PDA

View Full Version : එල්ලන්න ගෙනා අපරාධකරුව කණට ගසා නිදහස් කරයි



pasan ravindu
04-25-2014, 10:59 AM
මරණ දණ්ඩනයට ලක්වී එල්ලා දැමීමට නියමිත මොහොතේ අදාළ පුද්ගලයා නිදහස් වීමේ අපූරු පුවතක් ඉරානයෙන් වාර්තා වේ. බලාල් නමැති එම සැකකරු මෙයට වසර කිහිපයකට පෙර අබ්දුල්ලා නමැති තරුණයකු මහමඟ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය ඔහුට මරණ දඬුවම නියම කළේය. ඉරානයේ පවතින ෂරියා නීතියට අනුව බලාල් ප්‍රසිද්ධ ස්ථානයකට රැගෙනවිත් ඔහු පුටුවක සිටුවා ගෙලට තොණ්ඩුවක් දමා ඝාතනයට ලක්වූ තරුණයාගේ මව පුටුවට පයින් ගසා ඝාතකයාට මරණ දඬුවම ලබා දීමට නියම කෙරිණි.

බලාල් පුටුවට නඟාසිටුවා ගෙලට තොණ්ඩුව දමා තරුණයාගේ මව පුටුව අසලට කැඳවිණි. සියල්ලන්ම බලා සිටියදී බලාල් සිටි පුටුවට නොගැසූ ඇය ඔහුගේ කම්මුලට පහරක් ගසා නැවැතත් මෙවන් කුරිරු ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට ඝාතකයා නිදහස් කොට තිබේ. බලාල්ගේ මවද වැලැපෙමින් එම කාන්තාව සිප වැලැඳගත් අතර ඝාතකයාගේ කෑ ගැසීම් හමුවේ සිය හද කම්පාවී මෙවන් ක්‍රියාවක් කළ බව ඇය මාධ්‍යයට පවසා තිබේ.

වැඩි විස්තර (http://gossip-sl.com/%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B 7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B 6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80-%E0%B6%9A/)

උපුටාගැනීමකි.

මරු හිරා
04-25-2014, 11:31 AM
Pattane

pasan ravindu
04-25-2014, 11:36 AM
Pattane

:D

Code#M
04-25-2014, 01:55 PM
:cool:

achala2010
04-25-2014, 02:17 PM
මාරයිනේ

pasan ravindu
04-25-2014, 03:09 PM
:oo:

thilanka mihiranga
04-25-2014, 07:51 PM
මිනිසුන් අතරේ තවත් එක හොද මිනිසෙක්....

janith nilanga
04-25-2014, 08:27 PM
මාරයිනේ

pasan ravindu
04-25-2014, 09:03 PM
මිනිසුන් අතරේ තවත් එක හොද මිනිසෙක්....

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Imal619
04-25-2014, 09:39 PM
apith yamu baya nethiwa....

Naveen
04-25-2014, 11:40 PM
:thumbsup:

apkumara
04-26-2014, 02:09 AM
අම්මලාගේ හිත් උනුවෙනවා

pasan ravindu
04-26-2014, 07:13 AM
අම්මලාගේ හිත් උනුවෙනවා
:D

gdplk
06-23-2014, 12:50 PM
මාරයි