PDA

View Full Version : Subtitles Portal - Planet of the Apes (2001) Sinhala Subtitles



HEDZ
12-03-2011, 11:34 AM
Planet of the Apes (2001) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=49)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=49))



http://www.zoom.lk/forums/downloads/subs/planet2.jpg
මං මේකට සබ් දාන්න ගත්තේ මොකද දන්නවද...මේකේ දෙවනි කොටසත් ඔන්න තිරගත වෙනවා. ඒකටත් අපේ සහෝ කෙනෙක් සබ් දාලා තියෙන්නේ.
මේ තියෙන්නේ ඒ ෆිල්ම් එක.. (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26)
මම ඒක එන්න කලින් මේකට සබ් දැම්මා. ඒත් කරුමෙක මහත කියන්නේ මේක මං දෙන්න හිටපු සයිට් එකෙන් පොස්ට් කරන්න බැහැ කිවුවා. මොකද මං මේක මගේ බ්ලොග් එකේ පෝස්ට් කරපු නිසා. කමක් නැහැ අපි ඒවට සැලෙන් නැහැ..

කථාව ගැන කියනවනම් ඉතිං ......
මොනා කියන්නද සිංහල සබ් දැම්මේ ඒකටනේ. කට්ටිය බාගෙන බලලම කථාව ගැන දැනගන්නකෝ. ඔන්න මං නම් කථාව ගැන මුකුත්ම කියන් නෑ.කථාව වානරයෝ ගැන කියලවත් මං කියන්නේ නෑ හොදේ.කට්ටිය බාගෙනම බලන්න. ආයේ කියන්න දෙයක් නැ එල බයිස්කෝප් එක.සබ් එකේ වැරදි ඇති ඒවට ඉතිං දන්නවානේ..සමාව දෙන්න හොදේ...එහෙනම් අපි ගියා බාගෙන බලලා හොද නරක කමෙන්ට් පාරකින් කියලා යන්න. අහිංසක හිත්නේ. අතිං පයින් යන එකක් දැයි බාන්න දාලා මොනා හරි කොටලා යන එක. සෝ හෙල්ප් එකක් දෙන්න එහෙනම්. අපි ගියා හැමෝටම බුදුසරණයි !!!!

අහිංසක හිත්නේ...........

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/ammawp.html"]ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] (http://thepiratebay.org/torrent/4842513/Planet_Of_The_Apes_2001_DVDRip_XviD-iNNERCORE_%28Kingdom-Release%29)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Godage
12-03-2011, 11:46 AM
එල එල...;) ස්තුතියි ලොක්කා

gamage
12-03-2011, 11:49 AM
niyamai meka balala nane :( sub dunna nisa balamu
direct links nathda danne na

*maheshi*
12-03-2011, 11:53 AM
සිංහල උපසිරැසි වලට ස්තුතියි

Amila
12-03-2011, 11:57 AM
ela :D

බොරලුගොඩ
12-03-2011, 12:20 PM
ඔන්න බාන්න දැම්මා

..::SPARK::..
12-03-2011, 12:35 PM
:yes:

copper
12-03-2011, 12:58 PM
එලනේ මේකේ ඩිරෙක්ට් ලින්ක් ටිකක් හොයාගෙන බාන්න ඕන

Punisher
12-03-2011, 06:53 PM
තැන්ක්ස් මචෝ

සෝරෝ
12-03-2011, 07:19 PM
තැන්කුයි වේවා සබ් වලටයි මූවී එකටයී.. ඒත් සඳුදට තමා බාන්න දාන්න වෙන්නේ...

පොඩ්ඩා
12-03-2011, 07:44 PM
sub eka gaththa.film eka heta banne :D

RaviTH
12-03-2011, 09:23 PM
thanks machan :)

මරු හිරා
12-03-2011, 09:29 PM
elaaaaaaaaaz

CREATIVEN
12-03-2011, 09:43 PM
ඇත්තටම මම මේක අඳුරගත්තෙ දැන් නේ.. මම මගේ ෆිල්ම්ස් ගොඩේ ගිහිං බැලුව Planet of the Apes එකට සබ් ගත්තනේ කියල..
පස්සෙ බලනකොට මේක පලවෙනි කොටස නේ.. 2001 ආපු..
නියම වැඩක් කොල්ලා..
ඔයාට වුන දේම අවස්තා දෙකකදි මටත් වුනා ඔය කියපු තැනින්ම..
කොහොම වුනත් මම නම් කියන්න තියෙන දේ කියල ආයෙ සබ් දෙන්න බාරගත්තෙ නැහැ කොටින්ම FAST 5 එකේ සබ් එකත් මම බාරගෙන හිටියෙ මට කල දේ නිසාම මම ඒකවත් දෙන්නෙ නැතිව හිටිය.. ඇයි අපිට මොනව දෙනවටද ඔච්චර බාල්දු වෙන්නෙ..
සබ් එකක් කරනව කියන්නෙ මොකද්ද කියල මමත් හොඳටම දන්නව..
තමන් නම් ඒ සබ් එක කල කෙනා තමන්ට පුලුවනි ඒක ඔප්පුකරලම පෙන්වන්න.. අපේ සබ් වෙන වෙන තැන්වල නම් වෙනස් කර කර පල වෙනව අපිට මාට්ටු වෙලා නැතුවත් නෙමෙයි අන්න ඒ වෙලාවටත් අපි නිහඩ නැහැ කියන එක මතක් කරනව..

ආ මචෝ මම ඔය ෆිල්ම් එක 7 වතාවක් විතර බලල තියෙනව.. කොහොම වුනත් සබ් එක අරං තියාගන්නව..
ෆිල්ම් එක ලැබුනොත් බලන්න.. මංජු ෆිල්ම් එක අරගනීවි.. :P
ඉතිං ඔයාට ස්තුතියි නිදිමරාගෙන වැඩ පාඩු කරගෙන මහන්සියෙන් සබ් එකක් කලාට..
දිගටම කරන්න ඕකෙන් ඔයාගෙ ඉංග්‍රීසි දැනුම වැඩිවෙන එක නතරවෙන්නෙ නැහැ..
ජයවේවා ..

Dilshan
12-04-2011, 08:38 AM
ela niyamai thanks machan

zoomboy
02-09-2012, 12:37 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

Code#M
04-09-2014, 10:35 PM
http://i1359.photobucket.com/albums/q798/Kavindu123/anigif_zps4010f6bd.gif

Shenal Fernando
04-10-2014, 07:41 AM
ස්තුතියි

CHAMARAN
04-10-2014, 08:48 AM
එල ලොක්ක........

achala2010
04-10-2014, 10:46 AM
:cool:

thilanka mihiranga
04-10-2014, 12:25 PM
http://i49.tinypic.com/2dilx08.gif

http://img707.imageshack.us/img707/3809/5458066twubk.png

yvak maduranga
04-10-2014, 02:05 PM
ela ela.niayamai saho…thanxs..subata.KEEP IT UP.:cool::cool: