PDA

View Full Version : Subtitles Portal - Kung Fu Panda 2 Sinhala Subtitles



HEDZ
11-11-2011, 11:58 AM
Kung Fu Panda 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=43)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=43))




http://www.zoom.lk/forums/downloads/subs/kung2.jpg

පෝ නමැති ලෝඩ් ෂෙන්ට එරෙහිවන කුංෆු පැන්ඩා -2
අති දක්ෂ කුංෆූ සටන්කරුවකු වන පෝ ගේ අපේක්ෂාව වනුයේ තමා වෙසෙන නිම්නයේ සාමකාමී බව ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා ඔහුට තම ස්වාමියා ෂිෆූගේත් කුංෆු සටන් කරුවන් හා කාරියන් වන කොටිදෙනගේ, වඳුරාගේ, පොළඟාගේ හා කොකාගේත් සහාය ලැබෙයි.එහෙත් රහස් අයුධයක් භාවිතා කරමින් මුළු චීනයම සියතට ගෙන කුංෆු ශාස්ත්රයය නැති භංග කර දැමීමට ඇලි මොනරකු වන දුෂ්ට ලෝඩ් ෂෙන් උත්සාහ කරන්නේ කුංෆූ සටන් කරුවන් පරාජය කොට සාමකාමී නිම්නය තමා යටතට ගන්නටයි.
මෙහිදී පෝ නමැති පැන්ඩා කරන්නේ සිය මනස අතීතයට යොමුකොට එම අද්භූත අවිය පරාජය කිරීමට ක්රනමයක් සොයා ගැනීමයි. ඉන්පසු ඔහු තම සගයන් හා එක්ව නිම්නයේ සාමය වෙනුවෙන් ත්රාමසජනක සටන්වල නියැළෙමින් අධිරාජ්යසයකු ලෙස ව්යා්ජව පෙනී සිටින ලෝඩ් ෂෙන් පරාජය කිරීමට සටන් කරයි . චීනයත් කුංෆු ශාස්ත්රඅයත් ආරක්ෂා කිරීමට පෝ ට හැකි වෙයිද??
’කුංෆූ පැන්ඩා -2’ ජෙනිෆර් යූ ගේ අධ්ය්ක්ෂණයකි. පැරමවුන්ට් පික්චර්ස් බෙදා හැරීමක් වන මෙම සජීවීකරණ චිත්රඩපටය නිර්මාණය වී ඇත්තේ ඩ්රීධම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාරයේය.

මේක අරන් බලලා හොඳද නරකද කියල යන්න අමතක කරන්න එපා..
[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/chamikawp.html"]chamikawp (http://thepiratebay.org/torrent/6744682/Kung_Fu_Panda_2%5B2011%5DBRRip_XviD-ExtraTorrentRG) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

BLacK HuNTeR
11-11-2011, 12:49 PM
සිංහල උපසිරැසි වලට ස්තුතියි

copper
11-11-2011, 01:05 PM
thanks wewa!

Punisher
11-11-2011, 01:12 PM
නියමයි!!!

RaviTH
11-11-2011, 01:41 PM
onna mamath gaththa

kterulz
11-11-2011, 01:55 PM
http://questgarden.com/71/92/4/081027063525/images/thank%20you.gif

ගොඩක් ස්තුතියි මචෝ ගොඩක් කල් බලන්හිටිය මේකේ sub එක දෙනකම් ...
ජයවේවා සහෝ ...

සෝරෝ
11-11-2011, 01:59 PM
නියමයී.... ඔන්න මමත් බෑවෙන්න දැම්මෝ........

පොඩ්ඩා
11-11-2011, 02:00 PM
එලස් ඇති යන්තම් ගත්ත කොපියට මැච් වෙනවා

*maheshi*
11-11-2011, 04:45 PM
නියමයි බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට

CREATIVEN
11-11-2011, 06:10 PM
අලෝස් මේ අපේ චාමික අයියනේ..
නියමයි අරගත්ත ඔන්න...

Anushiz
11-12-2011, 09:48 AM
wow! nice movie
thanks subtitle walata

මරු හිරා
11-13-2011, 07:04 PM
maruu

Zen
11-14-2011, 10:37 AM
meka elata thibba thanks

MANJU
11-14-2011, 03:25 PM
මේකේ ඩිරෙක් ලිංක් නැද්ද

MANJU
11-15-2011, 07:29 PM
Kung Fu Panda 2 (2011) BRRip 525MB

http://img62.imageshack.us/img62/7554/3271x350.jpg



MF
kngpntw.br_300mbfilms.com.mkv.001 (http://www.mediafire.com/?fad7z6z2253ddkv)
kngpntw.br_300mbfilms.com.mkv.002 (http://www.mediafire.com/?sl394euaoo8n4k0)
kngpntw.br_300mbfilms.com.mkv.003 (http://www.mediafire.com/?lupppt5qccm0y6l)
kngpntw.br_300mbfilms.com.mkv.004 (http://www.mediafire.com/?bbkliplh7h9ts3p)

MF Pass: 300mbfilms.com

FS
Free File Hosting, Online Storage &amp File Upload with FileServe (http://www.fileserve.com/file/FCVVaNc)
Free File Hosting, Online Storage &amp File Upload with FileServe (http://www.fileserve.com/file/HHEp5kH)
Free File Hosting, Online Storage &amp File Upload with FileServe (http://www.fileserve.com/file/J5DcyWZ)
Free File Hosting, Online Storage &amp File Upload with FileServe (http://www.fileserve.com/file/esG4XZk)

:k0243::k0243::k0243::k0243:

මේකට සබ් වැඩ

zoomboy
02-09-2012, 12:39 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE