PDA

View Full Version : What is your current/previous girlfriend name>>>>



badyfady
02-07-2011, 09:32 PM
Married can tell their wife name

swaranamali is my wife her name.

badyfady
02-07-2011, 09:32 PM
ko kastiya

Punisher
02-07-2011, 09:42 PM
mata gf kenek nane bun! :(

senarath
02-07-2011, 09:46 PM
apo ewa kiyala komada methana

බොරලුගොඩ
02-07-2011, 09:49 PM
‍නම් හුගක් තියනවනේ බන්! සේරම දැම්මට කමක් නැත්ද? :07::07::07::07:

badyfady
02-07-2011, 09:51 PM
mata gf kenek nane bun! :(
ane pauw uba

apo ewa kiyala komada methana
ai e


‍නම් හුගක් තියනවනේ බන්! සේරම දැම්මට කමක් නැත්ද? :07::07::07::07:

dapan okkoma

බොරලුගොඩ
02-07-2011, 09:52 PM
dapan okkoma

තියන නම් සෙට් එකේ හැටියට දාන්න නමක් මතක් වෙන්නෙත් නෑ බන්

Punisher
02-07-2011, 09:53 PM
‍නම් හුගක් තියනවනේ බන්! සේරම දැම්මට කමක් නැත්ද? :07::07::07::07:

dapanko ube thiyana nam set ekama

බොරලුගොඩ
02-07-2011, 10:05 PM
dapanko ube thiyana nam set ekama

අනේ මට ලැජ්ජයි වගේ බන්

Punisher
02-07-2011, 10:09 PM
ane pauw uba



ow bun mama paw hoda kenek hoyala dipanko mata

බොරලුගොඩ
02-07-2011, 10:11 PM
ow bun mama paw hoda kenek hoyala dipanko mata

මම මංගල සේවයක් දාන්න ඉන්නේ ඒක දැම්මම උබට එකක් හොයලා දෙන්නම්

Punisher
02-07-2011, 10:12 PM
මම මංගල සේවයක් දාන්න ඉන්නේ ඒක දැම්මම උබට එකක් හොයලා දෙන්නම්

apo ube mangala sewayen nam mata magul epo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

බොරලුගොඩ
02-07-2011, 10:12 PM
apo ube mangala sewayen nam mata magul epo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඔය ඉතින් උබලට හොදක් කරන්න ගියත් අපි වැරදි නේ....

badyfady
02-07-2011, 10:16 PM
ඔය ඉතින් උබලට හොදක් කරන්න ගියත් අපි වැරදි නේ....

ekane ekane

බොරලුගොඩ
02-07-2011, 10:19 PM
ekane ekane

උබට මගුලක් කරලා එහෙම ඔන නම් කියපන් කරලා දෙන්නම්

badyfady
02-08-2011, 01:33 AM
උබට මගුලක් කරලා එහෙම ඔන නම් කියපන් කරලා දෙන්නම්

2kak karanna denne nahane lankawe

tintin
02-11-2011, 07:26 PM
:33_002::33_002::33_002::33_002::33_002::33_002::3 3_002::33_002:

Punisher
02-11-2011, 07:32 PM
:33_002::33_002::33_002::33_002::33_002::33_002::3 3_002::33_002:

moko me dadiya dala? name hugak thiyanawa wathda?:67:

Ushantha
02-11-2011, 08:03 PM
2kak karanna denne nahane lankawe

:07::07::07:දෙකක් කරගන්න තිබුණානම් මරැ නේ:07::07::07:

IveyStyle
02-11-2011, 08:27 PM
heh heh
dan ehema kenek ne ne ban..:)
parana kenage nama ona nam kiyannam...
hmm name is,,,,,,,,,
ewaraaaaai.....

deawaraaaaaai


thuin eawaraaaaai.....



heh heh ekige nama machan julia:)

madushan1000
03-28-2011, 09:12 AM
මම නම් තාම පොඩි 1ආ!!

:33_002::33_002::33_002::33_002::33_002::33_002::3 3_002::33_002:
මෙයාට ඉතින් දාන්න වෙන්නෙ කොල්ලගෙ(s) නම ත්මයි හිකි හිකිස්!!!

Amila
03-28-2011, 07:08 PM
ane kellek hetiyanam mehema idida bun!

බොරලුගොඩ
03-28-2011, 07:17 PM
මම නම් තාම පොඩි 1ආ!!

මෙයාට ඉතින් දාන්න වෙන්නෙ කොල්ලගෙ(s) නම ත්මයි හිකි හිකිස්!!!

tin tin mata kiwwane kollek na kiyala :sad:

Demax
03-28-2011, 07:21 PM
tin tin mata kiwwane kollek na kiyala :sad:

අම්මට සිරි උබ මොකක් හරි ලයින් එකේවත් හිටියද?

බොරලුගොඩ
03-28-2011, 07:21 PM
අම්මට සිරි උබ මොකක් හරි ලයින් එකේවත් හිටියද?

na bun ea unata mokakdo tintin ekak thibba wage

Demax
03-28-2011, 07:22 PM
na bun ea unata mokakdo tintin ekak thibba wage

කෙල්ලන් විශ්වාස නොකරනු...... :smart:

බොරලුගොඩ
03-28-2011, 07:25 PM
කෙල්ලන් විශ්වාස නොකරනු...... :smart:

ow bun ea kathawanam athatha http://www.zoom.lk/forums/images/smilies/new/sad.gif

Amila
03-28-2011, 07:43 PM
කෙල්ලන් විශ්වාස නොකරනු...... :smart:

aniwa ea kathawanam aththa bun!

madushan1000
03-28-2011, 09:25 PM
ane kellek hetiyanam mehema idida bun!


tin tin mata kiwwane kollek na kiyala :sad:


අම්මට සිරි උබ මොකක් හරි ලයින් එකේවත් හිටියද?


na bun ea unata mokakdo tintin ekak thibba wage


කෙල්ලන් විශ්වාස නොකරනු...... :smart:


ow bun ea kathawanam athatha http://www.zoom.lk/forums/images/smilies/new/sad.gif


aniwa ea kathawanam aththa bun!
ඉලව්වයි.මෙ මම එ අක්කට කොල්ලෙක් ඉන්නවද නැත්ද කියල දන්නෙ නැතො!!..මම ඉතින් කටට ආවට මඩ පාරක් ගැහුව.line පාරවල් තියගන ඉන්ඩෝ!!

Demax
03-29-2011, 07:36 AM
ඉලව්වයි.මෙ මම එ අක්කට කොල්ලෙක් ඉන්නවද නැත්ද කියල දන්නෙ නැතො!!..මම ඉතින් කටට ආවට මඩ පාරක් ගැහුව.line පාරවල් තියගන ඉන්ඩෝ!!

ubath maru wadane karanne thawa dingen boraluwa hetha awulen marenawa

madushan1000
03-29-2011, 09:28 AM
ubath maru wadane karanne thawa dingen boraluwa hetha awulen marenawa
හිකි හිකිස්!!...දැනටමත් සියදිවිනසාගනද මන්දා!!

මරු හිරා
03-29-2011, 11:34 AM
හිකි හිකිස්!!...දැනටමත් සියදිවිනසාගනද මන්දා!!

hoye hoye ubath mekeda ehenam? meke dan mokada wenne kiyala kauru hari mata kiyapallako

මරු හිරා
03-29-2011, 11:34 AM
හිකි හිකිස්!!...දැනටමත් සියදිවිනසාගනද මන්දා!!

hoye hoye ubath mekeda ehenam? meke dan mokada wenne kiyala kauru hari mata kiyapallako

madushan1000
03-29-2011, 08:17 PM
hoye hoye ubath mekeda ehenam? meke dan mokada wenne kiyala kauru hari mata kiyapallako
අර බොරලුව බන්!!

Demax
03-29-2011, 08:20 PM
අර බොරලුව බන්!!

boraluwage hadawath horakm karalalu ara thread eke dala thibune

madushan1000
03-29-2011, 08:32 PM
boraluwage hadawath horakm karalalu ara thread eke dala thibune
අපි උට මඩ ගහන්න වෙනම ත්‍රෙඩ් 1ක් හදමු?

Demax
03-29-2011, 08:34 PM
අපි උට මඩ ගහන්න වෙනම ත්‍රෙඩ් 1ක් හදමු?

බොරලුවටයි ටිංටිං ටයි දෙන්නටම ලාවට මඩක් දෙමු

මරු හිරා
03-29-2011, 08:38 PM
බොරලුවටයි ටිංටිං ටයි දෙන්නටම ලාවට මඩක් දෙමු

උඹට ටින් ටින්වමයි මතක් වෙන්නෙ නේද?

madushan1000
03-29-2011, 08:38 PM
බොරලුවටයි ටිංටිං ටයි දෙන්නටම ලාවට මඩක් දෙමු
ටිං ටිං මාව කයි යකො.තව මඩ ගැහුවොත්.බොරලුවනම් fb 1න් දන්නෙ නැනෙ!!

මරු හිරා
03-29-2011, 08:41 PM
ටිං ටිං මාව කයි යකො.තව මඩ ගැහුවොත්.බොරලුවනම් fb 1න් දන්නෙ නැනෙ!!

මට නම් ඔය එකෙක්වවත් ලොකු නෑ

Demax
03-29-2011, 08:42 PM
ටිං ටිං මාව කයි යකො.තව මඩ ගැහුවොත්.බොරලුවනම් fb 1න් දන්නෙ නැනෙ!!

අපෝ බය වෙන්න එපා බන්...

madushan1000
03-29-2011, 08:46 PM
අපෝ බය වෙන්න එපා බන්...
බය වෙන්නෙ නැතුව කොහොමද!! මට තාම 19.දැන්ම මැරෙන්න බැ!!

මරු හිරා
03-29-2011, 08:47 PM
බය වෙන්නෙ නැතුව කොහොමද!! මට තාම 19.දැන්ම මැරෙන්න බැ!!
දැහෙනම් ටිං ටිංව මරන්න කොන්ත්‍රාත් 1ක් දීපන්

Demax
03-29-2011, 08:49 PM
දැහෙනම් ටිං ටිංව මරන්න කොන්ත්‍රාත් 1ක් දීපන්

එහෙම හරි නෑ නේ බන් පවු නේ

madushan1000
03-29-2011, 08:53 PM
දැහෙනම් ටිං ටිංව මරන්න කොන්ත්‍රාත් 1ක් දීපන්
එ මොකටද බන් හරි හොද අක්ක!..
Dexmax එන පොට හරි නැ..බොරලුවට වැඩෙ දෙයි වගෙ!!

Demax
03-29-2011, 08:55 PM
එ මොකටද බන් හරි හොද අක්ක!..
Dexmax එන පොට හරි නැ..බොරලුවට වැඩෙ දෙයි වගෙ!!

අඩේ උබලා එහෙම කියන්න එපා බන් මම පව් නේ

මරු හිරා
03-30-2011, 07:15 AM
එ මොකටද බන් හරි හොද අක්ක!..
Dexmax එන පොට හරි නැ..බොරලුවට වැඩෙ දෙයි වගෙ!!
උඹටත් ඉතින් අක්කලමනෙ ඕනෙ

අඩේ උබලා එහෙම කියන්න එපා බන් මම පව් නේ

ඔව් බන් උඹ පව් තමයි.

madushan1000
03-30-2011, 08:14 AM
උඹටත් ඉතින් අක්කලමනෙ ඕනෙ


ඔව් බන් උඹ පව් තමයි.
බුරුවො මට මෙච්චර වයස අක්කල එපා.uni 1නුත් අවුට් වෙලා සැහෙන කාලයක්ලු..සහොදර කමට හොඳයි කිව්වෙ.
Demax පව් ත්මයි වැඩෙ හරි ගියොත්!

මරු හිරා
03-30-2011, 09:24 AM
බුරුවො මට මෙච්චර වයස අක්කල එපා.uni 1නුත් අවුට් වෙලා සැහෙන කාලයක්ලු..සහොදර කමට හොඳයි කිව්වෙ.
Demax පව් ත්මයි වැඩෙ හරි ගියොත්!

හිකි හිකි.. එහෙනම් යකෝ අක්ක කෙනෙක් කියන්නෙ මොකටද ඇන්ටි කෙනෙක් කියල උඹට කියන්න තිබුනනේ...... Demaxට සොරිම තමයි එහෙනම්

madushan1000
03-30-2011, 02:06 PM
හිකි හිකි.. එහෙනම් යකෝ අක්ක කෙනෙක් කියන්නෙ මොකටද ඇන්ටි කෙනෙක් කියල උඹට කියන්න තිබුනනේ...... Demaxට සොරිම තමයි එහෙනම්
යකො ඇන්ටි කෙනෙක් කියන 1අ හරි නැනෙ!!.Demax ඉවරයි!!

මරු හිරා
03-30-2011, 02:45 PM
යකො ඇන්ටි කෙනෙක් කියන 1අ හරි නැනෙ!!.Demax ඉවරයි!!

