PDA

View Full Version : ජැක්ලීන් සල්මන් එක්ක අමුතු වාහනයක අලුත් සෙල්ලමක



yevon1992
04-15-2014, 03:31 PM
ජැක්ලීන් සල්මන් එක්ක අමුතු වාහනයක අලුත් සෙල්ලමක






Re-post නම් sorry




http://i1054.photobucket.com/albums/s484/yevon1992/salman-khan-on-sets-of-kick_13930544620_zpsb92dd84d.jpg


බොලිවුඩයේ ජනප්‍රියත්වය හිමිකරගැනීමට සමත් වූ ලාංකික සුරූපිනිය වන Jacqueline Fernandez (ජැක්ලින් ෆර්නැන්ඩස්) ගේ නවතම චිත්‍රපටයයි “Kick”. Sajid Nadiadwala විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ ජැකලින් සමඟ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Salman Khan (සල්මාන් ඛාන්). මීට අමතරව Randeep Hooda, Nawazuddin Siddiqui, Archana Puran Singh සහ Mithun Chakraborty.

නිදුරේදී තිරගත වීමට නියමිත මේ චිත්‍රපටය 2009 වසරේ දී තිරගත වූ Kick නම් තෙළිඟු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.

මේ දිනවල නව චිත්‍රපටයේ රූගත කිරීම් පෝලන්තයේ දී සිදුවන අතර එම රූගත කිරීම් අතරතුර සල්මාන් හා ජැක්ලින් අමුතු ආකාරයේ වාහනයක නැඟී සිටින දර්ශනයකි පහතින් දැක්වෙන්නේ. කෙතරම් තරු පෑයූවත් පෝලන්තයේදී නම් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ මේ අමුතු වාහනය බවයි පැවසෙන්නේ.



http://i1054.photobucket.com/albums/s484/yevon1992/salmanjacqueline_zpsf1c214de.jpg

http://i1054.photobucket.com/albums/s484/yevon1992/Jacqueline-Fernandez-Hot-Photos-071_zps47bde53e.jpg

http://i1054.photobucket.com/albums/s484/yevon1992/Jacqueline-Fernandez-Hot-HD-Wallpapers16_zpsfc58d34f.jpg

Code#M
04-15-2014, 03:39 PM
:shocked:

damithperera
04-15-2014, 04:40 PM
අපෝ බන් මූ රගපාන්නේ දෙමළ හරි තෙලිඟු හරි ෆිල්ම් වල හින්දි එකනේ බන් ..

මරු හිරා
04-15-2014, 05:36 PM
I hate Indians

thilanka mihiranga
04-17-2014, 03:19 PM
:growl:

pasan ravindu
04-17-2014, 06:24 PM
:k0230:

CHAMARAN
04-17-2014, 07:16 PM
I hate Indians

:yes::yes::yes::yes::yes:

Ireshpalitha
04-17-2014, 11:23 PM
:yes: