PDA

View Full Version : ඔබේ අදහස් සහ යෝජනා වලට ඉඩක්

asitha sandaruwan
04-01-2014, 02:17 PM
ඔන්න සූම් එකේ හැම සාමාජිකයෙක්ටම ඔයාලගේ හිතේ තියෙන දේ ඕනේ හැටියට කියන්න අවස්ථාවක්.:yes:මෙතනද ඔයාලට කියන්න පුළුවන් සූම් එක ගැන ඔයාලගේ අදහස් යෝජනා ඕනෙම දෙයක්.

සූම් එක ගැන මොකද හිතෙන්නේ..
ෆෝරම් එකේ කාර්ය පටිපාටිය ගැන...
තව මොනා හරි අලුතෙන් එකතු වෙන්න ඕනේ දේවල්..
සූම් එකේ උපසිරැසි ගැන...උපසිරැසි කණ්ඩායම ගැන අදහස්...

මේ ඕනෙම දෙයක් ඔයාට හිතෙන දේ කියන්න පුළුවන්.මේ ත්‍රෙඩ් එක ඒ වෙනුවෙන් තමා ඔයාලා හැමෝටම වීවෘත් වෙන්නේ.ඔයාලගේ මේ හැම වචනයක්ම වැදගත් වේවි වෙබ් අඩවියේ ඉදිරි ගමන් වෙනුවෙන්...අපි හැමෝම වචනයකින් හරි ඇඩ්මින් සහෝගේ ශක්තිය තව තවත් ශක්තිමත් වෙන්න කියන ගමන් ඔයාලා හැමෝම තමන්ගේ අදහස් උදහස් යෝජනා ගැන සඳහනක් කරන්න.

http://www.inkthemes.com/wp-content/uploads/2012/03/comments-icon2.jpg

මරු හිරා
04-01-2014, 02:21 PM
ඇත්තම කිව්වොත් දැන් සූම් එක කියන්නේ ගෙදර වගේ තමයි. සබ් එකක් බාගන්න යද්දී අපිට පිටු කීපයක් හරහා යන්න වෙනවා. එහෙම නැතුව ක්ලික් කරපු ගමන් අවසන් ඩවුන්ලෝඩ් පිටුව වෙත එන්න හැදුවොත් කොහොමද? එතනම කමෙන්ට් දාන්නත් පුළුවන් විදිහට හදන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් ලේසි වෙයි කට්ටියට.

damithperera
04-01-2014, 02:39 PM
ඇත්තම කිව්වොත් දැන් සූම් එක කියන්නේ ගෙදර වගේ තමයි. සබ් එකක් බාගන්න යද්දී අපිට පිටු කීපයක් හරහා යන්න වෙනවා. එහෙම නැතුව ක්ලික් කරපු ගමන් අවසන් ඩවුන්ලෝඩ් පිටුව වෙත එන්න හැදුවොත් කොහොමද? එතනම කමෙන්ට් දාන්නත් පුළුවන් විදිහට හදන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් ලේසි වෙයි කට්ටියට.

මමත් හිරා සහෝ එක්ක එකඟතාවය පලකරනවා

asitha sandaruwan
04-01-2014, 03:16 PM

හ්ම්.අපි ඇඩ්මින් සහෝ වෙත දන්වලා සලකලා බලමු හිරෝ :thumbsup:

asitha sandaruwan
04-01-2014, 03:17 PM
මමත් හිරා සහෝ එක්ක එකඟතාවය පලකරනවා

:thumbsup:

මරු හිරා
04-01-2014, 03:30 PM
:yes:

Story Teller
04-01-2014, 03:45 PM
සූම් එකේ our team කියන පිටුව අප්ඩේට් කළා නම් ගොඩක් හොද වෙයි.... මොකද දැනටම අපේ ගොඩක් අය 100, 50 ඉවර කරලා තියෙන නිසා කිව්වෙ... :D

asitha sandaruwan
04-01-2014, 03:58 PM
සූම් එකේ our team කියන පිටුව අප්ඩේට් කළා නම් ගොඩක් හොද වෙයි.... මොකද දැනටම අපේ ගොඩක් අය 100, 50 ඉවර කරලා තියෙන නිසා කිව්වෙ... :D

:thumbsup: :thumbsup: සලකලා බලමුකෝ අපි :thumbsup: :thumbsup:

CHAMARAN
04-01-2014, 04:18 PM
ඇත්තම කිව්වොත් දැන් සූම් එක කියන්නේ ගෙදර වගේ තමයි. සබ් එකක් බාගන්න යද්දී අපිට පිටු කීපයක් හරහා යන්න වෙනවා. එහෙම නැතුව ක්ලික් කරපු ගමන් අවසන් ඩවුන්ලෝඩ් පිටුව වෙත එන්න හැදුවොත් කොහොමද? එතනම කමෙන්ට් දාන්නත් පුළුවන් විදිහට හදන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් ලේසි වෙයි කට්ටියට.ඒ වගේම නතර කරලා තියෙන tv series ටිකත් දෙනවනම් එල......ඒ වගේම අපේ සෙට් එකට ආතල් එකේ ඉන්න ගන්න මහන්සියට අපේ respect එක specially මේ මොහොතේ හැමෝම වෙනුවෙන් පුද කරනවා........සුබ පැතුම්.......ජය වේවා.....

prasannalive
04-01-2014, 04:22 PM
කොහමද zoom එකට Chat Bar එකක් එහෙම දාන්න පුළුවන් නම්..එතකොට Zoom එකේ ඉන්න යාළුවන්ට Chat කරන්න එහෙමත් පුළුවන්..

Seeker
04-01-2014, 04:39 PM
පරණ සබ් ගන්න පූළුවන් වෙන විදිහට.. All sub කියන එක update කරන්න...

මරු හිරා
04-01-2014, 04:57 PM
කොහමද zoom එකට Chat Bar එකක් එහෙම දාන්න පුළුවන් නම්..එතකොට Zoom එකේ ඉන්න යාළුවන්ට Chat කරන්න එහෙමත් පුළුවන්..

:yes:

thilanka mihiranga
04-01-2014, 05:09 PM
ඇත්තම කිව්වොත් දැන් සූම් එක කියන්නේ ගෙදර වගේ තමයි. සබ් එකක් බාගන්න යද්දී අපිට පිටු කීපයක් හරහා යන්න වෙනවා. එහෙම නැතුව ක්ලික් කරපු ගමන් අවසන් ඩවුන්ලෝඩ් පිටුව වෙත එන්න හැදුවොත් කොහොමද? එතනම කමෙන්ට් දාන්නත් පුළුවන් විදිහට හදන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් ලේසි වෙයි කට්ටියට.

:yes: :yes: :yes:

ekanam athtatama watinawa ban.. math ekata ekapainma kamathi... anika sub wala size eka (MB gana) poddak adu karoth hodayi.. mokda apita ithin oya loku loku GB ganan nahane... :D

thilanka mihiranga
04-01-2014, 05:11 PM
කොහමද zoom එකට Chat Bar එකක් එහෙම දාන්න පුළුවන් නම්..එතකොට Zoom එකේ ඉන්න යාළුවන්ට Chat කරන්න එහෙමත් පුළුවන්..

:yes: good aidia ekak ekanam...

thilanka mihiranga
04-01-2014, 05:29 PM
mageth yojanawak thiyenawa.. zoom aken sub denakota eka piliwelakta dapu widiyatama ganna widiyak haduwanam maru.. mokada etakota apita dana sub miss wennatuwa ganna puluwan... :D

Story Teller
04-01-2014, 05:45 PM
අදහස් නම් හොදයි... මාත් ගොඩක් කැමතියි... ඒත් හෙඩ්ස් ට ඔය ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද වැඩ අස්සෙ...:shocked:

මරු හිරා
04-01-2014, 05:50 PM
අදහස් නම් හොදයි... මාත් ගොඩක් කැමතියි... ඒත් හෙඩ්ස් ට ඔය ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද වැඩ අස්සෙ...:shocked:

:shocked:

asitha sandaruwan
04-01-2014, 07:02 PM
හොඳ අදහස් යෝජනා ටිකක් ඉදිරිපත් වෙලා තියෙනවා නේ... :thumbsup:

Gayan Gamage
04-01-2014, 07:03 PM
උපසිරැසියක් 2000ක් බාගත වෙලා තියෙද්දිත් කමෙන්ට්ස් තියෙන්නේ 20ක් 25ක් වගේ. කස්ටියට කමෙන්ට් කරන වැඩේ ලේසි කළා නම් හොඳයි. ඒ කියන්නේ සයිට් එකේ සමාජිකත්වය අරගෙන නැති අයටත් කමෙන්ට් කරන්න අවස්තාව දෙනවනම් හොඳයි. දැන් තියෙන විදියට ‍කමෙන්ට් එකක් ‍දාන්න නම් සමාජිකත්වය අනිවාර්යයි. ඒ හේතුව නිසාම වෙන්න ඇති අදහස් දැක්වීම් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. සමාජිකත්වය නැතිව උපසිරැසිය බාගන්න පුලුවන් කම තියෙන නිසා කමෙන්ට් කරන්න අවස්තාවත් දෙනවනම් හොඳයි.

