PDA

View Full Version : ZOOM බක්මහ උළෙල 2014



Pages : [1] 2

asitha sandaruwan
04-03-2014, 10:24 AM
ඔන්න එහෙනම් මේ අවුරුද්දෙත් සූම් එකේ කට්ටියගේ බක්මහ උළෙල කලින් පාර වගේම පවත්වන්න තමයි හදන්නේ. මේක ගැන විශේෂයෙන් දැනුම් දෙන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. ගිය අවුරුද්දේ බක්මහ උළෙලට ඇවිත් හැමෝම ගොඩක් විනෝද උනා වගේ මේ පාරත් විනෝද වෙන්න පුළුවන්. බක්මහ උළෙලක පැවැත්වෙන ක්‍රීඩා වලට නව මුහුණුවරක් එකතු කරලා තමයි අපේ බක්මහ උළෙල පවත්වන්නේ. මෙවර පැවැත්වෙන ක්‍රීඩා පහත පරිදි වේ.


මැරතන් තරඟය (අදාළ ත්‍රෙඩ් අදාළ කාල සීමාව තුල වැඩිම පොස්ට් ප්‍රමාණයක් දමන තරඟ කරුවා තේරීම)
අවුරුදු කුමරා තේරීම. (අවුරුදු කුමරිය තෝරන්න විදිහක් නෑ කුමරියෝ ටික එන්නේ නෑ. ඒ නිසා අනුෂි තමයි නිතරඟයෙන් අවුරුදු කුමරිය. :D )
තේරවිලි තේරීමේ තරඟය.
ජනගී ඉදිරිපත් කිරීමේ තරඟය.
සැඟවුණු අමුත්තා සෙවීම.
හොඳම බොරුව.

මේ ක්‍රීඩා වලට අමතරව අපිට ඔන්ලයින් කරන්න පුළුවන් ක්‍රීඩා තව මොනවද තියෙන්නේ කියල හිතල මේ ත්‍රෙඩ් එකේ දාන්න. හැමෝම සහභාගී වෙයි කියල බලාපොරොත්තු වෙනවා. මෙවර බක්මහ උළෙලේ පින්තූරය සකසා එවීම සම්බන්ධයෙන් තිලංක මිහිරංග සහෝ හට විශේෂ ස්තුතිය පිරිනමනවා. ZOOM බක්මහ උළෙල 2014 කියන ටැග් එක හරහා මෙම අවුරුදු උළෙලට අදාළ සියලුම ත්‍රෙඩ් ඔබට බලාගැනීමට පහසුවෙන් අවස්තාව සලසල දෙනවා. මේකට සෙට් වෙන්න කැමති ඔයාලාගේ යාළුවන් එහෙම උනත් ඉන්නවා නම් අපේ ෆෝරම් එකට සෙට් වෙන්න එයාලටත් කියල දෙන්න. හැමදාම අලුත් අලුත් දේවල් ලබා දෙන්නේ zoom.lk වලින්ම තමයි. හැමෝටම සුබ දවසක්.

http://i62.tinypic.com/11c4axj.jpg

CJA
04-03-2014, 10:29 AM
එල එල සෙට් වෙලා ෆුල් ෆන්ටෙකක් ගමු...

DilanH
04-03-2014, 10:35 AM
ඇත්තටම එහෙකුත් තියමු නේ අනාගතයේදී ? :):
:D

මරු හිරා
04-03-2014, 10:44 AM
ඇත්තටම එහෙකුත් තියමු නේ අනාගතයේදී ? :):
:D

අනිවා එකෙන්ම

thilanka mihiranga
04-03-2014, 10:49 AM
අවුරුදු කුමරා තේරීම. (අවුරුදු කුමරිය තෝරන්න විදිහක් නෑ කුමරියෝ ටික එන්නේ නෑ. ඒ නිසා අනුෂි තමයි නිතරඟයෙන් අවුරුදු කුමරිය. :D )


අපේ උශා නගා, හිරා නගා, අසිත නගා කියන කුමාරියො ටිකත් ඉන්නවනෙ... :D

Code#M
04-03-2014, 10:49 AM
අපිත් ආවෝ..........

thilanka mihiranga
04-03-2014, 10:54 AM
මෙවර බක්මහ උළෙලේ පින්තූරය සකසා එවීම සම්බන්ධයෙන් තිලංක මිහිරංග සහෝ හට විශේෂ ස්තුතිය පිරිනමනවා.

ස්තූතියෙන් වැඩක් නෑ යකෝ තෑග්ගක් දියන්... නැත්තන් හොර ලකුනු ටිකක් දීපන් අවුරුදු උස්සවයට....
:D:D:D

ajiya
04-03-2014, 10:54 AM
dan patan ganne kawadda bn ada idalada

මරු හිරා
04-03-2014, 10:55 AM
අපේ උශා නගා, හිරා නගා, අසිත නගා කියන කුමාරියො ටිකත් ඉන්නවනෙ... :D

අසිත ඇන්ටි විතරයි බන් ඉන්නේ උඹට වැරදිලා

මරු හිරා
04-03-2014, 10:56 AM
dan patan ganne kawadda bn ada idalada

11 වෙනිදා 12 වෙනිදා වගේ වෙද්දී පටන් ගන්නවලු

thilanka mihiranga
04-03-2014, 10:56 AM
:D

thilanka mihiranga
04-03-2014, 10:58 AM
අසිත ඇන්ටි විතරයි බන් ඉන්නේ උඹට වැරදිලා

අප්පට එහෙනන් අසිත ඇන්ටි හොදම ඇන්ට් පාර විදියට තෝරමු... :lol:

CJA
04-03-2014, 10:58 AM
මේ අවුරුද්දෙත් අවුරුදු කුමරා අපේ කලු කොට කැත නාකි ඌෂා ආදිපාදතුමාමයි...

මරු හිරා
04-03-2014, 11:00 AM
මේ අවුරුද්දෙත් අවුරුදු කුමරා අපේ කලු කොට කැත නාකි ඌෂා ආදිපාදතුමාමයි...

