PDA

View Full Version : ජැකලයින් ලංකාවේ චිත්‍රපටයක රඟපෑමට යයි



Chinthana
11-30-2011, 05:56 PM
ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදීමට කැමැත්ත පලකොට ඇත.:cool:

ඇය මේ දිනවල කොළොඹ බහුජාතික සමාගමක වෙළඳ දැන්වීමක රුගතකිරීම් වලට සහභාගී වෙමින් සිටින අතර ලංකාවේ චිත්‍රපටය සඳහා ඇයට අරාධනාකොට ඇත්තේ මේ අතරතුරය.

ඇයට චිත්‍රපටයේ පෙනී සිටීමට ඇත්තේ කුඩා දර්ශනයක පමණක් වන අතර නිෂ්පාදකයන් විසින් ඒ සඳහා ඩොලර් 10,000 ක මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට ඇත.

නමුත් ජැකලින් ප්‍රකාශකොට ඇත්තේ ඉන්දියාවේදී තමා ලබන ආදයාම හා සංසන්දනය කිරීමේදී මෙය ඉතා සුළු මුදලක්:shocked: බවත් මවු බිමට කෙරෙන උපකාරයක් ලෙස එම දර්ශනයට නොමිලේ පෙනී සිටින්න ඇය කැමති බවත්ය.

මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරනු ලබන්නේ භාතිය හා සන්තුෂ් විසිනි.:):


http://4.bp.blogspot.com/-1HFDOjNYai4/TtXh9nq0JzI/AAAAAAAAE1c/ErLvpkxm_-8/s1600/1-781644.thumbnail.jpg

Source (http://www.gossip9.com/2011/11/blog-post_9982.html)

MANJU
11-30-2011, 06:11 PM
මටත් ආරාධනා එයි එහෙනං

Chinthana
11-30-2011, 06:12 PM
මටත් ආරාධනා එයි එහෙනං

හෙ හේ.. :)
අනිවා අනිවා... :D

CREATIVEN
11-30-2011, 06:14 PM
massek giya uda kiwwalu :lol:

MANJU
11-30-2011, 06:17 PM
හෙ හේ.. :)
අනිවා අනිවා... :D

ජැකලයින් අක්කත් එක්ක බෑ මට ලයින් දායි ක්‍රියාදාම නලුවෝ වුනාම ග්‍රේඩ් එකේ ඉන්නඕනා

MANJU
11-30-2011, 06:18 PM
massek giya uda kiwwalu :lol:

මමද ජැලයින්ද භාතියද විලිලැජ්ජයිනේ

Chinthana
11-30-2011, 06:21 PM
massek giya uda kiwwalu :lol:

හික්ස්...:): :giggle:



ජැකලයින් අක්කත් එක්ක බෑ මට ලයින් දායි ක්‍රියාදාම නලුවෝ වුනාම ග්‍රේඩ් එකේ ඉන්නඕනා
:?:

හෙහ් හේ...
ජැක ලයින් කලානම් හරිනේ ශේප් එකේ..:heartbeat:

MANJU
11-30-2011, 06:25 PM
හික්ස්...:): :giggle:



:?:

හෙහ් හේ...
ජැක ලයින් කලානම් හරිනේ ශේප් එකේ..:heartbeat:

අපෝ බෑ ඕකි උම්මා කිව්වොත් මගේ හිරිඔතප් බිදෙයි

Chinthana
11-30-2011, 06:28 PM
අපෝ බෑ ඕකි උම්මා කිව්වොත් මගේ හිරිඔතප් බිදෙයි

:O
තාම ඒවා ඉතුරු වෙලා තියෙද?:)

MANJU
11-30-2011, 06:32 PM
:O
තාම ඒවා ඉතුරු වෙලා තියෙද?:)

මාම දැක්කොත් ඉතුරුවෙන්නෑ ශුවර් මටත් ගහල තාත්තටත් කියල තාත්ත අම්මටත් කියල අම්ම නැන්දටත් කියල නැන්ද ගම සේරම කියල තමයි නවතින්නේ

Chinthana
11-30-2011, 06:35 PM
මාම දැක්කොත් ඉතුරුවෙන්නෑ ශුවර් මටත් ගහල තාත්තටත් කියල තාත්ත අම්මටත් කියල අම්ම නැන්දටත් කියල නැන්ද ගම සේරම කියල තමයි නවතින්නේ

හික්ස්:D
අෆ්ෆේ...බඩුම තමා..:P:cool::cool:

සෝරෝ
11-30-2011, 07:12 PM
මට නම් දිරවන්නැති නිළියක්... :no:

MANJU
11-30-2011, 07:20 PM
මට නම් දිරවන්නැති නිළියක්... :no:

මේ කනජාතියක්ද

සෝරෝ
11-30-2011, 07:22 PM
ඔවු ඔවු... රහ වැටුනොත් නම් බේරගන්න බැරි වෙයි..... :D



මේ කනජාතියක්ද

MANJU
11-30-2011, 07:27 PM
ඔවු ඔවු... රහ වැටුනොත් නම් බේරගන්න බැරි වෙයි..... :D

ස්ට්‍රෝබෙරි වගේද

සෝරෝ
11-30-2011, 07:30 PM
නෑ නෑ මී පැණි වගේ...... :P


ස්ට්‍රෝබෙරි වගේද

සෝරෝ
11-30-2011, 07:30 PM
නෑ නෑ මී පැණි වගේ...... :P


ස්ට්‍රෝබෙරි වගේද

Angel_senuri
11-30-2011, 07:34 PM
hmm.. good news..:)

Punisher
11-30-2011, 07:35 PM
ජැකාට ඉන්දියාව සරු ඇති..හම්බවෙන්නේ ඉන්දියන් එවනේ.අනික මේයා ඉන්න දර්ශන වල හැටියට ඉන්දියාවේ සැහෙන්න ගෙවනවා ඇති

සෝරෝ
11-30-2011, 07:36 PM
ළඟදී කළ මූවි එකත් එක්තරා විදියකට ඒ වගේ එකක් නේ ද..... :D




ජැකාට ඉන්දියාව සරු ඇති..හම්බවෙන්නේ ඉන්දියන් එවනේ.අනික මේයා ඉන්න දර්ශන වල හැටියට ඉන්දියාවේ සැහෙන්න ගෙවනවා ඇති

MANJU
11-30-2011, 07:42 PM
ජැකාට ඉන්දියාව සරු ඇති..හම්බවෙන්නේ ඉන්දියන් එවනේ.අනික මේයා ඉන්න දර්ශන වල හැටියට ඉන්දියාවේ සැහෙන්න ගෙවනවා ඇති

මම ඉන්දිවට යන්නෑ ෂුට් වලට

MANJU
11-30-2011, 07:42 PM
නෑ නෑ මී පැණි වගේ...... :P

මලා

මරු හිරා
11-30-2011, 08:45 PM
Murder 2 baluwa nam mekige keruwawa balanna thibba...nodakin.. :wtf:

Chinthana
12-01-2011, 09:14 AM
මට නම් දිරවන්නැති නිළියක්... :no:

<3


මේ කනජාතියක්ද

:grin:


ඔවු ඔවු... රහ වැටුනොත් නම් බේරගන්න බැරි වෙයි..... :D

කාලා ලෙවකන්නත් පුලුවනි :heartbeat:


hmm.. good news..:)

:): :thumbsup:


ජැකාට ඉන්දියාව සරු ඇති..හම්බවෙන්නේ ඉන්දියන් එවනේ.අනික මේයා ඉන්න දර්ශන වල හැටියට ඉන්දියාවේ සැහෙන්න ගෙවනවා ඇති
:?::O


ළඟදී කළ මූවි එකත් එක්තරා විදියකට ඒ වගේ එකක් නේ ද..... :D

:O:16_002:

මම ඉන්දිවට යන්නෑ ෂුට් වලට
:sad:

Murder 2 baluwa nam mekige keruwawa balanna thibba...nodakin.. :wtf:
:heartbeat::grin: