PDA

View Full Version : Mortal Kombat: Legacy සූම් එකේදිම බලමු



CREATIVEN
11-17-2011, 02:58 PM
Mortal Kombat: Legacy (TV Series 2011)
10 min - Action | Crime | Fantasy
Ratings: 7.7/10
Mortal Kombat: Legacy (TV Series 2011) - IMDb (http://www.imdb.com/title/tt1842127/)
"Mortal Kombat: Legacy" (2011) - Episode list (http://www.imdb.com/title/tt1842127/episodes)

TV Series කිව්වට මේක TV Channel වල විකාශය වුන එකක් නෙමෙයි.. මේක අන්තර්ජාලය තුලින් නැරඹීම සඳහා කල WEBRip ලෙස නිකුත් වූවක් ලෙසයි ප්‍රකට වන්නෙ..
දැනට නම් මේ කතා කොටස් 9 ටොරෙන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් මගිනුත් ලබාගන්න පුලුවනි..
විනාඩි 10 තරම් වූ වෙලාවක් එක කොටසක් සඳහා වෙන්වී තිබෙනවා.. එහෙයින් කතාමාලාව විනාඩි 90කින් අවසන් වනවා..
සීසන් 1 හී 9වන කොටස 2011 ජුලි මස 24 වනදා නිකුත් වී අවසන් වුනා..
Mortal Kombat Rebirth නමින් විනඩි 8ක පූර්ව ප්‍රචාරක පටයක්ද නිකුත් වී තෙබෙනවා.
එහෙයින් මෙම Mortal Kombat: Legacy 2011 කතා මාලාව අනාගතගයේ පැමිණීමට නියමිත චිත්‍රපටයක් හෝ සම්පූර්ණ TV Series එකක් ලෙස පැමිණීමට කල පූර්ව ප්‍රචාරක පට මාලාවක් ලෙසද සමහරුන් අදහස් දක්වනවා..
කෙසේ නමුත් ඔබ Mortal Kombat රසිකයෙක් නම් මෙම අන්තර්ජාල කතාමාලාව ඔබට වැදගත් වේ යැයි මට සිතෙනවා..
එහෙනම් මෙන්න ඔයාට මෙතනින් බාගතකර හෝ..
කෙලින්ම මෙතනින්ම නැරඹීමට අවස්තාව සලසා දෙන්නට මා සිතුවා..
රසවිඳින් Mortal Kombat: Legacy 2011 Season 1

Mortal Kombat Legacy (2011) S01 Complete 1080p WEBrip MKV
http://thepiratebay.org/torrent/6563378/Mortal_Kombat_Legacy_(2011)_S01_Complete_1080p_WEB rip_MKV

Mortal Kombat: Legacy - Ep. 1: Jax, Sonya and Kano (Part 1)

http://www.youtube.com/watch?v=6s6UiEuCYXA

Mortal Kombat: Legacy: Ep. 2: Jax, Sonya and Kano (Part 2)

http://www.youtube.com/watch?v=PTSEa--Alkw

Mortal Kombat: Legacy - Ep. 3: Johnny Cage

http://www.youtube.com/watch?v=sqlaU5OMsks

Mortal Kombat: Legacy - Ep. 4: Kitana & Mileena (Part 1)

http://www.youtube.com/watch?v=uIFbGNqs0JQ

Mortal Kombat: Legacy - Ep. 5: Kitana & Mileena (Part 2)

http://www.youtube.com/watch?v=e4QRSbf9H5M

Mortal Kombat: Legacy - Ep. 6: Raiden

http://www.youtube.com/watch?v=5tWh4Z42SJk

Mortal Kombat: Legacy - Ep. 7: Scorpion and Sub Zero (Part 1)

http://www.youtube.com/watch?v=O5Wnc8OyUj0

Mortal Kombat: Legacy - Ep. 8: Scorpion and Sub Zero (Part 2)

http://www.youtube.com/watch?v=hQv-kYsclSM

Mortal Kombat: Legacy: Ep. 9: Cyrax & Sektor

http://www.youtube.com/watch?v=-OwDyWfjb48&feature=showob

Mortal Kombat: Rebirth

http://www.youtube.com/watch?v=8S8YAmyXhZw

MANJU
11-17-2011, 03:03 PM
මාමා තවත් ගේමක් දෙන්නවගේ TV Series බලන්න ගියාම එපා වෙනවනේ

සෝරෝ
11-17-2011, 04:03 PM
නියම වැඩක්.. එලම කිරී... :thumbsup:

Mal Baba
11-17-2011, 06:07 PM
Marai Digatama KAragena Yamu

මරු හිරා
11-17-2011, 06:54 PM
ela ela fatta ban

ips
11-17-2011, 07:38 PM
Niyami machooooooo

sts
11-18-2011, 09:36 AM
Balanna one.

:) :) :)

naduniza83
07-05-2013, 11:14 AM
;)

shashi1987
07-05-2013, 04:33 PM
:yes:

thilanka mihiranga
07-07-2013, 02:47 PM
:D