PDA

View Full Version : Helix Tv සීරියස් 1කට සිංහල සබ් දෙන්න පුලුවන්ද ?



wicky1
03-21-2014, 03:54 PM
මේක පට්ට ටීවී සීරියස් 1ක් , සිංහල සබ් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි :k0243:

http://spinoff.comicbookresources.com/wp-content/uploads/2013/08/helix-poster.jpeg

thilanka mihiranga
03-22-2014, 11:07 AM
ස්තූතියි මචෝ...

මරු හිරා
03-22-2014, 11:12 AM
බම්ප්

wicky1
03-23-2014, 07:00 PM
කවුරුත් නැද්ද සබ් දෙන්න ? :shocked:

Code#M
03-23-2014, 07:29 PM
මටනම් බැරියෝ. මේ දවස් වල ලොකු වැඩක්

rajithasm
05-24-2014, 07:49 PM
api illana ewa denna mehe kawruth nae ban................................