PDA

View Full Version : රෙප් දන්සැල

thilanka mihiranga
05-16-2014, 07:46 PM
රෙප් දන්සැල

http://www.sundayobserver.lk/2010/05/23/z_mag-p-15-THE.jpg

කට්ටිය එකපාරටම බලන්න ඇති මොකක්ද මේ කියල. අපි ඉතින් එක එක කාලවල් වලට අලුත් දේවල් කරනවනෙ.. ඉතින් සූම් එකේ අපේ සෙට් එකට කන්න බොන්න දෙන්න විදියක් නෑනෙ ට්‍රේඩ් එකක් දාල. ඉතින් මට පොඩි අදහසක් ආව නිකන් ඉන්න එකේ කරන්න.. සමහර විට මේකට කවුරුත් කැමති වෙයි සමහරු අකමැති වෙයි. කොහොම උනත් කමක්නෑ අපේ කට්ටියට වෙසක් එකට මට දෙන්න පුලුවන් දේ තමා මේ. මටනම් දවසකට රෙප් දෙන්න පුලුවන් 10 විතරයි මුලින්ම එන දහදෙනාට මගේ ගානෙ සලක්න්නම්... කැමතිනම් අනිත් අයටත් සහබාගී වෙන්න පුලුවන්. මෙතනට ඇවිත් තමන් කැමතී ඕනම කෙනෙකුට සලකන්න රෙප් වලින්. ඔන්න එහෙනම් එන්න කට්ටියම...

කරුණාවෙන් සලකන්න මෙය හෙට (2014-05-17) දහවල් 12 වෙනකම් පමණයි තියෙන්නෙ.

Code#M
05-16-2014, 07:59 PM
rep+ added මං එක

thilanka mihiranga
05-16-2014, 08:13 PM
rep+ added මං එක

ඔන්න 5 පහරක්ම දුන්න
:thumbsup::thumbsup::thumbsup:

princekrish
05-16-2014, 08:23 PM
මරු වැඩේ . . . . .හිකිස්.
ඔන්න දෙන්නටම 6 දෙකක් දුන්නා . . ..

Code#M
05-16-2014, 08:24 PM
මරු වැඩේ . . . . .හිකිස්.
ඔන්න දෙන්නටම 6 දෙකක් දුන්නා . . ..rep+

thilanka mihiranga
05-16-2014, 08:34 PM
මරු වැඩේ . . . . .හිකිස්.
ඔන්න දෙන්නටම 6 දෙකක් දුන්නා . . ..

ඔන්න මගෙනුත් ප්‍රින්ස් කොලුවට 5 පහරක්

:41_002::41_002::41_002:

pasan ravindu
05-16-2014, 08:45 PM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

pasan ravindu
05-16-2014, 08:46 PM
rep+ added මං එක

REP2+

මරු හිරා
05-16-2014, 08:46 PM
මට ඔයාට සලකන්න බැලූ

You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

thilanka mihiranga
05-16-2014, 08:50 PM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

දෙන්න බැරි උනාට අව්ලක් නෑ

ඔන්න මගෙන් +5

thilanka mihiranga
05-16-2014, 08:51 PM
මට ඔයාට සලකන්න බැලූ

You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

අව්ලක් නැතෝ...

මගෙන් 5

dinusha123
05-16-2014, 08:57 PM
අව්ලක් නැතෝ...

මගෙන් 5

Magenuth 5+++++

thilanka mihiranga
05-16-2014, 09:01 PM
Magenuth 5+++++

උබව දැක්ක කල් යකෝ... මොකද වෙන්නෙ..

ඔන්න +5 මගෙන්

Imal619
05-16-2014, 09:09 PM
මාත් පෝලිමේ ඉන්නවා......

Story Teller
05-16-2014, 09:10 PM
I gave some too :):

damithperera
05-16-2014, 10:02 PM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

දුක තමයි සහෝ දෙන්න බෑලූ

Street Fighter
05-16-2014, 10:10 PM
ඔන්න 3+ පහරක්ම දුන්න ඔක්කොටම

princekrish
05-16-2014, 10:37 PM
REP2+

Magenuth 5+++++

මාත් පෝලිමේ ඉන්නවා......

I gave some too :):

ඔන්න 3+ පහරක්ම දුන්න ඔක්කොටම

You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

දුක තමයි සහෝ දෙන්න බෑලූ

6+ Prince

princekrish
05-16-2014, 10:38 PM
මට ඔයාට සලකන්න බැලූ

You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

මුලදී බෑ කිව්වා,රවුමක් දාලා ආවම හරි ගියා . . . 6+

thilanka mihiranga
05-16-2014, 11:42 PM
මාත් පෝලිමේ ඉන්නවා......

ඔන්න එහෙනම් +5 දුන්න

thilanka mihiranga
05-16-2014, 11:45 PM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

දුක තමයි සහෝ දෙන්න බෑලූ

ආවෙත් ආපුවම දින්නකො...ඔන්න එහෙනම් මගෙන් 5

thilanka mihiranga
05-16-2014, 11:47 PM
I gave some too :):

You have given out too much Reputation in the last 24 hours, try again later.

සොරි වෙන්න ඕන 10 ඉවරයි හෙට තමා.. හෙට ඇවිත් දෙන්නම්

thilanka mihiranga
05-16-2014, 11:48 PM
ඔන්න 3+ පහරක්ම දුන්න ඔක්කොටම

You have given out too much Reputation in the last 24 hours, try again later.

සොරි වෙන්න ඕන 10 ඉවරයි මචෝ.. හෙට ඇවිත් දෙන්නම්

thilanka mihiranga
05-16-2014, 11:50 PM
මුලදී බෑ කිව්වා,රවුමක් දාලා ආවම හරි ගියා . . . 6+

එල එල... උබටත් 5 දීල ඇති..

Code#M
05-17-2014, 05:46 AM
මට ඔයාට සලකන්න බැලූ

You must spread some Reputation around before giving it to thilanka mihiranga again.rep+

Code#M
05-17-2014, 05:48 AM
මාත් පෝලිමේ ඉන්නවා......rep+

yevon1992
05-17-2014, 06:49 AM
kohomada ban denne

thilanka mihiranga
05-17-2014, 08:05 AM
kohomada ban denne

මෙතන ක්ලික් කරල යන්න (http://www.zoom.lk/forums/showthread.php?t=10648)

ඔය ට්‍රේඩ් එකේ තියෙන
dinusha123 ත්‍රේඩ්
රෙප් ++ දෙන හැටි Click
කියන තැන ක්ලික් කරල වැඩි විස්තර රූපසටහනුත් එක්ක බලාගන්න...

thilanka mihiranga
05-17-2014, 08:54 AM
:cool:

thilanka mihiranga
05-17-2014, 09:17 AM
;)

achala2010
05-17-2014, 09:22 AM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again

හපොයි මචෝ දෙන්ට බැරිලුනේ

hasitha2010
05-17-2014, 09:33 AM
:(
මටාත් ...........

hasitha2010
05-17-2014, 09:42 AM
මට දෙන්න පුලුවන් 2+
ඔන්න මම ගොඩක් අයට 2+ ගානෙ දුන්නා ...<3<3<3

ajiya
05-17-2014, 09:57 AM
අයියෝ මම පරක්කු වෙලා වගේ..........

ajiya
05-17-2014, 10:02 AM
ඔන්න මම පුලුවන් හැමෝටම සැලකුවා. සමරහ අයට නම් බෑ කිව්වා.. මටක් පුලුවන්නම් සලකලාපන්ලා... හි හි

hasitha2010
05-17-2014, 10:18 AM
ඔන්න මම පුලුවන් හැමෝටම සැලකුවා. සමරහ අයට නම් බෑ කිව්වා.. මටක් පුලුවන්නම් සලකලාපන්ලා... හි හි

You have given out too much Reputation in the last 24 hours, try again later.

ajiya
05-17-2014, 10:42 AM
You have given out too much Reputation in the last 24 hours, try again later.

apoi macho

achala2010
05-17-2014, 11:40 AM
ඔන්න මම පුලුවන් හැමෝටම සැලකුවා. සමරහ අයට නම් බෑ කිව්වා.. මටක් පුලුවන්නම් සලකලාපන්ලා... හි හි

ඔන්න මම සැලකුවා

thilanka mihiranga
05-17-2014, 11:48 AM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again

හපොයි මචෝ දෙන්ට බැරිලුනේ

You have given out too much Reputation in the last 24 hours, try again later.

24 කේස් එකක් තියෙනවනෙ... අනිවා පුලුවන් උන ගමන් දෙන්නම්...

thilanka mihiranga
05-17-2014, 11:50 AM

05-17-2014, 11:51 AM
:(
මටාත් ...........

You have given out too much Reputation in the last 24 hours, try again later.

24 කේස් එකක් තියෙනවනෙ... අනිවා පුලුවන් උන ගමන් දෙන්නම්...

thilanka mihiranga
05-17-2014, 11:52 AM
ඔන්න මම පුලුවන් හැමෝටම සැලකුවා. සමරහ අයට නම් බෑ කිව්වා.. මටක් පුලුවන්නම් සලකලාපන්ලා... හි හි

You have given out too much Reputation in the last 24 hours, try again later.

24 කේස් එකක් තියෙනවනෙ... අනිවා පුලුවන් උන ගමන් දෙන්නම්...

Street Fighter
06-07-2014, 11:43 AM
ko ban rep................. :P

apkumara
06-07-2014, 02:35 PM
5 parak dunna

Seeker
06-08-2014, 08:01 AM
:cool:

pasan ravindu
07-09-2014, 12:10 PM
:D

dontelan
08-21-2014, 09:46 PM
Yaluwe, pahala thiyena link ekata mata refs la 10k denna puluwanda. Ane loku udawwak yaluwe. Mata mage payout eka ganna beruwa inne.

http://www.neatbux.com/?ref=dontelan