අපි ඇන්ටි බබෙක් කියල කියමු

Punisher
03-30-2011, 05:49 PM
mokada bun me tintin hutapate?

madushan1000
03-30-2011, 06:56 PM
අපි ඇන්ටි බබෙක් කියල කියමු
නැ බන් ඇන්ටි කියන්න තරම් වයස නැ මම හිතන්නෙ!!

mokada bun me tintin hutapate?
දන්නෙ නැත්ද බන් ලේන්නු!

මරු හිරා
03-30-2011, 06:58 PM
නැ බන් ඇන්ටි කියන්න තරම් වයස නැ මම හිතන්නෙ!!

දන්නෙ නැත්ද බන් ලේන්නු!

ow uba set karagaththu 1k nisa mata hithaganna puluwan

madushan1000
03-30-2011, 07:13 PM
ow uba set karagaththu 1k nisa mata hithaganna puluwan
යකො උබ මගෙ ගැන හිතාගන ඉන්න විදිය වැරදි!! :( :(

මරු හිරා
03-30-2011, 07:21 PM
යකො උබ මගෙ ගැන හිතාගන ඉන්න විදිය වැරදි!! :( :(

මම විතරක් නෙවෙයි එහෙම හිතන්නෙ

madushan1000
03-30-2011, 07:28 PM
මම විතරක් නෙවෙයි එහෙම හිතන්නෙ
වැඩක් නැ උබට මාව තෙරුම් ගන්න බැරි උනා.උබ වැඩක් නැති යාලුවෙක්:sad::sad::sad::sob::sob::sob::sob::sob::s ob::sob::sob::sob::sob:

මරු හිරා
03-30-2011, 07:30 PM
වැඩක් නැ උබට මාව තෙරුම් ගන්න බැරි උනා.උබ වැඩක් නැති යාලුවෙක්:sad::sad::sad::sob::sob::sob::sob::sob::s ob::sob::sob::sob::sob:

ඊය බන් ඔහොම අඬල කොහොමද කෙල්ලෙක් දාගන්නෙ

madushan1000
03-30-2011, 07:37 PM
ඊය බන් ඔහොම අඬල කොහොමද කෙල්ලෙක් දාගන්නෙ
කෙල්ලො කොහෙද බන් zoom 1එ!!

මරු හිරා
03-30-2011, 07:39 PM
කෙල්ලො කොහෙද බන් zoom 1එ!!

ඒකත් ඇත්ත තමා

madushan1000
03-30-2011, 07:43 PM
ඒකත් ඇත්ත තමා
දැන්නම් වැඩෙ හරියන්නෙ නැ.fb 1න් වත් බලන්න වෙනව!!

Punisher
03-30-2011, 07:44 PM
කෙල්ලො කොහෙද බන් zoom 1එ!!

:44_002::44_002::44_002:

මරු හිරා
03-30-2011, 07:46 PM
දැන්නම් වැඩෙ හරියන්නෙ නැ.fb 1න් වත් බලන්න වෙනව!!
fb 1න් හොයනවට වඩා හොදයි කපුවෙක් දම්මල උඹට හොයන 1

:44_002::44_002::44_002:

උඹ මොකක්ද නොකිය කියන්නෙ?

madushan1000
03-30-2011, 07:47 PM
:44_002::44_002::44_002:
ඇයි ඉන්නවද?මට 1ක් හොයල දිපන්කො?

මරු හිරා
03-30-2011, 07:49 PM
ඇයි ඉන්නවද?මට 1ක් හොයල දිපන්කො?

අනෙ මුගෙ කෙල්ලො

Punisher
03-30-2011, 07:50 PM
උඹ මොකක්ද නොකිය කියන්නෙ?

එක කියන්න බැ බන් එක රහසක් :39_002:

madushan1000
03-30-2011, 07:53 PM
fb 1න් හොයනවට වඩා හොදයි කපුවෙක් දම්මල උඹට හොයන 1
අඩො හිටු තොට මම තව මාස 3කින් පෙන්නන්නම් මතක තියාගනින් මම යන uni 1අ මොකක්ද කියල._______ පාරාදිසයනෙ!!

මරු හිරා
03-30-2011, 07:54 PM
එක කියන්න බැ බන් එක රහසක් :39_002:

අනේ කියපන්කො බන්

මරු හිරා
03-30-2011, 07:54 PM
අඩො හිටු තොට මම තව මාස 3කින් පෙන්නන්නම් මතක තියාගනින් මම යන uni 1අ මොකක්ද කියල._______ පාරාදිසයනෙ!!
උඹ මොන ලෝකෙට ගියත් ඔය ටිකමතමයි ඉතින්

madushan1000
03-30-2011, 07:58 PM
අනේ කියපන්කො බන්
ඔච්චර අගෙ කරනවනම් ඔනි නැ

උඹ මොන ලෝකෙට ගියත් ඔය ටිකමතමයි ඉතින්
අනෙ නිකන් හිටු!!ඔය ඉරිසියාව!

Punisher
03-30-2011, 08:00 PM
අනේ කියපන්කො බන්

ඔහොම යනකොට දැන ගන්න ලැබෙව් බන් මම කියන එක හරි නෑ නේ

මරු හිරා
03-30-2011, 08:01 PM
ඔහොම යනකොට දැන ගන්න ලැබෙව් බන් මම කියන එක හරි නෑ නේ

බලමුකො එහෙනම්

madushan1000
03-30-2011, 08:02 PM
ඔහොම යනකොට දැන ගන්න ලැබෙව් බන් මම කියන එක හරි නෑ නේ
කාල හමාරයි වගෙ..මෙකෙ කෙල්ලො නැනෙ වැඩිය??

මරු හිරා
03-30-2011, 08:03 PM
කාල හමාරයි වගෙ..මෙකෙ කෙල්ලො නැනෙ වැඩිය??

muge ton pacha ban

බොරලුගොඩ
03-30-2011, 08:05 PM
ඔහොම යනකොට දැන ගන්න ලැබෙව් බන් මම කියන එක හරි නෑ නේ

uba kiyanna yana eka mama dannawa

මරු හිරා
03-30-2011, 08:24 PM
uba kiyanna yana eka mama dannawa

එහෙනම් අපිටත් කියපල්ලකො

බොරලුගොඩ
03-30-2011, 08:28 PM
එහෙනම් අපිටත් කියපල්ලකො

kamknadda danne na kiwwata ethakota habai opa dupa kiwwa wenawane

මරු හිරා
03-30-2011, 08:32 PM
kamknadda danne na kiwwata ethakota habai opa dupa kiwwa wenawane
බැරිම නම් pacha zone 1ට වරෙන්කො

බොරලුගොඩ
03-30-2011, 08:41 PM
බැරිම නම් pacha zone 1ට වරෙන්කො

ara kiwwa wage hodama pachaya thoramuko

madushan1000
03-30-2011, 09:56 PM
kamknadda danne na kiwwata ethakota habai opa dupa kiwwa wenawane
කමක් නැ කියපුවගෙ හැටියට ඕවා මොනවද..කියලා දාපන් කැටයම් නැතුව!!

මරු හිරා
04-01-2011, 07:37 AM
ara kiwwa wage hodama pachaya thoramuko

අපි නම් දන්නව හොඳම පචය කව්ද කියල

madushan1000
04-01-2011, 08:37 AM
අපි නම් දන්නව හොඳම පචය කව්ද කියල
උබ තම්යි ඉතින්!!

මරු හිරා
04-01-2011, 08:41 AM
උබ තම්යි ඉතින්!!

ane pala uba thama ton pachaya

madushan1000
04-01-2011, 09:14 AM
ane pala uba thama ton pachaya
උබ මෙගා ටොන් පචයා!!

මරු හිරා
04-01-2011, 06:25 PM
උබ මෙගා ටොන් පචයා!!

උඹ Jumbo ton පචයා

madushan1000
04-01-2011, 08:21 PM
උඹ Jumbo ton පචයා
උබ giga ton පචයා!!

මරු හිරා
04-02-2011, 08:03 AM
උබ giga ton පචයා!!

uba tera ton pachaya

madushan1000
04-02-2011, 08:05 AM
uba tera ton pachaya
උබ peta ton පචය.

මරු හිරා
04-02-2011, 08:21 AM
උබ peta ton පචය.

ඒ මොකාද යකෝ?

madushan1000
04-02-2011, 08:32 AM
ඒ මොකාද යකෝ?
උබනෙ බන් (පිකො,නැනො,මයික්‍රො,මිලි,_,කිලො,මෙගා,ගිගා,පෙටා,එක් සා)

මරු හිරා
04-02-2011, 09:10 AM
http://www.zoom.lk/forums/chatterbox/394-pacha-zone.html

වරෙන් පචයක් මේකෙ අරිමු. නැත්නම් මේක දුර යනව වැඩියි බන්

Demax
04-03-2011, 06:54 PM
Married can tell their wife name

swaranamali is my wife her name.
yako ubada ara swarnamali maha saye ayithikaraya?/