උෂා සූම් එකෙන් හැංගිලා ඉන්නේ මේ පාර මේකට කමෙන්ට් එකක්වත් දාන්න එන්නේ නෑ බයේ

CJA
04-03-2014, 11:03 AM
උෂා සූම් එකෙන් හැංගිලා ඉන්නේ මේ පාර මේකට කමෙන්ට් එකක්වත් දාන්න එන්නේ නෑ බයේ

කොහෙ හිටියත් පොරව ඇදලා ගමු මචං ඌෂා නැතුව බෑ.. :P

thilanka mihiranga
04-03-2014, 11:03 AM
11 වෙනිදා 12 වෙනිදා වගේ වෙද්දී පටන් ගන්නවලු

අඩේ මන්නන් කියන්නෙ ඕක 12-13 හෝ 13-14 තියමු කියල... මේ දවස් ටික හැමෝටම නිවාඩු දවස්නෙ... මොකද වැඩට යන වුනුත් ඉන්නවනෙ බන් අපි වගේ. :D අපි පවුනෙ ඉතින්.. :D:D:D

Dilshan
04-03-2014, 11:03 AM
සැගවුන අමුත්තාට ඇඩ්මින්ව තමයි හොයන්න වෙන්නේ.
හොදම බොරුව නම් හොදම ඇත්ත කියලා දැම්මා නම් හරි මොකද හැමදාම බොරුනේ කලෙින්නේ :P

මරු හිරා
04-03-2014, 11:04 AM
අඩේ මන්නන් කියන්නෙ ඕක 12-13 හෝ 13-14 තියමු කියල... මේ දවස් ටික හැමෝටම නිවාඩු දවස්නෙ... මොකද වැඩට යන වුනුත් ඉන්නවනෙ බන් අපි වගේ. :D අපි පවුනෙ ඉතින්.. :D:D:D

හරි අපි 12 ඉඳල ඒ සතියෙම තියමු දිගටම

මරු හිරා
04-03-2014, 11:05 AM
කොහෙ හිටියත් පොරව ඇදලා ගමු මචං ඌෂා නැතුව බෑ.. :P
ඔව් මේ පාරත් පොර අවුරුදු කුමාරයට තරඟ කරනවා අනිවා

සැගවුන අමුත්තාට ඇඩ්මින්ව තමයි හොයන්න වෙන්නේ.
හොදම බොරුව නම් හොදම ඇත්ත කියලා දැම්මා නම් හරි මොකද හැමදාම බොරුනේ කලෙින්නේ :P

ඇඩ්මින්ව නම් ඉතින් කාටවත්ම හොයන්න වෙන්නේ නෑ

thilanka mihiranga
04-03-2014, 11:06 AM
මේ අවුරුද්දෙත් අවුරුදු කුමරා අපේ කලු කොට කැත නාකි ඌෂා ආදිපාදතුමාමයි...

ගියපාරත් කොල්ල නේද කුමාරය..

thilanka mihiranga
04-03-2014, 11:08 AM
ඔව් මේ පාරත් පොර අවුරුදු කුමාරයට තරඟ කරනවා අනිවා

:lol::lol::lol: එල එල ඕක කුමාරය වෙන්න මාර ආසයිනෙ ඉතින්...

මරු හිරා
04-03-2014, 11:08 AM
ගියපාරත් කොල්ල නේද කුමාරය..

:yes:

මරු හිරා
04-03-2014, 11:09 AM
:lol::lol::lol: එල එල ඕක කුමාරය වෙන්න මාර ආසයිනෙ ඉතින්...

ඒකෙ අනිත් පැත්තටත් එහෙමම තමයි

thilanka mihiranga
04-03-2014, 11:09 AM
හරි අපි 12 ඉඳල ඒ සතියෙම තියමු දිගටම

එල එල.. ස්තූති වේවා..

thilanka mihiranga
04-03-2014, 11:13 AM
ඒකෙ අනිත් පැත්තටත් එහෙමම තමයි

ම්ම්ම්... :rolleyes:

මරු හිරා
04-03-2014, 11:13 AM
:rolleyes:

thilanka mihiranga
04-03-2014, 11:15 AM
:cool:

thilanka mihiranga
04-03-2014, 11:17 AM
:D

CJA
04-03-2014, 11:18 AM
ඔව් මේ පාරත් පොර අවුරුදු කුමාරයට තරඟ කරනවා අනිවා


අනිවා අනිවා..


ගියපාරත් කොල්ල නේද කුමාරය..

ඔව් මචෝ

CHAMARAN
04-03-2014, 11:20 AM
අසිතයාගේ නංගි බබාව ඌට අමතක වෙලා වගේ....1න්ම එල එල..........

asitha sandaruwan
04-03-2014, 11:23 AM
උෂාව මේ සැරෙත් අවුරුදු කුමරිය කරවමු

මරු හිරා
04-03-2014, 11:24 AM
හැමෝගෙන්ම අසිතයට මඩ ප්‍රහාර එල්ල වෙනවා

asitha sandaruwan
04-03-2014, 11:25 AM
අසිතයාගේ නංගි බබාව ඌට අමතක වෙලා වගේ....1න්ම එල එල..........

නෑ නෑ එයාව මන් අවුරුදු කුමරියට යවන්නේ නෑ.මොකද කොල්ලෝ බැරි වෙලාවක්වත් හිරා නංගියාට උම්මා දුන්නොත් එහෙම...

asitha sandaruwan
04-03-2014, 11:26 AM
හැමෝගෙන්ම අසිතයට මඩ ප්‍රහාර එල්ල වෙනවා

උඹට මඩ තලි පිටින් වදියි හොඳේ.හික්ස්

CJA
04-03-2014, 11:26 AM
උෂාව මේ සැරෙත් අවුරුදු කුමරිය කරවමු

අනිවා..

CJA
04-03-2014, 11:27 AM
හැමෝගෙන්ම අසිතයට මඩ ප්‍රහාර එල්ල වෙනවා

බොකාව ඔච්චර ලිඳට දාන්න එපා යකෝ

asitha sandaruwan
04-03-2014, 11:39 AM
:):

thilanka mihiranga
04-03-2014, 11:41 AM
:):

CJA
04-03-2014, 11:41 AM
:rolleyes:

asitha sandaruwan
04-03-2014, 11:42 AM
බොකාව ඔච්චර ලිඳට දාන්න එපා යකෝ

සී අයියට විතරයි තේරුනේ මාගේ හදපතුලෙන් නැග එන දුක් දොම්නස් අදෝනා රාවය.

asitha sandaruwan
04-03-2014, 11:43 AM
:angry:

thilanka mihiranga
04-03-2014, 11:43 AM
නෑ නෑ එයාව මන් අවුරුදු කුමරියට යවන්නේ නෑ කොල්ලෝ බැරි වෙලාවක්වත් හිරා නංගියාට උම්මා දුන්නොත් එහෙම...

:lol::lol::lol: කැත කතා කියන්න එපා හොදේ...

thilanka mihiranga
04-03-2014, 11:44 AM
හැමෝගෙන්ම අසිතයට මඩ ප්‍රහාර එල්ල වෙනවා

පෞ යකෝ නොදරුව....:D

thilanka mihiranga
04-03-2014, 11:45 AM
:rolleyes:

මරු හිරා
04-03-2014, 11:45 AM
:shocked:

asitha sandaruwan
04-03-2014, 11:46 AM
පෞ යකෝ නොදරුව....:D

:yes::yes::yes::yes::yes: ඔව් පව් මම...

මරු හිරා
04-03-2014, 11:49 AM
:angry:

thilanka mihiranga
04-03-2014, 11:50 AM
ගියපාර උෂාන්තය අවුරුදු කුමාරය උන වෙලාවෙ ගත්ත පොටෝ එකක්. හෙන අමාරුවෙන් උගෙන් ඉල්ල ත්තෙ....

http://3.bp.blogspot.com/-uyY7UmPiNGo/UkI0YsBdDmI/AAAAAAAAmbM/yRqHXv6XCY4/s1600/mr+sri+lanka1.jpg

කොහොමද කොල්ලගෙ ඇග...

asitha sandaruwan
04-03-2014, 11:50 AM
:k0233:

thilanka mihiranga
04-03-2014, 11:51 AM
:yes::yes::yes::yes::yes: ඔව් පව් මම...

අපේ කුක්කු නගනෙ... :D මොකද වෙන්නේ.....

asitha sandaruwan
04-03-2014, 11:52 AM
ගියපාර උෂාන්තය අවුරුදු කුමාරය උන වෙලාවෙ ගත්ත පොටෝ එකක්. හෙන අමාරුවෙන් උගෙන් ඉල්ල ත්තෙ....

http://3.bp.blogspot.com/-uyY7UmPiNGo/UkI0YsBdDmI/AAAAAAAAmbM/yRqHXv6XCY4/s1600/mr+sri+lanka1.jpg

කොහොමද කොල්ලගෙ ඇග...

:lol::lol::lol::lol:ලොලේ ලොල්.

මරු හිරා
04-03-2014, 11:52 AM
:k0233:

thilanka mihiranga
04-03-2014, 11:52 AM
:cool:

මරු හිරා
04-03-2014, 11:52 AM
ගියපාර උෂාන්තය අවුරුදු කුමාරය උන වෙලාවෙ ගත්ත පොටෝ එකක්. හෙන අමාරුවෙන් උගෙන් ඉල්ල ත්තෙ....

http://3.bp.blogspot.com/-uyY7UmPiNGo/UkI0YsBdDmI/AAAAAAAAmbM/yRqHXv6XCY4/s1600/mr+sri+lanka1.jpg

කොහොමද කොල්ලගෙ ඇග...

:lol:

මරු හිරා
04-03-2014, 11:53 AM
:rolleyes:

thilanka mihiranga
04-03-2014, 11:55 AM
;)

මරු හිරා
04-03-2014, 11:57 AM
:):

මරු හිරා
04-03-2014, 12:01 PM
:(

thilanka mihiranga
04-03-2014, 12:01 PM
:D

මරු හිරා
04-03-2014, 12:04 PM
:shocked:

asitha sandaruwan
04-03-2014, 12:05 PM
:(

thilanka mihiranga
04-03-2014, 12:08 PM
මේපාර අවුරුදු කුමාරයට S5 එකක් දෙනව කියන්නෙ.... :cool:

thilanka mihiranga
04-03-2014, 12:09 PM
කුමාරිටනම් i5 එකක්.... තමා....:k0236:

thilanka mihiranga
04-03-2014, 12:10 PM
:k0233:

මරු හිරා
04-03-2014, 12:15 PM
:k0235:

මරු හිරා
04-03-2014, 12:16 PM
මේපාර අවුරුදු කුමාරයට S5 එකක් දෙනව කියන්නෙ.... :cool:


කුමාරිටනම් i5 එකක්.... තමා....:k0236:

එහෙම උනොත් මරාගනියි

thilanka mihiranga
04-03-2014, 12:16 PM
:(

මරු හිරා
04-03-2014, 12:17 PM
:angry:

thilanka mihiranga
04-03-2014, 12:19 PM
එහෙම උනොත් මරාගනියි

එහෙම උනොත් කුමාරයොයි කුමාරිලයි පෝලිමේ ඉදී.... අපේ උන්ට දෙමල පත්තරයක් හරි කමන්නෑනෙ නිකන් දෙනවනම්... :D

thilanka mihiranga
04-03-2014, 12:21 PM
හිරා මොකද අවුරුද්දට ගමේ පැත්තෙ යන්නැද්ද...

මරු හිරා
04-03-2014, 12:21 PM
:oo:

මරු හිරා
04-03-2014, 12:21 PM
හිරා මොකද අවුරුද්දට ගමේ පැත්තෙ යන්නැද්ද...

මම ඇවිත් ඉන්නේ

asitha sandaruwan
04-03-2014, 12:23 PM
මම ඇවිත් ඉන්නේ

අනේ...හෙන හුරතල් නංගියා..

asitha sandaruwan
04-03-2014, 12:26 PM
:shocked:

thilanka mihiranga
04-03-2014, 12:26 PM
:):

මරු හිරා
04-03-2014, 12:26 PM
:D

මරු හිරා
04-03-2014, 12:28 PM
අනේ...හෙන හුරතල් නංගියා..

හා කොටලු

thilanka mihiranga
04-03-2014, 12:29 PM
මම ඇවිත් ඉන්නේ

එල එල... ඔහෙ තමයි එලටම අවුරුදු තියෙන්නෙ.. මාත් ඉස්සර අවුරුද්දට ඔහෙම තමයි... දැන් මේ ජොබ් කෙරුවාව නිසා එන යන වෙලාවක් නෑ බන්...

thilanka mihiranga
04-03-2014, 12:31 PM
:rolleyes:

මරු හිරා
04-03-2014, 12:34 PM
එල එල... ඔහෙ තමයි එලටම අවුරුදු තියෙන්නෙ.. මාත් ඉස්සර අවුරුද්දට ඔහෙම තමයි... දැන් මේ ජොබ් කෙරුවාව නිසා එන යන වෙලාවක් නෑ බන්...

අනිවා අනිවා

thilanka mihiranga
04-03-2014, 12:42 PM
:):

මරු හිරා
04-03-2014, 12:48 PM
:oo:

thilanka mihiranga
04-03-2014, 12:50 PM
:rolleyes:

princekrish
04-03-2014, 12:52 PM
එල එල . . .
පුළුවන් නම් 12න් පස්සේ තියමු,12 ඉදන් උනත් අවුලක් නෑ නේ.අර කිව්වත් වගේ ගොඩක් යට නිවාඩු හම්බවෙන්නේ 12 ඉදන් නේ.

මරු හිරා
04-03-2014, 12:53 PM
එල එල . . .
පුළුවන් නම් 12න් පස්සේ තියමු,12 ඉදන් උනත් අවුලක් නෑ නේ.අර කිව්වත් වගේ ගොඩක් යට නිවාඩු හම්බවෙන්නේ 12 ඉදන් නේ.

හරි හරි එල

thilanka mihiranga
04-03-2014, 12:54 PM
:yes:

මරු හිරා
04-03-2014, 12:56 PM
:cool:

Ushantha
04-03-2014, 12:56 PM
අපේ උශා නගා, හිරා නගා, අසිත නගා කියන කුමාරියො ටිකත් ඉන්නවනෙ... :D

ආ මෙන්න මෙයා........... ඔයා කාගෙත් අයියා වෙන්න ඇති නේ.... :rolleyes:

princekrish
04-03-2014, 12:57 PM
:rolleyes:

මරු හිරා
04-03-2014, 12:59 PM
:k0230:

Ushantha
04-03-2014, 01:00 PM
මේ අවුරුද්දෙත් අවුරුදු කුමරා අපේ කලු කොට කැත නාකි ඌෂා ආදිපාදතුමාමයි...

http://media1.giphy.com/media/veBXFw7UBbJeM/giphy.gif

මට මොන අවුරැදුද මෙයා.. එදා වේල කන්න විදියක් නැතුව ඉන්නේ.. ඉන්ටනෙට් බිල ගෙව්වෙත් නෑ ගිය මාසේ.. අවුරැදු සහනාධාර එහෙම දෙන්නේ නැද්ද සුදූ? :rolleyes:

Ushantha
04-03-2014, 01:01 PM
ඔව් මේ පාරත් පොර අවුරුදු කුමාරයට තරඟ කරනවා අනිවා

ඔයත්.....

http://media1.giphy.com/media/veBXFw7UBbJeM/giphy.gif

Ushantha
04-03-2014, 01:02 PM
ගියපාරත් කොල්ල නේද කුමාරය..

ගියපාර මුන් මාව ඕකට දාලා නිකන් කුණු කතා ගොඩක් අහ ගත්තා.. මේ පාර නම් මම පැත්ත පලාතේ එන්නෑ.. මතකද අර ටයිමා ඒ කාලේ කියපු ඒවා:no:

මරු හිරා
04-03-2014, 01:02 PM
:angry:

Ushantha
04-03-2014, 01:03 PM
:lol::lol::lol: එල එල ඕක කුමාරය වෙන්න මාර ආසයිනෙ ඉතින්...

ඔයත්.....

http://media1.giphy.com/media/veBXFw7UBbJeM/giphy.gif

:D

Ushantha
04-03-2014, 01:04 PM
ඒකෙ අනිත් පැත්තටත් එහෙමම තමයි

ඔයාව අවුරැදු කුමාරිට දාන්නම්.. :D ආසයි නේහ්:rolleyes:

Ushantha
04-03-2014, 01:05 PM
උෂාව මේ සැරෙත් අවුරුදු කුමරිය කරවමු

ඒකට ඔයා ඉන්නවා නේ සුදූ.. ඔයාව දාන්නම් ප්‍රෙග්නට් අවුරැදු කුමරිය තෝරන තරගෙට:D

Ushantha
04-03-2014, 01:06 PM
අනිවා..


පුත්තලම් බූරැවෙක් පයින් ගහපිය කොන්ද කැඩෙන්න....:D

Ushantha
04-03-2014, 01:06 PM
ගියපාර උෂාන්තය අවුරුදු කුමාරය උන වෙලාවෙ ගත්ත පොටෝ එකක්. හෙන අමාරුවෙන් උගෙන් ඉල්ල ත්තෙ....

http://3.bp.blogspot.com/-uyY7UmPiNGo/UkI0YsBdDmI/AAAAAAAAmbM/yRqHXv6XCY4/s1600/mr+sri+lanka1.jpg

කොහොමද කොල්ලගෙ ඇග...

ජුගුස්සාජනක හිරිකිත ගතියක් දැනෙනවා...:rolleyes:

Ushantha
04-03-2014, 01:08 PM
අනේ...හෙන හුරතල් නංගියා..

:lol::lol::lol:

Ushantha
04-03-2014, 01:15 PM
හා කොටලු

:lol::lol::lol:

Shasz
04-03-2014, 01:36 PM
:32_002::32_002:හා නංගිලා මාත් ආවා ඇවිල්ල යන්න........:rolleyes::rolleyes:

Shasz
04-03-2014, 01:37 PM
http://media1.giphy.com/media/veBXFw7UBbJeM/giphy.gif

මට මොන අවුරැදුද මෙයා.. එදා වේල කන්න විදියක් නැතුව ඉන්නේ.. ඉන්ටනෙට් බිල ගෙව්වෙත් නෑ ගිය මාසේ.. අවුරැදු සහනාධාර එහෙම දෙන්නේ නැද්ද සුදූ? :rolleyes:

ඇයි මල්ලි චන්දෙ කොරලා සරුවක් නැතෙයි........:k0230:

Shasz
04-03-2014, 01:40 PM
හරි ගියාම යාලුවෝ අමතක වෙන එකත් තෝරමුද......:D

Ushantha
04-03-2014, 01:55 PM
හරි ගියාම යාලුවෝ අමතක වෙන එකත් තෝරමුද......:D

හානේ මෙන්න මෙයා ඇවිල්ලා.. කවදද එළියට ආවේ..

මරු හිරා
04-03-2014, 01:57 PM
හරි ගියාම යාලුවෝ අමතක වෙන එකත් තෝරමුද......:D

එකෙන්ම උඹ තමයි දිනන්නේ. මැහුම් කපාගත්තට පස්සේ උඹට හැමෝම අමතක වෙලා

Ushantha
04-03-2014, 01:58 PM
ඇයි මල්ලි චන්දෙ කොරලා සරුවක් නැතෙයි........:k0230:

මම ඕවට නෑනේ මෙයා... :rolleyes:

Ushantha
04-03-2014, 01:59 PM
එකෙන්ම උඹ තමයි දිනන්නේ. මැහුම් කපාගත්තට පස්සේ උඹට හැමෝම අමතක වෙලා

ආව ගමන් ලිදේ... ජබුක් ගානවා ඇහුනේ නෑ.. තවම වැටෙනවා ඇති..:rolleyes:

princekrish
04-03-2014, 02:03 PM
හරි ගියාම යාලුවෝ අමතක වෙන එකත් තෝරමුද......:D

අම්මෝ . . .
දැක්ක කල් . . .

Shasz
04-03-2014, 02:07 PM
හානේ මෙන්න මෙයා ඇවිල්ලා.. කවදද එළියට ආවේ..


එකෙන්ම උඹ තමයි දිනන්නේ. මැහුම් කපාගත්තට පස්සේ උඹට හැමෝම අමතක වෙලා


ආව ගමන් ලිදේ... ජබුක් ගානවා ඇහුනේ නෑ.. තවම වැටෙනවා ඇති..:rolleyes:


අම්මෝ . . .
දැක්ක කල් . . .

අඩෝ මෙහෙමද පිළිගන්නේ.......රෙදි ටික ගැල උනා........

Shasz
04-03-2014, 02:08 PM
අම්මෝ . . .
දැක්ක කල් . . .

ඔව් බන් උබලව බලලා යන්න ආවා....

Shasz
04-03-2014, 02:10 PM
එකෙන්ම උඹ තමයි දිනන්නේ. මැහුම් කපාගත්තට පස්සේ උඹට හැමෝම අමතක වෙලා

අනේ යකෝ,,,, කාටද දන්නේ නෑ භාර්යාවෝ හම්බ වෙලා හරි ගියේ

මරු හිරා
04-03-2014, 02:11 PM
අනේ යකෝ,,,, කාටද දන්නේ නෑ භාර්යාවෝ හම්බ වෙලා හරි ගියේ

උඹට තමයි. උඹේ ගෑනි උඹව මරල කියල තමයි ආරංචිය ගියේ

මරු හිරා
04-03-2014, 02:12 PM
:rolleyes:

මරු හිරා
04-03-2014, 02:13 PM
:shocked:

Shasz
04-03-2014, 02:14 PM
උඹට තමයි. උඹේ ගෑනි උඹව මරල කියල තමයි ආරංචිය ගියේ

ඔව් යකෝ මේ මරණෙන් පිබිදුනා විතරයි.......:D

මරු හිරා
04-03-2014, 02:14 PM
:angry:

Ushantha
04-03-2014, 02:15 PM
ඔව් යකෝ මේ මරණෙන් පිබිදුනා විතරයි.......:D

ආශ්චර්යය නේ...:D

මරු හිරා
04-03-2014, 02:15 PM
ඔව් යකෝ මේ මරණෙන් පිබිදුනා විතරයි.......:D

මැරිලා ඉපදිලාවත් පරණ එවුන් මතක් වෙච්ච එක ලොකු දෙයක්

Shasz
04-03-2014, 02:17 PM
ආශ්චර්යය නේ...:D


මැරිලා ඉපදිලාවත් පරණ එවුන් මතක් වෙච්ච එක ලොකු දෙයක්

ජම්මාන්තර ව්යිරක්කාරයෝ කොහොම අමතක වෙන්නද බන්........

Shasz
04-03-2014, 02:17 PM
ආශ්චර්යය නේ...:D

ගීතා අක්ක සනීපෙන් ඉන්නවයි

මරු හිරා
04-03-2014, 02:18 PM
ජම්මාන්තර ව්යිරක්කාරයෝ කොහොම අමතක වෙන්නද බන්........

උඹ අද විතරද එන්නේ?

Shasz
04-03-2014, 02:18 PM
:k0233:

මරු හිරා
04-03-2014, 02:19 PM
:angry::rolleyes:

මරු හිරා
04-03-2014, 02:19 PM
:yes:

මරු හිරා
04-03-2014, 02:19 PM
:(

Shasz
04-03-2014, 02:19 PM
උඹ අද විතරද එන්නේ?

පිස්සුද බන් කී බෝර්ඩ් එක ආයේ කෙලවෙනකම් එනවා

මරු හිරා
04-03-2014, 02:20 PM
:k0235:

මරු හිරා
04-03-2014, 02:20 PM
පිස්සුද බන් කී බෝර්ඩ් එක ආයේ කෙලවෙනකම් එනවා

ලොල්. එහෙනම් ආයේ Halo පාරකුත් ගහමු

Shasz
04-03-2014, 02:20 PM
:D

Shasz
04-03-2014, 02:21 PM
ලොල්. එහෙනම් ආයේ Halo පාරකුත් ගහමු

ඔය කිව්වට මව්ස් එකේ පොඩි අංජ බජල් වගයක් තියෙනවා

මරු හිරා
04-03-2014, 02:22 PM
:k0230:

මරු හිරා
04-03-2014, 02:23 PM
ඔය කිව්වට මව්ස් එකේ පොඩි අංජ බජල් වගයක් තියෙනවා

මල්ලි ගාව තියන ඩෙස්ක්ටොප් මැෂිම ගනින්කෝ

මරු හිරා
04-03-2014, 02:23 PM
;)

Shasz
04-03-2014, 02:24 PM
මල්ලි ගාව තියන ඩෙස්ක්ටොප් මැෂිම ගනින්කෝ

එකත් කැඩිලා බන්....මන් දැන් අබ්බගතයෙක් වගේ...හෙට මේක හදන්න දෙන්න හැදුවේ

මරු හිරා
04-03-2014, 02:24 PM
;);)

මරු හිරා
04-03-2014, 02:24 PM
එකත් කැඩිලා බන්....මන් දැන් අබ්බගතයෙක් වගේ...හෙට මේක හදන්න දෙන්න හැදුවේ

කොහෙටද හදන්න දෙන්නේ?

මරු හිරා
04-03-2014, 02:26 PM
:yes:

මරු හිරා
04-03-2014, 02:26 PM
:cool:

Shasz
04-03-2014, 02:26 PM
:k0233:

Ushantha
04-03-2014, 02:26 PM
ගීතා අක්ක සනීපෙන් ඉන්නවයි

:D මාලු නංගි මතක් කලා කියන්න..

මරු හිරා
04-03-2014, 02:26 PM
:k0233:

මරු හිරා
04-03-2014, 02:27 PM
:D මාලු නංගි මතක් කලා කියන්න..

:shocked:

Shasz
04-03-2014, 02:27 PM
කොහෙටද හදන්න දෙන්නේ?

බෆලෝ කොම්පියුටර්ස් එකට

Shasz
04-03-2014, 02:28 PM
:shocked:

මන් අහන්නේ චන්දෙ ඉල්ලපු අක්කා..........:D

Ushantha
04-03-2014, 02:28 PM
:shocked:

ඇයි මුගේ මාලු කෑල්ල//:rolleyes:

මරු හිරා
04-03-2014, 02:28 PM
:rolleyes:

Shasz
04-03-2014, 02:28 PM
:D මාලු නංගි මතක් කලා කියන්න..

මන් අහන්නේ චන්දෙ ඉල්ලපු අක්කා..........:D

මරු හිරා
04-03-2014, 02:28 PM
බෆලෝ කොම්පියුටර්ස් එකට

උන් දන්නවද බන් ඕව හදන්න

Ushantha
04-03-2014, 02:29 PM
මන් අහන්නේ චන්දෙ ඉල්ලපු අක්කා..........:D

මගේ සයිට් එක නැගලා යනවා දැන්.. 8000 වගේ එනවා දවසට.. මතකද ඒ කාලේ ලයික් ගන්න කාපු කට්ට.. ටැන්කූ හොදේ...:rolleyes:

මරු හිරා
04-03-2014, 02:29 PM
:oo::rolleyes:

මරු හිරා
04-03-2014, 02:30 PM
මගේ සයිට් එක නැගලා යනවා දැන්.. 8000 වගේ එනවා දවසට.. මතකද ඒ කාලේ ලයික් ගන්න කාපු කට්ට.. ටැන්කූ හොදේ...:rolleyes:

Rank in Sri Lanka
275

Shasz
04-03-2014, 02:30 PM
:angry:

Shasz
04-03-2014, 02:31 PM
මගේ සයිට් එක නැගලා යනවා දැන්.. 8000 වගේ එනවා දවසට.. මතකද ඒ කාලේ ලයික් ගන්න කාපු කට්ට.. ටැන්කූ හොදේ...:rolleyes:

ඒක තමයි කොල්ලෝ කියන්නේ....අපි වැඩකට බැස්සොත් ගොඩ කියලා......

Ushantha
04-03-2014, 02:32 PM
Rank in Sri Lanka
275

ඔව් ඒක අඩු වැඩි වෙනවා නිතරම.. ඔයා දැම්ම නම සුදූ.. :):

Ushantha
04-03-2014, 02:32 PM
ඒක තමයි කොල්ලෝ කියන්නේ....අපි වැඩකට බැස්සොත් ගොඩ කියලා......

එකෙන්ම.. වරෙන්කෝ බන් දිගටම මේ පැත්තේ..

Shasz
04-03-2014, 02:32 PM
:rolleyes:

මරු හිරා
04-03-2014, 02:33 PM
:angry:

Shasz
04-03-2014, 02:33 PM
එකෙන්ම.. වරෙන්කෝ බන් දිගටම මේ පැත්තේ..

එන්නම් එන්නම් එකෙන්ම....අයේ දෙකක් නෑ

Ushantha
04-03-2014, 02:35 PM
එන්නම් එන්නම් එකෙන්ම....අයේ දෙකක් නෑ

හා :rolleyes:

Shasz
04-03-2014, 02:35 PM
ඔව් ඒක අඩු වැඩි වෙනවා නිතරම.. ඔයා දැම්ම නම සුදූ.. :):

මූද නම දැම්මේ චිකෙයිය

මරු හිරා
04-03-2014, 02:35 PM
:shocked::rolleyes:

Shasz
04-03-2014, 02:36 PM
හා :rolleyes:

හා......

Ushantha
04-03-2014, 02:37 PM
මූද නම දැම්මේ චිකෙයිය

http://stream1.gifsoup.com/view6/2617045/laughing-kelso-o.gif

මෙච්චර කාලෙකට හරියට කරපු එකම දේ ඕකා.. :D

මරු හිරා
04-03-2014, 02:37 PM
විලිම විලියි මගේ එකේ රෑන්ක් එක දැක්කම ඇඩෙනවා
Rank in Sri Lanka
4,312

මරු හිරා
04-03-2014, 02:37 PM
:(

Ushantha
04-03-2014, 02:38 PM
විලිම විලියි මගේ එකේ රෑන්ක් එක දැක්කම ඇඩෙනවා
Rank in Sri Lanka
4,312

එස්.ඊ.ඕ කරනවා 25000 ඉදලා.. එකවුන්ට් එකට සල්ලි දාලා මාව කන්ටැක් කරන්න..:rolleyes:

Shasz
04-03-2014, 02:38 PM
:(

Ushantha
04-03-2014, 02:39 PM
:rolleyes:

Shasz
04-03-2014, 02:39 PM
http://stream1.gifsoup.com/view6/2617045/laughing-kelso-o.gif

මෙච්චර කාලෙකට හරියට කරපු එකම දේ ඕකා.. :D

අපරාදේ මම නම දැම්මනම් ශ්‍රී ලංකා No 1

මරු හිරා
04-03-2014, 02:40 PM
:k0230:

මරු හිරා
04-03-2014, 02:40 PM
එස්.ඊ.ඕ කරනවා 25000 ඉදලා.. එකවුන්ට් එකට සල්ලි දාලා මාව කන්ටැක් කරන්න..:rolleyes:

skype එන්න දැන් දෙන්නම් 25000

Shasz
04-03-2014, 02:40 PM
එස්.ඊ.ඕ කරනවා 25000 ඉදලා.. එකවුන්ට් එකට සල්ලි දාලා මාව කන්ටැක් කරන්න..:rolleyes:

හිටු මාත් කරන්න පටන් ගන්න ඕන......(දන්නේ නැති එකනේ වැඩේ)

Ushantha
04-03-2014, 02:41 PM
:angry:

Shasz
04-03-2014, 02:41 PM
විලිම විලියි මගේ එකේ රෑන්ක් එක දැක්කම ඇඩෙනවා
Rank in Sri Lanka
4,312

මොකද්ද බන් උබේ සයිට් එක

Ushantha
04-03-2014, 02:42 PM
skype එන්න දැන් දෙන්නම් 25000

බෑ මම කොන්ඩෙයි රැවුලයි කපා ගන්න බැලත් එකට යන්න ඕන..:rolleyes:

Ushantha
04-03-2014, 02:42 PM
හිටු මාත් කරන්න පටන් ගන්න ඕන......(දන්නේ නැති එකනේ වැඩේ)

හෙලුවෙන්ද?..:D

Ushantha
04-03-2014, 02:43 PM
මොකද්ද බන් උබේ සයිට් එක

අරවා තියෙන සයිට් එකක්.. මුගේ නේකඩ් සීන් තමයි වැඩිපුර තියෙන්නේ...:D

Shasz
04-03-2014, 02:44 PM
:D

Shasz
04-03-2014, 02:46 PM
හෙලුවෙන්ද?..:D

නෑ....බාගෙට ගලවන්......:k0235:

මරු හිරා
04-03-2014, 02:46 PM
:):

Shasz
04-03-2014, 02:47 PM
අරවා තියෙන සයිට් එකක්.. මුගේ නේකඩ් සීන් තමයි වැඩිපුර තියෙන්නේ...:D

චික්කෙයියා මන් ගේ කුරුළු එව්වා වැඩිය පරිහරණයක් නෑ....

Ushantha
04-03-2014, 02:47 PM
:):

මරු හිරා
04-03-2014, 02:47 PM
මොකද්ද බන් උබේ සයිට් එක

http://www.yifyfilm.tk/

Ushantha
04-03-2014, 02:48 PM
නෑ....බාගෙට ගලවන්......:k0235:

හා... :rolleyes:

Ushantha
04-03-2014, 02:48 PM
:D

මරු හිරා
04-03-2014, 02:49 PM
:growl:

Ushantha
04-03-2014, 02:49 PM
චික්කෙයියා මන් ගේ කුරුළු එව්වා වැඩිය පරිහරණයක් නෑ....

මෙයා දැන් බී වෙලා... :rolleyes:

achala2010
04-03-2014, 02:49 PM
එල එල මරැනේ

Shasz
04-03-2014, 02:50 PM
:D

Ushantha
04-03-2014, 02:52 PM
:rolleyes:

Shasz
04-03-2014, 02:56 PM
මෙයා දැන් බී වෙලා... :rolleyes:

අපි මුව පුනරුත්තාපන කදවුරකටවත් භාර දෙමු

Ushantha
04-03-2014, 02:57 PM
අපි මුව පුනරුත්තාපන කදවුරකටවත් භාර දෙමු

වැඩක් නෑ.. දැන් තේරැමක් නෑ වගේ.. හොද කරන්න අමාරැයි..:rolleyes:

මරු හිරා
04-03-2014, 02:59 PM
:(

Ushantha
04-03-2014, 03:00 PM
:D

gayan159
04-03-2014, 03:02 PM
http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%90 %E0%B6%9C%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91

Shasz
04-03-2014, 03:03 PM
http://www.yifyfilm.tk/

ශා මාර ලස්සනයි හලෝ

Shasz
04-03-2014, 03:04 PM
වැඩක් නෑ.. දැන් තේරැමක් නෑ වගේ.. හොද කරන්න අමාරැයි..:rolleyes:

එහෙනම් අංගොඩ හරි මුල්ලේරියාව බ්‍රාන්ච් එකට හරි ඇඩ්මිට් කරවන්න ඕන

Ushantha
04-03-2014, 03:05 PM
එහෙනම් අංගොඩ හරි මුල්ලේරියාව බ්‍රාන්ච් එකට හරි ඇඩ්මිට් කරවන්න ඕන

අරයා යන්න දෙයිද බන්.. :rolleyes:

Shasz
04-03-2014, 04:01 PM
අරයා යන්න දෙයිද බන්.. :rolleyes:

දෙන්නම යවමු....වැඩේ ඉවරයි

asitha sandaruwan
04-03-2014, 04:10 PM
හිරාන් නංගියා TV දෙරණ මිස් Earth Pageant එකේදී Photo shoot එකකදී ගත්ත ෆොටෝ එකක් :yes:


http://imageshack.com/a/img845/1061/amwu.jpg

හොඳයි නේද අපේ අවුරුදු කුමරියට :D

RANDY DVD ZONE
04-03-2014, 04:12 PM
ELA..LANKAWE HITIYOTH SET WENNAM HODE..

thilanka mihiranga
04-03-2014, 04:19 PM
ආ මෙන්න මෙයා........... ඔයා කාගෙත් අයියා වෙන්න ඇති නේ.... :rolleyes:

මෙයා ඇවිල්ල... :D

thilanka mihiranga
04-03-2014, 04:21 PM
ගියපාර මුන් මාව ඕකට දාලා නිකන් කුණු කතා ගොඩක් අහ ගත්තා.. මේ පාර නම් මම පැත්ත පලාතේ එන්නෑ.. මතකද අර ටයිමා ඒ කාලේ කියපු ඒවා:no:

ඔව් ඔව් කාලකන්නියා..

thilanka mihiranga
04-03-2014, 04:35 PM
ඔයත්.....

http://media1.giphy.com/media/veBXFw7UBbJeM/giphy.gif

:D

thank you කියලනෙ කියන්නෙ.....:D

thilanka mihiranga
04-03-2014, 04:36 PM
ජුගුස්සාජනක හිරිකිත ගතියක් දැනෙනවා...:rolleyes:

:lol::lol::lol:

thilanka mihiranga
04-03-2014, 04:37 PM
හරි ගියාම යාලුවෝ අමතක වෙන එකත් තෝරමුද......:D

කොහොමද බන්...

Shasz
04-03-2014, 04:41 PM
:k0233:

thilanka mihiranga
04-03-2014, 04:49 PM
හිරාන් නංගියා TV දෙරණ මිස් Earth Pageant එකේදී Photo shoot එකකදී ගත්ත ෆොටෝ එකක් :yes:


http://imageshack.com/a/img845/1061/amwu.jpg

හොඳයි නේද අපේ අවුරුදු කුමරියට :D

:lol::lol::lol:

thilanka mihiranga
04-03-2014, 05:03 PM
:D

thilanka mihiranga
04-03-2014, 05:06 PM
:):

thilanka mihiranga
04-03-2014, 05:11 PM
අපි එනකොට මොකෙක්වත් නෑනෙ ඉතින්.... :):

thilanka mihiranga
04-03-2014, 05:16 PM
;)

princekrish
04-03-2014, 05:18 PM
අපි එනකොට මොකෙක්වත් නෑනෙ ඉතින්.... :):

අහ සහෝ . .
මොකෝ වෙන්නේ ?

thilanka mihiranga
04-03-2014, 05:21 PM
:oo:

princekrish
04-03-2014, 05:21 PM
:shocked:

thilanka mihiranga
04-03-2014, 05:22 PM
අහ සහෝ . .
මොකෝ වෙන්නේ ?

එල එල උබ ආවද..

princekrish
04-03-2014, 05:22 PM
:D:D

princekrish
04-03-2014, 05:22 PM
එල එල උබ ආවද..

මල් පාරට යමන් . . .

thilanka mihiranga
04-03-2014, 05:24 PM
මන් office එකේ බන් ඉන්නෙ දැන් යන්න හදන්නෙ... රෑ වෙලා සූමට එනවනෙ.... රෑට සෙට් වෙමු. මැච් එකෙන් පස්සෙ...

thilanka mihiranga
04-03-2014, 05:25 PM
මල් පාරට යමන් . . .

අඩේ මන් off වෙන්න යන්නෙ බන්....

මරු හිරා
04-03-2014, 06:57 PM
:shocked:

prasannalive
04-03-2014, 07:47 PM
පට්ට පට්ට

මරු හිරා
04-03-2014, 08:17 PM
:k0243:

මරු හිරා
04-03-2014, 10:36 PM
:b

Imal619
04-04-2014, 07:15 AM
සෙනසුරාදා හරි ඉරිදක හරි තියමු හොඳේ....

මරු හිරා
04-04-2014, 07:56 AM
සෙනසුරාදා හරි ඉරිදක හරි තියමු හොඳේ....

ඇයි යකෝ අවුරුදු දවසටත් උඹ වැඩද?

asitha sandaruwan
04-04-2014, 09:01 AM
අඩේ මන් off වෙන්න යන්නෙ බන්....

උඹ දැන් on වෙයන් :D

මරු හිරා
04-04-2014, 09:25 AM
:rolleyes:

pasan ravindu
04-04-2014, 09:27 AM
කොහෙ හිටියත් පොරව ඇදලා ගමු මචං ඌෂා නැතුව බෑ.. :P

:lol:

මරු හිරා
04-04-2014, 09:46 AM
:rolleyes:

damithperera
04-04-2014, 03:09 PM
11 වෙනිදා 12 වෙනිදා වගේ වෙද්දී පටන් ගන්නවලු

ඔන්න අනිවා මාත් එනවා එකෙන්ම.

thilanka mihiranga
04-04-2014, 03:21 PM
උඹ දැන් on වෙයන් :D

:D

thilanka mihiranga
04-04-2014, 03:24 PM
අවුරුද්දට අලුත් ඇදුම් ගත්ත කට්ටිය ඉන්නවනම් අත උස්සන්න................ :D

thilanka mihiranga
04-04-2014, 03:29 PM
:rolleyes:

princekrish
04-04-2014, 04:29 PM
:rolleyes:

Seeker
04-04-2014, 04:32 PM
යකෝ මේකට වැටිල තියෙන කමෙන්ට් ගොඩ.. යකෝ මුං ටික දැන්ම මැරතන් එක දුවලද ?

damithperera
04-04-2014, 05:09 PM
යකෝ මේකට වැටිල තියෙන කමෙන්ට් ගොඩ.. යකෝ මුං ටික දැන්ම මැරතන් එක දුවලද ?

ඒ වගේ නේද?

මරු හිරා
04-04-2014, 05:14 PM
අවුරුද්දට අලුත් ඇදුම් ගත්ත කට්ටිය ඉන්නවනම් අත උස්සන්න................ :D

salli na meya

Story Teller
04-04-2014, 05:36 PM
මාත් එනවෝ............ බොලා මට හොරෙන් අවුරුදු කන්න... මාත් එක්ක ඒවා කොහෙද? හ්ම්ප්!

මට ටැග් එකක්වත් නෑ යකෝ...

මරු හිරා
04-04-2014, 06:16 PM
:shocked:

Imal619
04-04-2014, 08:04 PM
හිරා ග්‍රීස් ගැහෙ නගින්න පුරුදු වෙනවලු......

මරු හිරා
04-04-2014, 08:09 PM
හිරා ග්‍රීස් ගැහෙ නගින්න පුරුදු වෙනවලු......

bagayak nagala inne dan

මරු හිරා
04-04-2014, 08:09 PM
:no:

thilanka mihiranga
04-05-2014, 08:45 PM
salli na meya

kiiyak hari dennada :D

thilanka mihiranga
04-05-2014, 08:48 PM
මාත් එනවෝ............ බොලා මට හොරෙන් අවුරුදු කන්න... මාත් එක්ක ඒවා කොහෙද? හ්ම්ප්!

මට ටැග් එකක්වත් නෑ යකෝ...

දෙන්නද හොද ටැග් පාරක්.....:D

thilanka mihiranga
04-05-2014, 08:50 PM
යකෝ මේකට වැටිල තියෙන කමෙන්ට් ගොඩ.. යකෝ මුං ටික දැන්ම මැරතන් එක දුවලද ?

දුවන්න පුරුදු වෙනව බන්.... :D

මරු හිරා
04-05-2014, 08:51 PM
:cool:

Imal619
04-05-2014, 09:16 PM
දැම්මම තියලා තරඟ ගැන විස්තර කරලා thread එකක් දැම්මොත් නරකද?එතකොට උත්සවේ තියෙන දවසට හා හා පුරා කියල තරඟ කරන්න තියෙන්නේ...

මරු හිරා
04-05-2014, 09:31 PM
දැම්මම තියලා තරඟ ගැන විස්තර කරලා thread එකක් දැම්මොත් නරකද?එතකොට උත්සවේ තියෙන දවසට හා හා පුරා කියල තරඟ කරන්න තියෙන්නේ...

ඔයිට වඩා තව මොනවද විස්තර