුනේ විකාර නටලා

MANJU
01-14-2012, 11:57 AM
මොනා කරන්නද බන්..නිකම් දෙන කොට කට්ටිය ආතල් ගත්තලුනේ විකාර නටලා

:yes::yes:

MANJU
01-14-2012, 11:59 AM
මොකෝ මංජුවා දුකින්

නෑ නිකන් දීපු දේ ගන්න විදියවත් අපේ කට්ටිය දන්නෙනෑ නේ

Mal Baba
01-18-2012, 11:52 AM
තැපැල් ගාස්තු හා ඩිවිඩි පටයේ ගාස්තු ඔක්කෝම DVD 1k සදහා Rs150 ලු

appa nikan denakota age nelune

:::N E O:::
01-18-2012, 04:59 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: