PDA

View Full Version : Galaxy s4



navidesh
05-17-2014, 07:05 PM
මගේ ලග samsung galaxy s4 high copy ෆෝන් එකක් තියෙනවා.ඒක meadiatek එකක්.ඒකෙ software ගිහින් දෑන් no power.ඒකට හරියන rom එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?ලොකු උදව්වක්.සොෆ්ට්වෙය ර් එක ගහන හෑටිත් දන්නවනම් කියන්න...

hasitha2010
05-17-2014, 07:24 PM
:no:

මරු හිරා
05-17-2014, 07:56 PM
ඔය ක්ලෝන් කරපුවට නම් සොෆ්ට්වෙයා හොයන්න හෙන කට්ටක් කන්න වෙයි. මම නම් නොදනිමි

Imal619
05-17-2014, 07:56 PM
Bump

Code#M
05-17-2014, 08:11 PM
:k0233:

yevon1992
05-18-2014, 01:00 AM
bump

navidesh
05-18-2014, 07:23 AM
අයියෝ කවුරුවත් දන්නේ නෑද්ද???????:k0236:

thilanka mihiranga
05-19-2014, 10:26 AM
bump

navidesh
05-19-2014, 12:51 PM
මම හිතුවෙ වෑඩ්ඩෝ කියලනේ.චාටර් හොදේ......:b

ajiya
05-19-2014, 02:25 PM
මම හිතුවෙ වෑඩ්ඩෝ කියලනේ.චාටර් හොදේ......:b

අනේ නැ බන් අපි හරි අහිංසක මිනිස්සු බන් හි හි

infokosala
05-19-2014, 02:28 PM
මම හිතුවෙ වෑඩ්ඩෝ කියලනේ.චාටර් හොදේ......:b

අපි උබල තරම් හොද වැඩ්ඩො නෙමෙයි බන්....:p:p