PDA

View Full Version : Miss Call එක



Demax
11-10-2011, 07:56 PM
http://3.bp.blogspot.com/-e2k9v5ZSAaw/TrltUZViR9I/AAAAAAAACX8/GLNb289iLrc/s200/miss.jpg


දිනක් මගේ කුඩා ජංගම දුරකථනය
එක වරක් නාද විය....තව වරක් නාද විය....
මමද එයට වරක් පොඩි ඇමතුමක් දුන්නෙමි....ආවේය කුඩා කටහඩක්
මේ කව්ද ඔයා???
නමින් පටන් ගත් ඔහු එය ඉවර කලේ ඔහුගේ ජිවිත කාලයම කියාය...
මමත් සවන් දුනි...පිළිතුරුද දුනි...
දවසට වරක් දෙවරක් ආ ඇමතුම් දහයක් විස්සක් උනි...
මගේ නොදුටු ආදරය දළුලා වැඩුන දවසින් දවස...
දවසක් "මේ අපි හම්බෙමුද"?????
ඉතින් පොඩි හමුව ලොකු හමුවක් උන...
දවස් මාස උනා...
දිනක්..........
මගේ කුඩා දුරකතනයෙන් ඔහුට ඇමතුමක් ගත් විට
ඔබ ඇමතු අංකය විසන්දි කර හෝ ආවරණ කලාපයෙන් පිටතළු
අනේ...මන් කොහොමද එක මගේ බඩේ ඉන්න පොඩි එකට කියන්නේ......


උපුටා ගැනිම පොඩි එකාගේ හිස් ලෝකය (http://hislokaya.blogspot.com/)

Punisher
11-10-2011, 08:22 PM
මේවගේ එවත් වෙනවා නම් තමයි

මරු හිරා
12-16-2011, 06:26 PM
:O

MANJU
12-16-2011, 06:33 PM
වලස්තකමේ ගිහිල්ල තව අඩන්නත් පුලුවන්නේ මුංට

මරු හිරා
12-16-2011, 06:34 PM
වලස්තකමේ ගිහිල්ල තව අඩන්නත් පුලුවන්නේ මුංට
අනිව

DEVIL-MADU
12-17-2011, 11:56 PM
aniva macho.....

sujeewa
02-05-2012, 04:55 PM
:O:O

ESPN
08-14-2012, 09:50 AM
:no:

Wikaraya
08-14-2012, 09:52 AM
පස්ට කතාව

Time Traveler
03-20-2013, 02:24 PM
:shocked:

anuradha8
03-20-2013, 03:15 PM
:k0236::angry:

Dilzan
03-20-2013, 04:10 PM
අපොයි අපොයි !!

shashi1987
03-20-2013, 04:40 PM
http://3.bp.blogspot.com/-e2k9v5ZSAaw/TrltUZViR9I/AAAAAAAACX8/GLNb289iLrc/s200/miss.jpg


දිනක් මගේ කුඩා ජංගම දුරකථනය
එක වරක් නාද විය....තව වරක් නාද විය....
මමද එයට වරක් පොඩි ඇමතුමක් දුන්නෙමි....ආවේය කුඩා කටහඩක්
මේ කව්ද ඔයා???
නමින් පටන් ගත් ඔහු එය ඉවර කලේ ඔහුගේ ජිවිත කාලයම කියාය...
මමත් සවන් දුනි...පිළිතුරුද දුනි...
දවසට වරක් දෙවරක් ආ ඇමතුම් දහයක් විස්සක් උනි...
මගේ නොදුටු ආදරය දළුලා වැඩුන දවසින් දවස...
දවසක් "මේ අපි හම්බෙමුද"?????
ඉතින් පොඩි හමුව ලොකු හමුවක් උන...
දවස් මාස උනා...
දිනක්..........
මගේ කුඩා දුරකතනයෙන් ඔහුට ඇමතුමක් ගත් විට
ඔබ ඇමතු අංකය විසන්දි කර හෝ ආවරණ කලාපයෙන් පිටතළු
අනේ...මන් කොහොමද එක මගේ බඩේ ඉන්න පොඩි එකට කියන්නේ......


උපුටා ගැනිම පොඩි එකාගේ හිස් ලෝකය (http://hislokaya.blogspot.com/)

සිම්පල් කේස් එකක්... කියන්නෙ මෙහෙමයි... " මගේ ගොන්කම "කියලා

KH7
03-20-2013, 06:14 PM
:oo:

bltechzone
03-20-2013, 06:32 PM
අනිව

අනේමන්ද බන්

himashiasanka
03-20-2013, 08:27 PM
හොද කාලෝචිත නිර්මාණයක්.....

:45: :69: :40_002:

iroshana
03-20-2013, 08:52 PM
:shocked::shocked:

yohan
03-20-2013, 08:58 PM
වලස්තකමේ ගිහිල්ල තව අඩන්නත් පුලුවන්නේ මුංට

සීමාවක් තියාගන්න ඕනේ ඕනෙම දේක..........

madhawa.
03-21-2013, 07:32 AM
:06::06::06::06: