PDA

View Full Version : තවත් සුපිරි අත්දැකීමක් ළඟදීම

Pages : [1] 2 3

asitha sandaruwan
04-15-2014, 02:34 PM
ඔන්න අවුරුද්දත් එහෙනම් ඉවරනේ තවත් සුපිරි වැඩක් තමයි මේ කියන්න යන්නේ. අපි හැමෝම මේ සයිට් එකේ එකා වගේ සමගියෙන් සහයෝගයෙන් හිටියට අපි ගොඩක් අය එකිනෙකාව හම්බ වෙලා නෑ ඉතින් ලබන මාසයේ වගේ අපි හැමෝම සෙට් වෙන්න පොඩි ප්ලෑන් එකක් තියනවා. හැබැයි හැමෝම get together තියන විදිහට නම් නෙවෙයි. ඒක විශේෂම අත්දැකීමක්. ඒක ඉදිරියේදී කියන්නම්. කොළඹ අවට අයට නම් පහසු වෙයි. අනිත් අයත් එයි කියල බලාපොරොත්තු වෙනවා. මොකද කියන්නේ කට්ටිය? ඔයාලගේ අදහස කියන්න. මේක 100% සාර්ථක වෙන්නේ කට්ටියගේ අදහස් අනුව තමයි.

https://www.dkit.ie/system/files/get%20togetherent_0.png

Dj | නිමන්ත
04-15-2014, 02:37 PM
පෝයක් බලලා මටාත් කියන්නෝ :D

මරු හිරා
04-15-2014, 02:40 PM
පෝයක් බලලා මටාත් කියන්නෝ :D

වෙසක් පෝයට කලින් සෙට් වෙන්නලු ප්ලෑන් එක. බලමුකෝ

Dj | නිමන්ත
04-15-2014, 02:50 PM
වෙසක් පෝයට කලින් සෙට් වෙන්නලු ප්ලෑන් එක. බලමුකෝ ඒකත්නං හොදයි වගේ

මරු හිරා
04-15-2014, 02:59 PM
ඒකත්නං හොදයි වගේ

:yes:

SupunWe
04-15-2014, 02:59 PM
නියමයි නියමයි, බලමු නේද........

මරු හිරා
04-15-2014, 03:15 PM
නියමයි නියමයි, බලමු නේද........

:yes:

yevon1992
04-15-2014, 03:33 PM
නියම අදහස සහෝ

Code#M
04-15-2014, 03:41 PM
අනිවාරෙන් එනවා. උඹලගේ හොම්බට දෙක තුනක් අනින්න:cool:

damithperera
04-15-2014, 04:31 PM
මම නම් අනිවාර්යයෙන්ම එනවා

Story Teller
04-15-2014, 04:52 PM
නෑවිත් බෑනෙ... ඒත් බ්‍රහස්පතින්දයි සිකුරාදායි හැර ඕනම දවසක් ඔට්ටුයි!

මරු හිරා
04-15-2014, 05:39 PM
නෑවිත් බෑනෙ... ඒත් බ්‍රහස්පතින්දයි සිකුරාදායි හැර ඕනම දවසක් ඔට්ටුයි!

ඇයි එදාට උඹට අහවල් වැඩේ කරන්න යන්න තියනවද?

asitha sandaruwan
04-15-2014, 05:54 PM
අනිවාරෙන් එනවා. උඹලගේ හොම්බට දෙක තුනක් අනින්න:cool:

අඩෝ පට්ටනේ

danukamax
04-15-2014, 06:02 PM
මොකක්ද බන් මේ...රෙද්ද යකෝ හිටපන් මමත් එනකල් මගුල...කතා අවද කරන්න එපා යකෝ...:growl:

raddarshana
04-15-2014, 06:22 PM
mamath aniwa enawo......... apitath kiyanna oni hodada......

raddarshana
04-15-2014, 06:24 PM
mamath aniwa enawa ...... apitath kiyanna oni hodada............

Coolguy94
04-15-2014, 06:42 PM
සෙට් වෙමු සෙට් වෙමු

thilanka mihiranga
04-15-2014, 06:52 PM
මමත් එකෙන්ම එනව..:cool:

මරු හිරා
04-15-2014, 06:53 PM
:k0243:

thilanka mihiranga
04-15-2014, 07:25 PM
:D

thilanka mihiranga
04-15-2014, 07:25 PM
:k0243:

උබ එනවද..

Imal619
04-15-2014, 09:01 PM
එළ එළ.... කලින් කියපන් හොඳ ඇඳුමක් එහම ගන්න....

SupunWe
04-15-2014, 09:05 PM
දැන්නම් එන්නම වෙනවා, එහෙනම් මාත් එනවා.

pasan ravindu
04-15-2014, 09:26 PM
:D

මරු හිරා
04-15-2014, 09:28 PM
උබ එනවද..

:yes:

thilanka mihiranga
04-15-2014, 09:30 PM
:D

Story Teller
04-15-2014, 09:30 PM
ඇයි එදාට උඹට අහවල් වැඩේ කරන්න යන්න තියනවද?

අහවල් නෙවෙයි යකෝ! මට පන්ති!

මරු හිරා
04-15-2014, 09:31 PM
අහවල් නෙවෙයි යකෝ! මට පන්ති!

යකෝ මේකට අනිවා එන්න ඕන පන්ති තියා මොන රෙද්ද තිබ්බත්. නැත්නම් උඹව උස්සන් යනවා ඇවිත්

Story Teller
04-15-2014, 09:31 PM
:yes:

අඩේ, එහෙනම් අපිට හිරා කෙල්ලගෙ ලස්සන බලාගන්න පුළුවන්!

thilanka mihiranga
04-15-2014, 09:32 PM
:yes:

එලනෙ.. එකපාරක්නම් මන් හිතන්නෙ කට්ටිය XL world එකේ සෙට් උනානෙ මේපාරත් ඒවගේ සීන් එකක්ද?...

Story Teller
04-15-2014, 09:32 PM
යකෝ මේකට අනිවා එන්න ඕන පන්ති තියා මොන රෙද්ද තිබ්බත්. නැත්නම් උඹව උස්සන් යනවා ඇවිත්

මටත් එන්න ඕන තමා යකෝ! මේ පන්තියෙ අන්තිම ටික යන්නෙ! වෙන දවසක් නම් මම අනිවා එතන[email protected]

Story Teller
04-15-2014, 09:33 PM
එලනෙ.. එකපාරක්නම් මන් හිතන්නෙ කට්ටිය XL world එකේ සෙට් උනානෙ මේපාරත් ඒවගේ සීන් එකක්ද?...

මුන් යකෝ මටත් නොකියා සෙට් වුනාද? මුන් තියන්නවටින්නෑ නෙ! හිටු මම මේ පාර එනකන්!

thilanka mihiranga
04-15-2014, 09:34 PM
:cool:

Story Teller
04-15-2014, 09:35 PM
ඒක නෙවෙයි... පොඩි යෝජනාවක් තියෙනවා. කට්ටිය ගොඩක් ඉස්සර පොරකෑවනෙ සූම් එකේ ටීෂර්ට් ඕනෙ කියලා. මේ හමුවෙදි අපි සූම් එකේ ටීෂර්ට් ගන්න ක්‍රමයකුත් හදමුද? ඒකත් ටිකක් විශේෂ ක්‍රමයකට...
මම කිව්වෙ Contributors, Tech Supporter, Members වගේ වෙන වෙනම? යෝජනාවක් විතරයි හොදේ. බොලා මාව අල්ලන් කන්න එහෙම එපා!

Story Teller
04-15-2014, 09:36 PM
:cool:

කූල්? කූල් තමා තොට හ්ම්ප්!

thilanka mihiranga
04-15-2014, 09:37 PM
මුන් යකෝ මටත් නොකියා සෙට් වුනාද? මුන් තියන්නවටින්නෑ නෙ! හිටු මම මේ පාර එනකන්!

වරෙන් වරෙන් උබේ පැන්ඩ මූන බලන්නත් පුලුවන්නෙ.

:lol::lol::lol:

Eranga 44
04-15-2014, 09:38 PM
:cool:

Story Teller
04-15-2014, 09:39 PM
වරෙන් වරෙන් උබේ පැන්ඩ මූන බලන්නත් පුලුවන්නෙ.

:lol::lol::lol:

ඇත්තද? බලමු උඹගෙත් දත් ටික පින්තූරෙ තියෙන ඒවා වගේමද කියලා!

Eranga 44
04-15-2014, 09:39 PM
එනවෝ

Eranga 44
04-15-2014, 09:40 PM
:D

thilanka mihiranga
04-15-2014, 09:41 PM
ඒක නෙවෙයි... පොඩි යෝජනාවක් තියෙනවා. කට්ටිය ගොඩක් ඉස්සර පොරකෑවනෙ සූම් එකේ ටීෂර්ට් ඕනෙ කියලා. මේ හමුවෙදි අපි සූම් එකේ ටීෂර්ට් ගන්න ක්‍රමයකුත් හදමුද? ඒකත් ටිකක් විශේෂ ක්‍රමයකට...
මම කිව්වෙ Contributors, Tech Supporter, Members වගේ වෙන වෙනම? යෝජනාවක් විතරයි හොදේ. බොලා මාව අල්ලන් කන්න එහෙම එපා!

අපි පොලිසියෙන්ද යකෝ...:11_002: VIP උන් අහවල් එකද ඇදන් එන්නෙ එතකොට.. :angry:

උත්තරයක් නැද්ද?

Story Teller
04-15-2014, 09:41 PM
අපි පොලිසියෙන්ද යකෝ...:11_002: VIP උන් අහවල් එකද ඇදන් එන්නෙ එතකොට.. :angry:

උනුත් ඉතින් Members තමයි. මෙම්බර්ස් හැර අනිත් ඒවා නිතර වෙනස් වෙන්නෙ නෑනෙ!

thilanka mihiranga
04-15-2014, 09:41 PM
කූල්? කූල් තමා තොට හ්ම්ප්!

උබටතරහ ගියාම හරි ලස්සනයි සුදූ...:D

Story Teller
04-15-2014, 09:42 PM
එනවෝ

වරෙන් ඉතින්, උඹව අල්ලගත්තෙ නෑනෙ

thilanka mihiranga
04-15-2014, 09:42 PM
ඇත්තද? බලමු උඹගෙත් දත් ටික පින්තූරෙ තියෙන ඒවා වගේමද කියලා!

:D

Story Teller
04-15-2014, 09:42 PM
උබටතරහ ගියාම හරි ලස්සනයි සුදූ...:D

අනේ ඇත්තද? උඹගෙත් මූණ නැතුව අනිත් ඒවා හොද ඇති!

thilanka mihiranga
04-15-2014, 09:43 PM
උනුත් ඉතින් Members තමයි. මෙම්බර්ස් හැර අනිත් ඒවා නිතර වෙනස් වෙන්නෙ නෑනෙ!

ආ අහෙමද... වරෙන්කො එදාට උබව අල්ලගන්න ගස් ගෙම්බ... :D

thilanka mihiranga
04-15-2014, 09:44 PM
අනේ ඇත්තද? උඹගෙත් මූණ නැතුව අනිත් ඒවා හොද ඇති!

අපි ස්මාර්ට් කොල්ලොනෙ මෙයා.. ;)

thilanka mihiranga
04-15-2014, 09:45 PM
අඩේ උබ ගියාද?...

මරු හිරා
04-15-2014, 09:45 PM
එලනෙ.. එකපාරක්නම් මන් හිතන්නෙ කට්ටිය XL world එකේ සෙට් උනානෙ මේපාරත් ඒවගේ සීන් එකක්ද?...

මේක ඊට වඩා ගොඩක් වෙනස් සීන් එකක්

thilanka mihiranga
04-15-2014, 09:45 PM
:k0233:

Story Teller
04-15-2014, 09:46 PM
අඩේ උබ ගියාද?...

මම යන්නෙ නෑ, උඹ ගියොත් මිසක්!

Story Teller
04-15-2014, 09:46 PM
මේක ඊට වඩා ගොඩක් වෙනස් සීන් එකක්

ඒත් කලින් කළේ කැත වැඩේ... කිව්වෙත් නෑ.

thilanka mihiranga
04-15-2014, 09:47 PM
මේක ඊට වඩා ගොඩක් වෙනස් සීන් එකක්

එලනෙ.. එහෙනම් අපිට කන්න බොන්න ඔක්කෝම හෙනව ඇතිනෙ... :D

Story Teller
04-15-2014, 09:47 PM
ඒක නෙවෙයි... පොඩි යෝජනාවක් තියෙනවා. කට්ටිය ගොඩක් ඉස්සර පොරකෑවනෙ සූම් එකේ ටීෂර්ට් ඕනෙ කියලා. මේ හමුවෙදි අපි සූම් එකේ ටීෂර්ට් ගන්න ක්‍රමයකුත් හදමුද? ඒකත් ටිකක් විශේෂ ක්‍රමයකට...
මම කිව්වෙ Contributors, Tech Supporter, Members වගේ වෙන වෙනම? යෝජනාවක් විතරයි හොදේ. බොලා මාව අල්ලන් කන්න එහෙම එපා!

thilanka mihiranga
04-15-2014, 09:48 PM
මම යන්නෙ නෑ, උඹ ගියොත් මිසක්!

එල කොල්ලෙක් නෙ.. සොරි කෙල්ලෙක් නෙ..:D

මරු හිරා
04-15-2014, 09:48 PM
ඒත් කලින් කළේ කැත වැඩේ... කිව්වෙත් නෑ.

ඒකට මම ගියෙත් නෑ යකෝ උඹ එතකොට සූම් එක දැකල වත් නෑ

Story Teller
04-15-2014, 09:48 PM
එලනෙ.. එහෙනම් අපිට කන්න බොන්න ඔක්කෝම හෙනව ඇතිනෙ... :D

මූට කන්න බොන්නයි කෙල්ලොයි තිබුනොත් ඇති! අම්මපා මූ නම්! පේනවානෙ දත් වල හැටි!

Story Teller
04-15-2014, 09:48 PM
ඒකට මම ගියෙත් නෑ යකෝ උඹ එතකොට සූම් එක දැකල වත් නෑ

මම දැක්කා යකෝ! මම කලින් එකවුන්ට් එකකින් හිටියා!

මරු හිරා
04-15-2014, 09:49 PM
:D

Story Teller
04-15-2014, 09:49 PM
එල කොල්ලෙක් නෙ.. සොරි කෙල්ලෙක් නෙ..:D

බලන් ඉදපන්! මංකොල්ලකාරයා! උඹ එන්නැතෑ එදාට! ඇදුම් ගලවලා පාර දිගේ දුවන්න දෙන්නෙ!

Story Teller
04-15-2014, 09:49 PM
:D

හිරෝ! මොකෝ අවතාරෙ වෙනස් කළේ?

මරු හිරා
04-15-2014, 09:50 PM
:shocked:

මරු හිරා
04-15-2014, 09:50 PM
හිරෝ! මොකෝ අවතාරෙ වෙනස් කළේ?

නිකන් වෙනස් කරා බන් ස්කයිප් වරෙන් විස්තරයක් කියන්න

මරු හිරා
04-15-2014, 09:51 PM
:no:

Imal619
04-15-2014, 09:53 PM
දැන් කට්ටියට කන්න බොන්නද ඕනේ සෙට් වෙලා??????

thilanka mihiranga
04-15-2014, 09:53 PM
ඒක නෙවෙයි... පොඩි යෝජනාවක් තියෙනවා. කට්ටිය ගොඩක් ඉස්සර පොරකෑවනෙ සූම් එකේ ටීෂර්ට් ඕනෙ කියලා. මේ හමුවෙදි අපි සූම් එකේ ටීෂර්ට් ගන්න ක්‍රමයකුත් හදමුද? ඒකත් ටිකක් විශේෂ ක්‍රමයකට...
මම කිව්වෙ Contributors, Tech Supporter, Members වගේ වෙන වෙනම? යෝජනාවක් විතරයි හොදේ. බොලා මාව අල්ලන් කන්න එහෙම එපා!

යෝජනාවනම් හොදයි ඕකෙ සීන් එක categorys වලට දාන එක... මටනම් එකෙන්ම අව්ලක් නෑ මොකද සූම් එකට අපේ දායකත්වය (සේවාව) දෙන විදියටනෙ ඔය category කරල තියෙන්නෙ.. ඕක කරනවනම් කරන්න කලින් ට්‍රේඩ් එකක් දාල කට්ටිය මොකද කියන්නෙ කියල අහල බැලුවොත් හොදයි...:P

thilanka mihiranga
04-15-2014, 09:53 PM
ඒකට මම ගියෙත් නෑ යකෝ උඹ එතකොට සූම් එක දැකල වත් නෑ

:lol::lol::lol:

Story Teller
04-15-2014, 09:54 PM
යෝජනාවනම් හොදයි ඕකෙ සීන් එක categorys වලට දාන එක... මටනම් එකෙන්ම අව්ලක් නෑ මොකද සූම් එකට අපේ දායකත්වය (සේවාව) දෙන විදියටනෙ ඔය category කරල තියෙන්නෙ.. ඕක කරනවනම් කරන්න කලින් ට්‍රේඩ් එකක් දාල කට්ටිය මොකද කියන්නෙ කියල අහල බැලුවොත් හොදයි...:P

එහෙනම් ටොප් පෝස්ටර් කාරයා ( හිරා) හරි ටෙක් සපෝටර් කෙනෙක් හරි මූලිකත්වය ගත්තොත් තමා හොද.

thilanka mihiranga
04-15-2014, 09:54 PM
බලන් ඉදපන්! මංකොල්ලකාරයා! උඹ එන්නැතෑ එදාට! ඇදුම් ගලවලා පාර දිගේ දුවන්න දෙන්නෙ!

උබේ ලස්සන සුදු මූන බලන්න මන් එනව සුදෝ... :D

Story Teller
04-15-2014, 09:55 PM
නිකන් වෙනස් කරා බන් ස්කයිප් වරෙන් විස්තරයක් කියන්න

ඇවිත් ඉන්නෙ, ඒත් කෝ ඔයා නෑනෙ මගේ ‍එකේ?

nisallakshan
04-15-2014, 09:55 PM
balamu mama kataragama hinda dura wadi unoth amaruy mama podi kolla hinda kattiya wihilu karayda danne ne.

thilanka mihiranga
04-15-2014, 09:55 PM
දැන් කට්ටියට කන්න බොන්නද ඕනේ සෙට් වෙලා??????

ඇයි නරකද?... :D

Eranga 44
04-15-2014, 09:56 PM
ඇවිත් ඉන්නෙ, ඒත් කෝ ඔයා නෑනෙ මගේ ‍එකේ?

ඔයාගෙ එකේ එයාට ඉන්න බෑ සුදූ

මරු හිරා
04-15-2014, 09:56 PM
ඇවිත් ඉන්නෙ, ඒත් කෝ ඔයා නෑනෙ මගේ ‍එකේ?

මාව add කරගනින් hiranlaksh

Story Teller
04-15-2014, 09:56 PM
උබේ ලස්සන සුදු මූන බලන්න මන් එනව සුදෝ... :D

අලේ තෑන්ක්ස් අලේ....ඔය මූණෙ ෆෙයාර් ඇන් ලව්ලි ටිකක් හරි උලාගෙන වරෙන්! සෙන්ට් ටිකකුත් ගහගෙන!

Eranga 44
04-15-2014, 09:56 PM
:D

මරු හිරා
04-15-2014, 09:56 PM
balamu mama kataragama hinda dura wadi unoth amaruy mama podi kolla hinda kattiya wihilu karayda danne ne.

දුර නම් අපේ ගෙදර නැවතිලා පලයන්.

Eranga 44
04-15-2014, 09:57 PM
අලේ තෑන්ක්ස් අලේ....ඔය මූණෙ ෆෙයාර් ඇන් ලව්ලි ටිකක් හරි උලාගෙන වරෙන්! සෙන්ට් ටිකකුත් ගහගෙන!

මැක්ස් ෆෙයාර්නස්ද අලේ

Story Teller
04-15-2014, 09:57 PM
මාව add කරගනින් hiranlaksh

මගේ කනෙක්ෂන් ස්ලෝ නිසා... සර්ච් කරන්න බෑ... ඔයා ඇඩ් කරන්න..

sachin.prabash

Eranga 44
04-15-2014, 09:57 PM
:shocked:

Story Teller
04-15-2014, 09:57 PM
ඇයි නරකද?... :D

මූට නම් කන්න නැතත් හොදට බොන්න තිබුනනම් ඇති වගේ

මරු හිරා
04-15-2014, 09:57 PM
:P

thilanka mihiranga
04-15-2014, 09:57 PM
නිකන් වෙනස් කරා බන් ස්කයිප් වරෙන් විස්තරයක් කියන්න

ඒව කැතැයි හොදේ.. ඇයි අපි කළුද?..

Eranga 44
04-15-2014, 09:57 PM
:yes:

Story Teller
04-15-2014, 09:58 PM
මැක්ස් ෆෙයාර්නස්ද අලේ

වෙන්න ඇති.... මොකක්හරි උලාගෙන වරෙන්.. අපිට නහය තියාගෙන එතන ඉන්න පුළුවන් වෙන්න.

Eranga 44
04-15-2014, 09:58 PM
මූට නම් කන්න නැතත් හොදට බොන්න තිබුනනම් ඇති වගේ

වතුරද?

Story Teller
04-15-2014, 09:58 PM
ඒව කැතැයි හොදේ.. ඇයි අපි කළුද?..

නෑ, උඹ ගදයි... ඇයි?
කියන්න පුළුවන් දෙයක් නම් කියනවා ඉදපන් උඹ කේලාම් හොයන්නැතුව!

Eranga 44
04-15-2014, 09:58 PM
වෙන්න ඇති.... මොකක්හරි උලාගෙන වරෙන්.. අපිට නහය තියාගෙන එතන ඉන්න පුළුවන් වෙන්න.

ඔයත් එනවද සුදූ

මරු හිරා
04-15-2014, 09:58 PM
මගේ කනෙක්ෂන් ස්ලෝ නිසා... සර්ච් කරන්න බෑ... ඔයා ඇඩ් කරන්න..

sachin.prabash

Hi Sachin Prabash, I'd like to add you as a contact.

thilanka mihiranga
04-15-2014, 09:59 PM
අලේ තෑන්ක්ස් අලේ....ඔය මූණෙ ෆෙයාර් ඇන් ලව්ලි ටිකක් හරි උලාගෙන වරෙන්! සෙන්ට් ටිකකුත් ගහගෙන!

උමේ මූන ඉබින්නනම් අනිවා ඕවෛන් ටිකක් ගාගෙනම එන්න වෙනව.. :D:D

Eranga 44
04-15-2014, 09:59 PM
;)

Story Teller
04-15-2014, 09:59 PM
වතුරද?

වෙන්න ඇති.

Eranga 44
04-15-2014, 09:59 PM
:P

Imal619
04-15-2014, 09:59 PM
මූට නම් කන්න නැතත් හොදට බොන්න තිබුනනම් ඇති වගේ

:D

මරු හිරා
04-15-2014, 09:59 PM
:cool:

Eranga 44
04-15-2014, 09:59 PM
වෙන්න ඇති.

:growl:

Story Teller
04-15-2014, 09:59 PM
උමේ මූන ඉබින්නනම් අනිවා ඕවෛන් ටිකක් ගාගෙනම එන්න වෙනව.. :D:D

හපොයි! මගේ මූණ ඉවරයි!

Eranga 44
04-15-2014, 10:00 PM
:k0230:

Eranga 44
04-15-2014, 10:00 PM
හපොයි! මගේ මූණ ඉවරයි!

හොද වැඩේ තොට

thilanka mihiranga
04-15-2014, 10:00 PM
මූට නම් කන්න නැතත් හොදට බොන්න තිබුනනම් ඇති වගේ

ම්ම්ම්... අපිට හොද කූල් වතුර එකක් තිබ්බනම් හොදටෝම ඇති... අනිත් ඒව ඉතින් එන්න කලින් අරන් එන්නත් පුලුවන්නෙ... :D

Eranga 44
04-15-2014, 10:00 PM
:yes::no:

thilanka mihiranga
04-15-2014, 10:01 PM
හපොයි! මගේ මූණ ඉවරයි!

අනේ උබෙ පැන්ඩ මූන... :lol:

Eranga 44
04-15-2014, 10:01 PM
:k0243:

Eranga 44
04-15-2014, 10:01 PM
:b

මරු හිරා
04-15-2014, 10:01 PM
:yes:

Eranga 44
04-15-2014, 10:02 PM
:rolleyes:

මරු හිරා
04-15-2014, 10:02 PM
:shocked:

Imal619
04-15-2014, 10:03 PM
ම්ම්ම්... අපිට හොද කූල් වතුර එකක් තිබ්බනම් හොදටෝම ඇති... අනිත් ඒව ඉතින් එන්න කලින් අරන් එන්නත් පුලුවන්නෙ... :D

උඹල සෙට් වෙන දවසකට මං එකකට සම්මාදන් වෙනවා...

Eranga 44
04-15-2014, 10:03 PM
:k0233:

Eranga 44
04-15-2014, 10:03 PM
:(

Story Teller
04-15-2014, 10:04 PM
:D

thilanka mihiranga
04-15-2014, 10:04 PM
නෑ, උඹ ගදයි... ඇයි?
කියන්න පුළුවන් දෙයක් නම් කියනවා ඉදපන් උඹ කේලාම් හොයන්නැතුව!

හිරාගෙයි මුගෙයි සීන් එකක් තියෙනව වගේ.. ඊඊඊඊ.........යායායා..... :61:

Eranga 44
04-15-2014, 10:04 PM
:cool:

thilanka mihiranga
04-15-2014, 10:04 PM
:cool:

Story Teller
04-15-2014, 10:05 PM
අනේ උබෙ පැන්ඩ මූන... :lol:

මේ වගේ මූණූ ලේසියෙන් හම්බෙන්නෙ නෑ බොල!

thilanka mihiranga
04-15-2014, 10:05 PM
එරා මොකද බන් වෙන්නෙ මොකෝ සද්ද නැත්තෙ...

Story Teller
04-15-2014, 10:05 PM
හිරාගෙයි මුගෙයි සීන් එකක් තියෙනව වගේ.. ඊඊඊඊ.........යායායා..... :61:

අනේ මේ පල පල!

Eranga 44
04-15-2014, 10:05 PM
මේ වගේ මූණූ ලේසියෙන් හම්බෙන්නෙ නෑ බොල!

ඒක ඇත්ත

Story Teller
04-15-2014, 10:05 PM
එරා මොකද බන් වෙන්නෙ මොකෝ සද්ද නැත්තෙ...

ඇයි බොට සැකද?

thilanka mihiranga
04-15-2014, 10:06 PM
මේ වගේ මූණූ ලේසියෙන් හම්බෙන්නෙ නෑ බොල!

ම්ම්... ලස්සන කොලු මූන...:D

Eranga 44
04-15-2014, 10:06 PM
එරා මොකද බන් වෙන්නෙ මොකෝ සද්ද නැත්තෙ...

මන් මෙතන යන සිගිති වලිය ටිකක් බැලුවා:P

Story Teller
04-15-2014, 10:06 PM
හෙඩ්ස් ත් එනවද?

Eranga 44
04-15-2014, 10:07 PM
ඇයි බොට සැකද?

තෝ වගේ නෑ යකෝ අපි

මරු හිරා
04-15-2014, 10:07 PM
:rolleyes:

Story Teller
04-15-2014, 10:07 PM
මන් මෙතන යන සිගිති වලිය ටිකක් බැලුවා:P

පැත්තෙන් නොදී ඉන්නවද?

Story Teller
04-15-2014, 10:07 PM
තෝ වගේ නෑ යකෝ අපි

මං වගේ නෙවෙයි මට වඩා අන්තයි!

මරු හිරා
04-15-2014, 10:07 PM
හෙඩ්ස් ත් එනවද?

:yes:

thilanka mihiranga
04-15-2014, 10:07 PM
ස්ටෝරියෝ උබට කේන්ති යන්නෑනෙ..:D

Story Teller
04-15-2014, 10:07 PM
ම්ම්... ලස්සන කොලු මූන...:D

හපෝ! ඉරිසියාව!

Eranga 44
04-15-2014, 10:08 PM
හෙඩ්ස් ත් එනවද?

හෙඩ්ස්ට එන්න බස්එකේ ඉඩ නෑලු

Story Teller
04-15-2014, 10:08 PM
ස්ටෝරියෝ උබට කේන්ති යන්නෑනෙ..:D

ඒකනෙ මටත් පුදුමයි! උඹ දැක්කම මට සාමාන්‍යයෙන් කේන්ති යන්න ඕනෙ.

thilanka mihiranga
04-15-2014, 10:08 PM
හෙඩ්ස් ත් එනවද?

මන් එනව බන්... :D

Eranga 44
04-15-2014, 10:08 PM
පැත්තෙන් නොදී ඉන්නවද?

පැත්තෙන් ගන්න එපා යකෝ

thilanka mihiranga
04-15-2014, 10:09 PM
හෙඩ්ස්ට එන්න බස්එකේ ඉඩ නෑලු

:lol:

Eranga 44
04-15-2014, 10:09 PM
හපෝ! ඉරිසියාව!

හිච්චි පුතේ

Story Teller
04-15-2014, 10:09 PM
හෙඩ්ස්ට එන්න බස්එකේ ඉඩ නෑලු

ඔන්න කිව්වා පඩත්තල කතාවක්! උඹ එයා ගෑනුද පිරිමිද කියලවත් නොදැන මෙතන කෑගහනවා!

Story Teller
04-15-2014, 10:09 PM
හිච්චි පුතේ

ඇයි ලොකු ආච්චියේ!

Eranga 44
04-15-2014, 10:10 PM
ඒකනෙ මටත් පුදුමයි! උඹ දැක්කම මට සාමාන්‍යයෙන් කේන්ති යන්න ඕනෙ.

හැමෝම එක වගේ නෑනෙ උඹ අනිත් කොල්ලන්ට වඩා වෙනස් :lol:

thilanka mihiranga
04-15-2014, 10:10 PM
ඒකනෙ මටත් පුදුමයි! උඹ දැක්කම මට සාමාන්‍යයෙන් කේන්ති යන්න ඕනෙ.

සාමාන්‍යයෙන් කොලුවට තරහ යන්නෑනෙ... :51_002::51_002:

මරු හිරා
04-15-2014, 10:10 PM
සාමාන්‍යයෙන් කොලුවට තරහ යන්නෑනෙ... :51_002::51_002:

කෝ මම එවපු මැසේජ් එක හම්බුනාද?

Eranga 44
04-15-2014, 10:10 PM
ඔන්න කිව්වා පඩත්තල කතාවක්! උඹ එයා ගෑනුද පිරිමිද කියලවත් නොදැන මෙතන කෑගහනවා!

මමනම් දන්නවා

Eranga 44
04-15-2014, 10:11 PM
ඇයි ලොකු ආච්චියේ!

කටවහගනින් පුතේ

Story Teller
04-15-2014, 10:11 PM
:P

thilanka mihiranga
04-15-2014, 10:11 PM
ඔන්න කිව්වා පඩත්තල කතාවක්! උඹ එයා ගෑනුද පිරිමිද කියලවත් නොදැන මෙතන කෑගහනවා!

ඇයි යකෝ මාව දැකල නැද්ද?.... :D

Story Teller
04-15-2014, 10:11 PM
මමනම් දන්නවා

බැලුවද?

Eranga 44
04-15-2014, 10:11 PM
කෝ මම එවපු මැසේජ් එක හම්බුනාද?

දැන් මාස කියද සුදූ?

thilanka mihiranga
04-15-2014, 10:12 PM
කෝ මම එවපු මැසේජ් එක හම්බුනාද?

ඔව් ඔව්.. විස්තරේ හෙට කියන්නම් කිව්වනෙ... ;)

Eranga 44
04-15-2014, 10:12 PM
බැලුවද?

ඔවු ඇයි අවුල්ද?

Story Teller
04-15-2014, 10:12 PM
කෝ මම එවපු මැසේජ් එක හම්බුනාද?

මොන මැසේජ් එකද?

Eranga 44
04-15-2014, 10:12 PM
:growl:

Eranga 44
04-15-2014, 10:13 PM
:P

Story Teller
04-15-2014, 10:13 PM
ඇයි යකෝ මාව දැකල නැද්ද?.... :D

උඹද යකෝ හෙඩ්ස්!

මරු හිරා
04-15-2014, 10:13 PM
:b

thilanka mihiranga
04-15-2014, 10:13 PM
දැන් මාස කියද සුදූ?

අඩේ කව්ද තාත්ත... :D

Eranga 44
04-15-2014, 10:13 PM
මොන මැසේජ් එකද?

තොට වැඩක් නෑ ඒක

thilanka mihiranga
04-15-2014, 10:13 PM
මොන මැසේජ් එකද?

උබට නෙමෙයි යකෝ මගෙන් ඇහැව්වෙ...

Eranga 44
04-15-2014, 10:13 PM
අඩේ කව්ද තාත්ත... :D

අම්මාගෙන් අහපන්

thilanka mihiranga
04-15-2014, 10:14 PM
උඹද යකෝ හෙඩ්ස්!

ඇයි සැකද?....

Eranga 44
04-15-2014, 10:14 PM
උඹද යකෝ හෙඩ්ස්!

ඔවු එයා තමයි:P

මරු හිරා
04-15-2014, 10:14 PM
:rolleyes:

Eranga 44
04-15-2014, 10:14 PM
:D

thilanka mihiranga
04-15-2014, 10:14 PM
අම්මාගෙන් අහපන්

:k0236:

thilanka mihiranga
04-15-2014, 10:15 PM
ඔවු එයා තමයි:P

මූ විස්වාස කරන්නෑනෙ බන්...

Eranga 44
04-15-2014, 10:15 PM
:rolleyes:

හිරා ආවා කියන්නෙ හෙඩ්ස් ආවා වගේ තමයි, නේද?

Eranga 44
04-15-2014, 10:15 PM
මූ විස්වාස කරන්නෑනෙ බන්...

ඌ ලෙඩ‍ෙක් බන්

thilanka mihiranga
04-15-2014, 10:15 PM
හිරා මොනාහරි කියපන්

thilanka mihiranga
04-15-2014, 10:16 PM
හිරා ආවා කියන්නෙ හෙඩ්ස් ආවා වගේ තමයි, නේද?

අනිවා නිවා..

Eranga 44
04-15-2014, 10:16 PM
:shocked:

Imal619
04-15-2014, 10:16 PM
හිරා ආවා කියන්නෙ හෙඩ්ස් ආවා වගේ තමයි, නේද?

ඔව් බං ප්‍රධාන සංවිධායක හිරා මහත්තයා තමයි

Eranga 44
04-15-2014, 10:16 PM
අනිවා නිවා..

:k0243:

Eranga 44
04-15-2014, 10:17 PM
ඔව් බං ප්‍රධාන සංවිධායක හිරා මහත්තයා තමයි

හ්ම්:yes:

Story Teller
04-15-2014, 10:17 PM
ඇයි සැකද?....

සැකයි තමයි යකෝ!

thilanka mihiranga
04-15-2014, 10:17 PM
ඌ ලෙඩ‍ෙක් බන්

:lol::lol::lol:

Eranga 44
04-15-2014, 10:17 PM
;)

මරු හිරා
04-15-2014, 10:17 PM
ඔව් ඔව්.. විස්තරේ හෙට කියන්නම් කිව්වනෙ... ;)

නෑ ඒක නෙවෙයි

Eranga 44
04-15-2014, 10:18 PM
11,900

Eranga 44
04-15-2014, 10:18 PM
:P

මරු හිරා
04-15-2014, 10:18 PM
:b

Story Teller
04-15-2014, 10:18 PM
11,900

තොට එකපාරක් කිව්වනෙ 12000 වුනාම කියපන් කියලා!

Eranga 44
04-15-2014, 10:19 PM
:k0236:

Eranga 44
04-15-2014, 10:19 PM
තොට එකපාරක් කිව්වනෙ 12000 වුනාම කියපන් කියලා!

උඹ කොටහළු වුනාම කියන්නම්

Eranga 44
04-15-2014, 10:19 PM
:yes:

thilanka mihiranga
04-15-2014, 10:19 PM
:D

Story Teller
04-15-2014, 10:19 PM
ඔව් බං ප්‍රධාන සංවිධායක හිරා මහත්තයා තමයි

ඒක තමයි... ඒත් පව් හෙඩ්ස් පැත්තක ඉදන් තනියම වැඩම කරනවා...

Imal619
04-15-2014, 10:19 PM
පැන්ඩා කොල්ලට කේන්ති ගිහින්ද බෙරිහන් දෙන්නේ?

Eranga 44
04-15-2014, 10:20 PM
:k0230:

Story Teller
04-15-2014, 10:20 PM
උඹ කොටහළු වුනාම කියන්නම්

ඔව් එතකොට කියපන් ( තොට කවදාවත් කියන්න වෙන්නෙ නෑ)

thilanka mihiranga
04-15-2014, 10:20 PM
නෑ ඒක නෙවෙයි

haridha balapan...

Story Teller
04-15-2014, 10:20 PM
පැන්ඩා කොල්ලට කේන්ති ගිහින්ද බෙරිහන් දෙන්නේ?

මම මෙහෙම තමයි හොදින් කතා කරන්නෙ...

Eranga 44
04-15-2014, 10:20 PM
පැන්ඩා කොල්ලට කේන්ති ගිහින්ද බෙරිහන් දෙන්නේ?

අර පණ්ඩිතයා ගැනද ඔය කියන්නෙ?

මරු හිරා
04-15-2014, 10:21 PM
:cool:

Eranga 44
04-15-2014, 10:22 PM
ඔව් එතකොට කියපන් ( තොට කවදාවත් කියන්න වෙන්නෙ නෑ)

පල ගෙදර නරුමයා

Eranga 44
04-15-2014, 10:22 PM
:yes::no:

Story Teller
04-15-2014, 10:23 PM
පල ගෙදර නරුමයා

ගෙදර තමයි යකෝ ඉන්නෙ!

Eranga 44
04-15-2014, 10:23 PM
:growl:

මරු හිරා
04-15-2014, 10:23 PM
:k0230:

Story Teller
04-15-2014, 10:23 PM
අර පණ්ඩිතයා ගැනද ඔය කියන්නෙ?

බොහොම ස්තූතියි මෙයා....

Eranga 44
04-15-2014, 10:23 PM
ගෙදර තමයි යකෝ ඉන්නෙ!

හිටපන් ඉතින්:k0236:

Eranga 44
04-15-2014, 10:24 PM
බොහොම ස්තූතියි මෙයා....

ඕක මොකක්ද මෙයා

Eranga 44
04-15-2014, 10:24 PM
:b

මරු හිරා
04-15-2014, 10:25 PM
:no:

Eranga 44
04-15-2014, 10:25 PM
:(

Eranga 44
04-15-2014, 10:25 PM
:rolleyes:

Eranga 44
04-15-2014, 10:25 PM
:k0230:

Eranga 44
04-15-2014, 10:26 PM
:P

Story Teller
04-15-2014, 10:26 PM
හිටපන් ඉතින්:k0236:

ඉන්නවා තමයි!

Eranga 44
04-15-2014, 10:26 PM
:cool:

මරු හිරා
04-15-2014, 10:27 PM
මම අද ස්ටෝරියගේ මූණ දැක්ක

Eranga 44
04-15-2014, 10:27 PM
ඉන්නවා තමයි!

තරහද ඩාර්ලින්?

Story Teller
04-15-2014, 10:27 PM
ඕක මොකක්ද මෙයා

අනේ ඇත්තද?

Story Teller
04-15-2014, 10:27 PM
මම අද ස්ටෝරියගේ මූණ දැක්ක

චාටර් නේ?

Eranga 44
04-15-2014, 10:27 PM
මම අද ස්ටෝරියගේ මූණ දැක්ක

ඒ කොහොමද?

Story Teller
04-15-2014, 10:27 PM
තරහද ඩාර්ලින්?

තරහ වෙන්න අපි යාළු වෙලා හිටියද අලේ?

Eranga 44
04-15-2014, 10:27 PM
:k0243:

Story Teller
04-15-2014, 10:28 PM
ඒ කොහොමද?

අහන්න එපා යකෝ.... මම කැතයි!

Eranga 44
04-15-2014, 10:28 PM
තරහ වෙන්න අපි යාළු වෙලා හිටියද අලේ?

ඇයි මං ඔයාට බූට්එක තිබ්බෙ

Story Teller
04-15-2014, 10:28 PM
මම අද ස්ටෝරියගේ මූණ දැක්ක

එහෙනම්, මේකා ඕක නිසා තමයි මූණ පෙන්නුවෙ නැත්තෙ!

Eranga 44
04-15-2014, 10:28 PM
අහන්න එපා යකෝ.... මම කැතයි!

කොරියන් කෑල්ල වගේ ඇති

Story Teller
04-15-2014, 10:29 PM
ඇයි මං ඔයාට බූට්එක තිබ්බෙ

මම නම් කවදාවත් බූ‍ට් පාවිච්චි කරන්නෙ නෑ... සපත්තුයි සෙරෙප්පුයි විතරයි.

Eranga 44
04-15-2014, 10:29 PM
;)

Story Teller
04-15-2014, 10:29 PM
කොරියන් කෑල්ල වගේ ඇති

උන් එක්ක බැලුවම මම කැලේ එහා කොනේ!

Imal619
04-15-2014, 10:29 PM
මම අද ස්ටෝරියගේ මූණ දැක්ක

මොන වගේද?

Eranga 44
04-15-2014, 10:30 PM
මම නම් කවදාවත් බූ‍ට් පාවිච්චි කරන්නෙ නෑ... සපත්තුයි සෙරෙප්පුයි විතරයි.

එතකොට එහෙනම් එදා මොකද වුනේ, අනික මමනෙ තිබ්බෙ?

Eranga 44
04-15-2014, 10:30 PM
උන් එක්ක බැලුවම මම කැලේ එහා කොනේ!

අනේ සුදූ?

Eranga 44
04-15-2014, 10:31 PM
මොන වගේද?

අරූ වගේ බන්, අර අරූ

Story Teller
04-15-2014, 10:32 PM
මම අද ස්ටෝරියගේ මූණ දැක්ක

එතකොට එහෙනම් එදා මොකද වුනේ, අනික මමනෙ තිබ්බෙ?

උම මොන වගේද? මට මතක් කරපන්!

Story Teller
04-15-2014, 10:32 PM
මොන වගේද?

චාටර්ම චාටර්

Eranga 44
04-15-2014, 10:32 PM
:growl:

Story Teller
04-15-2014, 10:33 PM
අරූ වගේ බන්, අර අරූ

ඒක තමා...

Imal619
04-15-2014, 10:33 PM
චාටර්ම චාටර්

වෙන්න බෑ

Story Teller
04-15-2014, 10:33 PM
අනේ සුදූ?

නෑ යකෝ මං කලුයි!

Eranga 44
04-15-2014, 10:33 PM
උම මොන වගේද? මට මතක් කරපන්!

අර ස්මාර්ට් කොල්ලා

Eranga 44
04-15-2014, 10:34 PM
නෑ යකෝ මං කලුයි!

ගොඩක් කලුද?

Story Teller
04-15-2014, 10:34 PM
අර ස්මාර්ට් කොල්ලා

ස්මාර්ට් එකෙක් නම් මට හම්බවෙලා නෑ

Eranga 44
04-15-2014, 10:34 PM
චාටර්ම චාටර්

තමන්ව පහලට දාලා කතාකරන එකෙක් දැක්කමයි

Story Teller
04-15-2014, 10:34 PM
ගොඩක් කලුද?

ඔව් ඔව්!

Eranga 44
04-15-2014, 10:35 PM
ස්මාර්ට් එකෙක් නම් මට හම්බවෙලා නෑ

එහෙනම් එදාට හම්බවෙමු

Eranga 44
04-15-2014, 10:35 PM
ඔව් ඔව්!

කට්ටම කලුද?

Story Teller
04-15-2014, 10:35 PM
තමන්ව පහලට දාලා කතාකරන එකෙක් දැක්කමයි

ඇත්ත පිළිගන්න එපැයි.... බොරු කිව්වා කියලා මම සුදු වෙන්නෙ නෑනෙ

Eranga 44
04-15-2014, 10:35 PM
:D

Story Teller
04-15-2014, 10:36 PM
කට්ටම කලුද?

මං හිතන්නෙ

Eranga 44
04-15-2014, 10:36 PM
ඇත්ත පිළිගන්න එපැයි.... බොරු කිව්වා කියලා මම සුදු වෙන්නෙ නෑනෙ

ඒකනම් ඇත්ත

Eranga 44
04-15-2014, 10:36 PM
මං හිතන්නෙ

දත් ටික සුදුද?

Story Teller
04-15-2014, 10:36 PM
වෙන්න බෑ

වෙන්න බැරි දේවල් ගොඩක් වෙන්නම පුළුවන් අලේ

Eranga 44
04-15-2014, 10:36 PM
:P

Story Teller
04-15-2014, 10:37 PM
දත් ටික සුදුද?

සුදුයි මං හිතන්නෙ... මට මතක නෑ.... සතියකට විතර උඩදියි අන්තිමට චෙක් කළේ

Eranga 44
04-15-2014, 10:37 PM
:k0230:

Story Teller
04-15-2014, 10:37 PM
ඒකනම් ඇත්ත

හරි! ඔන්න මම ඇත්තක් කිව්වා කියලා පිළිගත්තා!