PDA

View Full Version : උදව්ව්ක් දෙන්න



Coolguy94
04-08-2014, 01:46 AM
මං පාවිචි කරන්නෙ sony Xperia L ෆෝන් එකක්.එකේ ඉන්ට්ර්නල් මෙම්රිය ෆුල් වෙලා මං පින්තූර වීඩියෝ සේරම අයින් කරා.ඒත් තාමත් ස්ටෝරෙජ් වල පින්තූර නිසා මෙමරි ෆුල් කියලා වැටෙනවා.හැබැයි එක පින්තූරයක් වත් නෑ.ඒක නිසා උඩින් හැමතිස්සෙම trasfer data to SD card කියලා වැටෙනවා.මේක මඟහැරගන්න ක්‍රමයක් දන්නවානං කියන්නකෝ

RANDY DVD ZONE
04-08-2014, 04:19 AM
reset karala balanna.. neth nam 0717140006 okata call karala ahala balanna.oya man phone hadana kenage number eka.

මරු හිරා
04-08-2014, 07:20 AM
ෆෝන් එක රිස්ට් කරාම හරියන්න ඕන. නැත්නම් මෙමරිය ෆෝමැට් කරලා බලන්න

Imal619
04-08-2014, 07:33 AM
රිසට් කරන්න කලින් application manager ගිහින් running apllication වල ගොඩක් ඉඩ අරන් තියෙන apps දෙක තුනක් stop කරන්න.auto update run වෙනවනම් ඒකත් off කරන්න.ඔහම වැටෙන්නේ storage full වුනාම නෙමෙයි,memory එක full වුනාම.

NEXiZE
04-08-2014, 10:45 AM
රිසට් කරන්න කලින් application manager ගිහින් running apllication වල ගොඩක් ඉඩ අරන් තියෙන apps දෙක තුනක් stop කරන්න.auto update run වෙනවනම් ඒකත් off කරන්න.ඔහම වැටෙන්නේ storage full වුනාම නෙමෙයි,memory එක full වුනාම.

:yes:

Seeker
04-08-2014, 03:52 PM
bump

Code#M
04-08-2014, 07:57 PM
අනේ මංදා

thilanka mihiranga
04-10-2014, 03:55 PM
bump