PDA

View Full Version : IDX Subtitles Android වලින් වගේම iOS එකෙනුත් බලමු



මරු හිරා
03-21-2014, 09:36 AM
මේ ත්‍රෙඩ් එක දාන්න පුළුවන් උනේ අපේ jk perera පෙරේරා සහෝ දීපු KMP එක නිසා තමයි. ඔන්න මම ඒක ටෙස්ට් කරලා බලල තමයි මේ හැමෝටම දැනගන්න කියන්නේ. කලින් මම Mvideo Player එක මගින් idx සබ් බලන විදිහ කියල දුන්නනේ. ඒකත් දැනගන්න කැමති අය මෙතන ක්ලික් කරලා බලන්න. (http://www.zoom.lk/forums/showthread.php?t=12986) හැබැයි අපි හැමෝම දන්න KMP එකෙන් බලන්න තිබ්බ නම් ඔක්කොටම වඩා හොඳයිනේ. එහෙනම් Android තියන අය පහල ලින්ක් එකෙන් Play Store එක හරහා ලබාගන්න. මේක නොමිලේ දෙන එකක් නිසා කිසිම අවුලක් නෑ.


http://i.imgur.com/xXVLRsu.gif (https://play.google.com/store/apps/details?id=com.kmplayer)


ඒ වගේම Iphones පාවිච්චි කරන අය පහල ලින්ක් එකෙන් අරගන්න.


http://i.imgur.com/xXVLRsu.gif
(https://itunes.apple.com/kr/app/kmpeulleieo/id835776444)

ෆෝන් එකට ඇප් එක දාගත්තට පස්සේ කරන්න සාමාන්‍ය විදිහට ෆිල්ම් එක සබ් එකත් එක්කම බලන්න පුළුවන්. ෆිල්ම් එකේ ෆයිල් එකේ නමටම සබ් එකේ නමත් රීනේම් කරන්න එහෙම කරලා නැත්නම්. පහලින් මම දාන්නේ මගේ ෆෝන් එකෙන් ගනිපු screen shots දෙකක්.


http://i60.tinypic.com/2hhpws8.jpg

http://i58.tinypic.com/2pq1j6t.jpg


ඔන්න ඔය විදිහට නියමෙට අපිට Android වලින් වගේම iOS වලිනුත් දැන් ZOOM එකේ සිංහල උපසිරසි බලාගන්න පුළුවන්.විශේෂත්වය තමයි මේ idx subtitles බලන්න ෆෝන් එකට සිංහල ෆොන්ට්ස් දාල තියෙන්න ඕන වෙන්නේ නෑ

TharinduFox
03-21-2014, 10:21 AM
වටින ත්‍රෙඩ් එකක් ට්‍රයියක් දාලා බලන්න ඕන මේක වැඩද කියලා

මරු හිරා
03-21-2014, 10:49 AM
වටින ත්‍රෙඩ් එකක් ට්‍රයියක් දාලා බලන්න ඕන මේක වැඩද කියලා

බලන්න දෙයක් නෑ එලට වැඩ

Dilshan
03-21-2014, 10:56 AM
මේ පේලේයර් එක පට්ට වගේ නේ!

මරු හිරා
03-21-2014, 11:01 AM
මේ පේලේයර් එක පට්ට වගේ නේ!

අනිවා

Ashan herath
03-21-2014, 11:11 AM
macn windows 4n valain balanda vidyak kiyandako lumia 720kin kohomda sub balannde help me....

මරු හිරා
03-21-2014, 11:17 AM
macn windows 4n valain balanda vidyak kiyandako lumia 720kin kohomda sub balannde help me....

VLC Player එකෙන් පුළුවන්. ඒත් අවුලකට තියෙන්නේ. වින්ඩෝස් ෆෝන් එකට නම් ගෙවල ගන්න එකක් තමා තියෙන්නේ

http://www.windowsphone.com/en-us/store/app/video-player-for-vlc/2b27eb95-c86f-4989-8c81-3d4efa994654

මරු හිරා
03-21-2014, 06:32 PM
bump

jk perera
03-21-2014, 08:04 PM
නියමයි සහෝ.....
Apple කට්ටියට ගොඩක් වැදගත්.

You must spread some Reputation around before giving it to මරු හිරා again.

මරු හිරා
03-21-2014, 08:16 PM
නියමයි සහෝ.....
Apple කට්ටියට ගොඩක් වැදගත්.

You must spread some Reputation around before giving it to මරු හිරා again.

elaz

thilanka mihiranga
03-22-2014, 11:06 AM
පට්ට බන්. thanks හිරා Rep +++++ 5

මරු හිරා
03-22-2014, 11:13 AM
පට්ට බන්. thanks හිරා Rep +++++ 5

තෑන්ක්ස් සහෝ

Code#M
03-23-2014, 07:27 PM
බලමු මගේ එකෙත් පුළුවන්ද කියලා