PDA

View Full Version : Win Free DVD



HEDZ
04-09-2014, 12:08 PM
අප්‍රේල් මාසේ පොඩි තරගයක් සංවිධානය කරනවා කිව්වා නේ ඔන්න එහෙනම් ඒක පටන් ගන්න හදන්නේ.ඔයාලාට අපිට දෙන්න පුලුවන් ලේසි ම දේ වගේම සුම් එකට නිතර යන්නේ එන්නේ සිංහල උපසිරැසි ගන්න නිසා ඔයාලට සිංහල උපසිරැසි එක්කම DVD පට ලබා දෙන්නයි මේ සුදානම.... පසුගිය වතාවල නිකම්ම තරඟයක් නොතියාම දුන්න නිසා මේ පාර පුංචි තරගයක් සංවිධානය කලා. මේක ඇත්තටම ලේසි දෙයක්. ඔයාලා චිත්‍රපටි බලනවා නේ අද ඉදන් අපිදෙන චිත්‍රපටි වල (www.zoom.lk) කියලා වරහන් ඇතුලේ පෙන්වන වාරගාන වගේම දිස් වෙන වෙලාවත් සදහන් කරලා අපේ ඊමේල් එකට [email protected] වෙතට එවිම පමණයි.අපි තරගයට අදාලා චිත්‍රපටි ගැන ලිපියෙන් දන්වනවා මේ චිත්‍රපටියට තරඟයට ආදාලයි කියලා.ඔබ පිළිතුරු එවද්දි ඔයා අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඒ නමයි...ෆේස්බුක් සමගින් අපිත් එක්ක සම්බන්ධවෙලාද ඉන්නේ කියන එකයි දන්වලා එවන්න.එතකොට අපිට ඔයාලව සම්බන්ධ කරගන්න ලේසියි.හරි උත්තරය කියන ඔයාලා වෙනුවෙන් අපි විසින් පලකරපු ඕනම රුපවාහිනි කතාමාලාවක් සිංහල උපසිරැසි සමගින් ගෙදරටම ලබා ගන්න පුලුවන්.දැනට පහත සදහන් එවායින් ඕනම එකක් ජයග්‍රාහනය කලොත් ලබාගන්න පුලුවන්. මේ සේරම ඉතාම ගුණාත්මක භාවයකින් යුතු විඩියෝ පට පමණක් අඩංගු එවා වේ.

හැමදාම ජයග්‍රාහකයෝ තොරගන්නවා වගේම මේ මාසේ ඉවර වෙනකම්ම ඔයාලාට මේ තරඟය එක්ක එකතුවෙන්න පුලුවන් එහෙනම් ලැස්ති වෙලා ඉන්න ෆිල්ම් බලන ගමන් ටිවී සිරිස් ජයග්‍රාහණය කරන්න.


ARROW season 1/2
Sherlock Season 1/2/3
Walking Dead season 3/4
Alcatraz
Banshee Season 1/2
Touch Season 1/2
Breaking Bad Season 1/2
LOST season 1/2/3
Tranceporter Season 1
Strike Back Season 1/2
Dracula Season 1
Lost Room season 1
Revolution Season 1
Terminator Season 1
Teen Wolf Season 1/2

Code#M
04-09-2014, 12:15 PM
සුපිරි වැඩක්! එල එල

Seeker
04-09-2014, 12:23 PM
පට්ටනේ... නියමයි අද ඉදන්ම පටන් ගන්නවා...

CHAMARAN
04-09-2014, 12:54 PM
මේ ලොස්ට් සෙරීස් එක ගෙදරට ගෙන්න ගන්න ඕනේ......කොහොමද?

මරු හිරා
04-09-2014, 01:28 PM
පට්ට පට පට කිව්වලු

damithperera
04-09-2014, 01:31 PM
සුපිරිම සුපිරි කියලා වැඩක් නෑ.

prasannalive
04-09-2014, 01:33 PM
niyamai patta wadak....

eshen
04-09-2014, 02:06 PM
සුපිරි වැඩක්! නියමයි නියමයි.............

SupunWe
04-09-2014, 03:15 PM
මේකනම් පට්ට වැඩක්, මේ වගේ දේවල් ඉතින් සූම් එකෙන් විතරයි.......

wipflash
04-09-2014, 03:16 PM
අවරුදු තෑගි මරේ මරු

Eranga 44
04-09-2014, 03:21 PM
නියමයිනෙ:cool:

Shenal Fernando
04-09-2014, 03:28 PM
පට්ට වැඩක්

Coolguy94
04-09-2014, 03:36 PM
දෙයියංට ඔප්පු වෙච්චාවෙ.මරේ මරු

asitha sandaruwan
04-09-2014, 04:56 PM
නියම වැඩක් අපේ ලොකු අයියා මෙන්න අවුරුද්දට අරන් ඇවිල්ලා.එලනේ

princekrish
04-09-2014, 08:44 PM
අහ,සුමට කලින්ම අවුරුදු ඇවිල්ලා වගේ . . .

Imal619
04-09-2014, 09:04 PM
හරි එහෙනම් තරඟය පටන් ගමු නේද?

thilanka mihiranga
04-09-2014, 09:12 PM
නියමයිනෙ ලොකු අයියෙ..... :cool:

jk perera
04-11-2014, 09:44 PM
සුපිරි වැඩක්.....

ESPN
05-14-2014, 10:23 AM
හෙන කාලෙකින් මේ පෑත්තට ආවේ..

hasitha2010
05-14-2014, 08:41 PM
:yes:
සුපිරි වැඩක්! එල එල

apkumara
05-15-2014, 06:19 AM
niyamiyyyyyyyyyyyyy