PDA

View Full Version : G T 500 අනතුර ....



hasitha2010
05-02-2014, 08:44 AM
ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන ෂෙල්බි ජි ටී 500 කාරයක් බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල මහ පාරේ ත්‍රිරෝද රියේ හැපී ත්‍රිරෝද රථ රියදුරුගේ කකුල කැඩී රෝහල් ගත කළ බව ඇසින් දුටුවෝ කියති.
අධි සුඛෝපභෝගී ජී ටී 500 රියේ රෝදයක් ගැලවී ඩිකියට ද හානි සිදු විය.
අනතුර සිදු වීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණියේය.
අනතුරින් පැයක් ඉක්ම යන්නටත් පෙර වාහනය රැගෙන ගිය බව එහි සිටි අය කියති.
මෙම රියේ නොම්බරයක් ද නොතිබූ බව අසල්වැසියෝ කියති.
මෙවැනි කාරයක ඇමෙරිකාවේ මිල ඩොලර් 55110 (රුපියල් 7274520) පමණ වේ.
අනතුර සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.
GT ත්‍රීවීල් එකට පරාදයි... හැබැයි car එක පාරේ අයිනෙ තිබ්බ ගැට්ටක වැදුනද දන්නේ නෑ...


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/13(307).jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/12(344).jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/16(289).jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/17(269).jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/18(259).jpg

උපුටා ගැනීම ලංකාදීප ..

මරු හිරා
05-02-2014, 09:02 AM
හප්පේ මම ආසම කාර් එක :'(

ajiya
05-02-2014, 09:08 AM
මාර අවුලනේ......

hasitha2010
05-02-2014, 10:22 AM
හප්පේ මම ආසම කාර් එක :'(

me too.... dan hithenawa three wheel ekak ganna,....

Code#M
05-02-2014, 10:35 AM
හප්පේ මම ආසම කාර් එක :'(මගෙත් ආසම කාර් එක. උඹට ළඟදීම ඒක හොඳට දැකබලාගන්න පුළුවන් වෙයි

achala2010
05-02-2014, 01:11 PM
hapoi wechcha deyak

randy93
05-02-2014, 02:06 PM
:'(:'(:'(:'(

prasannalive
05-02-2014, 02:21 PM
appa iwarai

apkumara
05-02-2014, 02:37 PM
lol car thma

Seeker
05-02-2014, 05:30 PM
:cool:

Imal619
05-02-2014, 07:11 PM
aiyooo...

thilanka mihiranga
05-04-2014, 11:11 PM
මන් එපා කියද්දි ගෙනිච්චෙ...:D

revolution
05-05-2014, 12:44 AM
rokat babage neda