PDA

View Full Version : මාර්ස් රෝවර්



සෝරෝ
11-26-2011, 07:52 PM
අඟහරු වෙත යන යානයක් දියත් කිරීම ගෙදර ඉඳන් බලමුද මේ දැන්..

තවත් පැය භාගයකින් පමණ මෙම යානය අඟහරු වෙත ගමන් අරඹනු ඇත...

මෙන්න මෙතනින් වීඩියෝව බලන්න
NASA - NASA TV (http://www.nasa.gov/multimedia/nasatv/index.html)

ඔය මාර්ස් රෝවර් එකක් එක්ක පෘතුවියේ මිනිස්සුන්ගේ නම් ඇතුලත් කල චිප් එකකුත් යවනවා.
ලංකාවේ නම් 2913ක් තියනවලු.

මෙන්න ලිස්ට එක..
Mars Science Laboratory: World Participation Map (http://marsparticipate.jpl.nasa.gov/msl/participate/sendyourname/worldmap/)


ඉස්සුවේ වාසලයියගේ බස් එකෙන් (https://plus.google.com/118070469121987220156/posts/JsGJMqH38C3?authuser=0) :D

Punisher
11-26-2011, 07:54 PM
NASA TV එක නම් ලොඩ් වෙන්නේ ඉබි ගමනින් නේ

සෝරෝ
11-26-2011, 07:56 PM
ඉවසපං.... :D



NASA TV එක නම් ලොඩ් වෙන්නේ ඉබි ගමනින් නේ

Demax
11-26-2011, 08:11 PM
meka live yanawada ela ne!

සෝරෝ
11-26-2011, 08:12 PM
ඔවු බං මේ දැං යන එකක්...
තව විනාඩි 18.10 ක් තියෙනවා මගේ එකේ..



meka live yanawada ela ne!

සෝරෝ
11-26-2011, 08:38 PM
ඔන්න ගියෝ............

කවුරුවත් බැලුවේ නැද්ද..?
මම නම් දැක්කා..
සිරාම සීන් එකක්....

Punisher
11-26-2011, 09:14 PM
ඔන්න ගියෝ............

කවුරුවත් බැලුවේ නැද්ද..?
මම නම් දැක්කා..
සිරාම සීන් එකක්....

මම දැක්කේ නෑනේ බන්..අවුලක් නෑ නිවුස් වලට ඕක යන්නේ නැතැ..අනික හුලන් ටෙල් වලින් ඕක පෙන්නේ නෑ

Punisher
11-26-2011, 09:14 PM
ඔන්න ගියෝ............

කවුරුවත් බැලුවේ නැද්ද..?
මම නම් දැක්කා..
සිරාම සීන් එකක්....

මම දැක්කේ නෑනේ බන්..අවුලක් නෑ නිවුස් වලට ඕක යන්නේ නැතැ..අනික හුලන් ටෙල් වලින් ඕක පෙන්නේ නෑ

සෝරෝ
11-26-2011, 09:18 PM
මචං මේ ලිංක් එකෙන් බලපං ලයිව් නැතුව පරණ ටිකත් බලන්න පුළුවන්...
NASA - NASA TV (http://www.nasa.gov/multimedia/nasatv/index.html)



මම දැක්කේ නෑනේ බන්..අවුලක් නෑ නිවුස් වලට ඕක යන්නේ නැතැ..අනික හුලන් ටෙල් වලින් ඕක පෙන්නේ නෑ

RaviTH
11-26-2011, 09:33 PM
මොකක්ද බන් මේ සීන් කොන් එක?

*maheshi*
11-27-2011, 07:14 AM
මම දැක්කේ නෑනේ මේක

සෝරෝ
11-27-2011, 07:28 AM
ඊයේ නාසා එකෙන් අඟහරුට යානයක් යැවුවා.. ඒක සජීවී ව බලන්නත් අවස්ථෘව ලබා දීලා තිබුනා... මමත් දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්.. ඉතිං මම සූම් එකේ අයත් එක්කත් බෙදාගන්න හැදුවේ.. ඒත් කවුරුවත් බලලා නෑ.. අපරාදේ නියම චාන්ස් එකක්....



මොකක්ද බන් මේ සීන් කොන් එක?

සෝරෝ
11-27-2011, 07:30 AM
අපරාදේ නියම චාන්ස් එකක් මිස් වුනේ...



මම දැක්කේ නෑනේ මේක

පොඩ්ඩා
11-27-2011, 10:32 AM
ඊයේ රෑ රොකට් එකක් ගියාද?එකද දන්නේ නෑ මම දැක්කේ

chathura1020
11-27-2011, 12:27 PM
Ela ..

chathura1020
11-27-2011, 12:30 PM
Mama TV 1n Dakka

:::N E O:::
01-18-2012, 05:14 PM
NASA TV එක නම් ලොඩ් වෙන්නේ ඉබි ගමනින් නේ
ya ya