Code#M
04-01-2014, 07:36 PM
මට මතකයි ඉස්සර සූම් එකේ Movie collection කියලා පේජ් එකක් තිබුණා. දැන් තියෙන්නේ Tv Collection එකනේ. ඒ වගේම සූම් එකට සබ් ආපු ගමන් ෆෝන් එකට මැසේජ් එක ගෙන්න ගන්න විදිහත් ගොඩක් කට්ටිය දන්නැතුව ඇති.
Follow zoomlk 40404
ඒකත් හෝම් පේජ් එකේම දැම්මානම් හරි

Imal619
04-01-2014, 07:43 PM
site එකේ background music එකක් play වෙන්න දැම්මොත් නරකද?ආතල් එකේ සින්දුවක් අහගෙනම චැටක් දාගෙන ඉන්න පුළුවන්...Chat Bar එකකුත් තිබ්බනම් හොඳයි තමයි ප්‍රසන්න සහෝ කිව්වා විදිහට...

princekrish
04-01-2014, 07:45 PM
site එකේ background music එකක් play වෙන්න දැම්මොත් නරකද?ආතල් එකේ සින්දුවක් අහගෙනම චැටක් දාගෙන ඉන්න පුළුවන්...Chat Bar එකකුත් තිබ්බනම් හොඳයි තමයි ප්‍රසන්න සහෝ කිව්වා විදිහට...

chat බාර් එකක් කලින් තිබුනා,ඒක අයින් කරපු හේතුව නම් දන්නේ නෑ . . .

මරු හිරා
04-01-2014, 08:12 PM
උපසිරැසියක් 2000ක් බාගත වෙලා තියෙද්දිත් කමෙන්ට්ස් තියෙන්නේ 20ක් 25ක් වගේ. කස්ටියට කමෙන්ට් කරන වැඩේ ලේසි කළා නම් හොඳයි. ඒ කියන්නේ සයිට් එකේ සමාජිකත්වය අරගෙන නැති අයටත් කමෙන්ට් කරන්න අවස්තාව දෙනවනම් හොඳයි. දැන් තියෙන විදියට ‍කමෙන්ට් එකක් ‍දාන්න නම් සමාජිකත්වය අනිවාර්යයි. ඒ හේතුව නිසාම වෙන්න ඇති අදහස් දැක්වීම් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. සමාජිකත්වය නැතිව උපසිරැසිය බාගන්න පුලුවන් කම තියෙන නිසා කමෙන්ට් කරන්න අවස්තාවත් දෙනවනම් හොඳයි.

:yes:

nisallakshan
04-01-2014, 08:14 PM
කමන්ට් එක පිට්ටෙම වැටෙන්න දෙනවනම් හොඳයි ගොඩක් අය නෙත්නම් කමන්ට් කරන්නෙ නෑ දෙවනි පිට්ටට විතර ගියාම...

මරු හිරා
04-01-2014, 08:14 PM
site එකේ background music එකක් play වෙන්න දැම්මොත් නරකද?ආතල් එකේ සින්දුවක් අහගෙනම චැටක් දාගෙන ඉන්න පුළුවන්...Chat Bar එකකුත් තිබ්බනම් හොඳයි තමයි ප්‍රසන්න සහෝ කිව්වා විදිහට...

ඔය සින්දුව කවදාවත් මගේ කනෙක්ෂන් එකෙන් නම් අහන්න වෙන එකක් නෑ

මරු හිරා
04-01-2014, 08:16 PM
කමන්ට් එක පිට්ටෙම වැටෙන්න දෙනවනම් හොඳයි ගොඩක් අය නෙත්නම් කමන්ට් කරන්නෙ නෑ දෙවනි පිට්ටට විතර ගියාම...

හරියට හරි. කමෙන්ට් ඩවුන්ලෝඩ් ඔක්කොම එක පිටුවේ තිබ්බ නම් වැඩේ ගොඩ පිටු තුනකට යන එක ස්ලෝ කනෙක්ෂන් තියන යට එපා වෙනවා. සබ් එක තියන බැනර් එක ක්ලික් කරාම උඩින් කමෙන්ට් කරන්නත් යටින් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්නත් ටොරන්ට් එකත් දැම්ම නම් හරි.

Story Teller
04-01-2014, 08:44 PM
හරියට හරි. කමෙන්ට් ඩවුන්ලෝඩ් ඔක්කොම එක පිටුවේ තිබ්බ නම් වැඩේ ගොඩ පිටු තුනකට යන එක ස්ලෝ කනෙක්ෂන් තියන යට එපා වෙනවා. සබ් එක තියන බැනර් එක ක්ලික් කරාම උඩින් කමෙන්ට් කරන්නත් යටින් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්නත් ටොරන්ට් එකත් දැම්ම නම් හරි.

:yes:
tube light

Viraj_rox
04-01-2014, 08:47 PM
මේකේ කරන්න නම් සැහෙන එවා දාලා තියෙන්නේ. කරන්න පුලුවන් වෙයිද මන්දා මෙච්චර :shocked:

Imal619
04-01-2014, 09:15 PM
අලුත් ටෙක් සපෝර්ට් ඕන දෙයක් කරලා දෙයි අපි වෙනුවෙන්.....

මරු හිරා
04-01-2014, 09:46 PM
:yes:
tube light

බලපන් මේ ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එක :angry:

Code#M
04-01-2014, 10:14 PM
:yes:
සූම් එකේ our team කියන පිටුව අප්ඩේට් කළා නම් ගොඩක් හොද වෙයි.... මොකද දැනටම අපේ ගොඩක් අය 100, 50 ඉවර කරලා තියෙන නිසා කිව්වෙ... :D

Code#M
04-01-2014, 10:17 PM
:b
අදහස් නම් හොදයි... මාත් ගොඩක් කැමතියි... ඒත් හෙඩ්ස් ට ඔය ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද වැඩ අස්සෙ...:shocked:

Code#M
04-01-2014, 10:22 PM
:yes:
site එකේ background music එකක් play වෙන්න දැම්මොත් නරකද?ආතල් එකේ සින්දුවක් අහගෙනම චැටක් දාගෙන ඉන්න පුළුවන්...Chat Bar එකකුත් තිබ්බනම් හොඳයි තමයි ප්‍රසන්න සහෝ කිව්වා විදිහට...

prasannalive
04-01-2014, 11:29 PM
:yes: good aidia ekak ekanam...

ඒක තමයි මචෝ ...ඕක කර ගන්න තිබ්බ නම් ගොඩක් හොදයි..Chat bar ඒක දාගන්න පුළුවන් නම් ගොඩ....යාලුවෝ එක්ක කථා බහ කරන්නත් පුළුවන් ලේසියෙන්ම....

මරු හිරා
04-02-2014, 07:56 AM
:D

asitha sandaruwan
04-02-2014, 08:14 AM
අනිවාරයෙන් අපි හෙඩ්ස්ට කියලා උත්සහ කරලා බලමු යාලුවනේ

prasannalive
04-02-2014, 10:13 AM
අනිවාරයෙන් අපි හෙඩ්ස්ට කියලා උත්සහ කරලා බලමු යාලුවනේ

:thumbsup:

thilanka mihiranga
04-02-2014, 10:44 AM
අදහස් නම් හොදයි... මාත් ගොඩක් කැමතියි... ඒත් හෙඩ්ස් ට ඔය ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද වැඩ අස්සෙ...:shocked:

:growl:

thilanka mihiranga
04-02-2014, 10:46 AM
උපසිරැසියක් 2000ක් බාගත වෙලා තියෙද්දිත් කමෙන්ට්ස් තියෙන්නේ 20ක් 25ක් වගේ. කස්ටියට කමෙන්ට් කරන වැඩේ ලේසි කළා නම් හොඳයි. ඒ කියන්නේ සයිට් එකේ සමාජිකත්වය අරගෙන නැති අයටත් කමෙන්ට් කරන්න අවස්තාව දෙනවනම් හොඳයි. දැන් තියෙන විදියට ‍කමෙන්ට් එකක් ‍දාන්න නම් සමාජිකත්වය අනිවාර්යයි. ඒ හේතුව නිසාම වෙන්න ඇති අදහස් දැක්වීම් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. සමාජිකත්වය නැතිව උපසිරැසිය බාගන්න පුලුවන් කම තියෙන නිසා කමෙන්ට් කරන්න අවස්තාවත් දෙනවනම් හොඳයි.

:yes::yes::yes:

මරු හිරා
04-02-2014, 10:55 AM
:angry:

thilanka mihiranga
04-02-2014, 10:55 AM
අනිවාරයෙන් අපි හෙඩ්ස්ට කියලා උත්සහ කරලා බලමු යාලුවනේ

:thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
04-02-2014, 10:59 AM
:D

asitha sandaruwan
04-02-2014, 11:21 AM
බම්ප්

markhaloce
04-02-2014, 11:28 AM
මං කියන්නෙ සූම් එකෙන් කරල තියෙන යුධ අපරාද වලට ජාත්‍යන්තර අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනි කියල.. !

asitha sandaruwan
04-02-2014, 11:30 AM
මං කියන්නෙ සූම් එකෙන් කරල තියෙන යුධ අපරාද වලට ජාත්‍යන්තර අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනි කියල.. !

:k0243:

CJA
04-02-2014, 12:42 PM
උපසිරැසියක් 2000ක් බාගත වෙලා තියෙද්දිත් කමෙන්ට්ස් තියෙන්නේ 20ක් 25ක් වගේ. කස්ටියට කමෙන්ට් කරන වැඩේ ලේසි කළා නම් හොඳයි. ඒ කියන්නේ සයිට් එකේ සමාජිකත්වය අරගෙන නැති අයටත් කමෙන්ට් කරන්න අවස්තාව දෙනවනම් හොඳයි. දැන් තියෙන විදියට ‍කමෙන්ට් එකක් ‍දාන්න නම් සමාජිකත්වය අනිවාර්යයි. ඒ හේතුව නිසාම වෙන්න ඇති අදහස් දැක්වීම් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. සමාජිකත්වය නැතිව උපසිරැසිය බාගන්න පුලුවන් කම තියෙන නිසා කමෙන්ට් කරන්න අවස්තාවත් දෙනවනම් හොඳයි.

මේ අදහස නම් හොදයි.. තව එකම පිටුවෙම කමෙන්ට් කරන්න දාන එකත් හොදයි..

achala2010
04-02-2014, 01:18 PM
ඇත්තම කිව්වොත් දැන් සූම් එක කියන්නේ ගෙදර වගේ තමයි. සබ් එකක් බාගන්න යද්දී අපිට පිටු කීපයක් හරහා යන්න වෙනවා. එහෙම නැතුව ක්ලික් කරපු ගමන් අවසන් ඩවුන්ලෝඩ් පිටුව වෙත එන්න හැදුවොත් කොහොමද? එතනම කමෙන්ට් දාන්නත් පුළුවන් විදිහට හදන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් ලේසි වෙයි කට්ටියට.

ඒකනමි වටිනවා හිරා

ajiya
04-02-2014, 03:54 PM
ගොඩක් අදහස් තියෙන එකේ ඔන්න ඔහේ මමත් අදසහක් දැම්මා හොදේ........

අපිට සුම් එක්ට පිත්තූරයක් එකතු කරන්න මර කට්ටක් කන්න වෙනවා.. එහෙම නැතිව Fb එකේ වගේ පින්තූර ඩිරෙක් අප් ලෝඩ් කරන්න විදියක් හදන්න පුලුවන්නම් මරේ මරැ

thilanka mihiranga
04-02-2014, 04:28 PM
ගොඩක් අදහස් තියෙන එකේ ඔන්න ඔහේ මමත් අදසහක් දැම්මා හොදේ........

අපිට සුම් එක්ට පිත්තූරයක් එකතු කරන්න මර කට්ටක් කන්න වෙනවා.. එහෙම නැතිව Fb එකේ වගේ පින්තූර ඩිරෙක් අප් ලෝඩ් කරන්න විදියක් හදන්න පුලුවන්නම් මරේ මරැ

:yes:

asitha sandaruwan
04-03-2014, 10:09 AM
ගොඩක් අදහස් තියෙන එකේ ඔන්න ඔහේ මමත් අදසහක් දැම්මා හොදේ........

අපිට සුම් එක්ට පිත්තූරයක් එකතු කරන්න මර කට්ටක් කන්න වෙනවා.. එහෙම නැතිව Fb එකේ වගේ පින්තූර ඩිරෙක් අප් ලෝඩ් කරන්න විදියක් හදන්න පුලුවන්නම් මරේ මරැ

Forum වල සාමාන්‍යයෙන් එහෙම විදිහක් නම් එන්නේ නෑ සහෝ. www.imgur.com එකට දැම්මම ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්

ajiya
04-03-2014, 10:56 AM
Forum වල සාමාන්‍යයෙන් එහෙම විදිහක් නම් එන්නේ නෑ සහෝ. www.imgur.com එකට දැම්මම ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්

මම හරියටම එ ගැන දැනන් උන්නේ නැ මචෝ... ස්තූතියි

Kistlak
04-03-2014, 12:44 PM
සුබ පැතුම් !! ජය වේවා !! :) :)