PDA

View Full Version : Subtitles Portal - Cowboys and Aliens Sinhala Subtitles



HEDZ
11-27-2011, 09:33 AM
Cowboys and Aliens Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=47)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=47))


http://www.zoom.lk/forums/downloads/subs/cow.jpg

Cowboysල මේපාර හැප්පෙන්න යන්නෙ ලේසි පහසු කස්ටියක් එක්කනම් නෙමෙයි ඔන්න,පිටසක්වල ජීවින් (Aliens) එක්ක ... වැඩේ ලේසි වෙන්නෙ නැහැ..
දන්නවද ? අපි විතරක් නෙමෙයි "රත්තරං" වලට ආස..වැඩේ කියන්නෙ දැන් පිටසක්වල ජීවිනුත් මාර ආසයි නේ "රත්තරං" වලට .... :lol:
හරි හරි.. මම මේ මොනව කියනවද කියල ඔයාලම බලාගන්න ෆිල්ම් එක බලලම.. "ජේක් ලෝනගන්" කියන්නෙ නමගිය මංකොල්ල කාරයෙක්,එයා කොහොමද පිටසක්වල ජීවින් එක්ක හැප්පෙන්නෙ කියල බලන්න ඕනනම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනව...

මේ චිත්‍රපටය තිරගතවුනේ 2011 ජුලි මස 29 වෙනිදා ඉඳල, අධ්‍යක්ශනය කලේ Jon Favreau විසින්, කතාව ලිව්වෙ Roberto Orci සහ Alex Kurtzman දෙන්න.ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Daniel Craig, Harrison Ford සහ Olivia Wilde විසින්..imdb රේටින්ග්ස්
6.4 / 10 ක් ලබාගත් මේ චිත්‍රපටය,Action | Sci-Fi | Thriller යන කාණ්ඩවල චිත්‍රපට බලන ඔයා ආසකරන චිත්‍රපටයක් වෙයි කියල හිතනව..

මම මෙම චිත්‍රපටය පිටපත් තුනකින් දෙන්න හිතුව..ඒ අතර 450MB DVDrip පිටපතක්ද,800MB BRrip පිටපතක්ද වනවා....

ඉතින් එහෙනම් ෆිල්ම් එක බලල ඔයාගෙ අදහස් වලින් අපිව දිරිගන්වන්න කියල ඉල්ලනව..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් අබේසිංහ (CREATIVEN) (http://www.zoom.lk/forums/members/creativen.html) විසිනි.
- විශේෂ ස්තුතිය -
දිනේෂ් ගමගේ දෙල්ලව සොයුරාට (DiN3sH) BRrip පිටපතට දැක්වූ සහයෝගයට...


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
11-27-2011, 09:55 AM
මේක අද දවල්ට බලන්න පුලුවන් එහෙනම්..පිටසක්වල ජිවින්ගෙත් උද්දමනය ඉහල ගිහින් ඇති.:P එක නිසා වෙන්න ඇති රත්තරන් හොයන්න ඇත්තේ..
බලමුකෝ එහෙනම් කතාව..මේක දෙනකම් හිටියේ

CREATIVEN
11-27-2011, 10:04 AM
මේක අද දවල්ට බලන්න පුලුවන් එහෙනම්..පිටසක්වල ජිවින්ගෙත් උද්දමනය ඉහල ගිහින් ඇති.:P එක නිසා වෙන්න ඇති රත්තරන් හොයන්න ඇත්තේ..
බලමුකෝ එහෙනම් කතාව..මේක දෙනකම් හිටියේ

ඔව් ඔව් .. එහෙම සීන් එකක් තමා.. බලන්ටකෝ....
:lol:

Demax
11-27-2011, 10:06 AM
ela ela onna sub eka gaththa film ekanam kalin gaththa :D

sts
11-27-2011, 10:17 AM
meka ada balanna hitiye sub ekakath hamaba una eka hodai. etha sub eka DVDrip ekatane mama gawa tiyenne Brrip 1ka

:) :) :)

TharinduFox
11-27-2011, 10:26 AM
ela thanks

CREATIVEN
11-27-2011, 10:38 AM
meka ada balanna hitiye sub ekakath hamaba una eka hodai. etha sub eka DVDrip ekatane mama gawa tiyenne Brrip 1ka

:) :) :)

BRrip එකට සබ් එක ලඟදීම දානව..
මම හදපු BRrip එකේ Quality එක චා7යි...
ඒක නිසා ටිකක් ඉවසන්න වෙයි..
Cowboys.And.Aliens.2011.EXTENDED.720p.BluRay.x264-CROSSBOW
මේකෙ හොඳ Encode එකක් ලැබුන..
Mediafire Links තියෙන නිසත් මේකට සබ් එක දෙන්නත් අදහසක් තියෙනව
හැබැයි ටොරෙන්ට් එකනම් 6GB කිතරවෙනව
නමුත් දෙන්න හදන Encode එක 750Mb ත් 800Mbත් අතර ගානක් තියෙන්නෙ ..
:yes:

පොඩ්ඩා
11-27-2011, 10:40 AM
බොහෝම ස්තුතියි..යාලුවෙක් ගෙන් කොපිය සෙට් උනා..සබ් මැච් වෙනවා තැන්ක්ස්

ruwansameeralakmal
11-27-2011, 10:40 AM
meka brrip akata wadada

Zen
11-27-2011, 03:39 PM
maxxa wadak
thanks

copper
11-27-2011, 03:40 PM
රත්තරන් වලට කවුද ආස නැත්තේ නේද...

*maheshi*
11-27-2011, 04:40 PM
ඩවුන්ලොඩ් කරගෙන හිටියේ හෙට විතර බලන්න පුලුවන් වෙයි

Anushiz
11-27-2011, 05:26 PM
thanks you

BLacK HuNTeR
11-27-2011, 05:31 PM
බොහොම ස්තුතියි මචන්.කලින් දිලා තියන කොට ටොරන්ට් එක බෑවා..දැන් බලන්න පුලුවන්

සෝරෝ
11-27-2011, 06:44 PM
සබ් වලටයි මූවි එකටයි තැංකිවු වේවා.... !!

ඒත් හෙට තමා බාන්න වෙන්නේ...

Dilshan
11-27-2011, 09:30 PM
thanks machan sub walata

CREATIVEN
11-28-2011, 11:10 AM
Cowboys.And.Aliens.2011.EXTENDED.720p.BluRay.x264-CROSSBOW
ලඟදීම...

Ali patiya
11-28-2011, 12:21 PM
"creativen" අපේ කොල්ලෙක්නේ වැඩේ කරලා තියෙන්නේ එල මචන් එල http://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/images/icons/sq/11.gifhttp://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/images/icons/sq/11.gifhttp://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/images/icons/sq/11.gif

Ali patiya
11-28-2011, 12:22 PM
අපේ කොල්ලෙක්නේ වැඩේ කරලා තියෙන්නේ එල මචන් එල.. http://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/images/icons/sq/11.gif

CREATIVEN
11-28-2011, 01:11 PM
"creativen" අපේ කොල්ලෙක්නේ වැඩේ කරලා තියෙන්නේ එල මචන් එල http://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/images/icons/sq/11.gifhttp://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/images/icons/sq/11.gifhttp://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/forum/images/icons/sq/11.gif

:D

CREATIVEN
11-28-2011, 01:13 PM
Cowboys.And.Aliens.2011.EXTENDED.720p.BluRay.x264-CROSSBOW
ලඟදීම...

DiN3sH (http://www.zoom.lk/forums/members/din3sh.html) යාලුවත් මට උදව් කරන්න එකඟ වුනා BRrip එක හදන්න..

tharaka
11-28-2011, 06:44 PM
hondatama mama parakkuwelaa sub eka ganna .onna macho mamath gaththa .
supiri wAdak thanx.

Wikiya
11-28-2011, 07:23 PM
ikmanatama BluRay sub denna..ethkan balagena idimi :( :( :(

CREATIVEN
11-28-2011, 08:45 PM
DiN3sH (http://www.zoom.lk/forums/members/din3sh.html) යාලුවත් මට උදව් කරන්න එකඟ වුනා BRrip එක හදන්න..

ඔන්න අදම BRrip එක අපි කරල ඇඩ්මින්ට බාරදුන්න
එයා Page එක Edit කරයි,
Mediafire Links දීල ඇති ඒකෙන් ගන්න Film එක BRrip එක..

මරු හිරා
11-28-2011, 08:53 PM
elaaaz

CREATIVEN
11-28-2011, 10:20 PM
BRRIP AVAILABLE

RaviTH
11-28-2011, 10:32 PM
thanks machan

gamage
11-30-2011, 09:48 PM
film eka baluwa.
sub - 10 points
film - 7 points

CREATIVEN
11-30-2011, 10:41 PM
film eka baluwa.
sub - 10 points
film - 7 points

ela

MANJU
11-30-2011, 11:05 PM
ෆට්ටයි මාමගෙ සබ් එල

zoomboy
02-09-2012, 12:36 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE