View Full Version : ***අපේ තැන=Our Place***
IveyStyle
02-07-2011, 01:37 AM
අපේ තැන
අපේ කියන්නෙ ..අපිටම කියාපු අපේ තැන...
තම තමන්ගේ මිත්‍රයන් එකතු වෙන තැන
Valuable Threads වල චැට් නොකර අපි මෙතන ඒ දෙය කරමු..
Forum එක පිරිසිදුව තබමු!
IveyStyle
02-07-2011, 01:41 AM
ඔබගේ වටිනා නොවටිනා අදහස් හුවමාරු කර ගැනීමට මෙතනට එන්න
badyfady
02-07-2011, 01:41 AM
දෙයියනේ කියල හොද තැනකට මම මුලින්ම ඔය අයත් එක්ක එකතුවෙනවා අද ඉදල
nivish
02-07-2011, 01:41 AM
ඔන්න එහෙනම් මන් නමොවිත්තෙඉයෙන් දකුණ කකුල පෙරට තියල මේකට ගොඩ උනා.....
badyfady
02-07-2011, 01:43 AM
මේක අපි එකතුවෙලා මිතුරන්ගේ දුක සැප බලන අහන තැනක් කරමු
nivish
02-07-2011, 01:44 AM
මේක අපි එකතුවෙලා මිතුරන්ගේ දුක සැප බලන අහන තැනක් කරමු
ela ela
badyfady
02-07-2011, 01:45 AM
කොහොමද නවී මල්ලි iv මල්ලි ජිවිතේ
IveyStyle
02-07-2011, 01:45 AM
දෙයියනේ කියල හොද තැනකට මම මුලින්ම ඔය අයත් එක්ක එකතුවෙනවා අද ඉදල
ලෝකේ වටේ සිටින අපේ සෙට් එකට සෙට් වෙන්න සෑදුන අපේ තැනට සාදරයෙන් පිලි ගන්නෙමු!
IveyStyle
02-07-2011, 01:46 AM
ඔන්න එහෙනම් මන් නමොවිත්තෙඉයෙන් දකුණ කකුල පෙරට තියල මේකට ගොඩ උනා.....
ලෝකේ වටේ සිටින අපේ සෙට් එකට සෙට් වෙන්න සෑදුන අපේ තැනට ඔබවත් සාදරයෙන් පිලි ගන්නෙමු!
nivish
02-07-2011, 01:48 AM
කොහොමද නවී මල්ලි iv මල්ලි ජිවිතේ
මමනම් ජොලියේ ඉන්නවා හැමදාම වගේ..
IveyStyle
02-07-2011, 01:48 AM
කොහොමද නවී මල්ලි iv මල්ලි ජිවිතේ
මහන්සියි කිය කිය බලන්නෙ නැතුව,ස්යිබර් ගහනවා
:06::48_002:
nivish
02-07-2011, 01:49 AM
ලෝකේ වටේ සිටින අපේ සෙට් එකට සෙට් වෙන්න සෑදුන ඔබවත් අපේ තැනට සාදරයෙන් පිලි ගන්නෙමු!
එල එල වේවා...
badyfady
02-07-2011, 01:49 AM
මහන්සියි කිය කිය බලන්නෙ නැතුව,ස්යිබර් ගහනවා
:06::48_002:
ah elane
nivish
02-07-2011, 01:50 AM
මහන්සියි කිය කිය බලන්නෙ නැතුව,ස්යිබර් ගහනවා
:06::48_002:
එල එල ජය වේවා....!!!
IveyStyle
02-07-2011, 01:50 AM
මමනම් ජොලියේ ඉන්නවා හැමදාම වගේ..
අපිටහ් කියමු බලන්න රහස:50_002:
badyfady
02-07-2011, 01:50 AM
machanla ada tikak r welane eka nisa mama heta set wennam hodada
tawa vinadi 15 mata thiyenn
nivish
02-07-2011, 01:51 AM
ah elane
අයියගේ ජිවිතේ කොහොමද?
badyfady
02-07-2011, 01:51 AM
dammama name
iv oayath wadata yanawa neda heta
IveyStyle
02-07-2011, 01:51 AM
machanla ada tikak r welane eka nisa mama heta set wennam hodada
tawa vinadi 15 mata thiyenn
අනිවා..සෙට් වෙමු...අපු වෙලාවක සෙට් වෙමු මචන්
nivish
02-07-2011, 01:51 AM
අපිටහ් කියමු බලන්න රහස:50_002:
හෆ්ෆේ මොන රහස්ද ඔයි... මන් මගේ පාඩුවේ ජොලියේ ඉන්නවා කටත් කරදරයක් නැතුව... හෙහෙ
nivish
02-07-2011, 01:52 AM
machanla ada tikak r welane eka nisa mama heta set wennam hodada
tawa vinadi 15 mata thiyenn
අලි අලි අයෙ සෙට් වෙමුකෝ......!!!
badyfady
02-07-2011, 01:52 AM
අයියගේ ජිවිතේ කොහොමද?
elata yanawa machan hithale gahi gahi
IveyStyle
02-07-2011, 01:53 AM
dammama name
iv oayath wadata yanawa neda heta
හෙට උදේ.පාන්දරම:67::30_002:
nivish
02-07-2011, 01:54 AM
elata yanawa machan hithale gahi gahi
හෙහෙහෙ.... එල එල.. මෙහෙනම් දැන් ටිකක් රස්නෙයි....!!!
IveyStyle
02-07-2011, 01:55 AM
elata yanawa machan hithale gahi gahi
කාන්තාරෙට හිම ද ඕයි:67::36_002::36_002:
nivish
02-07-2011, 01:55 AM
හෙට උදේ.පාන්දරම:67::30_002:
හෆ්ෆේ...!!
nivish
02-07-2011, 01:55 AM
කාන්තාරෙට හිම ද ඕයි:67::36_002::36_002:
හෙහෙහෙ එක නේන්නම්....!!!
badyfady
02-07-2011, 01:56 AM
අනිවා..සෙට් වෙමු...අපු වෙලාවක සෙට් වෙමු මචන්
ow set wemu
machan mata wife ta amandada mokkda kiyanne eka downlod karanna ona eka nisa innawa tawa tika welawak
nathnam gedara giya boru
nivish
02-07-2011, 01:57 AM
ow set wemu
machan mata wife ta amandada mokkda kiyanne eka downlod karanna ona eka nisa innawa tawa tika welawak
nathnam gedara giya boru
හෙහෙහෙ..... නැත්නම් රැ කැම නැති වෙනව නේද????
badyfady
02-07-2011, 01:57 AM
කාන්තාරෙට හිම ද ඕයි:67::36_002::36_002:
malata hima watenawa machanla me dawas wala
IveyStyle
02-07-2011, 01:57 AM
හෆ්ෆේ...!!
5 වෙද්දි නැගිටින්න වෙනව හෙට ඉදන්..පට්ට චාටර්
badyfady
02-07-2011, 01:58 AM
හෙහෙහෙ..... නැත්නම් රැ කැම නැති වෙනව නේද????
hahahahahaha
nivish
02-07-2011, 01:58 AM
malata hima watenawa machanla me dawas wala
හෙහෙහෙ එල එල....!! මමනම් අදත් හිම සපත්තු පදින්න ගිහින් දැන් ටිකකට කලින් අවේ...මාර ගති
badyfady
02-07-2011, 01:58 AM
5 වෙද්දි නැගිටින්න වෙනව හෙට ඉදන්..පට්ට චාටර්
chaterne mamanam 10 nagitinne
IveyStyle
02-07-2011, 01:59 AM
ow set wemu
machan mata wife ta amandada mokkda kiyanne eka downlod karanna ona eka nisa innawa tawa tika welawak
nathnam gedara giya boru
මොකක්ද අමන්දදා කියන්නේ...
කියහන්,හොයලා දෙන්නවත්
nivish
02-07-2011, 01:59 AM
5 වෙද්දි නැගිටින්න වෙනව හෙට ඉදන්..පට්ට චාටර්
හෙහෙහෙ එල එල... මාත් 7ට විතර නැගිටින්න ඕනේ මන් මෙහෙ ඉස්කෝලේ යනවනේ ඉතාලි ඉගෙන ගන්න.. හෆ්ෆේ මතක් වෙද්දීත් එපා වෙනවා...
nivish
02-07-2011, 01:59 AM
hahahahahaha
හෙහෙහෙහෙහෙ
IveyStyle
02-07-2011, 02:00 AM
හෙහෙහෙ එල එල....!! මමනම් අදත් හිම සපත්තු පදින්න ගිහින් දැන් ටිකකට කලින් අවේ...මාර ගති
අනේ..මට දුකයි බන් ඕව කියද්දි:(
IveyStyle
02-07-2011, 02:01 AM
chaterne mamanam 10 nagitinne
තියන්න වටින්නෙ නෑනේ...මත් එනව ඔය පැත්තෙ..
nivish
02-07-2011, 02:02 AM
මොකක්ද අමන්දදා කියන්නේ...
කියහන්,හොයලා දෙන්නවත්
54
nivish
02-07-2011, 02:03 AM
අනේ..මට දුකයි බන් ඕව කියද්දි:(
hehehe..
badyfady
02-07-2011, 02:04 AM
මොකක්ද අමන්දදා කියන්නේ...
කියහන්,හොයලා දෙන්නවත්
hoya gththa ekata thmai 5mint missin une
IveyStyle
02-07-2011, 02:04 AM
හෙහෙහෙ එල එල... මාත් 7ට විතර නැගිටින්න ඕනේ මන් මෙහෙ ඉස්කෝලේ යනවනේ ඉතාලි ඉගෙන ගන්න.. හෆ්ෆේ මතක් වෙද්දීත් එපා වෙනවා...
එහෙමද...මටත් ටිකක් ටිකක් විතර පුළුවන්....ඒත් සුවර් නෑ...
7 ට නැගිටින එකනම් ශේප් නේ.
nivish
02-07-2011, 02:04 AM
එහෙමද...මටත් ටිකක් ටිකක් විතර පුළුවන්....ඒත් සුවර් නෑ...
7 ට නැගිටින එකනම් ශේප් නේ.
හෙහෙහෙ ශේප් නම් තමයි... එත් ඒ මගුලට යන එක එපා වෙනවා බන්..
badyfady
02-07-2011, 02:04 AM
තියන්න වටින්නෙ නෑනේ...මත් එනව ඔය පැත්තෙ..
waren waren arabi kallak balala yanna
nivish
02-07-2011, 02:04 AM
hoya gththa ekata thmai 5mint missin une
එල එල
IveyStyle
02-07-2011, 02:06 AM
54
hoya gththa ekata thmai 5mint missin une
ela
badyfady
02-07-2011, 02:06 AM
mama onnam arabi ugannam ubalata ethkota arabi kallakwath badinna barya
puka loku
nivish
02-07-2011, 02:08 AM
mama onnam arabi ugannam ubalata ethkota arabi kallakwath badinna barya
puka loku
හෆ්ෆේ...!! මන් බැලුවේ ඉතාලි ටිකක් ගොඩ දාගෙන ඉතාලියේ ඉන්න පුකයි අනිත් ඔක්කොමයි ලොකු එකක් සෙට් කරගන්න කියල... එත එක අමාරු කරනවා බන්
IveyStyle
02-07-2011, 02:08 AM
waren waren arabi kallak balala yanna
හපොයි...අවුරුදු 5ක් කූරු ගනන් කරලා..අවයවත් නැතුව ආයෙත් එන්න වෙයිද දන්නෙ නෑ...ලොල්
IveyStyle
02-07-2011, 02:11 AM
mama onnam arabi ugannam ubalata ethkota arabi kallakwath badinna barya
puka loku
මම බයයි ඕවට...
මට අරබි ඉගෙන ගන්න එකනම් ලේසි වේ මොනව උනත්,ලොල්
ඇයි බන්..ඒ ලොකු ඇත්තට ලොල්
badyfady
02-07-2011, 02:12 AM
me mam yanawaoooooooooooooooheta set wemu
IveyStyle
02-07-2011, 02:13 AM
හෙහෙහෙ ශේප් නම් තමයි... එත් ඒ මගුලට යන එක එපා වෙනවා බන්..
ඇයි මොකෝ සීන් එක...දිරවන්නෙ නැද්ද?heh heh
badyfady
02-07-2011, 02:13 AM
මම බයයි ඕවට...
මට අරබි ඉගෙන ගන්න එකනම් ලේසි වේ මොනව උනත්,ලොල්
ඇයි බන්..ඒ ලොකු ඇත්තට ලොල්
machan pukta kotayak thiyala ida ganna nisa
badyfady
02-07-2011, 02:14 AM
හපොයි...අවුරුදු 5ක් කූරු ගනන් කරලා..අවයවත් නැතුව ආයෙත් එන්න වෙයිද දන්නෙ නෑ...ලොල්
sirawatama kapanawa
IveyStyle
02-07-2011, 02:14 AM
හෆ්ෆේ...!! මන් බැලුවේ ඉතාලි ටිකක් ගොඩ දාගෙන ඉතාලියේ ඉන්න පුකයි අනිත් ඔක්කොමයි ලොකු එකක් සෙට් කරගන්න කියල... එත එක අමාරු කරනවා බන්
heh heh
ඉටලි කෙල්ලො අවන්කවම ලස්සනයි හැබැයි...:smart:
badyfady
02-07-2011, 02:15 AM
on api giya
nivish
02-07-2011, 02:16 AM
on api giya
ela ela
nivish
02-07-2011, 02:16 AM
heh heh
ඉටලි කෙල්ලො අවන්කවම ලස්සනයි හැබැයි...:smart:
එකනේ කිවේ අයෙ ලොවෙත් නැ වෙන කොහෙත් නැ
IveyStyle
02-07-2011, 02:16 AM
sirawatama kapanawa
බුදු අම්ම්යෝ..ලොල් .උඹම හිට්පන් මචන්.
nivish
02-07-2011, 02:17 AM
ඇයි මොකෝ සීන් එක...දිරවන්නෙ නැද්ද?heh heh
නැ බන් කෙහෙල්මල.. එකෙක්වත් නැ කතාවක්වත් දාගෙන ඉන්න... ඔක්කොම ගල් ගිල්ල වගේ ඉන්නවා... එෆ වෙනවා...
IveyStyle
02-07-2011, 02:17 AM
machan pukta kotayak thiyala ida ganna nisa
lol
menna experts la...lol
badyfady
02-07-2011, 02:20 AM
me mama awa aith
gn8 kiyanna bari unane ekai
gn8 dennatama
IveyStyle
02-07-2011, 02:20 AM
එකනේ කිවේ අයෙ ලොවෙත් නැ වෙන කොහෙත් නැ
පරිස්සමෙන් කොල්ලෝ....උන් ලස්සන වගේම..භයාණකයි හැබයි..ඔන්න නොකීවා කියන්න එපා ලොල්
nivish
02-07-2011, 02:21 AM
me mama awa aith
gn8 kiyanna bari unane ekai
gn8 dennatama
එල එල ගුඩ් නයිට්
IveyStyle
02-07-2011, 02:21 AM
me mama awa aith
gn8 kiyanna bari unane ekai
gn8 dennatama
හෙහ් හෙහ් මරු බන් උඹ..
Good Nightt machan
BS.GB.TC.Heta set wemu!
nivish
02-07-2011, 02:22 AM
පරිස්සමෙන් කොල්ලෝ....උන් ලස්සන වගේම..භයාණකයි හැබයි..ඔන්න නොකීවා කියන්න එපා ලොල්
හෙහෙහෙ අම්මේ ඔවු බන්... එක පාරක සෙට් උනොත් අයෙ ගලොගන්නවා බොරු.. කොහොල්ලා වගේ..
IveyStyle
02-07-2011, 02:24 AM
නැ බන් කෙහෙල්මල.. එකෙක්වත් නැ කතාවක්වත් දාගෙන ඉන්න... ඔක්කොම ගල් ගිල්ල වගේ ඉන්නවා... එෆ වෙනවා...
ලොල්
ඕක හැබැයි ටික කාළයක් යනකම් විතරයි...
ඊට පස්සෙ සෙට් වෙයි අනිවා..මටත් ඔය සීන් එක තිබුනා අලුත..ඒත් පස්සෙ හරි ගියා..එ කාලෙනම් පට්ට ෆන් එකක් ගතතා
nivish
02-07-2011, 02:25 AM
ලොල්
ඕක හැබැයි ටික කාළයක් යනකම් විතරයි...
ඊට පස්සෙ සෙට් වෙයි අනිවා..මටත් ඔය සීන් එක තිබුනා අලුත..ඒත් පස්සෙ හරි ගියා..එ කාලෙනම් පට්ට ෆන් එකක් ගතතා
හෙහෙහෙ...ඔවු ඔවු සෙට් වෙයි වයි.... මොනාද මොනාද ගත්තු ෆන් අපිටත් කියන්නකෝ බලන්න...
IveyStyle
02-07-2011, 02:25 AM
හෙහෙහෙ අම්මේ ඔවු බන්... එක පාරක සෙට් උනොත් අයෙ ගලොගන්නවා බොරු.. කොහොල්ලා වගේ..
ආයෙ නොගලව ගන්න දෙයකුත් නෑ ලොල් heh heh
IveyStyle
02-07-2011, 02:27 AM
හෙහෙහෙ...ඔවු ඔවු සෙට් වෙයි වයි.... මොනාද මොනාද ගත්තු ෆන් අපිටත් කියන්නකෝ බලන්න...
අප්පා ඒවා දිග කතාවල්..හෙහ් හෙහ්..දැන්නම් නියම ගනන්..හෙට උදෙන්ම නැගිටින්න ඕන..හෙට කියන්නම් ටිකක් රසබර කතා ටිකක්..
IveyStyle
02-07-2011, 02:28 AM
GoodNight Machan
Heta aniwa set wemu
jaya Wewa!
;)
nivish
02-07-2011, 02:30 AM
GoodNight Machan
Heta aniwa set wemu
jaya Wewa!
;)
එල එල ජය වේවා ගුඩ් නයිට් ..
Punisher
02-07-2011, 06:39 AM
කට්ටිය සෙට් වෙන්නේ රෑට වගෙනේ!! එල එල අපිත් ඔන්න උදේ පාන්දරම සෙට් උනා.....
:20_003:
good morning :20_003:
TharinduFox
02-07-2011, 06:55 AM
onna mamath good morning kiyagenama awa
බොරලුගොඩ
02-07-2011, 07:04 AM
onna mamath good morning kiyagenama awa
MR FOX MR FOX AR U LIVE IN A BOX?
onna mamath set una
TharinduFox
02-07-2011, 07:08 AM
MR FOX MR FOX AR U LIVE IN A BOX?
onna mamath set una
ammata siri mu kiyana ewa!!
ela ela danda nagitte?
Punisher
02-07-2011, 07:12 AM
aaaaaaaa fox malli kohomada?
Punisher
02-07-2011, 07:13 AM
boraluwath awith ne danne dakke
බොරලුගොඩ
02-07-2011, 07:14 AM
[QUOTE=Punisher;2654]boraluwath awith ne danne dakke [QUOTE]
hodin innawa bun waradak na
බොරලුගොඩ
02-07-2011, 07:15 AM
ammata siri mu kiyana ewa!!
ela ela danda nagitte?
ow bun ada gamanak yannath thiyanawa
TharinduFox
02-07-2011, 07:16 AM
ow bun ada gamanak yannath thiyanawa
ea koheda??? aaaaaaaaaaaa hari hari theruna
බොරලුගොඩ
02-07-2011, 07:17 AM
ea koheda??? aaaaaaaaaaaa hari hari theruna
:36_002::36_002::36_002:
IveyStyle
02-07-2011, 10:19 AM
good morning guys
IveyStyle
02-07-2011, 10:21 AM
onna mamath good morning kiyagenama awa
good morning good morning...
:D
monawada wenne ?
IveyStyle
02-07-2011, 10:26 AM
ehenam passe set wemu...
oba semata suba dawasak wewaaaa!
Punisher
02-07-2011, 05:32 PM
halowwwwwwwwwwwwwwwwwwwwwwwww
nivish
02-07-2011, 05:37 PM
අලෝ අලෝ.. කවුද මේ පැත්තේ ඉන්නේ...????
Punisher
02-07-2011, 05:46 PM
me api innawa :36_002::36_002:
IveyStyle
02-07-2011, 05:50 PM
math goda bassa..,:P
kastiya busy wage...:P
TharinduFox
02-07-2011, 05:50 PM
me api innawa :36_002::36_002:
amme ube hinawa! :smart:
IveyStyle
02-07-2011, 05:54 PM
amme ube hinawa! :smart:
apith ne lu.:P
Punisher
02-07-2011, 05:57 PM
amme ube hinawa! :smart:
මේන්න මු දුම්කොල හා මධ්‍යසාර රෙගුලාසි කඩනවෝ!!!!!
TharinduFox
02-07-2011, 05:58 PM
මේන්න මු දුම්කොල හා මධ්‍යසාර රෙගුලාසි කඩනවෝ!!!!!
ane palayan bun yanna. :smart::smart::smart::smart::smart::smart::smart:: smart::smart::smart::smart::smart::smart:
badyfady
02-07-2011, 05:58 PM
onna mamath naha
TharinduFox
02-07-2011, 06:00 PM
kawuru hari kiyannako avatar ekata me punisher & dani baba dagena innawa wage animation ekak danne kohomada?mage logo eka animate wenne nane :sad::sad:
IveyStyle
02-07-2011, 06:00 PM
ane palayan bun yanna. :smart::smart::smart::smart::smart::smart::smart:: smart::smart::smart::smart::smart::smart:
moko me..gini melayak gahannada?
lol
badyfady
02-07-2011, 06:00 PM
poddk inna mama account tikka dala ennam
Punisher
02-07-2011, 06:00 PM
onna mamath naha
ඒ මොකද ඒ?
TharinduFox
02-07-2011, 06:02 PM
moko me..gini melayak gahannada?
lol
poddak wadiyen gahala baluwa bun
IveyStyle
02-07-2011, 06:02 PM
kawuru hari kiyannako avatar ekata me punisher & dani baba dagena innawa wage animation ekak danne kohomada?mage logo eka animate wenne nane :sad::sad:
balahan avater eke size eka uparima keeyada denne ona kiyala...
eka check karala...e size eke avater ekaak ganna..nethnam avater ekak hadamu....
check karala kiyahan...phone ekn inne..nethnam hoyalama kiyanawa..;)
IveyStyle
02-07-2011, 06:03 PM
poddk inna mama account tikka dala ennam
mokak kiwwa?
IveyStyle
02-07-2011, 06:04 PM
poddak wadiyen gahala baluwa bun
ewa naraka weda newe. . . .lol
apitath kiyahan kohomada kiyala hode?
lol
nivish
02-07-2011, 06:04 PM
ඉතින් ඉතින් මොකෝ මේ පැත්තේ වෙන්නේ...
badyfady
02-07-2011, 06:04 PM
kohomada machanla jivithe
badyfady
02-07-2011, 06:06 PM
mokak kiwwa?
machan mama free account denawa ubalata
me balanna (http://www.zoom.lk/forums/zoom-talks/146-working-hotfile-premium-accounts-____-dawasa-gane-denawa-hotfile-rapidshare-filese.html)
IveyStyle
02-07-2011, 06:06 PM
ඉතින් ඉතින් මොකෝ මේ පැත්තේ වෙන්නේ...
sinhala mata penne reta witharai:(
badyfady
02-07-2011, 06:06 PM
ඉතින් ඉතින් මොකෝ මේ පැත්තේ වෙන්නේ...
onna apinam monawth karanne naha
Punisher
02-07-2011, 06:06 PM
kawuru hari kiyannako avatar ekata me punisher & dani baba dagena innawa wage animation ekak danne kohomada?mage logo eka animate wenne nane :sad::sad:
tikak podi gif pic ekak dapan ethakota wada
Punisher
02-07-2011, 06:07 PM
ඉතින් ඉතින් මොකෝ මේ පැත්තේ වෙන්නේ...
monawado wenawa bun! ane manda
badyfady
02-07-2011, 06:10 PM
machan mage page eka load wenne naha ai a
IveyStyle
02-07-2011, 06:10 PM
machan mama free account denawa ubalata
me balanna (http://www.zoom.lk/forums/zoom-talks/146-working-hotfile-premium-accounts-____-dawasa-gane-denawa-hotfile-rapidshare-filese.html)
maxa wedak ne ban...
download manager eka use karalama dl karanna kiyahan..nethnam kattiya ana ganiy seen eka;)
IveyStyle
02-07-2011, 06:10 PM
machan mage page eka load wenne naha ai a
mona page ekada ban?
TharinduFox
02-07-2011, 06:11 PM
balahan avater eke size eka uparima keeyada denne ona kiyala...
eka check karala...e size eke avater ekaak ganna..nethnam avater ekak hadamu....
check karala kiyahan...phone ekn inne..nethnam hoyalama kiyanawa..;)
ane manda bun!! ehema podi gif ewa thiyana site ehema uba dannawanam ekak kiyapanko loku udawwak bun
badyfady
02-07-2011, 06:12 PM
ane manda bun!! ehema podi gif ewa thiyana site ehema uba dannawanam ekak kiyapanko loku udawwak bun
bump
Punisher
02-07-2011, 06:12 PM
machan mage page eka load wenne naha ai a
mokakda bun awula?
IveyStyle
02-07-2011, 06:12 PM
tikak podi gif pic ekak dapan ethakota wada
aniwa..nethnam passe mata e gif eka diyan..
mama size eka podi karala dennam;)
badyfady
02-07-2011, 06:13 PM
maxa wedak ne ban...
download manager eka use karalama dl karanna kiyahan..nethnam kattiya ana ganiy seen eka;)
ow ow nathnam kelawenawa
badyfady
02-07-2011, 06:13 PM
mokakda bun awula?
meka me pege eka dan hari giya
IveyStyle
02-07-2011, 06:14 PM
ane manda bun!! ehema podi gif ewa thiyana site ehema uba dannawanam ekak kiyapanko loku udawwak bun
ubata mama personally help ekak denna nam...tawa paya 4k wath ona...:(
phone eken inne..anika mama thaama weda ban ekai seen eka..
aniwa tikak re wela dennam:)
IveyStyle
02-07-2011, 06:15 PM
bump
lol
meke mona bump da ban:P
TharinduFox
02-07-2011, 06:15 PM
aniwa..nethnam passe mata e gif eka diyan..
mama size eka podi karala dennam;)
mama ubata eka ewannam dannawanam gif animation ehema thiyana site ekak ehema kiyapan :)
TharinduFox
02-07-2011, 06:16 PM
aniwa..nethnam passe mata e gif eka diyan..
mama size eka podi karala dennam;)
mama ubata eka ewannam dannawanam gif animation ehema thiyana site ekak ehema kiyapan :)
IveyStyle
02-07-2011, 06:16 PM
meka me pege eka dan hari giya
podda ehe mehe una gaman...kalabala wenawa ne ithin uba....
iwaseemn senaseema lebenawa ban:D
:P
IveyStyle
02-07-2011, 06:18 PM
mama ubata eka ewannam dannawanam gif animation ehema thiyana site ekak ehema kiyapan :)
dennam dennam..
mona wage avater ekak da ona kiyala pm or mage profile eke daapan...hadala denna balannam;)
IveyStyle
02-07-2011, 06:20 PM
ow ow nathnam kelawenawa
ekane kiyanne...
oka loku akurin thread eke loku akurinma daapan...nethnam kattiya ana gannawa...mamath issara dunna...hebei accounts paya baagyak wathmyanne ne..disable kara gannawa...grrr
Punisher
02-07-2011, 06:21 PM
dennam dennam..
mona wage avater ekak da ona kiyala pm or mage profile eke daapan...hadala denna balannam;)
mageth name ekata galapena widiye ekak hadala dipanko :21_002::21_002:
badyfady
02-07-2011, 06:22 PM
ekane kiyanne...
oka loku akurin thread eke loku akurinma daapan...nethnam kattiya ana gannawa...mamath issara dunna...hebei accounts paya baagyak wathmyanne ne..disable kara gannawa...grrr
ow balamu kohomada kiyala passnayak naha digatama danawa comment danna ona kastiyama onna
badyfady
02-07-2011, 06:23 PM
mageth name ekata galapena widiye ekak hadala dipanko :21_002::21_002:
monty ge pic ekak da ganin hahahahahaha
IveyStyle
02-07-2011, 06:23 PM
mageth name ekata galapena widiye ekak hadala dipanko :21_002::21_002:
hadamu aniwa...pm ekak diyan...kohomada gif eka ona kiyala...;)
gedara giyama hadannam
badyfady
02-07-2011, 06:23 PM
twa ekek innawa gannada mekata?
IveyStyle
02-07-2011, 06:25 PM
ow balamu kohomada kiyala passnayak naha digatama danawa comment danna ona kastiyama onna
kattiya nam danne ne ban heh heh
mama nam aniwa thank ekak deela yannam(account eka wedanam heh heh)
IveyStyle
02-07-2011, 06:26 PM
twa ekek innawa gannada mekata?
lol ube fit ekak nam awulak ne...heh heh...
Punisher
02-07-2011, 06:27 PM
hadamu aniwa...pm ekak diyan...kohomada gif eka ona kiyala...;)
gedara giyama hadannam
punisher movie eke ekak aragena hadala dipan.eke logo ekanam sira mama pm ekak dannam.
IveyStyle
02-07-2011, 06:27 PM
monty ge pic ekak da ganin hahahahahaha
lol
IveyStyle
02-07-2011, 06:28 PM
punisher movie eke ekak aragena hadala dipan.eke logo ekanam sira mama pm ekak dannam.
ela..;)
badyfady
02-07-2011, 06:28 PM
kattiya nam danne ne ban heh heh
mama nam aniwa thank ekak deela yannam(account eka wedanam heh heh)
uba mara gahillkne ban gahanne dawas 2kata 228
badyfady
02-07-2011, 06:30 PM
lol
hahahahah
Punisher
02-07-2011, 06:31 PM
uba mara gahillkne ban gahanne dawas 2kata 228
ow bun mehema giyoth mu mawath pass karanawa sure!
badyfady
02-07-2011, 06:32 PM
ow bun mehema giyoth mu mawath pass karanawa sure!
hahahah
badyfady
02-07-2011, 06:32 PM
ow bun mehema giyoth mu mawath pass karanawa sure!
ai mama
IveyStyle
02-07-2011, 06:33 PM
uba mara gahillkne ban gahanne dawas 2kata 228
hih hih
ai uba?
yakaage ketillak ne meka...:P
mama auto thread posting soft ekak ganna inne...:0
dawasin 12000k gahanna pulluwan...lol
maxa ne..
heh heh tikak ganan hebei:(
IveyStyle
02-07-2011, 06:34 PM
ow bun mehema giyoth mu mawath pass karanawa sure!
ane ne ban...mama owata ne...
lol
mama ubata kiwwane...mama hoda wena post ekak illum karala tiyenne:O
lol
Punisher
02-07-2011, 06:34 PM
ai mama
ubath dawas 2k 3ta 175k gahuwane balapanko matamane mehema wenne :sad::sad:
IveyStyle
02-07-2011, 06:35 PM
ai mama
ube katin ma oka kiyaddi punisher belle wela da ganiyda danne ne oi lol
badyfady
02-07-2011, 06:35 PM
hih hih
ai uba?
yakaage ketillak ne meka...:P
mama auto thread posting soft ekak ganna inne...:0
dawasin 12000k gahanna pulluwan...lol
maxa ne..
heh heh tikak ganan hebei:(
ela
Punisher
02-07-2011, 06:36 PM
hih hih
ai uba?
yakaage ketillak ne meka...:P
mama auto thread posting soft ekak ganna inne...:0
dawasin 12000k gahanna pulluwan...lol
maxa ne..
heh heh tikak ganan hebei:(
dawasata 12000k sira wade eka! :67::67::67:
badyfady
02-07-2011, 06:36 PM
ubath dawas 2k 3ta 175k gahuwane balapanko matamane mehema wenne :sad::sad:
athapaya panathiyenakam kotamu
uba rata enne nahaneda?
badyfady
02-07-2011, 06:37 PM
aruta mokada une(nvi)
IveyStyle
02-07-2011, 06:38 PM
ubath dawas 2k 3ta 175k gahuwane balapanko matamane mehema wenne :sad::sad:
duk wenna epa daruwa....
active wenna..eccharai seen eka...
Punisher
02-07-2011, 06:38 PM
athapaya panathiyenakam kotamu
uba rata enne nahaneda?
naha bun mata ra 10 withara wenakota ninda yanawa :06: apahu ithin ude 7ta withara thamai aharenne
TharinduFox
02-07-2011, 06:39 PM
ow bun mehema giyoth mu mawath pass karanawa sure!
ithin ubath kotapanko!
IveyStyle
02-07-2011, 06:39 PM
ela
heh heh gatthoth share karannam..:D
badyfady
02-07-2011, 06:39 PM
duk wenna epa daruwa....
active wenna..eccharai seen eka...
ow ow me api wage
badyfady
02-07-2011, 06:40 PM
heh heh gatthoth share karannam..:D
maru
badyfady
02-07-2011, 06:40 PM
ithin ubath kotapanko!
ha aiya kohemai
IveyStyle
02-07-2011, 06:42 PM
dawasata 12000k sira wade eka! :67::67::67:
ow paya 24 ta...
tikak ganan hebeil:(
badyfady
02-07-2011, 06:42 PM
naha bun mata ra 10 withara wenakota ninda yanawa :06: apahu ithin ude 7ta withara thamai aharenne
oba nidanna oba nidanna suwan sathapaila
mama iv kaotannam elaiwenakam
Punisher
02-07-2011, 06:42 PM
ow paya 24 ta...
tikak ganan hebeil:(
kiyak withara wenawada bun?
IveyStyle
02-07-2011, 06:43 PM
naha bun mata ra 10 withara wenakota ninda yanawa :06: apahu ithin ude 7ta withara thamai aharenne
ekane kiyanne...
issellama oya wedeta nishachara wenna ona lol
TharinduFox
02-07-2011, 06:44 PM
ha aiya kohemai
hodin innawa malayo!
IveyStyle
02-07-2011, 06:44 PM
maru
oba nidanna oba nidanna suwan sathapaila
mama iv kaotannam elaiwenakam
lol
badyfady
02-07-2011, 06:45 PM
hodin innawa malayo!
ela
Punisher
02-07-2011, 06:46 PM
ekane kiyanne...
issellama oya wedeta nishachara wenna ona lol
anna ekama thamai bun amaruma wade!
IveyStyle
02-07-2011, 06:46 PM
kiyak withara wenawada bun?
1 month licence eka 80 doller wage wenawa...
adu ewa tiyenawa..eth sema forum ekakama post karanna be..anika ecchara options ne...
TharinduFox
02-07-2011, 06:47 PM
oba nidanna oba nidanna suwan sathapaila
mama iv kaotannam elaiwenakam
:36_002::36_002::36_002:
IveyStyle
02-07-2011, 06:47 PM
anna ekama thamai bun amaruma wade!
heh heh
ekane kiyanne..upaadiya nethiwa amarui wede lol
mata dan weda passe set wemu ehenam
Punisher
02-07-2011, 06:49 PM
heh heh
ekane kiyanne..upaadiya nethiwa amarui wede lol
mata dan weda passe set wemu ehenam
ela ela passe set wemu! ea athare mama post 100k wage wath dannamko
IveyStyle
02-07-2011, 06:49 PM
fady,fox,punisher,nivish,and sema denatama tata bye bye c u kiwwa onna...
dan wedata yanna ona ayeth....:(
passe set wemu lamai
tc
badyfady
02-07-2011, 06:50 PM
fady,fox,punisher,nivish,and sema denatama tata bye bye c u kiwwa onna...
dan wedata yanna ona ayeth....:(
passe set wemu lamai
tc
ok machan
waren wada iwara una gamman
IveyStyle
02-07-2011, 06:50 PM
ela ela passe set wemu! ea athare mama post 100k wage wath dannamko
ela ela
lol
jaya wewa
nivish
02-07-2011, 06:51 PM
haffe meke senaga goodai
badyfady
02-07-2011, 06:51 PM
ela ela passe set wemu! ea athare mama post 100k wage wath dannamko
hahhahahahahaha
IveyStyle
02-07-2011, 06:51 PM
ok machan
waren wada iwara una gamman
aniwa...
jaya wewa...:)
badyfady
02-07-2011, 06:52 PM
haffe meke senaga goodai
ow ow malaya ambanakata innawa ada
onna tawa enawalu
Punisher
02-07-2011, 06:52 PM
ela ela
lol
jaya wewa
ela ela jayawewa!!!
IveyStyle
02-07-2011, 06:52 PM
haffe meke senaga goodai
dan da eli basse?
:P
mama yanawa ban wedata...
passe set wemu
jaya wewa
tc
badyfady
02-07-2011, 06:52 PM
aniwa...
jaya wewa...:)
jaya wewa
Punisher
02-07-2011, 06:52 PM
haffe meke senaga goodai
enna enna senaga wadiwenawa bun!
IveyStyle
02-07-2011, 06:53 PM
ow ow malaya ambanakata innawa ada
onna tawa enawalu
lol
ela ela maxa...
machan speed allapan mama enakam hode lol;)
IveyStyle
02-07-2011, 06:54 PM
enna enna senaga wadiwenawa bun!
kaatada aadambara...heh heh
mama giyoo...bye...
TharinduFox
02-07-2011, 06:54 PM
fady,fox,punisher,nivish,and sema denatama tata bye bye c u kiwwa onna...
dan wedata yanna ona ayeth....:(
passe set wemu lamai
tc
ela ela bye machan passe set wemu!
TharinduFox
02-07-2011, 06:55 PM
kaatada aadambara...heh heh
mama giyoo...bye...
katada bun adambara? :45::45:
Punisher
02-07-2011, 06:56 PM
kaatada aadambara...heh heh
mama giyoo...bye...
zoom ekata thamai :)
badyfady
02-07-2011, 06:57 PM
katada bun adambara? :45::45:
mata ban
zoom ekata thamai :)
hmmmmmmmmmmmm
badyfady
02-07-2011, 06:58 PM
moko kastiya nidi wage
Punisher
02-07-2011, 06:58 PM
mata ban
ammata udu!! ubatath site eka aithida elane! ehenam apitath help ekak diyan!
badyfady
02-07-2011, 06:59 PM
onna mamth yanawa tikkin enawa
badyfady
02-07-2011, 06:59 PM
ammata udu!! ubatath site eka aithida elane! ehenam apitath help ekak diyan!
lol
TharinduFox
02-07-2011, 07:00 PM
moko kastiya nidi wage
mama me thread ekak danna baluwe :43_002: hoda ekak set une na bun
TharinduFox
02-07-2011, 07:00 PM
onna mamth yanawa tikkin enawa
ela ela ehenam gihin waren
badyfady
02-07-2011, 07:01 PM
api hoda thread tikk damuda
chat karalama amrui ath dekata
Punisher
02-07-2011, 07:03 PM
api hoda thread tikk damuda
chat karalama amrui ath dekata
ekama thamai bun mama hethuweth...mama kalin nam thread tikak damma.thawa tikak danna ona
dani_baba
02-07-2011, 07:06 PM
onna mamath awa!
Punisher
02-07-2011, 07:06 PM
onna mamath awa!
aaaaaaa baba kohomada ithin?
dani_baba
02-07-2011, 07:08 PM
aaaaaaa baba kohomada ithin?
hodai hodai bun waradak na
badyfady
02-07-2011, 07:08 PM
onna mamath awa!
ehenam karagena yannako
nivish
02-07-2011, 07:21 PM
ow ow malaya ambanakata innawa ada
onna tawa enawalu
hehe...... haffe... haffe ehenam kamak na...!!!
Ushantha
02-07-2011, 07:36 PM
අපේ සෙට් එකම මෙතන ඉන්නවා නේ. ඔන්න මමත් සෙට් උනා එහෙනම්..
dani_baba
02-07-2011, 07:42 PM
අපේ සෙට් එකම මෙතන ඉන්නවා නේ. ඔන්න මමත් සෙට් උනා එහෙනම්..
ela ela dan enna enna kattiya wadi wenawa ne bun?
බොරලුගොඩ
02-07-2011, 08:32 PM
කෝ කට්ටිය නෑ නේ....
badyfady
02-07-2011, 09:13 PM
කෝ කට්ටිය
badyfady
02-07-2011, 09:13 PM
කෝ කට්ටිය machanla
බොරලුගොඩ
02-07-2011, 09:22 PM
කෝ කට්ටිය machanla
aaaaaa kohomada macho!!
IveyStyle
02-07-2011, 09:37 PM
kastiya set wela wage...
:P
IveyStyle
02-07-2011, 09:39 PM
ada tikak re wela threa ekak daanna ona...
education side eka empty moko atthata?
Punisher
02-07-2011, 09:44 PM
ada tikak re wela threa ekak daanna ona...
education side eka empty moko atthata?
ekanam aththa watinama eka empty ne!
බොරලුගොඩ
02-07-2011, 09:55 PM
ekanam aththa watinama eka empty ne!
අර ටියුටොරියල්ස් දාන කතාවක් කිව්වා නේද බන්? සබ් වැඩේ නම් කිව්ව විදියට පටන් ගත්තා එත් ටියුටොරියල්ස් එක තමා තාම නැත්තේ....
Punisher
02-07-2011, 10:00 PM
අර ටියුටොරියල්ස් දාන කතාවක් කිව්වා නේද බන්? සබ් වැඩේ නම් කිව්ව විදියට පටන් ගත්තා එත් ටියුටොරියල්ස් එක තමා තාම නැත්තේ....
ow ow ehema ekak nam matath kiwwa.hedz ta wadalu me dawas wala mamath film ekak sub gahannam kiwwa ekath thama denna bari una bun :sad:
badyfady
02-07-2011, 10:13 PM
halooooooooooooooooooooooooooooooooo
බොරලුගොඩ
02-07-2011, 10:14 PM
halooooooooooooooooooooooooooooooooo
ආ හලෝ හලෝ
බොරලුගොඩ
02-07-2011, 10:14 PM
ow ow ehema ekak nam matath kiwwa.hedz ta wadalu me dawas wala mamath film ekak sub gahannam kiwwa ekath thama denna bari una bun :sad:
මට නම් ඔය ඒවා බෑ බන් ඉතින් මම ඔවා බාර ගත්තේ නෑ
Punisher
02-07-2011, 10:15 PM
මට නම් ඔය ඒවා බෑ බන් ඉතින් මම ඔවා බාර ගත්තේ නෑ
na na mama gaththa eka iwarayak karala denawa bun.eka sure
බොරලුගොඩ
02-07-2011, 10:17 PM
na na mama gaththa eka iwarayak karala denawa bun.eka sure
එල එල එහෙනම් සයිට් එකට දැම්මම අපිටත් බලා ගන්න පුලුවන්නේ....මම දැන් යනවා බන් නිදිමතයි.....
Punisher
02-07-2011, 10:18 PM
එල එල එහෙනම් සයිට් එකට දැම්මම අපිටත් බලා ගන්න පුලුවන්නේ....මම දැන් යනවා බන් නිදිමතයි.....
matath ehemai bun.... me night shift eken kattiya post dala mawa pass karanne yanne bun. eka nisa mama tikak ada innawa
badyfady
02-07-2011, 10:19 PM
ආ හලෝ හලෝ
innawa innawa
බොරලුගොඩ
02-07-2011, 10:19 PM
matath ehemai bun.... me night shift eken kattiya post dala mawa pass karanne yanne bun. eka nisa mama tikak ada innawa
එහෙනම් උබ හිටපන් මම යනවෝ.........
badyfady
02-07-2011, 10:20 PM
matath ehemai bun.... me night shift eken kattiya post dala mawa pass karanne yanne bun. eka nisa mama tikak ada innawa
lol
hahahahahahahahahahahahahhahahhahaah balapan heta wenne mokak da kiyala
Punisher
02-07-2011, 10:20 PM
එහෙනම් උබ හිටපන් මම යනවෝ.........
ela ela passe set wemu!
Punisher
02-07-2011, 10:21 PM
lol
hahahahahahahahahahahahahhahahhahaah balapan heta wenne mokak da kiyala
:02::02::02: apoi!!!!
badyfady
02-07-2011, 10:21 PM
එහෙනම් උබ හිටපන් මම යනවෝ.........
ai yanne awa vithari dan
බොරලුගොඩ
02-07-2011, 10:22 PM
lol
hahahahahahahahahahahahahhahahhahaah balapan heta wenne mokak da kiyala
පනිශර් ට බඩු හරි වගේ
badyfady
02-07-2011, 10:22 PM
:02::02::02: apoi!!!!
thniyen gahanawa 500 k ada
badyfady
02-07-2011, 10:23 PM
පනිශර් ට බඩු හරි වගේ
ow sirawatama (jokeban)
badyfady
02-07-2011, 10:24 PM
පනිශර් ට බඩු හරි වගේ
tawa tikkin ubata denawa 220
බොරලුගොඩ
02-07-2011, 10:25 PM
ai yanne awa vithari dan
නිදිමතයි බන් එකයි....මම කලින් ආව වේලාවේ උබලා කවුරුත් හිටියේ නෑ...අලුත් සීරා ත්‍රේඩ් එකක් එහෙම දාගෙන හෙට එන්නම් කෝ
බොරලුගොඩ
02-07-2011, 10:25 PM
thniyen gahanawa 500 k ada
අම්මට සිරි එල එල ගහපන්
badyfady
02-07-2011, 10:26 PM
නිදිමතයි බන් එකයි....මම කලින් ආව වේලාවේ උබලා කවුරුත් හිටියේ නෑ...අලුත් සීරා ත්‍රේඩ් එකක් එහෙම දාගෙන හෙට එන්නම් කෝ
elazzzzzzzz gn8 machan
Punisher
02-07-2011, 10:26 PM
thniyen gahanawa 500 k ada
ehenam sorry.com thamai :(
badyfady
02-07-2011, 10:27 PM
අම්මට සිරි එල එල ගහපන්
niyamiiiiiiiiiiiiiiiiii waren heta set wemu
බොරලුගොඩ
02-07-2011, 10:27 PM
elazzzzzzzz gn8 machan
good night macanla onna kattiyatama kiyala yanne!!!! heta udeta set wemu!
badyfady
02-07-2011, 10:27 PM
ehenam sorry.com thamai :(
vihiluwak ban kare
Punisher
02-07-2011, 10:28 PM
vihiluwak ban kare
na bun ekata kamakna mamath nikamata kiwwe kawuru top poster unath awulak na.eken hoda site ekatane
Punisher
02-07-2011, 10:29 PM
නිදිමතයි බන් එකයි....මම කලින් ආව වේලාවේ උබලා කවුරුත් හිටියේ නෑ...අලුත් සීරා ත්‍රේඩ් එකක් එහෙම දාගෙන හෙට එන්නම් කෝ
ela ela ehenam heta ube sira thread ekath ekka warenko
badyfady
02-07-2011, 10:36 PM
na bun ekata kamakna mamath nikamata kiwwe kawuru top poster unath awulak na.eken hoda site ekatane
mamath joke ekak kare
badyfady
02-07-2011, 10:38 PM
hmmmmmmmmmmmmmmmmmm
badyfady
02-07-2011, 10:38 PM
giyada okkoma
badyfady
02-07-2011, 10:40 PM
haloooooooo
Punisher
02-07-2011, 10:41 PM
giyada okkoma
matath nidimathai bun! ubala kohoma me ra aharagena innawada manda!
nivish
02-07-2011, 10:42 PM
හෆ්ෆේ එෆ වෙනවා ඔයි.. මන් මේ අනිමටෙඩ් ඇවටර් එකක් හොයනවා මේකට දන්නා නැනේ ඔයි
Punisher
02-07-2011, 10:43 PM
online 7 users innawa bt kawuruth sadda nane bun!
Punisher
02-07-2011, 10:43 PM
හෆ්ෆේ එෆ වෙනවා ඔයි.. මන් මේ අනිමටෙඩ් ඇවටර් එකක් හොයනවා මේකට දන්නා නැනේ ඔයි
mamath me hena game ekak dila meka damme bun...IveyStyle gen ahala balapan eya udaw karai
nivish
02-07-2011, 10:46 PM
mamath me hena game ekak dila meka damme bun
හෆ්ෆේ මට තම සෙට් වෙන එකක් හම්බුනේ නැ හම්බුනා දෙක තුනේ සයිස් එක ලොකු වැඩිලු මේකට දාන්න.. උෆ්.. එපා වෙනවා ඔයි.. මේ වෙලාවට තමයි...!!!
badyfady
02-07-2011, 10:46 PM
online 7 users innawa bt kawuruth sadda nane bun!
ow ban enne nahne kawuruwth
Punisher
02-07-2011, 10:48 PM
හෆ්ෆේ මට තම සෙට් වෙන එකක් හම්බුනේ නැ හම්බුනා දෙක තුනේ සයිස් එක ලොකු වැඩිලු මේකට දාන්න.. උෆ්.. එපා වෙනවා ඔයි.. මේ වෙලාවට තමයි...!!!
ekanam aththa bun...veyStyle gen ahala balapan eya udaw karai
badyfady
02-07-2011, 10:48 PM
හෆ්ෆේ මට තම සෙට් වෙන එකක් හම්බුනේ නැ හම්බුනා දෙක තුනේ සයිස් එක ලොකු වැඩිලු මේකට දාන්න.. උෆ්.. එපා වෙනවා ඔයි.. මේ වෙලාවට තමයි...!!!
man mage aga dennada lol
badyfady
02-07-2011, 10:51 PM
ko
badyfady
02-07-2011, 10:51 PM
epada?
badyfady
02-07-2011, 10:54 PM
mama yanawa yanna
badyfady
02-07-2011, 11:07 PM
mokada karanne kastiya
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.