PDA

View Full Version : Subtitles Portal - Conan the Barbarian 2011 Sinhala Subtitles



HEDZ
11-16-2011, 10:41 AM
Conan the Barbarian 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=45)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=45))


Conan the Barbarian 2011 Sinhala Subtitles (113 min 00 sec)
Uploaded on 11-16-2011 at 10:41 AM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/conan2.jpg

ඔන්න එහෙනම් ලගදිම ආව නියමම ෆිල්ම් එකක් අරන් මම ආව.මේකට ඉක්මනට සබ් එක දෙන්න පුලුවන් උන එක ගැන මම සතුටු වෙනවා.දන්නවනේ මුලින්ම උපසිරැසි එක්ක ෆිල්ම් දෙන්නේ අපි විතරයි.හරි මේ චිත්‍රපටත් එහෙනම් ඔයාලා සිංහල සබ් එක්ක බලන්න හිටියනම් ඕන්න දැන් බලන්න පුලුවන්.මේකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඇවරොන් නැමැති දුෂ්ට පාලකයෙක් අධිරාජ්‍ය පාලනය කිරිමට පැමිණෙනවා.මොහු ඇටකටු වලින් වෙස් මුණක් හදනවා මේකෙන් නපුරු මළවුන් ගෙන්විමේ හැකියාවක් තියනවා හැබැයි එක සිදු කරන්න පුලුවන් රජුගේ දියණියගේ පිරිසිදු ලේත් එක්කයි.අවරොන් මෙහෙම මුලු ලොකයම යටත් කරගන්න සැරසෙනවා හැබැයි මොහුට එරෙහිව බාබේරියන් ගෝත්‍රිකයන් පමණක් නැගි සිටිනවා.එතනින් එහාට ඔබ කතාව නැරඹුවාම තේරෙයි.තව දෙයක් කියන්න තියනවා. උපසිරැසි සැහෙන්න අය ගන්නවානමුත් වෙනත් වෙබ් අඩවි ඔවුන් ඉන්න නිසා ඒ නමින් කමෙන්ට් එකක් නොදා ගියත් චිත්‍රපටයේ උපසිරැසි ඩවුන්ලොඩ් කරගන්නවා.ඊට පස්සේ ෆිල්ම් එක උපසිරැසි එක්ක නරඹලා නොබැලුවා වගේ වෙන තැනක දාන්න හෝ කමෙන්ට් කරනවා.කමක් නෑ.අපි උපසිරැසි දෙන්නේ ඔය කාට උනත් බලන්න තමයි.අපේ උපසිරැසි එක්ක බලලා හිත සතුටු වෙනවා නම් එච්චරයි.අපි හැමදාම අලුත් ෆිල්ම් වලට කලින්ම උපසිරැසි දෙනවා. මේහි උපසිරැසි ෆයිල් 2ක් තියනවා.අනිවාර්යෙන්ම ඔයාලා ලග තියන කොපියකට මැච්වේවි.ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක ටිකක් +18 වගේ චිත්‍රපටයක් හොදද..එක නිසා ඔන්න පරිස්සමින් බලන්න..නැත්නම් කිව්වේ නෑ කියලා කියාවිනේ ;) අද දවසේ සිංහල සබ් දිපු පරණ ෆිල්ම් එකක් ආපහු බල බල ඉන්නවද නැත්නම් අලුත්ම ෆිල්ම් එකක් බලනවද කියලා තිරණේ තියෙන්නේ ඔන්න ඔයාලා අතේ.අලුත්ම ෆිල්ම් හැමදාම මුලින්ම දෙන්නේ Zoom එකෙන් විතරයි.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

සෝරෝ
11-16-2011, 11:02 AM
තැන්කුයි වේවා...!!

අද මම එක............ :D

*maheshi*
11-16-2011, 11:07 AM
තැන්කුයි වේවා...!!

අද මම එක............ :D

Conan the Barbarian 2011 Sinhala Subtitles - Downloads - Zoom Community (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=87)

මෙතන නත් කමෙන්ට් එකක් කොටන්න..ඔතන තමයි හරි තැන

Demax
11-16-2011, 11:09 AM
mamath gaththa

සෝරෝ
11-16-2011, 11:12 AM
දම්මෝ.... :D



Conan the Barbarian 2011 Sinhala Subtitles - Downloads - Zoom Community (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=87)

මෙතන නත් කමෙන්ට් එකක් කොටන්න..ඔතන තමයි හරි තැන

DiN3sH
11-16-2011, 11:25 AM
අපිත් සබ් ගත්තා. ස්තූතියි.

DiN3sH
11-16-2011, 11:31 AM
Conan the Barbarian 2011 Sinhala Subtitles - Downloads - Zoom Community (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=87)

මෙතන නත් කමෙන්ට් එකක් කොටන්න..ඔතන තමයි හරි තැන

හරි හරි

copper
11-16-2011, 11:32 AM
නියමයි තාරක මචෝ! මේකේන් තමයි කවුරුත් නොකිව්වට හැමෝම සබ් ගන්නේ දැන්
එල එල තාරකගේ සබ් මරු මේක +18 ලු නේද? ;) ඔන්න ඒ නිසා නෙමෙයි සබ් නිසා ලු මම මේක බලන්නේ හොදද :D

පොඩ්ඩා
11-16-2011, 11:48 AM
onna mamath gaththa sinhala sub nam ithin zoom thamai

Dilshan
11-16-2011, 12:59 PM
thanks macho

MANJU
11-16-2011, 01:56 PM
මලා මේකත් දීලනේද
MF ලින්ක් එකක් නැද්දෝ සබ් වලට සෙට් වෙන

CREATIVEN
11-16-2011, 02:09 PM
නියමයි..
මම ගත්තු එකටත් ගැලපෙනව..
Conan.The.Barbarian.2011.480p.BluRay.x264-mSD මම ගත්තෙ මේක..
ගොඩක් ස්තුතියි තාරක.. ඔයා ඉක්මනටම සබ් දෙන්න උත්සහකරන එක අගය කරනවා..
දිගටම කරගෙන යමු...

Punisher
11-16-2011, 04:39 PM
මලා මේකත් දීලනේද
MF ලින්ක් එකක් නැද්දෝ සබ් වලට සෙට් වෙන

ඔන්න මාමා අරන් එකේ ලින්ක් එක ඉල්ල ගන්න
අනික මේක වැඩිහිටියන්ට පමණයි එකක් මංජු බාබා ඔක බලන්න එපා!

BLacK HuNTeR
11-16-2011, 06:35 PM
ඔන්න බානවෝ

මරු හිරා
11-16-2011, 08:53 PM
math gaththa

gamage
11-16-2011, 09:22 PM
thanks machan sub ekata

dani_baba
11-16-2011, 10:34 PM
sub ekai film ekai 2kama gaththa macho

MANJU
11-16-2011, 10:57 PM
ඔන්න මාමා අරන් එකේ ලින්ක් එක ඉල්ල ගන්න
අනික මේක වැඩිහිටියන්ට පමණයි එකක් මංජු බාබා ඔක බලන්න එපා!

මලා

LKnerd
11-17-2011, 07:21 AM
thank tharaka macho

Punisher
11-17-2011, 07:28 AM
මලා

මාමා ටොකු අනිවි නලක පින්තුර බැලුවම ඒ නිසා මේ පින්තුරේ බලන්න එපා

MANJU
11-17-2011, 12:48 PM
Conan the Barbarian (2011) BRRip 600MB

http://www.cityonfire.com/wp-content/uploads/2011/10/31139_front.jpg

http://img809.imageshack.us/img809/3932/killcbarbarbd72ganoolco.jpg

MF
canon.brr_urgrove.com.mkv.001 (http://www.mediafire.com/?2wg601e6ddcvinc)
canon.brr_urgrove.com.mkv.002 (http://www.mediafire.com/?lmm6wmlxjkp4im4)
canon.brr_urgrove.com.mkv.003 (http://www.mediafire.com/?9okfyd8xy6dqodj)

:yes::yes::yes::yes:

මේකට සබ් මැච් වෙනවා ෆට්ටයි

සෝරෝ
11-17-2011, 01:47 PM
ඔන්න බැලුවා අද.... :D

MANJU
11-17-2011, 01:52 PM
ඔන්න බැලුවා අද.... :D

මම තාම ගන්නවා මේක

RaviTH
11-19-2011, 10:05 AM
meka baluwa..+18 ewa thibbe nathnam wadath hodawie kiyala hethanawa.
sub ekanam maxxa

zoomboy
02-09-2012, 12:39 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

kasunsss
03-23-2012, 06:51 AM
patta patta thnq wewa :D:D:D:D:D:D

chanaka56
05-27-2012, 12:04 PM
ela kollek

Mal Baba
05-27-2012, 01:06 PM
මම මේක බැලුව හැබැයි ඩී.වී.ඩී එකකින්

madhawamax
11-20-2012, 04:10 PM
elaaaaaaaaaa

:D

Time Traveler
11-20-2012, 04:17 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

PRASAD SAMPATH
11-21-2012, 08:24 AM
http://i.imgur.com/z6jLM.gif

shashi1987
11-21-2012, 08:52 AM
:yes:

chathuravt
11-24-2012, 10:30 PM
:cool::cool: