PDA

View Full Version : සූම් අලුත් අවුරුදු ලිත

thilanka mihiranga
03-10-2014, 12:22 PM
සූම් අලුත් අවුරුදු ලිත

http://i61.tinypic.com/2002xe1.jpg

http://i44.tinypic.com/w70iex.gif
:79:

http://img707.imageshack.us/img707/3809/5458066twubk.png

මගේ මීට කලින් දාපු අනිත් ට්‍රේඩ් සදහා මෙතනින් යන්න

http://www.channelregister.co.uk/Design/graphics/icons/comment/go_48.png (http://www.zoom.lk/forums/search.php?searchid=123611)

rasan perera
03-10-2014, 12:36 PM
මම මේ නිකම් අදහසක් දෙන්නේ සුම් එකෙන් අලුත් අවුරුදු උත්සවයක් පොඩියට හරි සංවිධානය කලොත් හොද නැත්ද?

Story Teller
03-10-2014, 01:05 PM
මම මේ නිකම් අදහසක් දෙන්නේ සුම් එකෙන් අලුත් අවුරුදු උත්සවයක් පොඩියට හරි සංවිධානය කලොත් හොද නැත්ද?

හැම අවුරුද්දෙම අපි අවුරුදු උත්සවයක් ති‍යනවා. (ඔන්ලයින් එකක්.)

thilanka mihiranga
03-10-2014, 02:03 PM
මම මේ නිකම් අදහසක් දෙන්නේ සුම් එකෙන් අලුත් අවුරුදු උත්සවයක් පොඩියට හරි සංවිධානය කලොත් හොද නැත්ද?

හැම අවුරුද්දෙම අපි අවුරුදු උත්සවයක් ති‍යනවා. (ඔන්ලයින් එකක්.)

ඔවු. අපි හැම අවුරුද්දකම ඔන්ලයින් අලුත් අවුරුදු උත්සවයක් කරනව. හෙට අනිද්දට ඒක පටන් ගනී. ඕක ගැන අපේ හිරා හෙට අනිද්දටම ට්‍රේඩ් එකක් දායි ඔයාලව දැනුවත් කරල. අනික අපේ අලුත් අවුරුදු උත්සවයේ සාමාන්‍යයෙන් අලුත් අවුරුදු උත්සවයක තියෙන ක්‍රීඩා සියල්ලම වගේ තියෙනව. අනික මන් හිතන විදියට ඔන්ලයින් අවුරුදු උත්සවයක් කරන එකම වෙබ් අඩවිය අපේ සූම් එක තමයි. ඒකනිසා බලාපොරොත්තුවෙන් ඉන්න හැමකෙනෙක්ම සූම් අලුත් අවුරුදු උත්සවය 2014.

Shevon_rox
03-10-2014, 02:07 PM
එල එල පට්ට මචන්!

අර අවුරුදු උත්සවෙත් එලටම තියමු. සේරම ඔන්ලයින් කරගන්න පුලුවන් කාලේ අවුරුද්දත් දැන් ඔන් ලයින් මරු නේ

thilanka mihiranga
03-10-2014, 02:11 PM
එල එල පට්ට මචන්!

අර අවුරුදු උත්සවෙත් එලටම තියමු. සේරම ඔන්ලයින් කරගන්න පුලුවන් කාලේ අවුරුද්දත් දැන් ඔන් ලයින් මරු නේ

:yes:

NEXiZE
03-10-2014, 02:44 PM
ඔවු. අපි හැම අවුරුද්දකම ඔන්ලයින් අලුත් අවුරුදු උත්සවයක් කරනව. හෙට අනිද්දට ඒක පටන් ගනී. ඕක ගැන අපේ හිරා හෙට අනිද්දටම ට්‍රේඩ් එකක් දායි ඔයාලව දැනුවත් කරල. අනික අපේ අලුත් අවුරුදු උත්සවයේ සාමාන්‍යයෙන් අලුත් අවුරුදු උත්සවයක තියෙන ක්‍රීඩා සියල්ලම වගේ තියෙනව. අනික මන් හිතන විදියට ඔන්ලයින් අවුරුදු උත්සවයක් කරන එකම වෙබ් අඩවිය අපේ සූම් එක තමයි. ඒකනිසා බලාපොරොත්තුවෙන් ඉන්න හැමකෙනෙක්ම සූම් අලුත් අවුරුදු උත්සවය 2014.

සූම් අලුත් අවුරුදු උත්සවය මේ පාරත් එලටම තියමු...

NEXiZE
03-10-2014, 02:46 PM
හැම අවුරුද්දෙම අපි අවුරුදු උත්සවයක් ති‍යනවා. (ඔන්ලයින් එකක්.)

:yes:

මරු හිරා
03-10-2014, 03:05 PM
නියම ත්‍රෙඩ් එකක් සහෝ. මේක දැක්කම තමයි මතක් උනේ අලුත් අවුරුද්දත් කිට්ටුයි නේද කියල. ඔව් කලින් පාර වගේම මේ අවුරුද්දෙත් සූම් බක්මහ උළෙල තියනවා. ගිය පාර තිබ්බ තරඟ මතක් කරනවා නම්,

මැරතන් එක.
හොඳම බොරුව.
සූම් අවුරුදු කුමරා.
ජනගී තරඟය.
තේරවිලි තේරීමේ තරඟය.
සැඟවුණු අමුත්තා සෙවීම.

ඉතින් මේ පාර තවත් අලුත් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ZOOM බක්මහ උළෙල 2014 (http://www.zoom.lk/forums/tags.php?tag=ZOOM+%E0%B6%B6%E0%B6%9A%E0%B7%8A%E0%B 6%B8%E0%B7%84+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD +2014) කියන ටැග් එකෙන් තමයි මේ පාර ත්‍රෙඩ් ටික යන්නේ. මේ ත්‍රෙඩ් එකටත් ටැග් එක දැම්ම ඔන්න.

You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

Code#M
03-10-2014, 03:58 PM
:cool:

thilanka mihiranga
03-10-2014, 04:07 PM

ඔන්න කට්ටිය බලන් හිටිය ZOOM බක්මහ උළෙල 2014 (http://www.zoom.lk/forums/tags.php?tag=ZOOM+%E0%B6%B6%E0%B6%9A%E0%B7%8A%E0%B 6%B8%E0%B7%84+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD +2014) ගැන අපේ හිරා විස්තර ඇතිව දාල තියෙනව. මේ ගැන වැඩි විස්තර ඉදිරියේදී අපේ හිරා ඔයාලට කියයි. කට්ටියම එහෙනම් ලෑස්තිද?..........

NEXiZE
03-10-2014, 04:27 PM

ඔව්.... :announce::43_002::fight::10_002::40_002::32_002:: 47_002::38_002::79::smart:

Seeker
03-10-2014, 04:50 PM
Rep +

damithperera
03-10-2014, 05:18 PM
:yes:

ඒක නම් ඇත්ත මචන් .......

Imal619
03-10-2014, 07:39 PM
මරු මරු..... :thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
03-11-2014, 03:48 PM
මරු මරු..... :thumbsup::thumbsup::thumbsup:

;)

markhaloce
03-11-2014, 04:34 PM
මොකක්ද මේ ? මේකෙන් පොල් ගෙඩියක් එහෙම කඩාගන්න ඇහැක් වෙයිද කොලුවො ?

thilanka mihiranga
03-12-2014, 11:04 AM
මොකක්ද මේ ? මේකෙන් පොල් ගෙඩියක් එහෙම කඩාගන්න ඇහැක් වෙයිද කොලුවො ?

:k0235:

Code#M
03-16-2014, 09:45 PM
http://i1359.photobucket.com/albums/q798/Kavindu123/1483280_678865438820537_114025350_n_zps79cf7e26.jp g
මොකක්ද මේ ? මේකෙන් පොල් ගෙඩියක් එහෙම කඩාගන්න ඇහැක් වෙයිද කොලුවො ?

ransudu
03-20-2014, 04:48 AM
එළ වැඩක්නේ

thilanka mihiranga
03-20-2014, 03:32 PM
එළ වැඩක්නේ

Thanks machoo....

thilanka mihiranga
04-03-2014, 05:10 PM
:D